Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Game of Thrones Fans
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

To all GOT fans…,

A Song of Ice and Fire has over one thousand named characters.

No one can venture to reproduce something like THIS story as a TV series without making massive amounts of compromise. This exercise was always going to fail at SOME point.

Lucky for you, it REALLY failed only at the last season.

Just quit whining and start reading.

කිසි දිනක චරිත දහසකට වැඩිය ඇති මෙවන් නිර්මාණයක් TV series එකක් හෝ Movie එකකින් ඒ අයුරින්ම ඉදිරිපත් කල නොහැක.

දරුණු ලෙස කතාව කප්පාදු කිරීම්, චරිත විකෘති කිරීම්, නැති දුෂ්ඨයන් නිර්මාණය කිරීම්, නැති වීරයින් නිර්මාණය කිරීම් ආදී විශාල වැඩ තොගයක් අවසානයේ පිළිගත හැකි යමක් ඉදිරිපත් කිරීම නම් කල හැක. එය ජනප්‍රය වීමද විය හැක.

"මහාභාරත්" නම් සුප්‍රකට ටෙලි වෘතාන්තය ව්‍යාසගේ මහාභාරත වීර කාව්‍යයෙන් නිර්මාණය කරන ලදී. මෙය විකාශය වන දින වල ඉන්දියාවේ පාරවල් හිස් වූ බවත් ලොව පළමු වතාවට ටෙලි නාට්‍යයක් නිසා පාර්ලිමේන්තු සැසි කල් දමන්නට සිදුවූ බවත් අසන්නට ඇත. නමුත් මින් ආවරණය වන්නේ මහාභාරත වීර කාව්‍යයෙන් අතිශය සුලු කොටසක් පමණි. එයද සැලකිය යුතු ව්කෘති කිරීම් සහිතවය.

අපි කවුරුත් දන්නා The Count of Monte Cristo ගන්න. මෙම දැවැන්ත නවකතාව ආශ්රයෙන් බිහිවූ චිත්‍රපට, නාට්‍ය ආදිය දහස් ගණනක් විය යුතුය. ඒවා බොහොමයක් ජනප්‍රිය විය. නමුත් මුල් නිර්මාණයේ චරිත ඒ අයුරින් ගෙනහැර දැක්වූ කිසිම Movie එකක් TV Series හෝ එකක් මා දැක නැත. මා දන්නා හැම නිර්මාණයේම මෙම සුන්දර කතාව හා සුන්දර චරිත දරුණු ලෙස විකෘති කර ඇත.

හෝමර්ගේ ඉලියඩ් යනු ලොව සියලු රටවල කිසියම් හෝ විශය නිර්දේශයකට ඇතුලත් කර ඇති අමරණීය, අසමසම කලා නිර්මාණයකි. එහි කතාව දින 54ක එකකි. ඉතා පහසුවෙන් චිත්‍රපට/ටෙලි නිර්මාණ ඉන් බිහි කල හැක. හෝමර්ගේ ඉලියඩ් ආශ්රයෙන් චිත්‍රපට/ටෙලි නිර්මාණ විශාල සංඛ්‍යාවක් බිහි වී ඇත. නමුත් අරුම පුදුම කරුණ නම් ඉන් එකක් වත් මුල් කතාව ඒ අයුරින් ඉදිරිපත් කර නොතිබීමයි. එකක් නෑර හැම එකක්ම දරුණු ලෙස මුල් නිර්මාණය වනසා ඇත (මේ කරුණ ගැන අධ්‍යයන පත්‍රිකා පවා පලවී ඇත.).

මේ නිසා කිසිදිනක මුල් නිර්මාණය TV Series/Movie එකක් සමඟ සංසන්දනය නොකරන්න. හැමවිටම මුල් නිර්මාණ රස විඳින්න.

GRRM ප්‍රකාශ කල යම් අදහස් වලින් ඔහුගේ අවශ්‍යතාවය වන්නේ පොත් ඉක්මනින් ලියා මුදල් ඉපයීම නොව ලෝකයට ඉහල මට්ටමේ කලා නිර්මාණයක් දායාද කිරීම බව පෙනේ.

මේ නිසා මේ TV Series එක අදින් අත්හැර මුල් නිර්මාණය වෙත යන්න.

[QUOTE="yasas bandara, post: 24500211, member: 246044"] [SIZE="4"][COLOR="Blue"]To all GOT fans…, [B]A Song of Ice and Fire[/B] has over one thousand named characters. No one can venture to reproduce something like THIS story as a TV series without making massive amounts of compromise. This exercise was always going to fail at SOME point. Lucky for you, it REALLY failed only at the last season. [B]Just quit whining and start reading.[/B] කිසි දිනක චරිත දහසකට වැඩිය ඇති මෙවන් නිර්මාණයක් TV series එකක් හෝ Movie එකකින් ඒ අයුරින්ම ඉදිරිපත් කල නොහැක. දරුණු ලෙස කතාව කප්පාදු කිරීම්, චරිත විකෘති කිරීම්, නැති දුෂ්ඨයන් නිර්මාණය කිරීම්, නැති වීරයින් නිර්මාණය කිරීම් ආදී විශාල වැඩ තොගයක් අවසානයේ පිළිගත හැකි යමක් ඉදිරිපත් කිරීම නම් කල හැක. එය ජනප්‍රය වීමද විය හැක. "මහාභාරත්" නම් සුප්‍රකට ටෙලි වෘතාන්තය ව්‍යාසගේ මහාභාරත වීර කාව්‍යයෙන් නිර්මාණය කරන ලදී. මෙය විකාශය වන දින වල ඉන්දියාවේ පාරවල් හිස් වූ බවත් ලොව පළමු වතාවට ටෙලි නාට්‍යයක් නිසා පාර්ලිමේන්තු සැසි කල් දමන්නට සිදුවූ බවත් අසන්නට ඇත. නමුත් මින් ආවරණය වන්නේ මහාභාරත වීර කාව්‍යයෙන් අතිශය සුලු කොටසක් පමණි. එයද සැලකිය යුතු ව්කෘති කිරීම් සහිතවය. අපි කවුරුත් දන්නා The Count of Monte Cristo ගන්න. මෙම දැවැන්ත නවකතාව ආශ්රයෙන් බිහිවූ චිත්‍රපට, නාට්‍ය ආදිය දහස් ගණනක් විය යුතුය. ඒවා බොහොමයක් ජනප්‍රිය විය. නමුත් මුල් නිර්මාණයේ චරිත ඒ අයුරින් ගෙනහැර දැක්වූ කිසිම Movie එකක් TV Series හෝ එකක් මා දැක නැත. මා දන්නා හැම නිර්මාණයේම මෙම සුන්දර කතාව හා සුන්දර චරිත දරුණු ලෙස විකෘති කර ඇත. හෝමර්ගේ ඉලියඩ් යනු ලොව සියලු රටවල කිසියම් හෝ විශය නිර්දේශයකට ඇතුලත් කර ඇති අමරණීය, අසමසම කලා නිර්මාණයකි. එහි කතාව දින 54ක එකකි. ඉතා පහසුවෙන් චිත්‍රපට/ටෙලි නිර්මාණ ඉන් බිහි කල හැක. හෝමර්ගේ ඉලියඩ් ආශ්රයෙන් චිත්‍රපට/ටෙලි නිර්මාණ විශාල සංඛ්‍යාවක් බිහි වී ඇත. නමුත් අරුම පුදුම කරුණ නම් ඉන් එකක් වත් මුල් කතාව ඒ අයුරින් ඉදිරිපත් කර නොතිබීමයි. එකක් නෑර හැම එකක්ම දරුණු ලෙස මුල් නිර්මාණය වනසා ඇත (මේ කරුණ ගැන අධ්‍යයන පත්‍රිකා පවා පලවී ඇත.). මේ නිසා කිසිදිනක මුල් නිර්මාණය TV Series/Movie එකක් සමඟ සංසන්දනය නොකරන්න. හැමවිටම මුල් නිර්මාණ රස විඳින්න. GRRM ප්‍රකාශ කල යම් අදහස් වලින් ඔහුගේ අවශ්‍යතාවය වන්නේ පොත් ඉක්මනින් ලියා මුදල් ඉපයීම නොව ලෝකයට ඉහල මට්ටමේ කලා නිර්මාණයක් දායාද කිරීම බව පෙනේ. මේ නිසා මේ TV Series එක අදින් අත්හැර මුල් නිර්මාණය වෙත යන්න.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom