Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Today at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Game of Thrones Fans
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කතා දෙක වෙනස් උනාට කිසි අවුලක් නෑ consistency එක (වෙන වෙනම) තියාගන්නවා නම්...

නමුත් චරිත විකෘති කරන්න ගිහින් TV Series එකේ consistency එක නැති වෙලා තියෙන්නේ. TV Series එකේ එකම චරිතයේ ලක්ෂණ පරස්පරයි. මේක මම විතරක් කරන විවේචනයක් නෙවෙයි.

උදා- TV Series එකේ බැරිස්ටන් මැරුවට කිසි අවුලක් නෑ. චරිත අඩු වෙන තරමට ඉවර කරන්න ලේසියි. නමුත් බැරිස්ටන්ගේ චරිත ලක්ෂණ පරස්පරයි. Mad King කියන්නේ අහිංසක මිනිස්සු අමු අමුවේ පුච්චපු එකෙක් කියල බැරිස්ටන් පිළිගන්නවා. ඒත් බැරිස්ටන් කවදාවත් Jamie ට සමාව දෙන්නේ නෑ. (පොතෙත් මේ විදිහම තමයි ) නමුත් Jamie ට සමාවක් නොදෙන බැරිස්ටන් ගෑනියෙක් වෙනුවෙන් වහල් වෙළඳාම කරපු, රැජින ළඟ ඉඳන් ඔත්තු බලන Jorah එක්ක සතුටු සාමීචියේ යෙදෙනවා. මේක වෙන්න පුළුවන්ද? Westeros වල වහල් වෙළඳාම කියන්නේ අනිවාර්ය මරණ දඩුවමක් තියන පහත්ම ක්රියාවක්. (Ned Stark වෙනම සේනාවක් අරගෙන එනවා Jorah ගේ බෙල්ල කපන්න. ඒ නිසා තමයි ඌ පැනල යන්නේ.) පොතේ බැරිස්ටන් Jorah ට වචනයකින්වත් ගෞරවයක් දක්වන්නේ නෑ.

Loras, Renly ට "දැඩි හිතවත්කමක්" පෙන්වූ නිසා Renly මලාට පස්සේ මිනිහගෙ දෙපැත්තම හිල් වෙච්ච සන්නාහය පාවිච්චි කලා කියල TV Series එකේ පිළිගන්නවා. එහෙනම් Renly ව මැරුවයි කියල සැක කරන Brienne ළඟටම ඇවිල්ල යනකම් Loras පොල් ගෑවද? ඇයි කඩුවක් අරන් ගෑනියෙක් ඉස්සරහට යන්න බයද? පොතේ Loras Brienneව දැක්ක ගමන් කඩුවක් අරන් ඉස්සරහට පනිනවා. Jamie තමයි තර්ක කරල පෙන්නල දෙන්නේ මෙතන වෙන දෙයක් වෙච්ච බව. ඊට පස්සේ Loras කේන්තිය නිවාගෙන කල්පනා කරල බලල පිළිගන්නවා මනුස්සයෙක් අතින් මෙහෙම මිනීමැරුමක් වෙන්න අමාරුයි කියල (Renly ගේ සන්නාහය දෙපැත්තම තියා එක පැත්තක් හිල් වෙන්න වත් කඩුවකින් අනින්න බෑ, අනික මොන මෝඩයද මිනිහෙක් ඇනල මරන්න කලින් ඌට සන්නාහයක් අන්දවන්නේ?) මේවා එකක් වත් TV Series එකේ නෑ. පොත මතුපිටින් අතගාගෙන කතාව හදලා.

ඊළඟට TV Series එකේ පිළිගන්නවා Mace Tyrell කියන්නේ පෙන්දෙක් කියල. එතකොට Randyll Tarly කියන්නෙ මහා රණශූරයෙක් කියලා ("The only battle Robert lost"-Stannis). House Tyrell එකේ බලය රඳා පවතින්නේ Randyll Tarly මත නම් Margaery හිරේ දාල නඩු අහනකම් Randyll Tarly පොල් වත්තක පොල් කඩනව ඇති. සර්සි ව faith එකෙන් ගලව ගන්න බැරි වෙන හේතුව තමයි King's Landing එකේ ප්රධාන සේනාව වෙන තැනක ස්ථානගත කරල තිබීම බව පොතේ කියනවා. නමුත් ව ටෝමන් ඉදිරියේම Margaery උස්සගෙන ගියත් ටෝමන් ට හමුදාව දාල ගෑනිව බේරගන්න බැරි ඇයි කියන එකට TV Series එකේ උත්තරයක් නෑ. මේවා බරපතල දුර්වලකම්.

හැබැයි TV Series එකේ ලොකුම දුර්වලකම (තාමත්) තමයි ලොකු ලොක්කන්ගේ වැඩ නිසා සමාන්ය මිනිස්සු විඳවන හැටි පෙන්නන්නේ නැති එක. අර කැට්ලින් කියන ගෑනි කොටාව උස්සල කරපු අමන වැඩේ නිසා අහිංසක මිනිස්සු සිය ගානක් මැරෙනවා. ලැනිස්ටර් කාරයා ආපු ගමන් කරන්නේ තානායමේ ගෑනිව එල්ලන එක. එතන ඉඳල කෙළවරක් නැතුව මිනී මරනවා. මේවා එකක් වත් TV Series එකේ නෑ. .

[QUOTE="yasas bandara, post: 18416365, member: 246044"] [SIZE=4][COLOR=Blue]කතා දෙක වෙනස් උනාට කිසි අවුලක් නෑ consistency එක (වෙන වෙනම) තියාගන්නවා නම්... නමුත් චරිත විකෘති කරන්න ගිහින් TV Series එකේ consistency එක නැති වෙලා තියෙන්නේ. TV Series එකේ එකම චරිතයේ ලක්ෂණ පරස්පරයි. මේක මම විතරක් කරන විවේචනයක් නෙවෙයි. උදා- TV Series එකේ බැරිස්ටන් මැරුවට කිසි අවුලක් නෑ. චරිත අඩු වෙන තරමට ඉවර කරන්න ලේසියි. නමුත් බැරිස්ටන්ගේ චරිත ලක්ෂණ පරස්පරයි. Mad King කියන්නේ අහිංසක මිනිස්සු අමු අමුවේ පුච්චපු එකෙක් කියල බැරිස්ටන් පිළිගන්නවා. ඒත් බැරිස්ටන් කවදාවත් Jamie ට සමාව දෙන්නේ නෑ. (පොතෙත් මේ විදිහම තමයි ) නමුත් Jamie ට සමාවක් නොදෙන බැරිස්ටන් ගෑනියෙක් වෙනුවෙන් වහල් වෙළඳාම කරපු, රැජින ළඟ ඉඳන් ඔත්තු බලන Jorah එක්ක සතුටු සාමීචියේ යෙදෙනවා. මේක වෙන්න පුළුවන්ද? Westeros වල වහල් වෙළඳාම කියන්නේ අනිවාර්ය මරණ දඩුවමක් තියන පහත්ම ක්රියාවක්. (Ned Stark වෙනම සේනාවක් අරගෙන එනවා Jorah ගේ බෙල්ල කපන්න. ඒ නිසා තමයි ඌ පැනල යන්නේ.) පොතේ බැරිස්ටන් Jorah ට වචනයකින්වත් ගෞරවයක් දක්වන්නේ නෑ. Loras, Renly ට "දැඩි හිතවත්කමක්" පෙන්වූ නිසා Renly මලාට පස්සේ මිනිහගෙ දෙපැත්තම හිල් වෙච්ච සන්නාහය පාවිච්චි කලා කියල TV Series එකේ පිළිගන්නවා. එහෙනම් Renly ව මැරුවයි කියල සැක කරන Brienne ළඟටම ඇවිල්ල යනකම් Loras පොල් ගෑවද? ඇයි කඩුවක් අරන් ගෑනියෙක් ඉස්සරහට යන්න බයද? පොතේ Loras Brienneව දැක්ක ගමන් කඩුවක් අරන් ඉස්සරහට පනිනවා. Jamie තමයි තර්ක කරල පෙන්නල දෙන්නේ මෙතන වෙන දෙයක් වෙච්ච බව. ඊට පස්සේ Loras කේන්තිය නිවාගෙන කල්පනා කරල බලල පිළිගන්නවා මනුස්සයෙක් අතින් මෙහෙම මිනීමැරුමක් වෙන්න අමාරුයි කියල (Renly ගේ සන්නාහය දෙපැත්තම තියා එක පැත්තක් හිල් වෙන්න වත් කඩුවකින් අනින්න බෑ, අනික මොන මෝඩයද මිනිහෙක් ඇනල මරන්න කලින් ඌට සන්නාහයක් අන්දවන්නේ?) මේවා එකක් වත් TV Series එකේ නෑ. පොත මතුපිටින් අතගාගෙන කතාව හදලා. ඊළඟට TV Series එකේ පිළිගන්නවා Mace Tyrell කියන්නේ පෙන්දෙක් කියල. එතකොට Randyll Tarly කියන්නෙ මහා රණශූරයෙක් කියලා ("The only battle Robert lost"-Stannis). House Tyrell එකේ බලය රඳා පවතින්නේ Randyll Tarly මත නම් Margaery හිරේ දාල නඩු අහනකම් Randyll Tarly පොල් වත්තක පොල් කඩනව ඇති. සර්සි ව faith එකෙන් ගලව ගන්න බැරි වෙන හේතුව තමයි King's Landing එකේ ප්රධාන සේනාව වෙන තැනක ස්ථානගත කරල තිබීම බව පොතේ කියනවා. නමුත් ව ටෝමන් ඉදිරියේම Margaery උස්සගෙන ගියත් ටෝමන් ට හමුදාව දාල ගෑනිව බේරගන්න බැරි ඇයි කියන එකට TV Series එකේ උත්තරයක් නෑ. මේවා බරපතල දුර්වලකම්. හැබැයි [/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue][SIZE=4][COLOR=Blue]TV Series [/COLOR][/SIZE]එකේ ලොකුම දුර්වලකම (තාමත්) තමයි ලොකු ලොක්කන්ගේ වැඩ නිසා සමාන්ය මිනිස්සු විඳවන හැටි පෙන්නන්නේ නැති එක. අර කැට්ලින් කියන ගෑනි කොටාව උස්සල කරපු අමන වැඩේ නිසා අහිංසක මිනිස්සු සිය ගානක් මැරෙනවා. ලැනිස්ටර් කාරයා ආපු ගමන් කරන්නේ තානායමේ ගෑනිව එල්ලන එක. එතන ඉඳල කෙළවරක් නැතුව මිනී මරනවා. මේවා එකක් වත් [/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue][SIZE=4][COLOR=Blue]TV Series [/COLOR][/SIZE]එකේ නෑ. .[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom