Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Today at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Game dev career path?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවෙ ඇතුලෙ Game Developing Companies එහෙම ලොකුවට නැහැ තාම

තියෙන්නෙත් Arimac වගේ Studio එකක් දෙකක් තමයි

ඒවාට Game Developer Role කොහොමද බලන්නෙ කියලා නම් දන් නෑ මචං

ලංකාවෙ ඇතුලෙ මේ job role එක වැඩිය නැති නිසා ඒ ගැන මොනවත් කියන්න බෑ

මං දන්න උන්නම් කරන්නෙම freelancing & indie game dev

studio එකකට වැඩ කරන්න chance set වෙච්ච එකෙක්ව දන්නෙ නම් නෑ

ලංකාවෙ නෙවේ කොහෙ උනත් එකම Learning Path එක එකමයි

ඒනිසා game dev ඉගෙන ගන්න විදිහ කියන්නම් (මං කරපු විදිය)

මෙන්න මේ ටික තමා උබට ඔනි වෙන්නේ

දැන් බලමු මොනවද ඒ ඒවට හොදම softwares කියලා

Games හදන ප්රදාන public available, game engines 2ක් තියෙනවා.

1. Unreal Engine

2. Unity 3D

Unity 3D

*Unreal Engine නම් beginner කෙනෙක්ට අමාරුයි (coding කරන්න තියෙන්නෙ c++ වලින්,ui එක navigate කරන්නත් එපාවෙනවා)

ඔන්න ඒ ටික හරි..

දැන් උබ කරන්න ඔනි udemy course එකක් බාලා/ youtube එකේ playlist එකක් අල්ලන් මුල ඉදන් කරන් යන එක..programming දන් නැත්තන් ඒක අවලුක් නෑ..මාත් coding හරියට ඉගෙනගත්තෙ unity එක්ක වැඩ කරන්න ගත්තන් පස්සෙ

3d modeling නුත් එහෙමයි.. blender වැඩ කරන්න ඉගෙනගෙන unity වලට එනවට වඩා හොදම දේ තමා unity වලා project එකක් කරන්න පටන් අරන් මගදි උවමනාව ආවාම ඉගෙනගන්න එක.

ඒකට Youtube channels ඔනි තරම් තියෙනවා''මං blender ඉගෙනගත්තෙම yt වලින්

මෙන්න හොද udemy course එකක්..torrentcheap එකට දාලා බාගන්න

ඔය ටික තමා මට නම් තේරෙන විදියට කියන්න තියෙන්නේ.. තව මොනවහරි තියෙන්ම් කිරියෙ experts ලා ටික ඇවිත් උත්තර දෙයි

මං මේ ටික කිව්වට professional game dev කෙනෙක් නෙවේ

ආතල් එකට සයිඩ් එකෙන් පොඩි පොඩි game හදන එකෙක් විතරයි

All the Best mithura!

[QUOTE="Ragna_SL, post: 26498909, member: 575925"] ලංකාවෙ ඇතුලෙ Game Developing Companies එහෙම ලොකුවට නැහැ තාම තියෙන්නෙත් Arimac වගේ Studio එකක් දෙකක් තමයි ඒවාට Game Developer Role කොහොමද බලන්නෙ කියලා නම් දන් නෑ මචං ලංකාවෙ ඇතුලෙ මේ job role එක වැඩිය නැති නිසා ඒ ගැන මොනවත් කියන්න බෑ මං දන්න උන්නම් කරන්නෙම freelancing & indie game dev studio එකකට වැඩ කරන්න chance set වෙච්ච එකෙක්ව දන්නෙ නම් නෑ ලංකාවෙ නෙවේ කොහෙ උනත් එකම Learning Path එක එකමයි ඒනිසා game dev ඉගෙන ගන්න විදිහ කියන්නම් (මං කරපු විදිය) මෙන්න මේ ටික තමා උබට ඔනි වෙන්නේ දැන් බලමු මොනවද ඒ ඒවට හොදම softwares කියලා Games හදන ප්රදාන public available, game engines 2ක් තියෙනවා. 1. Unreal Engine 2. Unity 3D Unity 3D *Unreal Engine නම් beginner කෙනෙක්ට අමාරුයි (coding කරන්න තියෙන්නෙ c++ වලින්,ui එක navigate කරන්නත් එපාවෙනවා) ඔන්න ඒ ටික හරි.. දැන් උබ කරන්න ඔනි udemy course එකක් බාලා/ youtube එකේ playlist එකක් අල්ලන් මුල ඉදන් කරන් යන එක..programming දන් නැත්තන් ඒක අවලුක් නෑ..මාත් coding හරියට ඉගෙනගත්තෙ unity එක්ක වැඩ කරන්න ගත්තන් පස්සෙ 3d modeling නුත් එහෙමයි.. blender වැඩ කරන්න ඉගෙනගෙන unity වලට එනවට වඩා හොදම දේ තමා unity වලා project එකක් කරන්න පටන් අරන් මගදි උවමනාව ආවාම ඉගෙනගන්න එක. ඒකට Youtube channels ඔනි තරම් තියෙනවා''මං blender ඉගෙනගත්තෙම yt වලින් [URL='https://www.freetutorialsus.com/complete-c-unity-developer-3d-learn-code-making-games/']මෙන්න[/URL] හොද udemy course එකක්..torrentcheap එකට දාලා බාගන්න ඔය ටික තමා මට නම් තේරෙන විදියට කියන්න තියෙන්නේ.. තව මොනවහරි තියෙන්ම් කිරියෙ experts ලා ටික ඇවිත් උත්තර දෙයි :nerd: මං මේ ටික කිව්වට professional game dev කෙනෙක් නෙවේ :) ආතල් එකට සයිඩ් එකෙන් පොඩි පොඩි game හදන එකෙක් විතරයි :P All the Best mithura! [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom