Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Game of Thrones Fans
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මටත් ඒ අවුල නම් තියෙනව බන්. සමහර විට ඒ ප්‍රශ්න ටික ස්පීන් ඕෆ් එකට ඉතුරු කරාද දන්නෙ නෑ. ප්‍රශ්න වලට උත්තර හම්බුනා නම් මිනිස්සු ජීඕටී යුනිවර්ස් එක අමතක කරලා දානවා.

උබට මතකද බ්‍රෑන් ටිරියන්ට කියනවා ඌගේ වීල් චෙයාර් එක අවුරුදු 120කටද කොහෙ කලින් හිටපු ටාගේරියන් ක්රිපල් කෙනෙක් පාවිච්චි කරපු එකක් වගේ කියලා.

බ්‍රෑන්ට පුළුවන් රාජ්‍ය පාලනයට අතීතෙන් ඉක්ස්පීරියන්ස් අරගන්න. වටේට හොඳ පොරවල් ටිකක් සෙට් වෙලා ඉන්න නිසා අමාරුවක් වෙන එකකුත් නෑ. බ්‍රෑන් ක්රිපල් උනාට ඌ කොන්ද පන නැති චරිතයක් නෙවේ. කින්ග් වෙලා විනාඩියක් යන්නත් කලින් ඌ අන්සලිඩ් ඩොත්රාකී ආමී දෙකටම කමාන්ඩ් කරන එකෙක්ට අභියෝග කරා. වචනයක් දෙකක් එහාට මෙහාට උනා නම් තවත් වලියක්. කොන්ද පන නැති චරිතෙකට එහෙම කතා කරන්න බෑ. ඌ බය නෑ. ඌ කතා කරනවා. බය නැතුව වැඩත් කරයි. බය එකෙක් නම්, නයිට් කින්ග්ට අර විදිහට මුහුන දෙන්නෙ නෑ. වැදගත්ම දේ තමයි ග්‍රේ වර්ම්ටත් එකඟ වෙන්න පුළුවන්, ජෝන්ගෙ බෙල්ලත් බේරගන්න පුළුවන් දඩුවමක් ජෝන්ට දෙන්න බ්‍රෑන්ට පුළුවන් උනා.

[QUOTE="ruchira55, post: 24503533, member: 396673"] [SIZE=4]මටත් ඒ අවුල නම් තියෙනව බන්. සමහර විට ඒ ප්‍රශ්න ටික ස්පීන් ඕෆ් එකට ඉතුරු කරාද දන්නෙ නෑ. ප්‍රශ්න වලට උත්තර හම්බුනා නම් මිනිස්සු ජීඕටී යුනිවර්ස් එක අමතක කරලා දානවා.[/SIZE] [SIZE=4]උබට මතකද බ්‍රෑන් ටිරියන්ට කියනවා ඌගේ වීල් චෙයාර් එක අවුරුදු 120කටද කොහෙ කලින් හිටපු ටාගේරියන් ක්රිපල් කෙනෙක් පාවිච්චි කරපු එකක් වගේ කියලා. බ්‍රෑන්ට පුළුවන් රාජ්‍ය පාලනයට අතීතෙන් ඉක්ස්පීරියන්ස් අරගන්න. වටේට හොඳ පොරවල් ටිකක් සෙට් වෙලා ඉන්න නිසා අමාරුවක් වෙන එකකුත් නෑ. බ්‍රෑන් ක්රිපල් උනාට ඌ කොන්ද පන නැති චරිතයක් නෙවේ. කින්ග් වෙලා විනාඩියක් යන්නත් කලින් ඌ අන්සලිඩ් ඩොත්රාකී ආමී දෙකටම කමාන්ඩ් කරන එකෙක්ට අභියෝග කරා. වචනයක් දෙකක් එහාට මෙහාට උනා නම් තවත් වලියක්. කොන්ද පන නැති චරිතෙකට එහෙම කතා කරන්න බෑ. ඌ බය නෑ. ඌ කතා කරනවා. බය නැතුව වැඩත් කරයි. බය එකෙක් නම්, නයිට් කින්ග්ට අර විදිහට මුහුන දෙන්නෙ නෑ. වැදගත්ම දේ තමයි ග්‍රේ වර්ම්ටත් එකඟ වෙන්න පුළුවන්, ජෝන්ගෙ බෙල්ලත් බේරගන්න පුළුවන් දඩුවමක් ජෝන්ට දෙන්න බ්‍රෑන්ට පුළුවන් උනා.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom