Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Game of Thrones Fans
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Season 8 වලට ගොඩක් කට්ටිය අකමැති එයාල බලාපොරොත්තු වන සුන්දර අවසානයක් නොතිබ්බ කියන කතාව සම්පූර්ණ වැරදියි, මොකද True GoT fan කෙනෙක් කවදාවත් මේ කතාවෙ සුන්දර අවසානයක් බලාපොරොත්තු වෙන්නෙ නෑ. අනිත් එක අකමැති ගොඩක්ම අය book readers ලා, ඒ ගොල්ලො plot එකේ සහ dialogues/monologues වල quality එක සහ කතාවේ සංකීර්ණ බව අගය කරන අය. ඉතින් season 8 ගත්තොත් කතාවෙ මුල season වලට සාපෙක්ශව උඩ කියපු දේවල් වල quality එකේ අඩුවක් තිබුන. ඒ වගේම GoT standard එකට bollywood movie style එකේ scenes හරියන්නෙ නෑ උදාහරණයක් ලෙස The Long Night battle එකේ GoT standard එකට ගැලපෙන්නෙ නැති දේවල් කීපයක් කියන්නම්(සමහර කරුණු මේ නූලෙන්ම උපුටා ගන්නා ලදී )

1.Battle එකට කලින් ගහන battle plan eka, ඒක හරිම lame plan එකක්, මේක තමයි great war එක ultimate fight between the living and the dead.

2. Unrealistic dotharaki charge, මේක defensive battle එකක්, dotharaki ලගේ කඩු වලින් wights ලව මරන්න බැරි බව දැන දැන ඔවුන්ව ඉස්සරහට බිලි දීමට plan කිරීම (Melissandra එන බව කවුරුත් දන්නෙ නෑ)

3.අච්චර ප්රභල නයිට් කින්ග් මකරා පිටින් වැටුණා ඒත් ඩැනි සහ ජොන් වැටුනෙ නැහැ.(ජෝන් ඊට ටිකදවසකට කලින් මකරා පිටේ හරි අමාරුවෙන් යන්නෙ)

4.නයිට් කින්ග් මළවුන් නැගිට්ටවලා ජොන්ට ඇටැක් කරද්දි කලින් සමුහයක් විදියට පොරකාපු මළවුන් මෙතනදි එකා පස්සෙ එකා ඇවිත් ජොන්ගෙන් කනවා.

5.ඩැනි තනියම ෆීල්ඩ් එකෙ ඉද්දි ජොරා එනවා දෙවියෙක් වගෙ ඇවිත් බෙරගෙන බිලි වෙනවා.

6. Sam, Podrick, One handed Jamie Surviving LoL

7.ආර්යා NK ගාවට එන්න කිසිම විදියක් නෑ අවසානයේ එතන තිබ්බ situation එක අනුව.

මීට අමතරව අපි ගත්තොත් GoT කතා මාලාවෙ හැම චරිතයකටම build up එකක් තිබ්බ, කිසිම චරිතයක් සම්පූර්ණ සුදු හෝ කලු උනේ නෑ, චරිතයක සංකිර්ණ වෙනස්වීම් එවට හේතු උනු දේවල් නියමෙට පෙන්නුව, නමුත් Danny ගෙ ක්ශනික වෙනස්වීමට build up එකක් තිබ්බෙ නෑ.

තව කාරණයක් තමයි Danny මැරුනට පස්සෙ Westores එකපාරටම so democratic උනා, ඒක dotharaki ලගෙ සහ unsullied ලගෙ blood leader/queen මැරුවට පස්සෙ ඔවුන් ඔහොම democratic විදියට හැසිරෙන්න කීයටවත් බෑ unsullied ල කෙසේ වෙතත් dotharaki ලා. ඔවුන් Jon ව මරන්නෙ නැතිවුන එක හරිම අතාත්ත්විකයි.

මීට අමතව තව unanswered questions ගොඩක් තියෙනවා උදා NK කවුද, ඔහුගේ symbols වල තෙරුම මොකද්ද වගේ ඒවා. Great show එකක මේ වගේ holes තියෙන්න බෑ.

[QUOTE="sachcha123, post: 24505721, member: 112613"] [SIZE="4"][B]Season 8 වලට ගොඩක් කට්ටිය අකමැති එයාල බලාපොරොත්තු වන සුන්දර අවසානයක් නොතිබ්බ කියන කතාව සම්පූර්ණ වැරදියි, මොකද True GoT fan කෙනෙක් කවදාවත් මේ කතාවෙ සුන්දර අවසානයක් බලාපොරොත්තු වෙන්නෙ නෑ. අනිත් එක අකමැති ගොඩක්ම අය book readers ලා, ඒ ගොල්ලො plot එකේ සහ dialogues/monologues වල quality එක සහ කතාවේ සංකීර්ණ බව අගය කරන අය. ඉතින් season 8 ගත්තොත් කතාවෙ මුල season වලට සාපෙක්ශව උඩ කියපු දේවල් වල quality එකේ අඩුවක් තිබුන. ඒ වගේම GoT standard එකට bollywood movie style එකේ scenes හරියන්නෙ නෑ උදාහරණයක් ලෙස The Long Night battle එකේ GoT standard එකට ගැලපෙන්නෙ නැති දේවල් කීපයක් කියන්නම්(සමහර කරුණු මේ නූලෙන්ම උපුටා ගන්නා ලදී ) 1.Battle එකට කලින් ගහන battle plan eka, ඒක හරිම lame plan එකක්, මේක තමයි great war එක ultimate fight between the living and the dead. 2. Unrealistic dotharaki charge, මේක defensive battle එකක්, dotharaki ලගේ කඩු වලින් wights ලව මරන්න බැරි බව දැන දැන ඔවුන්ව ඉස්සරහට බිලි දීමට plan කිරීම (Melissandra එන බව කවුරුත් දන්නෙ නෑ) 3.අච්චර ප්රභල නයිට් කින්ග් මකරා පිටින් වැටුණා ඒත් ඩැනි සහ ජොන් වැටුනෙ නැහැ.(ජෝන් ඊට ටිකදවසකට කලින් මකරා පිටේ හරි අමාරුවෙන් යන්නෙ) 4.නයිට් කින්ග් මළවුන් නැගිට්ටවලා ජොන්ට ඇටැක් කරද්දි කලින් සමුහයක් විදියට පොරකාපු මළවුන් මෙතනදි එකා පස්සෙ එකා ඇවිත් ජොන්ගෙන් කනවා. 5.ඩැනි තනියම ෆීල්ඩ් එකෙ ඉද්දි ජොරා එනවා දෙවියෙක් වගෙ ඇවිත් බෙරගෙන බිලි වෙනවා. 6. Sam, Podrick, One handed Jamie Surviving LoL 7.ආර්යා NK ගාවට එන්න කිසිම විදියක් නෑ අවසානයේ එතන තිබ්බ situation එක අනුව. මීට අමතරව අපි ගත්තොත් GoT කතා මාලාවෙ හැම චරිතයකටම build up එකක් තිබ්බ, කිසිම චරිතයක් සම්පූර්ණ සුදු හෝ කලු උනේ නෑ, චරිතයක සංකිර්ණ වෙනස්වීම් එවට හේතු උනු දේවල් නියමෙට පෙන්නුව, නමුත් Danny ගෙ ක්ශනික වෙනස්වීමට build up එකක් තිබ්බෙ නෑ. තව කාරණයක් තමයි Danny මැරුනට පස්සෙ Westores එකපාරටම so democratic උනා, ඒක dotharaki ලගෙ සහ unsullied ලගෙ blood leader/queen මැරුවට පස්සෙ ඔවුන් ඔහොම democratic විදියට හැසිරෙන්න කීයටවත් බෑ unsullied ල කෙසේ වෙතත් dotharaki ලා. ඔවුන් Jon ව මරන්නෙ නැතිවුන එක හරිම අතාත්ත්විකයි. මීට අමතව තව unanswered questions ගොඩක් තියෙනවා උදා NK කවුද, ඔහුගේ symbols වල තෙරුම මොකද්ද වගේ ඒවා. Great show එකක මේ වගේ holes තියෙන්න බෑ.[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom