Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Galaxy S7 එකට පුළුවන්, iPhone 6 එකට බැරි වැඩ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Galaxy S7 එකට පුළුවන්, iPhone 6 එකට බැරි වැඩ

Samsung සමාගම ඔව්න්ගේ නවතම Galaxy S7 හා Galaxy S7 Edge දුරකථන වෙළඳපොළට නිකුත් කිරීමට සුදානම් බව ඔබ දැනටමත් දන්නවා ඇති. ඒ මාර්තු මස 11 වනදා කියල තමයි ආරංචි වෙන්නේ. නව තාක්ෂනය පිලිබඳ අවදියෙන් ඉන්න ඔබ දැනටමත් දන්නවා ඇති Galaxy S7 එකේ features මොනවද කියල, දන්නේ නැතිනම් පහතින් ඔබට එය බලාගන්න පුළුවන්. දැනට Samsung සමාගමේ ප්‍රධාන තරංග කරුවා වන්නේ apple සමාගම බව අමුතුවෙන් කියන්න ඕනේ නැනේ, නඩු හබ වලිනුත් පස්සේ සමාගම් දෙකම තම වෙළඳ පොළ තහවුරු කරගන්න තියුණු තරඟයක දීල ඉන්නවා. මිට ටික කලකට පෙර නිකුත් කරපු iPhone 6 එක හා තරඟයට එන Galaxy S7 හා Galaxy S7 Edge දුරකථන වලට පුළුවන් නමුත් iPhone 6 එකට බැරි දේවල් කිහිපයක් ගැනයි මේ සටහන.

Galaxy S7 දුරකතනය water resistant

apple සමාගම iPhone 6 දුරකතනයට gasket එකක් සවිකර ඇති බව ඇත්ත උනත් ඔව්න් එය water resistant බව කියන්නේ නැ. නමුත් Galaxy S7 දුරකථනය IP68 rated දුරකතනයක්. අනුව එය මීටරයකට වඩා වැඩි ගැඹුරක මිනිත්තු 30ක් පමණ තබාගන්න පුළුවන්

ඉතා ඉක්මනින් charge කිරීමේ හැකියාව

Galaxy S7 දුරකථනය microUSB මගින් හා wireless තාක්ෂණය මගින් charge කිරීමට හැකි අතර සම්පුර්ණයෙන් charge කිරීමට පැය දෙකක් ප්‍රමාණවත් වනවා, නමුත් apple දුරකථනය සම්පුර්ණයෙන් charge කිරීමට පැය 3ක් පමණ ගත වනවා, වඩාත් සිත්ගන්නා කරණය වන්නේ Galaxy S7 දුරකතනයක් මිනිත්තු 30ක් ඇතුලත 60%ක බැටරි charge වීමක් ලබාගැනීමයි.

කැමරාවේ වෙනස්කම්

මෙම දුරකථන දෙකම 12 MP back camera එකකින හා 5 MP front camera එකකින් යුතුයි. නමුත් Galaxy S7 දුරකථනයේ කැමරාව වඩාත් වේගවත් forcous වීමක් සහිත අතර අඳුරේදී වඩාත් පැහැදිලි ඡයාරුප ගැනීමට සමත්. ඒ බව පහතින් ඔබට බලන්න පුළුවන්.

විශාල බැටරිය

Galaxy S7 දුරකතනය සතුව 3,000 mAh බැටරියක් ඇති අතර Galaxy S7 Edge දුරකතනයේ 3,600 mAh බැටරියක් සහිතවේ නමුත් iPhone 6sඑක සතුව1,715 mAh බැටරියක් හා 6s Plus එක සතුව 2,750 mAh බැටරියක් සහිතයි ඒ අනුව අනිවාර්යෙන් Galaxy දුරකථනය වඩා වැඩි battery life එකකින් යුක්තයි.

මිට අමතරව සාමාන්‍ය පරිදි ඔබට අවශ්‍ය ලෙස memory එක වෙනස් කිරීමට memory cards බාවිතකිරීමට Galaxy S7 දුරකතනයේ හැකියාව පවතිනවා. මිට අමතරව always on display එකක් සමග එන Galaxy S7 දුරකථනය phone එක wake කිරීමකින් තොරව වෙලාව බලාගැනීම වැනි දේවල් කරගන්න පුළුවන්. මෙවැනි නවතම තාක්ෂණයක් සමග හදුන්ව දෙන Samsung දුරකථනය apple iPhone එකට අභියෝගයක් වනු නොඅනුමානයි.

[YOUTUBE]cyohHyQl-kc[/YOUTUBE]

ගත්තේ මෙතනින්

[QUOTE="nikashala619, post: 19800018, member: 379013"] [b]Galaxy S7 එකට පුළුවන්, iPhone 6 එකට බැරි වැඩ[/b] [CENTER][IMG]http://igamesworld.ru/uploads/posts/2016-02/1456171771_pic9_gs7.png[/IMG][/CENTER] [SIZE="4"]Samsung සමාගම ඔව්න්ගේ නවතම Galaxy S7 හා Galaxy S7 Edge දුරකථන වෙළඳපොළට නිකුත් කිරීමට සුදානම් බව ඔබ දැනටමත් දන්නවා ඇති. ඒ මාර්තු මස 11 වනදා කියල තමයි ආරංචි වෙන්නේ. නව තාක්ෂනය පිලිබඳ අවදියෙන් ඉන්න ඔබ දැනටමත් දන්නවා ඇති Galaxy S7 එකේ features මොනවද කියල, දන්නේ නැතිනම් පහතින් ඔබට එය බලාගන්න පුළුවන්. දැනට Samsung සමාගමේ ප්‍රධාන තරංග කරුවා වන්නේ apple සමාගම බව අමුතුවෙන් කියන්න ඕනේ නැනේ, නඩු හබ වලිනුත් පස්සේ සමාගම් දෙකම තම වෙළඳ පොළ තහවුරු කරගන්න තියුණු තරඟයක දීල ඉන්නවා. මිට ටික කලකට පෙර නිකුත් කරපු iPhone 6 එක හා තරඟයට එන Galaxy S7 හා Galaxy S7 Edge දුරකථන වලට පුළුවන් නමුත් iPhone 6 එකට බැරි දේවල් කිහිපයක් ගැනයි මේ සටහන.[/SIZE] [SIZE="5"][B][COLOR="RoyalBlue"]Galaxy S7 දුරකතනය water resistant[/COLOR][/B][/SIZE] [SIZE="4"]apple සමාගම iPhone 6 දුරකතනයට gasket එකක් සවිකර ඇති බව ඇත්ත උනත් ඔව්න් එය water resistant බව කියන්නේ නැ. නමුත් Galaxy S7 දුරකථනය IP68 rated දුරකතනයක්. අනුව එය මීටරයකට වඩා වැඩි ගැඹුරක මිනිත්තු 30ක් පමණ තබාගන්න පුළුවන්[/SIZE] [COLOR="RoyalBlue"][B][SIZE="5"]ඉතා ඉක්මනින් charge කිරීමේ හැකියාව[/SIZE][/B][/COLOR] [SIZE="4"]Galaxy S7 දුරකථනය microUSB මගින් හා wireless තාක්ෂණය මගින් charge කිරීමට හැකි අතර සම්පුර්ණයෙන් charge කිරීමට පැය දෙකක් ප්‍රමාණවත් වනවා, නමුත් apple දුරකථනය සම්පුර්ණයෙන් charge කිරීමට පැය 3ක් පමණ ගත වනවා, වඩාත් සිත්ගන්නා කරණය වන්නේ Galaxy S7 දුරකතනයක් මිනිත්තු 30ක් ඇතුලත 60%ක බැටරි charge වීමක් ලබාගැනීමයි.[SIZE="4"][/SIZE][/SIZE] [B][SIZE="5"][COLOR="royalblue"]කැමරාවේ වෙනස්කම් [/COLOR][/SIZE][/B] [SIZE="4"]මෙම දුරකථන දෙකම 12 MP back camera එකකින හා 5 MP front camera එකකින් යුතුයි. නමුත් Galaxy S7 දුරකථනයේ කැමරාව වඩාත් වේගවත් forcous වීමක් සහිත අතර අඳුරේදී වඩාත් පැහැදිලි ඡයාරුප ගැනීමට සමත්. ඒ බව පහතින් ඔබට බලන්න පුළුවන්.[/SIZE] [CENTER][IMG]https://media.giphy.com/media/xT0BKIUS1IwZQyBatq/200_s.gif[/IMG][/CENTER] [SIZE="5"][B][COLOR="RoyalBlue"]විශාල බැටරිය [/COLOR][/B][/SIZE] [SIZE="4"]Galaxy S7 දුරකතනය සතුව 3,000 mAh බැටරියක් ඇති අතර Galaxy S7 Edge දුරකතනයේ 3,600 mAh බැටරියක් සහිතවේ නමුත් iPhone 6sඑක සතුව1,715 mAh බැටරියක් හා 6s Plus එක සතුව 2,750 mAh බැටරියක් සහිතයි ඒ අනුව අනිවාර්යෙන් Galaxy දුරකථනය වඩා වැඩි battery life එකකින් යුක්තයි.[/SIZE] [SIZE="4"]මිට අමතරව සාමාන්‍ය පරිදි ඔබට අවශ්‍ය ලෙස memory එක වෙනස් කිරීමට memory cards බාවිතකිරීමට Galaxy S7 දුරකතනයේ හැකියාව පවතිනවා. මිට අමතරව always on display එකක් සමග එන Galaxy S7 දුරකථනය phone එක wake කිරීමකින් තොරව වෙලාව බලාගැනීම වැනි දේවල් කරගන්න පුළුවන්. මෙවැනි නවතම තාක්ෂණයක් සමග හදුන්ව දෙන Samsung දුරකථනය apple iPhone එකට අභියෝගයක් වනු නොඅනුමානයි.:yes:[/SIZE] [CENTER][IMG]http://static1.techinsider.io/image/56cb8e326e97c621048b8d7b-1200-1320/ti_graphics_galaxys7-compare-chart.png[/IMG] [YOUTUBE]cyohHyQl-kc[/YOUTUBE] ගත්තේ [URL="http://techpedia.lk/2016/02/23/galaxy-s7iphone-6/"]මෙතනින් [/URL][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom