Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Game of Thrones Fans
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැන් එය අවසන්ය......

අපේ කලකිරීම නොසරුප් වදන් වලින් පිටකලද දැන් එය අවසන්ය.....

ඉදින් අපේ වදන් වලින් පලක් නැත......

අවසාන කොටස් 3 කිසිසේත් ම "රාජතාන්ත්‍රික" නොවන බව පමණක් පැවසීම සෑහේ යයි සිතමි.....කතුවරුන් හැට මෙහි චරිත වඩා රාජතාන්ත්‍රික කල හැකිව තිබුණි.......

නමුත් අප තේරුම් ගත යුතු වන්නේ කුමන මිනිසාට/ ගැහැනියකට උවද ඔවුන් හට අනන්‍ය වන යහපත් සහ අයහපත් ගුණාංග ඇති බව පමණි......

මිනිසුන් වහල් බැවින් මුදා ගත මකර මාතාවම අවසාන ඩි ඔවුන් ගිනි තැබුවාය....

විශ්වසනීය වූ ජෝන් ස්නොව් අවසනදී තම ආදරය ඝාතනය කළේය.....

මහා බල පරාක්‍රමයක් ගැන උමතුවෙන් සිටි සරසි රැජින අවසාන දී සුන්බුන් ගොඩක අවසන් හුස්ම හෙළුවාය....

මෙයින් පෙන්වන්නේ ඇප සියලු දෙනා සතුව ඇති ප්‍රබල සහ දුබල ගති ගුණය.....

අප කිසිවකු සම්පුර්ණ කළු හෝ සුදු චරිත නොවේ.....

මෙතෙක් කල් මේ හුය සමග රැදී සිට සිය ආවේග, සුඛ, දුක්ඛ, දෝමනස්ස මෙහි පළකරමින් , බාගත සබැදි ලබා දෙමින් මෙහි සිටි දුහුණනි.....

ඉතින් මෙයින් නික්මී යමු....

තවත් මෙවන් දීර්ඝ කතා මාලාවකින් අගේ ලේ රත් කර ගැන්මට හමු වෙමු.....

Valar Doheris!!!!!!!

[QUOTE="dath kimbula, post: 24498647, member: 329688"] [SIZE="4"][COLOR="RoyalBlue"]දැන් එය අවසන්ය...... අපේ කලකිරීම නොසරුප් වදන් වලින් පිටකලද දැන් එය අවසන්ය..... ඉදින් අපේ වදන් වලින් පලක් නැත...... අවසාන කොටස් 3 කිසිසේත් ම "රාජතාන්ත්‍රික" නොවන බව පමණක් පැවසීම සෑහේ යයි සිතමි.....කතුවරුන් හැට මෙහි චරිත වඩා රාජතාන්ත්‍රික කල හැකිව තිබුණි....... නමුත් අප තේරුම් ගත යුතු වන්නේ කුමන මිනිසාට/ ගැහැනියකට උවද ඔවුන් හට අනන්‍ය වන යහපත් සහ අයහපත් ගුණාංග ඇති බව පමණි...... මිනිසුන් වහල් බැවින් මුදා ගත මකර මාතාවම අවසාන ඩි ඔවුන් ගිනි තැබුවාය.... විශ්වසනීය වූ ජෝන් ස්නොව් අවසනදී තම ආදරය ඝාතනය කළේය..... මහා බල පරාක්‍රමයක් ගැන උමතුවෙන් සිටි සරසි රැජින අවසාන දී සුන්බුන් ගොඩක අවසන් හුස්ම හෙළුවාය.... මෙයින් පෙන්වන්නේ ඇප සියලු දෙනා සතුව ඇති ප්‍රබල සහ දුබල ගති ගුණය..... අප කිසිවකු සම්පුර්ණ කළු හෝ සුදු චරිත නොවේ..... මෙතෙක් කල් මේ හුය සමග රැදී සිට සිය ආවේග, සුඛ, දුක්ඛ, දෝමනස්ස මෙහි පළකරමින් , බාගත සබැදි ලබා දෙමින් මෙහි සිටි දුහුණනි..... ඉතින් මෙයින් නික්මී යමු.... තවත් මෙවන් දීර්ඝ කතා මාලාවකින් අගේ ලේ රත් කර ගැන්මට හමු වෙමු..... Valar Doheris!!!!!!![/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom