Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Today at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Game dev career path?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙහෙමයි game වලින් සල්ලි හොයනවනම් ලංකාව target කරලා බෑ. ලංකාවේ දැනට හොඳ studios අඩුයි හරියට වැඩේ කරන.

මම නම් AAA quality Games inde developers ලාට recommend කරන්නෙ නෑ. මොකද අවශ්‍ය පිරිසත් නෑ. මුදලුත් නෑ. ආතල් එකට ආත්ම තෘප්තියට හදන්න පුලුවන්. එච්චරයි. no profit at all.

මේ මගේ මතය ගානක් හොයන්න පුලුවන් mobile games dev කරලා. ඒකෙත් ලොකු වැඩක් තියෙනවා. mob games හදනවා නම් වර්තමාන trend එක තමයි Hyper Casual Games. ඒකෙත් අලුත්ම trend එකට එන්න ඔනෙ. BuildBox වගේ ඒවා දැන් පරන වැඩියි.

හොද Prototype එකක් හදලා අපි ඒක Publisher කෙනක්ට pitch කරන්න ඔනේ. ඊට පස්සෙ testing කරනවා ඒක කරනේ publisher ගේම් එක ගැන ads දාලා. CPI, D1, D7, KPI වගේ තමයි බලන්නෙ. බඩු හොඳනම් උන් publish කරනවා profit share එක 50:50 වගේ තමයි යන්නෙ. මේ test එකක් pass කරගන්න එක හෙනම අමාරු වැඩක්. publishers එක්ක වැඩ කරද්දි උන්ම අපිට ideas දෙනවා සමහර වෙලාවට fit නම්.

game එකක් publish කරගන්න එක හෙනම අමාරු වැඩක් කරගත්තොත් ගොඩ.

තමන්ගෙම කියලා දෙයක් කරන්න ඔනේ නැත්තන් company එකකට join වෙන්න පුලුවන්. ලංකාවේ හොද studio කිහිපයක් තියෙනවා.

ඉගෙන ගන්නවනම්. Mobile ගේම්ස් නම් unity තමයි. PC වගේ නම් Unreal හොඳයි. ඔය දෙකම ඉගෙන ගන්න ඔ්න තරම් resource net එකේ තියෙනවා. Udemy එකෙන් complete course එකක් ගත්ත නම් ගොඩ.

උඹට හොඳ logic thinking, problem solving පුලුවන් නම්. හෙන ආතල් වැඩක් මේක.

Good Luck මචං.

[QUOTE="GDKN2, post: 26499430, member: 576258"] මෙහෙමයි game වලින් සල්ලි හොයනවනම් ලංකාව target කරලා බෑ. ලංකාවේ දැනට හොඳ studios අඩුයි හරියට වැඩේ කරන. මම නම් AAA quality Games inde developers ලාට recommend කරන්නෙ නෑ. මොකද අවශ්‍ය පිරිසත් නෑ. මුදලුත් නෑ. ආතල් එකට ආත්ම තෘප්තියට හදන්න පුලුවන්. එච්චරයි. no profit at all. මේ මගේ මතය ගානක් හොයන්න පුලුවන් mobile games dev කරලා. ඒකෙත් ලොකු වැඩක් තියෙනවා. mob games හදනවා නම් වර්තමාන trend එක තමයි Hyper Casual Games. ඒකෙත් අලුත්ම trend එකට එන්න ඔනෙ. BuildBox වගේ ඒවා දැන් පරන වැඩියි. [IMG width="379px"]https://scontent.fcmb5-1.fna.fbcdn.net/v/t1.6435-9/195765001_185329073481752_1595142292149951043_n.jpg?_nc_cat=100&ccb=1-3&_nc_sid=9267fe&_nc_ohc=WMVDk8RXrt4AX-8uqIX&_nc_ht=scontent.fcmb5-1.fna&oh=6468f5ff0de2356e93dd9ce0daccd5aa&oe=60DE53C2[/IMG] හොද Prototype එකක් හදලා අපි ඒක Publisher කෙනක්ට pitch කරන්න ඔනේ. ඊට පස්සෙ testing කරනවා ඒක කරනේ publisher ගේම් එක ගැන ads දාලා. CPI, D1, D7, KPI වගේ තමයි බලන්නෙ. බඩු හොඳනම් උන් publish කරනවා profit share එක 50:50 වගේ තමයි යන්නෙ. මේ test එකක් pass කරගන්න එක හෙනම අමාරු වැඩක්. publishers එක්ක වැඩ කරද්දි උන්ම අපිට ideas දෙනවා සමහර වෙලාවට fit නම්. game එකක් publish කරගන්න එක හෙනම අමාරු වැඩක් කරගත්තොත් ගොඩ. තමන්ගෙම කියලා දෙයක් කරන්න ඔනේ නැත්තන් company එකකට join වෙන්න පුලුවන්. ලංකාවේ හොද studio කිහිපයක් තියෙනවා. ඉගෙන ගන්නවනම්. Mobile ගේම්ස් නම් unity තමයි. PC වගේ නම් Unreal හොඳයි. ඔය දෙකම ඉගෙන ගන්න ඔ්න තරම් resource net එකේ තියෙනවා. Udemy එකෙන් complete course එකක් ගත්ත නම් ගොඩ. උඹට හොඳ logic thinking, problem solving පුලුවන් නම්. හෙන ආතල් වැඩක් මේක. Good Luck මචං. [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom