Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Game of Thrones Fans
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මගෙ ප්‍රශ්නයට උත්තරය විදියට සමහරු ලිට්ල් ෆින්ගර් කියලා තිබ්බා.

පොර වැල යන අතට මැස්ස ගහපු එකෙක්. එ කිව්වෙ සිද්ද වෙන්නෙ මොකක්ද ඒකට අනුව පැත්ත මාරු කර කර එක එක දෙවල් කළා.එක එක ප්ලැන් ගැහැව්ව ප්ලැන් මාරු කලා

එතකොට කොටා නොහොත් ටිරියන්.

ඌ නිසා උනෙ නැහැ එත් ඒ සිද්ධි වලට සම්බන්ධ උනා.

උත්තරය

සර් ජෙමි ලැනිස්ටර් නොහොත් කින්ග්සෙල්යර්

ඇත්තම කිව්වොත් ප්‍රශ්නෙ අහලා තියෙන සිද්ධි වලට අමතරව ගොඩාක් සිද්ධි වලට පොර වග කියන්න ඔනි.

මෙක ආතල් කියලා හිතෙවි සහ ටිකක් දිග වෙවි .

ඔන්න බලපන් එකින් එක මන් කියන්නම් .

ජෙමි සර්සි එක්ක අහවල් සීන් එක නිසා තමා ජොන් ඇරින් මැරෙන තැනට වැඩ නිර්මාණය උනෙ ( ලිට්ල් ෆින්ගර් තමා ගෙම ගැහැව්වෙ. එත් ඌ නෙමෙ හෙතුව නිර්මාණය කළෙ )

ඒ නිසා රොබට් ට සිද්ධ උනා නෙඩ් ස්ටාක්ව හැන්ඩ් ඔෆ් ද කින්ග් කරගන්න.

ජෙමි එක්ක සර්සි අහවල් වැඩෙ කරන එක දැක්ක නිසා තමා ජෙමි බ්‍රැන්ව තල්ලු කලෙ ,එතනින් ඌ ආබාදිත උනා සහ කොමා තත්වෙට ආවා ,කොමා එකෙන් පස්සෙ තමා ඌට ත්‍රී අයිඩ් රෙවන් හීනෙන් පේන්නෙ ?

බ්‍රැන්ව මරන්න වැලෙරියන් ස්ටීල් ඩැගර් එකක් අරන් එනවා. ඒත් ඒ කලින් හෙතුවම නිසා.

අන්න ලිට්ල් ෆින්ගර් ආයෙත් මෙතනදි ක්‍රියාත්මක වෙනවා.

ටිරියන්ව මාට්ටු කරනවා.

ටිරියන්ව අත් අඩංගුවට ගන්නවා කැටලින්.

ටයිවින් හවුස් එකෙ ගෞරවෙ රැකගන්න යුද්ධ කරගන්නවා.

ජෙමි නෙඩ් ට ඇටෑක් කරනවා.

නෙඩ් ස්ටාක්ට හිර ගත වෙන්න වෙන්නෙත් ජෙමි ගෙ සහ සර්සිගෙ සීන් එක දැන ගත්ත නිසා.

ජෙමිගෙ දරුවා තමා ජෙෆ්රි .

නෙඩ් ස්ටාක් හිර ගතවෙනවා.

රොබ් ස්ටාක් උතුරෙ බැනර්ස් වලට කෝල් කරනවා.

නෙඩ් ස්ටාක් මැරුම් කනවා ,

ස්ටැනිස් ට  ජෙමි සහ සර්සි ගැන රහස කියලා තියෙන නිසා ස්ටැනිස් යුද්ධයට එන්ටර් වෙනවා රජ කම වෙනුවෙන්

ජෙමිව අල්ල ගන්නවා රොබ් ස්ටාක්.

ඒ හේතුව නිසා ටයිවින් කනස්සල්ලෙන් ඉන්න ටයිවින් අකමැති උනත් ටිරියන් ව හැන්ඩ් ඔෆ් ද කින්ග් කරනවා .

ජෙමි රිකාඩ් කාස්ටාක් ගෙ පුතාව මරණවා හිරෙන් පැනගන්න.

ජෙමි නිදහස් කරගන්න ටිරියන් යොජනාවක් ගෙනියනව ලිට්ල් ෆින්ගර් අතෙ කැටලින්ට.

එතනදි කා ස්ටාක් ලා සහ ස්ටාක් ලා අතර විරසකයක් පටන් ගන්නව.

කැටලින් ජේමි ව නිදහස් කරනවා.

විරසකය නිසා කාස්ටාක් ලැනිස්ටර් පොඩි උන්ව මරනවා.

ඒ නිසා රොබ් ස්ටාක් රිකාඩ් කාස්ටාක් ව හිස ගසා දමනවා.

රොබ් ගෙ ආමි එකෙන් බාගයක් අහිමි වෙනවා එතනදි .මොකද කා ස්ටාක් ලා විරසක උනු නිසා.

රොබ් වොල්ඩර් ෆ්රේ ව විස්වාස කරලා රෙඩ් වෙඩින් එකෙදි මැරුම් කනවා.රොබ් ට බොල්ටන් ලා උනත් එරහි උනෙ ජේමි ලැනිස්ටර් ව නිදහස් කරපු එකෙන්.ජේමි නිසා තමා බොල්ටන් ල රොබ් ට ද්‍රොහි වෙන්නෙත්.බොල්ටන් ලා උතුරෙ පාලනය ගන්නවා .

ජෝන් ට කින්ග් වෙන්න බැහැ රොබ් හිටියා නම් .

කයිබර්න් ව කින්ග්ස්ලන්ඩින් වලට ගේන්නෙත් ජේමි ලැනිස්ටර්.

එතකොට සන්සා ?

ජේමි නිසා තමා සන්සා බෙරෙන්නෙත්. මොකද බ්රියැන්ව වැලෙරියන් ස්ටීල් කඩුව දීලා යවන්නෙත් ජේමි සන්සාව හොයලා වින්ටර්ෆෙල් වලට යවන්න වෙච්ච පොරොන්දුව අනුව.

තව තියෙනවා හෙතු ලියන්න .මෙ ටික ඇති නෙ ?

[QUOTE="Dothraki, post: 24344426, member: 567236"] [SIZE=3]මගෙ ප්‍රශ්නයට උත්තරය විදියට සමහරු ලිට්ල් ෆින්ගර් කියලා තිබ්බා. පොර වැල යන අතට මැස්ස ගහපු එකෙක්. එ කිව්වෙ සිද්ද වෙන්නෙ මොකක්ද ඒකට අනුව පැත්ත මාරු කර කර එක එක දෙවල් කළා.එක එක ප්ලැන් ගැහැව්ව ප්ලැන් මාරු කලා එතකොට කොටා නොහොත් ටිරියන්. ඌ නිසා උනෙ නැහැ එත් ඒ සිද්ධි වලට සම්බන්ධ උනා. උත්තරය [B][COLOR=Red]සර් ජෙමි ලැනිස්ටර් නොහොත් කින්ග්සෙල්යර් [/COLOR][/B] ඇත්තම කිව්වොත් ප්‍රශ්නෙ අහලා තියෙන සිද්ධි වලට අමතරව ගොඩාක් සිද්ධි වලට පොර වග කියන්න ඔනි. මෙක ආතල් කියලා හිතෙවි සහ ටිකක් දිග වෙවි . ඔන්න බලපන් එකින් එක මන් කියන්නම් . [COLOR=Red]ජෙමි [/COLOR]සර්සි එක්ක අහවල් සීන් එක නිසා තමා ජොන් ඇරින් මැරෙන තැනට වැඩ නිර්මාණය උනෙ ( ලිට්ල් ෆින්ගර් තමා ගෙම ගැහැව්වෙ. එත් ඌ නෙමෙ හෙතුව නිර්මාණය කළෙ ) ඒ නිසා රොබට් ට සිද්ධ උනා නෙඩ් ස්ටාක්ව හැන්ඩ් ඔෆ් ද කින්ග් කරගන්න. ජෙමි එක්ක සර්සි අහවල් වැඩෙ කරන එක දැක්ක නිසා තමා [COLOR=red]ජෙමි [/COLOR]බ්‍රැන්ව තල්ලු කලෙ ,එතනින් ඌ ආබාදිත උනා සහ කොමා තත්වෙට ආවා ,කොමා එකෙන් පස්සෙ තමා ඌට ත්‍රී අයිඩ් රෙවන් හීනෙන් පේන්නෙ ? බ්‍රැන්ව මරන්න වැලෙරියන් ස්ටීල් ඩැගර් එකක් අරන් එනවා. ඒත් ඒ කලින් හෙතුවම නිසා. අන්න ලිට්ල් ෆින්ගර් ආයෙත් මෙතනදි ක්‍රියාත්මක වෙනවා. ටිරියන්ව මාට්ටු කරනවා. ටිරියන්ව අත් අඩංගුවට ගන්නවා කැටලින්. ටයිවින් හවුස් එකෙ ගෞරවෙ රැකගන්න යුද්ධ කරගන්නවා. [COLOR=red]ජෙමි [/COLOR]නෙඩ් ට ඇටෑක් කරනවා. නෙඩ් ස්ටාක්ට හිර ගත වෙන්න වෙන්නෙත් [COLOR=red]ජෙමි [/COLOR]ගෙ සහ සර්සිගෙ සීන් එක දැන ගත්ත නිසා. [COLOR=red]ජෙමිගෙ [/COLOR]දරුවා තමා ජෙෆ්රි . නෙඩ් ස්ටාක් හිර ගතවෙනවා. රොබ් ස්ටාක් උතුරෙ බැනර්ස් වලට කෝල් කරනවා. නෙඩ් ස්ටාක් මැරුම් කනවා , ස්ටැනිස් ට [COLOR=red] ජෙමි [/COLOR]සහ සර්සි ගැන රහස කියලා තියෙන නිසා ස්ටැනිස් යුද්ධයට එන්ටර් වෙනවා රජ කම වෙනුවෙන් [COLOR=red]ජෙමිව [/COLOR]අල්ල ගන්නවා රොබ් ස්ටාක්. ඒ හේතුව නිසා ටයිවින් කනස්සල්ලෙන් ඉන්න ටයිවින් අකමැති උනත් ටිරියන් ව හැන්ඩ් ඔෆ් ද කින්ග් කරනවා . [COLOR=red]ජෙමි [/COLOR]රිකාඩ් කාස්ටාක් ගෙ පුතාව මරණවා හිරෙන් පැනගන්න. ජෙමි නිදහස් කරගන්න ටිරියන් යොජනාවක් ගෙනියනව ලිට්ල් ෆින්ගර් අතෙ කැටලින්ට. එතනදි කා ස්ටාක් ලා සහ ස්ටාක් ලා අතර විරසකයක් පටන් ගන්නව. කැටලින් [COLOR=red]ජේමි [/COLOR]ව නිදහස් කරනවා. විරසකය නිසා කාස්ටාක් ලැනිස්ටර් පොඩි උන්ව මරනවා. ඒ නිසා රොබ් ස්ටාක් රිකාඩ් කාස්ටාක් ව හිස ගසා දමනවා. රොබ් ගෙ ආමි එකෙන් බාගයක් අහිමි වෙනවා එතනදි .මොකද කා ස්ටාක් ලා විරසක උනු නිසා. රොබ් වොල්ඩර් ෆ්රේ ව විස්වාස කරලා රෙඩ් වෙඩින් එකෙදි මැරුම් කනවා.රොබ් ට බොල්ටන් ලා උනත් එරහි උනෙ [COLOR=red]ජේමි ලැනිස්ටර්[/COLOR] ව නිදහස් කරපු එකෙන්.ජේමි නිසා තමා බොල්ටන් ල රොබ් ට ද්‍රොහි වෙන්නෙත්.බොල්ටන් ලා උතුරෙ පාලනය ගන්නවා . ජෝන් ට කින්ග් වෙන්න බැහැ රොබ් හිටියා නම් . කයිබර්න් ව කින්ග්ස්ලන්ඩින් වලට ගේන්නෙත් [COLOR=red]ජේමි ලැනිස්ටර්[/COLOR]. එතකොට සන්සා ? [COLOR=red]ජේමි [/COLOR]නිසා තමා සන්සා බෙරෙන්නෙත්. මොකද බ්රියැන්ව වැලෙරියන් ස්ටීල් කඩුව දීලා යවන්නෙත් [COLOR=red]ජේමි [/COLOR]සන්සාව හොයලා වින්ටර්ෆෙල් වලට යවන්න වෙච්ච පොරොන්දුව අනුව. තව තියෙනවා හෙතු ලියන්න .මෙ ටික ඇති නෙ ? [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom