Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Game of Thrones Fans
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔව් මතකයි

උබ කියන එක හරි bran මුළු ඉතිහාසයම හොදින්ම දන්නා එකම පුද්ගලයා

ඒ වගේම අනාගතය ගැනත් ඉගි ලැබෙනවා

ඒ අතින් bran විශේෂ චරිතයක්. සුපර් හීරෝ කෙනෙක්.

හැබැයි මිනිස්සු රජෙක් කියලා බලාපොරොත්තු වෙන්නේ හැඩිදැඩි, ළමයි හදන්න පුලුවන් මිනිහෙක්ව.

තව දෙයක් තමයි. කින්ස් ලැන්ඩ් වල අහිංසක මිනිස්සු ගොඩක් dani අතින් මැරෙනවා කියලා bran

කලින්ම දැනගෙන ඉදලත් තමන්ට අවසානේ රජකම ලැබෙන නිසා සද්ද නැතිව හිටියා කියන එක රටේ මිනිස්සු කොහොම භාරගනිවිද කියන ගැටලුව

මන් 1ක් vote කලේ ජෝන් රජනොවුන නිසා නෙමේ.

මටත් ඕන වුනේ අපිව පුදුම කරවන අවසානයක්.

නමුත් සීසන් 8 එකෙ මුල ඉදලම කතාව අප්සෙට් වුනා

සිදුවීම් ෆාස්ට් වැඩියි.

කතාව පුරාවටම තිබ්බ ලොකුම යුද්ධ දෙක එක ලග වැටුනා.

හැමෝම භයවෙලා හිටපු වයිට්වොකර් එක රැයකින් විනාස වුනා.

තනි මකරෙක් ගිහින් පැය කීපයක් ඇතුලත මුළු කින්ස් ලැන්ඩ්න් ම ගිනි තියලා සර්සිව ගල් ගොඩකට යටකලා.

ජෝන් ටාගේරියන් කෙනෙක් කියන එක අන්තිමට කිසිම පලක් නැතිව ගියා

අනෙක් ෆිල්ම්, නාට්ටිවල වගේ මේකත් යහපාලනයකින් අවසන් වෙයි කියලා මන් හිතුවේ නෑ.

GOT එකෙන් සුන්දර අවසානයක් මන් කවදාවත් බලාපොරොත්තු වුනේ නෑ.

ජෝන් ඇතුළු ස්ටාක් පවුලේ 4දෙනාම ඉහලම තැන්වලට ගිය එකටත් මන් කැමති නෑ.

1ක් නැතුව 4ක් විතර දෙන්න තිබ්බා. නමුත් ඒ වෙලාවේ ආපු කේන්තිමට 1ක් ම ගහලා දැම්මා.

[QUOTE="NK123, post: 24504858, member: 543337"] [SIZE="4"]ඔව් මතකයි :yes: උබ කියන එක හරි bran මුළු ඉතිහාසයම හොදින්ම දන්නා එකම පුද්ගලයා ඒ වගේම අනාගතය ගැනත් ඉගි ලැබෙනවා ඒ අතින් bran විශේෂ චරිතයක්. සුපර් හීරෝ කෙනෙක්. හැබැයි මිනිස්සු රජෙක් කියලා බලාපොරොත්තු වෙන්නේ හැඩිදැඩි, ළමයි හදන්න පුලුවන් මිනිහෙක්ව. තව දෙයක් තමයි. කින්ස් ලැන්ඩ් වල අහිංසක මිනිස්සු ගොඩක් dani අතින් මැරෙනවා කියලා bran කලින්ම දැනගෙන ඉදලත් තමන්ට අවසානේ රජකම ලැබෙන නිසා සද්ද නැතිව හිටියා කියන එක රටේ මිනිස්සු කොහොම භාරගනිවිද කියන ගැටලුව[/SIZE] [SIZE="4"]මන් 1ක් vote කලේ ජෝන් රජනොවුන නිසා නෙමේ. මටත් ඕන වුනේ අපිව පුදුම කරවන අවසානයක්. නමුත් සීසන් 8 එකෙ මුල ඉදලම කතාව අප්සෙට් වුනා සිදුවීම් ෆාස්ට් වැඩියි. කතාව පුරාවටම තිබ්බ ලොකුම යුද්ධ දෙක එක ලග වැටුනා. හැමෝම භයවෙලා හිටපු වයිට්වොකර් එක රැයකින් විනාස වුනා. තනි මකරෙක් ගිහින් පැය කීපයක් ඇතුලත මුළු කින්ස් ලැන්ඩ්න් ම ගිනි තියලා සර්සිව ගල් ගොඩකට යටකලා. ජෝන් ටාගේරියන් කෙනෙක් කියන එක අන්තිමට කිසිම පලක් නැතිව ගියා අනෙක් ෆිල්ම්, නාට්ටිවල වගේ මේකත් යහපාලනයකින් අවසන් වෙයි කියලා මන් හිතුවේ නෑ. GOT එකෙන් සුන්දර අවසානයක් මන් කවදාවත් බලාපොරොත්තු වුනේ නෑ. ජෝන් ඇතුළු ස්ටාක් පවුලේ 4දෙනාම ඉහලම තැන්වලට ගිය එකටත් මන් කැමති නෑ. 1ක් නැතුව 4ක් විතර දෙන්න තිබ්බා. නමුත් ඒ වෙලාවේ ආපු කේන්තිමට 1ක් ම ගහලා දැම්මා.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom