Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Game of Thrones Fans
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඒක නම් හරියටම කියන්න බෑ. Westeros වල වහල් වෙළඳාම කියන්නේ වචනයෙන් විස්තර කරන්න බැරි තරම් බරපතල වැරැද්දක්. පොරොන්දුවක් කඩනවා වගේ දෙයක් නෙවෙයි. Ned වෙනම සේනාවක් අරගෙන නැව් නැගල පිටත් වෙනවා Jorah ගේ බෙල්ල කපන්න.

මේකත් inconsistency එකක්. බැරිස්ටන් small council එකේ අනිවාර්ය සාමාජිකයෙක් (TV series එකෙත් පිළිගන්නවා. ඔහු small council රැස්වීමක ඉන්නවත් පෙන්නනවා). ඔහු කොහොමත් දන්නවා ඔත්තුකරු කවුද කියල. පොතේදී ලැබෙන පළමු අවස්ථාවේදීම කියල දානවා.

උන් දෙන්නා යුද්දයේ ආගිය කතා කිය කිය යනවා. දෙන්නා එකට හිනාවෙනවත් පෙන්නනවා. Jorah කියන්නේ නයිට් පදවියටත් නිග්රහයක්.

තව දෙයක් - Jamie මිනිස්සු දහස් ගණනක් බේරගත්ත වීරයෙක් කියල කිසිම කෙනෙක් දන්නේ නෑ. හේතුව ඔහු රජා රකින පොරොන්දුව කැඩුවට රජාගේ රහස් රකින පොරොන්දුව කඩන්නේ නෑ.

පොතේ කතාව - Wildfire එකතු කරල තියා ගත්ත එවුන්ගේ ප්රධානියාව යුද්දේ පරදින්න ඔන්න මෙන්න කියල Mad King කැඳවනවා. Jamie ට තේරෙනවා සීන් එක. ඔහු ඉස්සෙල්ලම Wildfire කාරයව මරනවා. රජා මරන්නේ දෙවෙනියට. ඊට පස්සේ වචනයක් වත් නොකියා දවස් ගානක් යන්න ඇරල Wildfire තියන් හිටපු එක එකා හොය හොය මරල දානවා. අන්තිමට Mad රජාගේ රහස ඔහු රැකගන්නවා. (මේ කෑල්ල series එකේ නෑ.) ඔහුගේ චරිතය ඉතාම සංකීර්ණ එකක්.

[QUOTE="yasas bandara, post: 18447794, member: 246044"] [SIZE=3] [SIZE=4][COLOR=Blue]ඒක නම් හරියටම කියන්න බෑ. Westeros වල වහල් වෙළඳාම කියන්නේ වචනයෙන් විස්තර කරන්න බැරි තරම් බරපතල වැරැද්දක්. පොරොන්දුවක් කඩනවා වගේ දෙයක් නෙවෙයි. Ned වෙනම සේනාවක් අරගෙන නැව් නැගල පිටත් වෙනවා Jorah ගේ බෙල්ල කපන්න. [/COLOR][/SIZE] [/SIZE] [SIZE=3][/SIZE][SIZE=3][SIZE=3] [SIZE=4][COLOR=Blue]මේකත් inconsistency එකක්. බැරිස්ටන් small council එකේ අනිවාර්ය සාමාජිකයෙක් (TV series එකෙත් පිළිගන්නවා. ඔහු [/COLOR][/SIZE][/SIZE][/SIZE][SIZE=4][COLOR=Blue]small council රැස්වීමක ඉන්නවත් පෙන්නනවා). [/COLOR][/SIZE][SIZE=3][SIZE=3][SIZE=4][COLOR=Blue]ඔහු කොහොමත් දන්නවා ඔත්තුකරු කවුද කියල.[/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue] පොතේදී ලැබෙන පළමු අවස්ථාවේදීම කියල දානවා.[/COLOR][/SIZE] [/SIZE][/SIZE] [SIZE=3][SIZE=3] [/SIZE][/SIZE][SIZE=3][SIZE=3][SIZE=3] [SIZE=4][COLOR=Blue]උන් දෙන්නා යුද්දයේ ආගිය කතා කිය කිය යනවා. දෙන්නා එකට හිනාවෙනවත් පෙන්නනවා. Jorah කියන්නේ නයිට් පදවියටත් නිග්රහයක්. [/COLOR][/SIZE][/SIZE][/SIZE][/SIZE][SIZE=4][COLOR=Blue] [COLOR=DarkRed]තව දෙයක් -[/COLOR] Jamie මිනිස්සු දහස් ගණනක් බේරගත්ත වීරයෙක් කියල කිසිම කෙනෙක් දන්නේ නෑ. හේතුව ඔහු රජා රකින පොරොන්දුව කැඩුවට රජාගේ රහස් රකින පොරොන්දුව කඩන්නේ නෑ. පොතේ කතාව - Wildfire එකතු කරල තියා ගත්ත එවුන්ගේ ප්රධානියාව යුද්දේ පරදින්න ඔන්න මෙන්න කියල Mad King කැඳවනවා. Jamie ට තේරෙනවා සීන් එක. ඔහු ඉස්සෙල්ලම Wildfire කාරයව මරනවා. රජා මරන්නේ දෙවෙනියට. ඊට පස්සේ වචනයක් වත් නොකියා දවස් ගානක් යන්න ඇරල Wildfire තියන් හිටපු එක එකා හොය හොය මරල දානවා. අන්තිමට [/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue][SIZE=4][COLOR=Blue]Mad [/COLOR][/SIZE]රජාගේ[/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue] රහස ඔහු රැකගන්නවා. (මේ කෑල්ල series එකේ නෑ.) ඔහුගේ චරිතය ඉතාම සංකීර්ණ එකක්. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom