මචන්ලා අපි යාලුවො 4 ,5 දෙනෙකුට Multiplayer Games play කරන්ට ඕනේ
. ඉතින් මචන්ලා මට අපේ PC ටික configure කරගන්නේ කොහොමද කියලා කියනවාද ?
මිට් කලින් අපි Multiplayer games play කරලා නෑ 
COD Games තමා play කරනට ඕනේ.
අපි ලග D-Link 8 port switch එකක් තියනවා. දෑනට Offline play කරන්න තමා උවමනා වෙලා තියෙන්නේ.
ලොකු උදව්වක් මචන්ලා මේ වෑඩේ කරගන්න හෑටි කියලා දිපන්
Game Server එකක් Build කරගෙන play කරන්ට පුලුවන්ද?