Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Game of Thrones Fans
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

TV Series එකේ අසාධාරණයට ලක්වුණු චරිත....

1. Ser Barristan Selmy - පොතේ වැඩ කෑලි වලින් දහයෙන් එකක් වත් නෑ. පොතේ බැරිස්ටන් අස් කරපු වෙලාවෙම ගිහින් kingsguard පොතේ අවසාන සටහනත් ගානටම ලියල එලියට ඇවිත් තමන්ව මරන්න එවපු හැම එකාම තනියම බාවල තමයි කලීසි ළඟට එන්නේ. ඒ ඇවිල්ලත් ඉස්සෙල්ලම කරන්නේ කලීසි පිස්සියක්ද කියල හරියටම හොයල බලන එක. ඊට පස්සේ කලීසි මරන්න එන මහ වැඩකාරයෙක් පොල්ලක් විතරක් පාවිච්චි කරල පරද්දනවා. ඒකෙන් තමයි එළි වෙන්නෙ මෑන්ස් කවුද කියල. TV Series එකේ නිකම්ම මරල දානවා

2. Ser Loras Tyrell - කියල වැඩක් නෑ. කොලු කාරයෙක් උනාට උසස්ම චරිතයක්. Renly ව මැරුවයි කියල හිතන් ඉන්න Brienne ත් එක්ක කතා කරල Renly ව මැරුවේ ඇය නොවන බව වටහා ගන්න තරන් බුද්ධියක් තිබ්බ උසස් චරිතයක්. TV Series එකේ බල්ලෙකුටත් අන්ත ලෙවල් එකකට දාල.

3. Sansa Stark - සතුරාටත් මෛත්රී කිරීමේ හැකියාව තියන එකම චරිතය සන්සා විතරයි. ඒක දන්නේ පොත කියවපු අය විතරයි.

4. Robert Baratheon - මේකටනම් කරන්න දෙයක් නෑ.

දැන් අලුත්ම එකා තමයි Randyll Tarly (සෑම්ගේ තාත්තා) - House Tyrell එක තනිකරම පවතින්නේ මේ මනුස්සයගේ දක්ෂකම මත. කෙළින් වැඩකරන අවංක මිනිහෙක්. Margaery හිරේ දාපුගමන් මිනිහ සේනාව පිරිවරාගෙන එනවා. Randyll ගේ නම අහපු ගමන් High Septon නැට්ට අහවල් එකේ ගහගෙන නම්බු පිටින් Margaery ව නිදහස් කරනවා. එතනින් වැඩේ ඉවරයි. TV Series එකේ එකේ මිනිහ මෙච්චර වෙලා පොල් කඩනවද කොහෙද...

[QUOTE="yasas bandara, post: 18404519, member: 246044"] [CENTER][SIZE=4][COLOR=DarkRed][B]TV Series එකේ අසාධාරණයට ලක්වුණු චරිත.... [/B][/COLOR][/SIZE][/CENTER] [SIZE=4][COLOR=Blue]1. Ser Barristan Selmy - පොතේ වැඩ කෑලි වලින් දහයෙන් එකක් වත් නෑ. පොතේ බැරිස්ටන් අස් කරපු වෙලාවෙම ගිහින් kingsguard පොතේ අවසාන සටහනත් ගානටම ලියල එලියට ඇවිත් තමන්ව මරන්න එවපු හැම එකාම තනියම බාවල තමයි කලීසි ළඟට එන්නේ. ඒ ඇවිල්ලත් ඉස්සෙල්ලම කරන්නේ කලීසි පිස්සියක්ද කියල හරියටම හොයල බලන එක. ඊට පස්සේ කලීසි මරන්න එන මහ වැඩකාරයෙක් පොල්ලක් විතරක් පාවිච්චි කරල පරද්දනවා. ඒකෙන් තමයි එළි වෙන්නෙ මෑන්ස් කවුද කියල. TV Series [B]එකේ [/B]නිකම්ම මරල දානවා 2. Ser Loras Tyrell - කියල වැඩක් නෑ. කොලු කාරයෙක් උනාට උසස්ම චරිතයක්. Renly ව මැරුවයි කියල හිතන් ඉන්න Brienne ත් එක්ක කතා කරල Renly ව මැරුවේ ඇය නොවන බව වටහා ගන්න තරන් බුද්ධියක් තිබ්බ උසස් චරිතයක්. TV Series [B]එකේ [/B]බල්ලෙකුටත් අන්ත ලෙවල් එකකට දාල. 3. Sansa Stark - සතුරාටත් මෛත්රී කිරීමේ හැකියාව තියන එකම චරිතය සන්සා විතරයි. ඒක දන්නේ පොත කියවපු අය විතරයි. 4. Robert Baratheon - මේකටනම් කරන්න දෙයක් නෑ. දැන් අලුත්ම එකා තමයි Randyll Tarly (සෑම්ගේ තාත්තා) - House Tyrell එක තනිකරම පවතින්නේ මේ මනුස්සයගේ දක්ෂකම මත. කෙළින් වැඩකරන අවංක මිනිහෙක්. Margaery හිරේ දාපුගමන් මිනිහ සේනාව පිරිවරාගෙන එනවා. Randyll ගේ නම අහපු ගමන් High Septon නැට්ට අහවල් එකේ ගහගෙන නම්බු පිටින් Margaery ව නිදහස් කරනවා. එතනින් වැඩේ ඉවරයි. TV Series [B]එකේ [/B]එකේ මිනිහ මෙච්චර වෙලා පොල් කඩනවද කොහෙද...[/COLOR][/SIZE]:lol: [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom