Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Game of Thrones Fans
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔව්. ඇත්තටම series එකේ බැරිස්ටන් මරල දැම්මේ ඇයි කියන එක හිතා ගන්න බෑ. බැරිස්ටන් තමයි කතාවේ පරම්පරා කීපයක් එකට යා කරන පුරුක. 100% පිරිසිඳු චරිත කතාවේ නෑ. නමුත් ආසන්නයට යන චරිතයක් තමයි බැරිස්ටන්.

අනික හැම කෙනාම ගෞරව කරන එකම පුද්ගලය තමයි බැරිස්ටන්. උදා- රෙන්ලි vs. ස්ටැනිස් සටන පටන් ගන්න කලින් රෙන්ලි කියන්නේ "ස්ටැනිස් ළඟ ඉන්න හැම එකාම මරන්න. නමුත් බැරිස්ටන්ව දැක්කොත් වහාම පණපිටින් ගේන්න" කියල. ස්ටැනිස් කියන්නෙත් ඒ කතාවමයි (ස්ටැනිස් ට හිතාගන්න බෑ තමන් ළඟට එන්නෙ නැතුව බැරිස්ටන් කොහෙද ගියේ කියල.) ඒ මදිවට ටයිවින් කියන්නෙත් "බැරිස්ටන්=රජකමේ සංකේතය" කියල.

ඒ වගේම කතාවේ වඩාත් නිහතමානී චරිතය තමයි බැරිස්ටන්. ඔහු කාපිරියෙක් ළඟ අතවැසිකම් පවා කරනවා. ඒ ගැන කිසිම පසුතැවීමකුත් නෑ. ඩැනී ළඟ අවශ්‍යනම් කෝකියෙක් විදිහට උනත් වැඩ කරන්න තමන් ලෑස්තියි කියල ඔහු කියනවා.

බැරිස්ටන් Westeros වල ඉතිහාසයේ හැරවුම් ලක්ෂ කීපයකට දායක වෙනවා. තනියෙන් හමුදාවක් එක්ක සටන් කරල ඩැනීගෙ තාත්තාව නියත මරණයකින් බේරගත්ත නිසා තමයි "Mad King" කියන එකා බිහි වෙන්නේ. නැත්තන් රේගාන් රජ වෙලා ඉතාම හොඳ රජෙක් වෙනවා. ඊළඟට රේගාන් ට ලියානා සෙට් වෙන්නේ බැරිස්ටන් මිනිහට පරදින නිසා.

[QUOTE="yasas bandara, post: 18488295, member: 246044"] [SIZE=4][COLOR=Blue]ඔව්. ඇත්තටම series එකේ [/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue][SIZE=4][COLOR=Blue]බැරිස්ටන් [/COLOR][/SIZE]මරල දැම්මේ ඇයි කියන එක හිතා ගන්න බෑ. බැරිස්ටන් තමයි කතාවේ පරම්පරා කීපයක් එකට යා කරන පුරුක. 100% පිරිසිඳු චරිත කතාවේ නෑ. නමුත් ආසන්නයට යන චරිතයක් තමයි බැරිස්ටන්. අනික [U]හැම කෙනාම ගෞරව කරන එකම පුද්ගලය තමයි බැරිස්ටන්[/U]. උදා- රෙන්ලි vs. ස්ටැනිස් සටන පටන් ගන්න කලින් රෙන්ලි කියන්නේ "ස්ටැනිස් ළඟ ඉන්න හැම එකාම මරන්න. නමුත් බැරිස්ටන්ව දැක්කොත් වහාම පණපිටින් ගේන්න" කියල. ස්ටැනිස් කියන්නෙත් ඒ කතාවමයි (ස්ටැනිස් ට හිතාගන්න බෑ තමන් ළඟට එන්නෙ නැතුව බැරිස්ටන් කොහෙද ගියේ කියල.) ඒ මදිවට ටයිවින් කියන්නෙත් "බැරිස්ටන්=රජකමේ සංකේතය" කියල. ඒ වගේම කතාවේ වඩාත් නිහතමානී චරිතය තමයි බැරිස්ටන්. ඔහු කාපිරියෙක් ළඟ අතවැසිකම් පවා කරනවා. ඒ ගැන කිසිම පසුතැවීමකුත් නෑ. ඩැනී ළඟ අවශ්‍යනම් කෝකියෙක් විදිහට උනත් වැඩ කරන්න තමන් ලෑස්තියි කියල ඔහු කියනවා.[/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue] බැරිස්ටන් Westeros වල ඉතිහාසයේ හැරවුම් ලක්ෂ කීපයකට දායක වෙනවා. තනියෙන් හමුදාවක් එක්ක සටන් කරල ඩැනීගෙ තාත්තාව නියත මරණයකින් බේරගත්ත නිසා තමයි "Mad King" කියන එකා බිහි වෙන්නේ. නැත්තන් රේගාන් රජ වෙලා ඉතාම හොඳ රජෙක් වෙනවා. ඊළඟට රේගාන් ට ලියානා සෙට් වෙන්නේ බැරිස්ටන් මිනිහට පරදින නිසා.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom