Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
.::: Gamani(ගාමණී) :::.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාදීප පත්‍රයේ පලවූ සාකච්ඡාවක් ඇසුරෙන්,

"කොහොම වුණත් ඔබ ගැන කතා කළොත් රංගනයෙන් බැහැරව කතා කරන්න බැහැ. අද අපට ඒ රංගනය හරහා කතා කරන්න ලැබෙන්නේ මොන චරිත හරහාද?

මේ මොහොතේ මා ගැන චරිත කීපයක් නිසාම සාකච්ඡාවට භාජනය වෙනවා. වර්තමානයේදී ‘ගාමනී’ චිත්‍රපටයේ මා රඟපාන්නෙ තප්පර කීපයක එකම එක දර්ශනයක් පමණයි. නමුත් ඒ ගැන කතාවෙන පිරිස වැඩි යැයි මට හැඟනවා. ඊට අමතරව කතා කළොත් මේ දිනවල මම ඉන්නෙ ඉස්සරහට කරන්න තියෙන වැඩ ගැන ස්වයං සංවාදයක යෙදෙමින්.

‘ගාමනී’ එකම විශේෂිත වූ රූප රාමුව ඔබට දැනෙන විදිය?

ඉතාම සීමිත කාලයකදී රඟපෑමට තිබුණු දේ වෙනුවෙන් චරිතයට සාධාරණය කළ බව හැඟනවා.

ඇයි ඔබ වැනි අපට සිටින ප්‍රවීණ රංගන ශිල්පියෙකු මෙලෙසින් තප්පර ගණනකට සීමා වූ රංගනයකට පෙනී සිටියෙ?

ඒ ගැන විශේෂිතව මම හිතන්නෙ නැහැ. එවැනි ආගන්තුක චරිත මූල්‍යමය අවශ්‍යතා මත කළ ඒවාත් තියෙනවා. නමුත් මෙය ඊට සම්පූර්ණ වෙනස් අවස්ථාවක්. මේ චරිතය සඳහා පාදක වෙන්නේ කිසියම් වගකිව යුතු තැනක සිටි චරිතයක්. ඊට සාපේක්ෂව මා සුදුසු බව හැඟුණු නිසා රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මාව යොදාගන්න ඇති. ඔහු කළ ඉල්ලීමකට අනුව මම මීට කැමති වුණා.

ඒ සැබෑ චරිතයට ඔබ සාධාරණයක් කළා කියලා හිතනවාද?

පැහැදිලිවම ඔව්. හමුදාවලට අයත් බොහෝදෙනා ඒ ගැන මට කිව්වා."

[QUOTE="lasa.lasa, post: 10992853, member: 119455"] [SIZE=4][COLOR=#000080][B][COLOR=Teal]ලංකාදීප පත්‍රයේ පලවූ සාකච්ඡාවක් ඇසුරෙන්,[/COLOR] "කොහොම වුණත් ඔබ ගැන කතා කළොත් රංගනයෙන් බැහැරව කතා කරන්න බැහැ. අද අපට ඒ රංගනය හරහා කතා කරන්න ලැබෙන්නේ මොන චරිත හරහාද?[/B][/COLOR][/SIZE][SIZE=4] මේ මොහොතේ මා ගැන චරිත කීපයක් නිසාම සාකච්ඡාවට භාජනය වෙනවා. වර්තමානයේදී ‘ගාමනී’ චිත්‍රපටයේ මා රඟපාන්නෙ තප්පර කීපයක එකම එක දර්ශනයක් පමණයි. නමුත් ඒ ගැන කතාවෙන පිරිස වැඩි යැයි මට හැඟනවා. ඊට අමතරව කතා කළොත් මේ දිනවල මම ඉන්නෙ ඉස්සරහට කරන්න තියෙන වැඩ ගැන ස්වයං සංවාදයක යෙදෙමින්. [/SIZE] [SIZE=4][COLOR=#000080][B]‘ගාමනී’ එකම විශේෂිත වූ රූප රාමුව ඔබට දැනෙන විදිය?[/B][/COLOR][/SIZE][SIZE=4] ඉතාම සීමිත කාලයකදී රඟපෑමට තිබුණු දේ වෙනුවෙන් චරිතයට සාධාරණය කළ බව හැඟනවා. [/SIZE] [SIZE=4][COLOR=#000080][B]ඇයි ඔබ වැනි අපට සිටින ප්‍රවීණ රංගන ශිල්පියෙකු මෙලෙසින් තප්පර ගණනකට සීමා වූ රංගනයකට පෙනී සිටියෙ?[/B][/COLOR][/SIZE][SIZE=4] ඒ ගැන විශේෂිතව මම හිතන්නෙ නැහැ. එවැනි ආගන්තුක චරිත මූල්‍යමය අවශ්‍යතා මත කළ ඒවාත් තියෙනවා. නමුත් මෙය ඊට සම්පූර්ණ වෙනස් අවස්ථාවක්. මේ චරිතය සඳහා පාදක වෙන්නේ කිසියම් වගකිව යුතු තැනක සිටි චරිතයක්. ඊට සාපේක්ෂව මා සුදුසු බව හැඟුණු නිසා රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මාව යොදාගන්න ඇති. ඔහු කළ ඉල්ලීමකට අනුව මම මීට කැමති වුණා. [/SIZE] [SIZE=4][COLOR=#000080][B]ඒ සැබෑ චරිතයට ඔබ සාධාරණයක් කළා කියලා හිතනවාද?[/B][/COLOR][/SIZE][SIZE=4] පැහැදිලිවම ඔව්. හමුදාවලට අයත් බොහෝදෙනා ඒ ගැන මට කිව්වා." [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom