Game of Thrones Fans

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    දැන් ඕව ගැන හෙවිල්ලක් බැලිල්ලක් නෑ නෙ, මේ නාට්ටිය මළා හා සමානයි මට නං හාඩ් එකේ තිබුන ඒවත් මකල දැම්ම

    reddit නැද්ද :(
    GOT මලාට free folks ල පණ පිටිං ඉන්නව තාම :)
    https://www.reddit.com/r/freefolk
    මේකෙ යන ඒව බලන්න :love:
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    money heist last season ehema chora ban. ubata last season eka hodada kiyahan?
    ලාස්ට් එක අවුල් බ0 ටොකියො තම හැම් පාරම ප්‍රශ්නෙ 2ක කරන්නෙහ් ... එ ගැනිව තියාගනෙහ් ඉන්නෙහ් මිශන් එක අවුල් කරන්නහ් විතරයි
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    reddit නැද්ද :(
    GOT මලාට free folks ල පණ පිටිං ඉන්නව තාම :)
    https://www.reddit.com/r/freefolk
    මේකෙ යන ඒව බලන්න :love:
    ඕකේ හිටිය ඒ කාලේ spoilers බලන්න, පස්සේ අයින් උනා. තාම මුන් එක එක ජාති දානව නේද :shocked:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඕකේ හිටිය ඒ කාලේ spoilers බලන්න, පස්සේ අයින් උනා. තාම මුන් එක එක ජාති දානව නේද :shocked:


    මේක මන් දැක්කෙත් දැන් :shocked:
    :( ඇත්තටම මෙහෙම වුනා නං :love:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    image.png
     

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,541
    3,889
    113
    Speed force
    අර කවුද කිව්වා වගේ pop culture එකේ උඩම තිබිලා ආයේ එ ගැන මිනිස්සුන්ට මතකයක් වත් නැති වෙන ගාණට නැති වෙලාම ගිය දෙකක් තමයි Cyberpunk 2077 එකයි Got එකයි.
     
    • Like
    Reactions: EnIgma001