Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Jun 5, 2026
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Game console..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මමත් PC වලට ඇඩික්ට් වෙලා තමයි හිටියෙ

ජොයිස්ටික් වලට බැන බැන

ඒත් ලගදි අලුත් තැනක වැඩ කරන්න ආව එතන PS4 එකක් තියනවා, ඒක සෙල්ලම් කරාම පට්ට කියලා හිතුනා

joystick එක දවසෙන් පුරුදු වෙනවා ඊට පස්සෙ PC එකට වඩා පට්ටම ලේසියි, අනෙක කීස් වරදින්නෙ නෑ මලාට,

තියන ගේම්ස්නුත් සිරා, Last of US සෙල්ලම් කරා ඒක පට්ට ඒ වගේ Exclusive titles ගොඩක් තියනවා කන්සෝල් වලට

අනෙක කන්සෝල් එකක ගාන වෙන්නෙ සාමාන්යෙන් PC ග්‍රැෆික් කාඩ් එකක ගාන වගේනේ. (මගේ PC එකේ GTX 970ක් තියනවා හැබැයි ඒක ගනිපු ගානට වඩා අඩුවෙන් ඒ දවස් වල PS4 එකක් ගනන තිබුනා)

ඒකත් එක්ක බලද්දි PC එක Upgrade කර කර සෙල්ලම් කරන්න පුලුවන් කියන එක වැලිඩ් පොයින්ට් එකක් නෙමයි

මොකද Graphic කාඩ් එක රීප්ලේස් කරන්න උනා කියන්නෙ අලුත් කොන්සෝල් එකක් ගන්න ගානට වඩා වියදම් කරන්න වෙනවා

ඒ වගේමයි CPU එක අලුත් ජෙනරේශන් එකකට අප්ග්‍රේඩ් කරන්න උනොත් මදර්බෝඩ් එකත් දාන්න වෙනවා එතකොට ඒ දෙකේ ගානත් ගොඩක් වෙලාවට කන්සෝල් එකක ගාන වෙනවා

ඒක නිසා PC එක අප්ග්‍රේඩ් කරන්න පුලුවන් කියන එක මම නම් දකින විදියට පොඩ්ඩක් වත් වැලිඩ් රීසන් එකක් නෙමයි

කන්සෝල් එකක් රිලීස් කරාම අලුත් එකක් එන්න අවුරුදු 6ක් 7ක් යනවා, ඒ ඇවිල්ලත් අවුරුදු කීපයක් යනකන් පරන එකටත් ගේම් එනවා

එහෙම බලද්දි කන්සෝල් එක අප්ග්‍රේඩ් කරන්න බැරි එක කිසිම ප්‍රශ්නයක් නැහැ

එකම ගැටලුව තියෙන්නෙ ගේම් වල ගාන, ඒත් ශෙයා කරගෙන ගහන්න පුලුවන් නිසා ඒකෙත් ලොකු අවුලක් නැහැ. අනෙක ගේම් එකක් ගත්තොතින් වැඩ නොකරයිද ලැග් වෙයිද මොනවත් හිතන්න ඕන නැහැ

[QUOTE="NEMISIS, post: 23841682, member: 494668"] [SIZE="3"]මමත් PC වලට ඇඩික්ට් වෙලා තමයි හිටියෙ ජොයිස්ටික් වලට බැන බැන ඒත් ලගදි අලුත් තැනක වැඩ කරන්න ආව එතන PS4 එකක් තියනවා, ඒක සෙල්ලම් කරාම පට්ට කියලා හිතුනා joystick එක දවසෙන් පුරුදු වෙනවා ඊට පස්සෙ PC එකට වඩා පට්ටම ලේසියි, අනෙක කීස් වරදින්නෙ නෑ මලාට, තියන ගේම්ස්නුත් සිරා, Last of US සෙල්ලම් කරා ඒක පට්ට ඒ වගේ Exclusive titles ගොඩක් තියනවා කන්සෝල් වලට අනෙක කන්සෝල් එකක ගාන වෙන්නෙ සාමාන්යෙන් PC ග්‍රැෆික් කාඩ් එකක ගාන වගේනේ. (මගේ PC එකේ GTX 970ක් තියනවා හැබැයි ඒක ගනිපු ගානට වඩා අඩුවෙන් ඒ දවස් වල PS4 එකක් ගනන තිබුනා) ඒකත් එක්ක බලද්දි PC එක Upgrade කර කර සෙල්ලම් කරන්න පුලුවන් කියන එක වැලිඩ් පොයින්ට් එකක් නෙමයි මොකද Graphic කාඩ් එක රීප්ලේස් කරන්න උනා කියන්නෙ අලුත් කොන්සෝල් එකක් ගන්න ගානට වඩා වියදම් කරන්න වෙනවා ඒ වගේමයි CPU එක අලුත් ජෙනරේශන් එකකට අප්ග්‍රේඩ් කරන්න උනොත් මදර්බෝඩ් එකත් දාන්න වෙනවා එතකොට ඒ දෙකේ ගානත් ගොඩක් වෙලාවට කන්සෝල් එකක ගාන වෙනවා ඒක නිසා PC එක අප්ග්‍රේඩ් කරන්න පුලුවන් කියන එක මම නම් දකින විදියට පොඩ්ඩක් වත් වැලිඩ් රීසන් එකක් නෙමයි කන්සෝල් එකක් රිලීස් කරාම අලුත් එකක් එන්න අවුරුදු 6ක් 7ක් යනවා, ඒ ඇවිල්ලත් අවුරුදු කීපයක් යනකන් පරන එකටත් ගේම් එනවා එහෙම බලද්දි කන්සෝල් එක අප්ග්‍රේඩ් කරන්න බැරි එක කිසිම ප්‍රශ්නයක් නැහැ එකම ගැටලුව තියෙන්නෙ ගේම් වල ගාන, ඒත් ශෙයා කරගෙන ගහන්න පුලුවන් නිසා ඒකෙත් ලොකු අවුලක් නැහැ. අනෙක ගේම් එකක් ගත්තොතින් වැඩ නොකරයිද ලැග් වෙයිද මොනවත් හිතන්න ඕන නැහැ [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom