Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
.::: Gamani(ගාමණී) :::.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න අද මම දෙවෙනි සැරේටත් මේ චිත්‍රපටිය බැලුව....සාමාන්‍යයෙන් මම චිත්‍රපටියක් එක සැරෙකට වැඩිය බලන්නේ නෑ ඒ ෆිල්ම් එක ගොඩක්ම හිතට වැදුනොත් ඇරෙන්න.... ඒ වගේ මම කීප සැරයක් බලල තියෙන්නේ "Titanic","Ghajini","Main Hoona","Munna Bhai","හිරිපොදවැස්ස","ආසයි මං පියාබන්න","සිකුරු හතේ","සරෝජා","සූරිය අරණ","Border(Hindi)","Dilwale Dhulaniya Le Jayinge",etc ඔන්න ඔය වගේ ෆිල්ම් කීපයක් විතරයි.....සිංහල චිත්‍රපටියක් මේ තරම් ම හිතට වැදිච්ච පලවෙනි වතාව කිව්වත් වැරද්දක් නෑ ....ඉතින් එක නිසා මේ ෆිල්ම් එක ගැන මට දැනුනු විදිය මේ ත්‍රෙඩ් එකෙන් දාන්න හිතුන....

මාත් මුලින්ම දැක්කේ මේක නම "ගාමිණි" වගේ...ඉතින් මුලින් ෆිල්ම් එක බලල ඉවර උනාට පස්සෙත් මම කල්පනා කරේ මෙහෙම නමක තියෙන ගැලපීම මොකක්ද කියල ෆිල්ම් එකේ තියෙන ස්ටෝරි එකත් එක්ක...ඔහොම ඉන්නකොට පත්තරේ තිබ්බ ලිපියකින් තමයි දැක්කේ මේක "ගාමණී" කියල...ගාමණී කියන වචනේ හැදිලා තියෙන්නේ "ගාම"+"නි" එකතු වෙලා...ඒ කියන්නේ ඉස්සර කාලේ අපේ රටේ ගම් වල හිටපු නියමුවන් ව හඳුන්වපු නමක් කියල තමි ඒ ලිපියේ තිබ්බේ....ඊට පස්සේ තමයි මේ නම ෆිල්ම් එකට කොච්චර ගැලපෙනවද කියල මට තේරුම ගියේ.....

මෑත කාලයේ ලංකාවේ හැදිච්ච් ෆිල්ම්ස් අසාර්ථක වෙන්න හේතුව විදියට මම දකින්නේ ෆිල්ම් එකේ සමබරතාවයක් නැති කම...ඒ ගැන තවදුරටත් විස්තර කරොත් මම අදහස් කරේ මෙන්න මෙහෙම දෙයක්....සමහරු ෆිල්ම් හැදුව, ඉන්දියාවේ ගිහින් හොඳම ක්‍රියාදාම සටන් තාක්ෂණ යොදාගෙන එහේම නළු නිළියොත් දාගෙන ඒ විතරක් නෙවෙයි හින්දි ගීතත් එහෙමම යොදාගෙන...ඉතින් අපිත් හිතුව ලස්සන ෆිල්ම් එකක් බලන්න ලැබෙයි කියල...අන්තිමේදී ෆිල්ම් එක බලන්න ගියාම එකේ ක්‍රියාදාම සටන් දැක්කම හිනා යනවා....හිනා යන්න කරන ජෝක්ස් දැක්කම මල පනිනවා...මොකක්ද එකට හේතුව...එක තමයි එකේ කිසිම දෙයක සමබරතාවයක් නැති කම...ජෝක්ස් වල කිසිම ලිමිට් එකක් නැති නිසා ඒවා මෝඩ ජෝක්ස් වෙලා...ක්‍රියාදාම වැඩියෙන් පෙන්නන ගිහින් එකත අනාගෙන....ඒ අතින් බැලුවම ගාමණී ෆිල්ම් එකේ මම දකින සුවිශේෂත්වය තමයි හැම අංශයකින්ම සමබර වෙලා තිබීම....මම මුලින් ගියේ මගේ යාලුවෙක් එක්ක මේක බලන්න... ඒ යද්දී මම හිතුව මේකේ නමත් එක්කයි අපේ රටේ හැදිච්ච් ෆිල්ම් එක්කයි බැලුවම මේක හෙන සම්බාව්ය නිදිමත ෆිල්ම් එකක් වෙන්න ඇති කියල....ඒත් චිත්‍රපටිය බලාගෙන යද්දී චිත්‍රපටියේ ගලා යාමේ ලස්සන නිසාම කිසිම කම්මැලි කමකින් තොරව චිත්‍රපටය රස විදින්න පුළුවන් උනා...

මේ චිත්‍රපටිය ත්‍රාසය,දුක,සතුට,ආදරය,වෛරය,සිනහව,ක්‍රියාදාම ආදී සියලුම අංග වලින් පිරිච්ච ෆිල්ම් එකක්....මුලින්ම නරබන්නන් ව භීතියට පත් කරමින් ත්රස්තවාදයේ ම්ලේච්ඡත්වය ප්‍රදර්ශනය වෙනවා ඊට පස්සේ ටිකෙන් ටික අපේම මිනිස්සු යුද්දය පවතී සමයේ විඳපු දුක් ගැහැට ගැන වඩාත් හොදින් ඉස්මතු කරනවා එට පස්සේ ටිකෙන් ටික අපේ සිතට ඇතුල් වෙච්ච දුක තුරන් කරල සිනහව මුවගට කැන්දා ගෙන එමින් සියලුම අංශ වල සමබරතාවය රැකගැනීමට නිර්මාණ කරුවා සමත් වී තිබෙනවා ...

මම මේ චිත්‍රපටයේ දකින තවත් සුවිශේෂී දෙයක් තමයි පොඩි චරිතයකට පවා අපේ රටේ සිටින ප්‍රවීනම නළු නිලියන් යොදාගෙන තිබීම...ඒක නිසා චිත්‍රපටය වඩාත් තාත්වික ලෙස ඉදිරිපත් කිරීමට හැකි වෙලා තියෙනවා....ඒ වගේම ක්‍රියාදාම සටන් ජවනිකා පවා අපේ කලින් හැදුනු චිත්‍රපට හැම එකකටම වඩා ඉදිරියෙන් තියෙනවා කියල බය නැතුව කියන්න පුළුවන්....

මේ චිත්‍රපටය ගැන තව එක දෙයක් කිව යුතුමයි....සමහර ලංකවේ මෑතකදී හදපු ෆිල්ම් කොච්චර සිත ඇදගන්නනා සුළු උනත් අන්තිමේදී අපේ කටින් කියවෙන්නේ "අපෝ මේක අහවල් හින්දි ෆිල්ම් එකේ කොපියක් නේ" කියලයි....ඒත් මේ ෆිල්ම් එකේ තියෙන්නේ අපේ රටේ අපේම මිනිස්සු ඇත්තටම ලබපු අත්දැකීමක් ගැන අපි විසින්ම නිර්මාණය කල අපේම නිර්මාණයක් එක නිසා ෆිල්ම් එක බලල ගිහින් අනිත් අයට කියන්න පුළුවන් "කාලෙකට පස්සේ අපේ රටේ හැදිච්ච ලස්සනම චිත්‍රපටියක්" කියල......

(මම මේ ගැන දැම්මේ මේ චිත්‍රපටිය බලල මගේ හිතට එක දැනුනු විදිය ඔය ගොල්ලෝ එක්ක බෙදාගෙන ඔයාලගේ අදහසුත් දැනගැනීමේ අරමුණින් විතරයි...කිසිම කඩේ යාමක් නම් නැ කාටවත්...මේ වගේ ෆිල්ම් ගැන අපේ අයව දැනුවත් කරන්න ඕනි...මොකද මෙලෝ රහක් නැති පිස්සු ෆිල්ම් වලට ඉන්න සෙනග මේ වගේ වැදගත් ෆිල්ම් එකක් ආවම නෑ...ඒ වගේම තමයි මේ වගේ ලස්සන ෆිල්ම් බලන්න කැමති අය මේ ගැන වැඩිය දන්නේ නෑ මේක වැඩිය ප්‍රොමෝට් උනේ නැති නිසා...ඉතින් ඒ අයට මේ ගැන කියන්නත් පුළුවන් වෙයි කියල හිතෙනවා මේ ත්‍රෙඩ් එකෙන්.....)

මේ ෆිල්ම් එක ගැන ඔයාලට දැනුන විදියත් මේ ත්‍රෙඩ් එකේ දාන්න කියල ඉල්ලීමක් කරමින්ම මම නවතිනවා.....ස්තුති!!!

Movie Trailers in Youtube

[YOUTUBE]1BM4uEvufo[/YOUTUBE]

[YOUTUBE]I3u_C1CtJq8[/YOUTUBE]

[QUOTE="argan, post: 10976759, member: 42318"] [B][SIZE="5"][COLOR="DarkRed"]ඔන්න අද මම දෙවෙනි සැරේටත් මේ චිත්‍රපටිය බැලුව....සාමාන්‍යයෙන් මම චිත්‍රපටියක් එක සැරෙකට වැඩිය බලන්නේ නෑ ඒ ෆිල්ම් එක ගොඩක්ම හිතට වැදුනොත් ඇරෙන්න.... ඒ වගේ මම කීප සැරයක් බලල තියෙන්නේ [COLOR="SeaGreen"]"Titanic","Ghajini","Main Hoona","Munna Bhai","හිරිපොදවැස්ස","ආසයි මං පියාබන්න","සිකුරු හතේ","සරෝජා","සූරිය අරණ","Border(Hindi)","Dilwale Dhulaniya Le Jayinge"[/COLOR],etc ඔන්න ඔය වගේ ෆිල්ම් කීපයක් විතරයි.....සිංහල චිත්‍රපටියක් මේ තරම් ම හිතට වැදිච්ච පලවෙනි වතාව කිව්වත් වැරද්දක් නෑ ....ඉතින් එක නිසා මේ ෆිල්ම් එක ගැන මට දැනුනු විදිය මේ ත්‍රෙඩ් එකෙන් දාන්න හිතුන.... [URL=http://imageshack.us/photo/my-images/59/1153155041clipimage002.jpg/][IMG]http://img59.imageshack.us/img59/9659/1153155041clipimage002.jpg[/IMG][/URL] මාත් මුලින්ම දැක්කේ මේක නම "[COLOR="Red"]ගාමිණි[/COLOR]" වගේ...ඉතින් මුලින් ෆිල්ම් එක බලල ඉවර උනාට පස්සෙත් මම කල්පනා කරේ මෙහෙම නමක තියෙන ගැලපීම මොකක්ද කියල ෆිල්ම් එකේ තියෙන ස්ටෝරි එකත් එක්ක...ඔහොම ඉන්නකොට පත්තරේ තිබ්බ ලිපියකින් තමයි දැක්කේ මේක "[COLOR="Blue"]ගාමණී[/COLOR]" කියල...ගාමණී කියන වචනේ හැදිලා තියෙන්නේ "ගාම"+"නි" එකතු වෙලා...ඒ කියන්නේ ඉස්සර කාලේ අපේ රටේ ගම් වල හිටපු නියමුවන් ව හඳුන්වපු නමක් කියල තමි ඒ ලිපියේ තිබ්බේ....ඊට පස්සේ තමයි මේ නම ෆිල්ම් එකට කොච්චර ගැලපෙනවද කියල මට තේරුම ගියේ..... මෑත කාලයේ ලංකාවේ හැදිච්ච් ෆිල්ම්ස් අසාර්ථක වෙන්න හේතුව විදියට මම දකින්නේ ෆිල්ම් එකේ සමබරතාවයක් නැති කම...ඒ ගැන තවදුරටත් විස්තර කරොත් මම අදහස් කරේ මෙන්න මෙහෙම දෙයක්....සමහරු ෆිල්ම් හැදුව, ඉන්දියාවේ ගිහින් හොඳම ක්‍රියාදාම සටන් තාක්ෂණ යොදාගෙන එහේම නළු නිළියොත් දාගෙන ඒ විතරක් නෙවෙයි හින්දි ගීතත් එහෙමම යොදාගෙන...ඉතින් අපිත් හිතුව ලස්සන ෆිල්ම් එකක් බලන්න ලැබෙයි කියල...අන්තිමේදී ෆිල්ම් එක බලන්න ගියාම එකේ ක්‍රියාදාම සටන් දැක්කම හිනා යනවා....හිනා යන්න කරන ජෝක්ස් දැක්කම මල පනිනවා...මොකක්ද එකට හේතුව...එක තමයි එකේ කිසිම දෙයක සමබරතාවයක් නැති කම...ජෝක්ස් වල කිසිම ලිමිට් එකක් නැති නිසා ඒවා මෝඩ ජෝක්ස් වෙලා...ක්‍රියාදාම වැඩියෙන් පෙන්නන ගිහින් එකත අනාගෙන....ඒ අතින් බැලුවම ගාමණී ෆිල්ම් එකේ මම දකින සුවිශේෂත්වය තමයි හැම අංශයකින්ම සමබර වෙලා තිබීම....මම මුලින් ගියේ මගේ යාලුවෙක් එක්ක මේක බලන්න... ඒ යද්දී මම හිතුව මේකේ නමත් එක්කයි අපේ රටේ හැදිච්ච් ෆිල්ම් එක්කයි බැලුවම මේක හෙන සම්බාව්ය නිදිමත ෆිල්ම් එකක් වෙන්න ඇති කියල....ඒත් චිත්‍රපටිය බලාගෙන යද්දී චිත්‍රපටියේ ගලා යාමේ ලස්සන නිසාම කිසිම කම්මැලි කමකින් තොරව චිත්‍රපටය රස විදින්න පුළුවන් උනා... මේ චිත්‍රපටිය ත්‍රාසය,දුක,සතුට,ආදරය,වෛරය,සිනහව,ක්‍රියාදාම ආදී සියලුම අංග වලින් පිරිච්ච ෆිල්ම් එකක්....මුලින්ම නරබන්නන් ව භීතියට පත් කරමින් ත්රස්තවාදයේ ම්ලේච්ඡත්වය ප්‍රදර්ශනය වෙනවා ඊට පස්සේ ටිකෙන් ටික අපේම මිනිස්සු යුද්දය පවතී සමයේ විඳපු දුක් ගැහැට ගැන වඩාත් හොදින් ඉස්මතු කරනවා එට පස්සේ ටිකෙන් ටික අපේ සිතට ඇතුල් වෙච්ච දුක තුරන් කරල සිනහව මුවගට කැන්දා ගෙන එමින් සියලුම අංශ වල සමබරතාවය රැකගැනීමට නිර්මාණ කරුවා සමත් වී තිබෙනවා ... මම මේ චිත්‍රපටයේ දකින තවත් සුවිශේෂී දෙයක් තමයි පොඩි චරිතයකට පවා අපේ රටේ සිටින ප්‍රවීනම නළු නිලියන් යොදාගෙන තිබීම...ඒක නිසා චිත්‍රපටය වඩාත් තාත්වික ලෙස ඉදිරිපත් කිරීමට හැකි වෙලා තියෙනවා....ඒ වගේම ක්‍රියාදාම සටන් ජවනිකා පවා අපේ කලින් හැදුනු චිත්‍රපට හැම එකකටම වඩා ඉදිරියෙන් තියෙනවා කියල බය නැතුව කියන්න පුළුවන්.... මේ චිත්‍රපටය ගැන තව එක දෙයක් කිව යුතුමයි....සමහර ලංකවේ මෑතකදී හදපු ෆිල්ම් කොච්චර සිත ඇදගන්නනා සුළු උනත් අන්තිමේදී අපේ කටින් කියවෙන්නේ "අපෝ මේක අහවල් හින්දි ෆිල්ම් එකේ කොපියක් නේ" කියලයි....ඒත් මේ ෆිල්ම් එකේ තියෙන්නේ අපේ රටේ අපේම මිනිස්සු ඇත්තටම ලබපු අත්දැකීමක් ගැන අපි විසින්ම නිර්මාණය කල අපේම නිර්මාණයක් එක නිසා ෆිල්ම් එක බලල ගිහින් අනිත් අයට කියන්න පුළුවන් "කාලෙකට පස්සේ අපේ රටේ හැදිච්ච ලස්සනම චිත්‍රපටියක්" කියල...... (මම මේ ගැන දැම්මේ මේ චිත්‍රපටිය බලල මගේ හිතට එක දැනුනු විදිය ඔය ගොල්ලෝ එක්ක බෙදාගෙන ඔයාලගේ අදහසුත් දැනගැනීමේ අරමුණින් විතරයි...කිසිම කඩේ යාමක් නම් නැ කාටවත්...මේ වගේ ෆිල්ම් ගැන අපේ අයව දැනුවත් කරන්න ඕනි...මොකද මෙලෝ රහක් නැති පිස්සු ෆිල්ම් වලට ඉන්න සෙනග මේ වගේ වැදගත් ෆිල්ම් එකක් ආවම නෑ...ඒ වගේම තමයි මේ වගේ ලස්සන ෆිල්ම් බලන්න කැමති අය මේ ගැන වැඩිය දන්නේ නෑ මේක වැඩිය ප්‍රොමෝට් උනේ නැති නිසා...ඉතින් ඒ අයට මේ ගැන කියන්නත් පුළුවන් වෙයි කියල හිතෙනවා මේ ත්‍රෙඩ් එකෙන්.....) මේ ෆිල්ම් එක ගැන ඔයාලට දැනුන විදියත් මේ ත්‍රෙඩ් එකේ දාන්න කියල ඉල්ලීමක් කරමින්ම මම නවතිනවා.....ස්තුති!!! [URL=http://imageshack.us/photo/my-images/98/now99.jpg/][IMG]http://img98.imageshack.us/img98/2691/now99.jpg[/IMG][/URL] [URL=http://imageshack.us/photo/my-images/832/zpage13theirtake01.jpg/][IMG]http://img832.imageshack.us/img832/7657/zpage13theirtake01.jpg[/IMG][/URL] [URL=http://imageshack.us/photo/my-images/40/gamani10.jpg/][IMG]http://img40.imageshack.us/img40/5051/gamani10.jpg[/IMG][/URL] [URL=http://imageshack.us/photo/my-images/694/gamani.jpg/][IMG]http://img694.imageshack.us/img694/9376/gamani.jpg[/IMG][/URL] Movie Trailers in Youtube ------------------------------------------------------------------- [YOUTUBE]1BM4uEvufo[/YOUTUBE] [YOUTUBE]I3u_C1CtJq8[/YOUTUBE] [/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom