Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Game of Thrones Fans
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Books, Bran, Injustice.

Lady Arya

එහෙමනම් මුල ඉඳන්ම පොත් set එක කියවන්න.

Frodo ඉන්නේ Lord of the Rings එකේනේ.

Bran Stark season 5 එකේ නැහැ කියල කලින්ම කියලයි තිබුනේ. ඒකට සාධාරණ හේතු තියෙනවා.

Game of Thrones' showrunner explains why Bran is not in season 5

මාත් පොත කියවල නැහැ. පොතකින් දෙයක් TV එකට ගේන එක ලේසි වැඩක් නෙමෙයි. ඒත් මටත් හිතෙනවා ඔය කියන විදිහට ඒ චරිත වලට මීට වඩා සාධාරණයක් කරන්න තිබුන කියල.  මොනා වුනත් පොත ගැන හොඳ දැනුමක් තියෙන කෙනෙක් වගේ. ඒ වගේ කෙනෙක් ඉන්න එක හොඳයි අපිට අපැහැදිලි තැනක් පැහැදිලි කරගන්න පුළුවන්නේ. හැබැයි Spoilers නම් දාන්න එපා.

Barriston ට Jamie ට සමාව දෙන්න බෑ. Kingව ආරක්ෂා කරන බවට පූජනීය ගිවිසුමකට යත්වෙලා ඉන්න Kingsguard Knight කෙනෙක්ම King ව මැරුවම. ඒ වැරැද්ද Jorah කරපු වැරැද්දට වඩා බරපතල විදිහට Barriston ට දැනෙනවා.

Jorah පිලිගන්නවා තමන් කලින් වැරදි කරපු බව. Kings Landing වලින් Jorah ගැන ලියුම අපු ගමන් Barriston දෙපාරක් හිතන්නේ නැහැ එක Dany ට කියන්න. කොහොමවුනත් TV Series එකෙත් Barriston Jorah එක්ක කතා කලාට respect එකක් නැහැ.

Randyll Tarly එන එක සමහරවිට ඊළඟට තියෙයි.

Margaery ව අරන් යද්දී Tommen මුකුත් නොකරන්නේ, සමහරවිට Tommen ට Faith එක ගැන විශ්වාසයක් ඇති Trial එකෙදී සාධාරණයක් වෙයි කියල. අනික අපි අමතක කරන්න හොඳ නෑ. Tommen කියන්නේ Joffrey නොවන බව. ගැටුම්, ලේ සෙලවීම් වලට Tommen කැමති නැහැ.

ඒක ඇත්ත.

George RR Martin

"There have been differences between the novels and the television show since the first episode of season one. And for just as long, I have been talking about the butterfly effect. Small changes lead to larger changes lead to huge changes. HBO is more than forty hours into the impossible and demanding task of adapting my lengthy (extremely) and complex (exceedingly) novels, with their layers of plots and subplots, their twists and contradictions and unreliable narrators, viewpoint shifts and ambiguities, and a cast of characters in the hundreds."

"Prose and television have different strengths, different weaknesses, different requirements."

"David and Dan and Bryan and HBO are trying to make the best television series that they can. And over here I am trying to write the best novels that I can."

David Benioff

“The fact is, even though we’re making changes to the books and adapting as necessary, we’re trying to keep the various storylines the same as the books and trying to keep them roughly [chronologically] parallel."

ඇයි Littlefinger එහෙම කලේ? මං හිතුවේ අංශුමාත්රයක වත් feeling එකක් ඇති කියල.

ඔව්. Littlefinger ගේ ඔලුවට පොඩ්ඩක් හරි බලපෑමක් කරන්න පුළුවන් වුනේ Sansa ට විතරයි.

ඔව්. ඌ Sansa වත් බේරාගෙන ඇතකට ගිහින් පැල් කොටයක් අටෝගෙන ගොවිතැන් බතක් කරගෙන දරු පවුලත් එක්ක සන්තෝසෙන් ඉඳියි.

[QUOTE="grsena2000, post: 18435982, member: 458098"] [b]Books, Bran, Injustice.[/b] [SIZE="3"]Lady Arya[/SIZE] :shocked: [B]එහෙමනම් මුල ඉඳන්ම පොත් set එක කියවන්න. :yes:[/B] Frodo ඉන්නේ Lord of the Rings එකේනේ. :lol: [B][SIZE="3"]Bran Stark season 5 එකේ නැහැ කියල කලින්ම කියලයි තිබුනේ. ඒකට සාධාරණ හේතු තියෙනවා.[/SIZE][/B] [URL="http://www.ew.com/article/2014/11/05/game-of-thrones-why-bran-season-5"][SIZE="3"]Game of Thrones' showrunner explains why Bran is not in season 5[/SIZE][/URL] [SIZE="3"]මාත් පොත කියවල නැහැ. පොතකින් දෙයක් TV එකට ගේන එක ලේසි වැඩක් නෙමෙයි. ඒත් මටත් හිතෙනවා ඔය කියන විදිහට ඒ චරිත වලට මීට වඩා සාධාරණයක් කරන්න තිබුන කියල. :yes: මොනා වුනත් පොත ගැන හොඳ දැනුමක් තියෙන කෙනෙක් වගේ. ඒ වගේ කෙනෙක් ඉන්න එක හොඳයි අපිට අපැහැදිලි තැනක් පැහැදිලි කරගන්න පුළුවන්නේ. :)හැබැයි Spoilers නම් දාන්න එපා.[/SIZE] [SIZE="3"]Barriston ට Jamie ට සමාව දෙන්න බෑ. Kingව ආරක්ෂා කරන බවට පූජනීය ගිවිසුමකට යත්වෙලා ඉන්න Kingsguard Knight කෙනෙක්ම King ව මැරුවම. ඒ වැරැද්ද Jorah කරපු වැරැද්දට වඩා බරපතල විදිහට Barriston ට දැනෙනවා. Jorah පිලිගන්නවා තමන් කලින් වැරදි කරපු බව. Kings Landing වලින් Jorah ගැන ලියුම අපු ගමන් Barriston දෙපාරක් හිතන්නේ නැහැ එක Dany ට කියන්න. කොහොමවුනත් TV Series එකෙත් Barriston Jorah එක්ක කතා කලාට respect එකක් නැහැ. Randyll Tarly එන එක සමහරවිට ඊළඟට තියෙයි. :rolleyes: Margaery ව අරන් යද්දී Tommen මුකුත් නොකරන්නේ, සමහරවිට Tommen ට Faith එක ගැන විශ්වාසයක් ඇති Trial එකෙදී සාධාරණයක් වෙයි කියල. අනික අපි අමතක කරන්න හොඳ නෑ. Tommen කියන්නේ Joffrey නොවන බව. ගැටුම්, ලේ සෙලවීම් වලට Tommen කැමති නැහැ.[/SIZE] [SIZE="3"]ඒක ඇත්ත. [B]George RR Martin[/B] ============= "There have been differences between the novels and the television show since the first episode of season one. And for just as long, I have been talking about the butterfly effect. Small changes lead to larger changes lead to huge changes. HBO is more than forty hours into the impossible and demanding task of adapting my lengthy (extremely) and complex (exceedingly) novels, with their layers of plots and subplots, their twists and contradictions and unreliable narrators, viewpoint shifts and ambiguities, and a cast of characters in the hundreds." "Prose and television have different strengths, different weaknesses, different requirements." "David and Dan and Bryan and HBO are trying to make the best television series that they can. And over here I am trying to write the best novels that I can." [B]David Benioff[/B] ========== “The fact is, even though we’re making changes to the books and adapting as necessary, we’re trying to keep the various storylines the same as the books and trying to keep them roughly [chronologically] parallel."[/SIZE] ඇයි Littlefinger එහෙම කලේ? මං හිතුවේ අංශුමාත්රයක වත් feeling එකක් ඇති කියල. ඔව්. Littlefinger ගේ ඔලුවට පොඩ්ඩක් හරි බලපෑමක් කරන්න පුළුවන් වුනේ Sansa ට විතරයි. ඔව්. ඌ Sansa වත් බේරාගෙන ඇතකට ගිහින් පැල් කොටයක් අටෝගෙන ගොවිතැන් බතක් කරගෙන දරු පවුලත් එක්ක සන්තෝසෙන් ඉඳියි. :rofl: [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom