Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Jun 5, 2026
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Game console..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වියදම වැඩි.. එක හරි. ඒ උනාට PC එකේ වාසිත් ගොඩක් තියනවා. console එකේ මම දකින ලොකුම වාසි අඩු ගානකට ගන්නත් පුළුවන් අවුරුදු ගානක් එන games කිසි upgrade එකක් නැතුව ගහන්න පුළුවන්.

මට නං ඇත්තටම ඔය 60 fps, 4k 8k Ultra graphics නෑ කියලා අවුලක් නෑ. මම PC use කරන්නේ මට පරණ games ආපහු ගහන්න ඕන. උදාහරණයක් විදිහට Hitman ගත්තොත් මට 2000 දී release වෙච්චි codename 47 ත් ගහන්න ඕන. console එකේ ඕක බෑ නේ..

මම ජොයිස්ටික් වලින් වැඩිය ගහලා නෑ. වාහන driving වලට නං නියමයි.. shooting games වලදී manually aim කරන්න ජොයිස්ටික් එකෙන් ලේසිද mouse එකට වඩා? මට තියන අවුල ඒක! වටේ බලන අතරේ දුවන ගමන් aim කරන්න ලේසිද mouse/keyboard වලට වඩා?

PC games වැඩ කරනවා බන් නියමෙටම. ඔය ක්රැක් කරපු ජරාව නැතුව genuine ගන්න ඕන. මම ඉස්සර ක්රැක් කරලා ගහපු ඒවා දැන් steam එකෙන් ගද්දියි වෙනස තේරෙන්නෙ. ටක් ගාලා install වෙනවා. ඔය ක්රැක් කරපුවා තමයි extract වේවි සැහෙන්න වෙලාවක් යන්නේ. Windows 10 වල හොඳට වැඩ. එකම දේ game එක ගන්න කලින් අඩුම ගානේ minimum requirements ටික හරියට තියනවද කියලා බලන්න ඕන. එච්චරයි. minimum requirements තියනවා නං medium graphic ලෙවල් එකක් ලැග් වෙන්නේ නැතිව හොඳට run වෙනවා...

NVIDIA GeForce GTX 1080

I7 + 16 GB RAM

5 mbps 4G internet

තිබ්බා නං ඇති දැන් ඇවිත් තියන ඕන එකක් ගහන්න මන් හිතන්නේ..

2025 ඒවත් medium/low graphic දාලා ගහන්න පුළුවන් වෙයි.

[QUOTE="shenic_v2.0.0, post: 23842122, member: 559626"] [SIZE="3"][COLOR="Blue"]වියදම වැඩි.. එක හරි. ඒ උනාට PC එකේ වාසිත් ගොඩක් තියනවා. console එකේ මම දකින ලොකුම වාසි අඩු ගානකට ගන්නත් පුළුවන් අවුරුදු ගානක් එන games කිසි upgrade එකක් නැතුව ගහන්න පුළුවන්. මට නං ඇත්තටම ඔය 60 fps, 4k 8k Ultra graphics නෑ කියලා අවුලක් නෑ. මම PC use කරන්නේ මට පරණ games ආපහු ගහන්න ඕන. උදාහරණයක් විදිහට Hitman ගත්තොත් මට 2000 දී release වෙච්චි codename 47 ත් ගහන්න ඕන. console එකේ ඕක බෑ නේ.. මම ජොයිස්ටික් වලින් වැඩිය ගහලා නෑ. වාහන driving වලට නං නියමයි.. shooting games වලදී manually aim කරන්න ජොයිස්ටික් එකෙන් ලේසිද mouse එකට වඩා? මට තියන අවුල ඒක! වටේ බලන අතරේ දුවන ගමන් aim කරන්න ලේසිද mouse/keyboard වලට වඩා? PC games වැඩ කරනවා බන් නියමෙටම. ඔය ක්රැක් කරපු ජරාව නැතුව genuine ගන්න ඕන. මම ඉස්සර ක්රැක් කරලා ගහපු ඒවා දැන් steam එකෙන් ගද්දියි වෙනස තේරෙන්නෙ. ටක් ගාලා install වෙනවා. ඔය ක්රැක් කරපුවා තමයි extract වේවි සැහෙන්න වෙලාවක් යන්නේ. Windows 10 වල හොඳට වැඩ. එකම දේ game එක ගන්න කලින් අඩුම ගානේ minimum requirements ටික හරියට තියනවද කියලා බලන්න ඕන. එච්චරයි. minimum requirements තියනවා නං medium graphic ලෙවල් එකක් ලැග් වෙන්නේ නැතිව හොඳට run වෙනවා... NVIDIA GeForce GTX 1080 I7 + 16 GB RAM 5 mbps 4G internet තිබ්බා නං ඇති දැන් ඇවිත් තියන ඕන එකක් ගහන්න මන් හිතන්නේ.. 2025 ඒවත් medium/low graphic දාලා ගහන්න පුළුවන් වෙයි. :D [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom