Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Game of Thrones Fans
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="HHBD" data-source="post: 24506318" data-attributes="member: 558287"><p><span style="font-size: 15px"><strong>අන්තිම season එකේ කතාව හමන්නව්ව ....මොකක් උනාද මන්ද උන්ට ...කොහොමත් GOT එකේ end එක තව අවුරුද්දක් අපිට කතා කරන්න පුළුවන් ජාතියේ අන්නකොරෝස් end එකක් වෙන්ඩයි ඕනි ...මොකද got කියන්නේ worldclass drama එකක් ...ඒකක නිකන් bollywood style end එකක් කව්රුවත් බලාපොරොත්තු වෙන්නෙ නැහැ ...මිනිස්සුන්ට මල happy ending එකක් නොදුන්න එක නෙවෙයි ...කව්රුවත් GOT එකෙන් ඒ වගේ බොලද දේවල් බලාපොරොත්තු වෙන්නේ නැහැ ...අවසන් කතා මාලාවට අදාලව ගත්තොත් යම්කිසි සිදුවීමක් වෙනවනම් එතන විශ්වාසනීයත්ව සිදුවීම් ගොඩනැගීමක් තියෙන්නේ ඕනි ...මෙතන වුන plot twist දෙක තුනේම විශ්වසනීයත්වය බිංදුවයි ...අනික තමයි ලේ බැදීම් වල බලය ...ඒක ඕනිම සත්වයෙක්ට පොදු කාරණාවක් ... සන්ස සහ ආර්යා බ්‍රාන් කියන්නේ ලේ බැදීමක් උන් දෙන්න දෙන්නට දෙන්න කවදාවත් ද්‍රෝහී උනේ නැහැ ...එතකොට ටිරියන්ට බල්ල වගේ සැලකුවත් සරසි ඌ අන්තිම මොහොතෙත් ගේම ගැහුවේ ජෙමි සහ සරසි මරණයෙන් බේරලා යවන විදිය ගැන ...ජෙමි ට අච්චර ඇරලත් ඌ අන්තිම මොහොතේ සරසි ලගට යන්නේ ඒ ලේ බැදීම නිසා ....ලේ බැදීමට හැම දෙයක්ම යටයි ...එතකොට ජෝන් සහ කලිෂි කියන්නේ එකම ලේ ...එතකොට ජෝන් මොන හේතුවක් නිසාවත් කලිෂි මරයි ද ...සන්ස බ්‍රාන් ( ආර්යා කියන්නේ නියුටල් චරිතයක් ) අන්තිමේ ජෝන්ට තියල ඇරියේ ලේ බැදීමක් නැති නිසා නෙවෙයිද ....අනික ජෝන් කියන්නේ පස්සෙන් ඇවිත් අනින එකෙක් නෙවෙයි ...ජෝන් ස්නොව් කලිශිව මරණ සිදුවීම අපි සාදරණිය කරගන්නේ කොහොමද ....අනික රැජින මැරුවට පස්සේ රැජිනගේ සේනාව එක පාරටම අහිංසක බබ්බු වුනේ කොහොමද...රැජිනත් නැති ජෝන් ස්නොව්ත් නැති තැනක රැජිනගේ සේනාව සන්ස කියන දේ අහයිද ටිරියන් කියන දේ අහයිද .....ජෝන් ස්නොව් ටාගේරියන් කෙනෙක් කියන අති වැදගත්ම කරුණ පළමු season එකේ ඉදන්ම එන වැදගත්ම සිදුවීමක් ...අන්තිමේ දී ජෝන් ස්නොව් ටාගේරියන් කෙනෙක් කියන වැදගත් සාධකය බල්ලෙක් ගානටවත් මතු වුනේ නැහැ ...ඒ වගේ theory එකක් මේ තරම් කාලයක් build කලේ මොන බම්බුවකට ද .....ඔය වගේ build කරපු theory ගොඩක් අන්තිම season එකේදී මතු වුනේම නැහැ ..... ඉක්බිති සියල්ලෝ සතුටින් විසිර ගියහ විදියට කතාවල් ඉවර වෙන්නේ හින්දි සිනමාවේ ...එක මොහොතෙන් දුෂ්ටය වීරයා වෙන්නෙත් වීරයා දුෂ්ටය වෙන්නෙත් හින්දි සිනමාවේ ...මම කොහොමත් මේ වගේ අවසානයක් බලාපොරොත්තු වුනේ නැහැ GOT වගේ කතාවකින් ...කොටින්ම කියනවනම් මේ විදියට සම්පුර්න අවසානයක් දුන්නේ ඇයි ...ඕනි කෙනෙක්ට ඕනි විදියකට හිතාගන්න පුළුවන් අන්නකොරෝස් අසම්පුර්ණ අවසානයක් තමයි මේ වගේ කතාවකට දෙන්න ඕනි ...කලිෂි mad queen වුනාම කියමුකෝ ...එකේ ප්රතිවිපාකය මීට වඩා විශ්වසනීය ක්‍රමයකට දිය හැකිව නොතිබුණේද ...කතා සමයන් 07 ක සංකීර්ණ කතාවක් කොටස් 06 කින් අවසාන කල හැකිද ....මට තියන අවුල මේ වගේ high budget සුපිරි කතාවක් ගොන් විදියට ඉවර වීම ගැනයි ....</strong></span></p></blockquote><p></p>
[QUOTE="HHBD, post: 24506318, member: 558287"] [SIZE="4"][B]අන්තිම season එකේ කතාව හමන්නව්ව ....මොකක් උනාද මන්ද උන්ට ...කොහොමත් GOT එකේ end එක තව අවුරුද්දක් අපිට කතා කරන්න පුළුවන් ජාතියේ අන්නකොරෝස් end එකක් වෙන්ඩයි ඕනි ...මොකද got කියන්නේ worldclass drama එකක් ...ඒකක නිකන් bollywood style end එකක් කව්රුවත් බලාපොරොත්තු වෙන්නෙ නැහැ ...මිනිස්සුන්ට මල happy ending එකක් නොදුන්න එක නෙවෙයි ...කව්රුවත් GOT එකෙන් ඒ වගේ බොලද දේවල් බලාපොරොත්තු වෙන්නේ නැහැ ...අවසන් කතා මාලාවට අදාලව ගත්තොත් යම්කිසි සිදුවීමක් වෙනවනම් එතන විශ්වාසනීයත්ව සිදුවීම් ගොඩනැගීමක් තියෙන්නේ ඕනි ...මෙතන වුන plot twist දෙක තුනේම විශ්වසනීයත්වය බිංදුවයි ...අනික තමයි ලේ බැදීම් වල බලය ...ඒක ඕනිම සත්වයෙක්ට පොදු කාරණාවක් ... සන්ස සහ ආර්යා බ්‍රාන් කියන්නේ ලේ බැදීමක් උන් දෙන්න දෙන්නට දෙන්න කවදාවත් ද්‍රෝහී උනේ නැහැ ...එතකොට ටිරියන්ට බල්ල වගේ සැලකුවත් සරසි ඌ අන්තිම මොහොතෙත් ගේම ගැහුවේ ජෙමි සහ සරසි මරණයෙන් බේරලා යවන විදිය ගැන ...ජෙමි ට අච්චර ඇරලත් ඌ අන්තිම මොහොතේ සරසි ලගට යන්නේ ඒ ලේ බැදීම නිසා ....ලේ බැදීමට හැම දෙයක්ම යටයි ...එතකොට ජෝන් සහ කලිෂි කියන්නේ එකම ලේ ...එතකොට ජෝන් මොන හේතුවක් නිසාවත් කලිෂි මරයි ද ...සන්ස බ්‍රාන් ( ආර්යා කියන්නේ නියුටල් චරිතයක් ) අන්තිමේ ජෝන්ට තියල ඇරියේ ලේ බැදීමක් නැති නිසා නෙවෙයිද ....අනික ජෝන් කියන්නේ පස්සෙන් ඇවිත් අනින එකෙක් නෙවෙයි ...ජෝන් ස්නොව් කලිශිව මරණ සිදුවීම අපි සාදරණිය කරගන්නේ කොහොමද ....අනික රැජින මැරුවට පස්සේ රැජිනගේ සේනාව එක පාරටම අහිංසක බබ්බු වුනේ කොහොමද...රැජිනත් නැති ජෝන් ස්නොව්ත් නැති තැනක රැජිනගේ සේනාව සන්ස කියන දේ අහයිද ටිරියන් කියන දේ අහයිද .....ජෝන් ස්නොව් ටාගේරියන් කෙනෙක් කියන අති වැදගත්ම කරුණ පළමු season එකේ ඉදන්ම එන වැදගත්ම සිදුවීමක් ...අන්තිමේ දී ජෝන් ස්නොව් ටාගේරියන් කෙනෙක් කියන වැදගත් සාධකය බල්ලෙක් ගානටවත් මතු වුනේ නැහැ ...ඒ වගේ theory එකක් මේ තරම් කාලයක් build කලේ මොන බම්බුවකට ද .....ඔය වගේ build කරපු theory ගොඩක් අන්තිම season එකේදී මතු වුනේම නැහැ ..... ඉක්බිති සියල්ලෝ සතුටින් විසිර ගියහ විදියට කතාවල් ඉවර වෙන්නේ හින්දි සිනමාවේ ...එක මොහොතෙන් දුෂ්ටය වීරයා වෙන්නෙත් වීරයා දුෂ්ටය වෙන්නෙත් හින්දි සිනමාවේ ...මම කොහොමත් මේ වගේ අවසානයක් බලාපොරොත්තු වුනේ නැහැ GOT වගේ කතාවකින් ...කොටින්ම කියනවනම් මේ විදියට සම්පුර්න අවසානයක් දුන්නේ ඇයි ...ඕනි කෙනෙක්ට ඕනි විදියකට හිතාගන්න පුළුවන් අන්නකොරෝස් අසම්පුර්ණ අවසානයක් තමයි මේ වගේ කතාවකට දෙන්න ඕනි ...කලිෂි mad queen වුනාම කියමුකෝ ...එකේ ප්රතිවිපාකය මීට වඩා විශ්වසනීය ක්‍රමයකට දිය හැකිව නොතිබුණේද ...කතා සමයන් 07 ක සංකීර්ණ කතාවක් කොටස් 06 කින් අවසාන කල හැකිද ....මට තියන අවුල මේ වගේ high budget සුපිරි කතාවක් ගොන් විදියට ඉවර වීම ගැනයි ....[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom