Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
News & Discussion
Game_වලට_Crack_Patch_&_Trainers_හැදෙන්නේ_මෙහෙමයි. .(A-Z) 😍
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Game_වලට_Crack_Patch_&_Trainers_හැදෙන්නේ_මෙහෙමයි. .(A-Z)

Cracking/ Reverse engineering කියන්නේ මම පෞද්ගලිකව ආස කරන subject එකක්.. කොහොමවුනත් මට ඒ ගැන වැඩි දැනුමක් නම් නෑ.. ඉස්සර ඉදන්ම මේවා ගැන එකතු කරපු ඒවා එහෙම අදටත් බර ලොට් එකක් මගේ ගාව සුරක්ෂිතව අරන් තියාගෙන ඉන්නේ මේවා ගැන තියන ආශාවේ උපරිම මට්ටම නිසා කියලා කිව්වොත් මම නිවැරදියි..

කෙනෙක් කියයි cracking/ reverse engineering වගේ ඒවා නීති විරෝධී වැඩ කියලා.. ඒත් හිතලා බලන්න, ඔයා පාවිච්චි කරන windows copy එකේ ඉදන්, අනිත් හැම software එකම නොමිලේ ඔයා අතට පත් කලේ කවුද කියලා.. එකඅතකින් Piratesලා කියන්නේ නීතියෙන් දඩුවම් ලබන්න ඕන පිරිසක් තමයි.. ඒත් අද අපි කියවන, නරඹන, බුක්ති විදින “දැනුම” මහා පරිමාණයෙන් අන්තර්ජාලයට එකතු කරන්නේ කවුද කියලා, හිතලා බලන්න. ලෝක බලවතුන්ට විතරක් සල්ලිවලට මිලදීගෙන පාවිච්චි කරන්න හැකියාවක් තියෙන collections, softwares වගේ ඒවා torrents වලට රහසේම upload කරන්නේ කවුද කියලා.. ඒ විතරක්ද, අන්තර්ජාල වෙළඳපොලේ ඩොලර් දහස් ගණන්වලට විකිනෙන tutorials වගේ ඒවා නොමිලේම අන්තර්ජාලයට එකතු කරන්නෙත් මේ අය.. මේ වගේ කරුණු එක්ක සලකා බලනකොට, මගේ මතයට අනුව නම් මේ අයත් තොරතුරු තාක්ෂණයේ ඉදිරිය ධනාත්මක විදියට වෙනස් කරන්න ලොකු සේවයක් කරනවා..

නිකන් වෙනසකටත් එක්ක ලංකාවේ ගොඩක් අය කතා කරන්නේ නැති මාතෘකාවක් ගැන කතා කරන්නේ හිතුනේ මේ හේතුව නිසයි.. Game එකකට crack එකක් හැදෙන විදිය ගැන විතරක් මේකෙදි කතා කරන්න මම තෝරාගන්නවා..

සාමාන්යෙන් අපිට හොද game එකක් පාවිච්චි කරන්න නම් ඒක සල්ලි වලට මිලදීගන්නම වෙනවා.. Game වල තියෙන quality එකත් එක්ක, පොඩි පොඩි ගණන් වල ඉදන් ඩොලර් දහස් ගණන් දක්වා ඒවායේ මිල ගණන් වෙනස් වෙනවා.. ඇත්තෙන්ම Original games වලට වියදම් කරන්න තරම් ලොකු වත්කම් තියෙන උදවිය ලංකාව වගේ මධ්‍යම පන්තියේ රටවල්වල නැහැ.. ලංකාව විතරක් නෙමෙයි, ලෝකේ බොහෝ රටවල් වල මේ තත්වය තියෙනවා.. ඒ නිසා තමයි cracked games කියලා දෙයක් කරලියට ආවේ..

Cracking කියන දේ සිද්ධකරන්නේ මෙහෙමයි කියලා කාටවත් උගන්නන්න බැහැ.. ඒක තමන්ම මොලේ වෙහෙසලා, අලුත් අලුත් විදියට හිතලා කරන්න ඕන දෙයක්.. සාම්ප්‍රධායික විදියට computer එකේ user manual එක බලාගෙන ඉගනගන්න කෙනෙක්ට මේවා කරන්න බැහැ.. කොටින්ම කිව්වොත් ,මේක ඇවිල්ලා සිරා වැඩක්.. මේ cracking වල ඉතිහාසය ගැන බැලුවොත් මුල්ම වතාවට මේක සමාජයට ඇවිල්ලා තියෙන්නේ 1970දී වගේ කියලා තමයි අන්තර්ජාලයේ බලනකොට මට හම්බවුනේ.. මුල්ම කාලේ games වලට විතරයි crack නිර්මාණය වෙලා තියෙන්නේ, ඊට පස්සේ තමයි company වල තරගකාරීත්වය වැඩි වෙනකොට, අලුත් අලුත් software හැදෙනකොට, ඒවායේ මිල ගණන් එහෙම ඉහල යනකොට softwares වලටත් crack නිර්මාණය කරන්න අවශ්‍යවෙන තත්වයක් උත්ගතවෙලා තියෙන්නේ..

ඉස්සෙල්ලම අලුත් game එකක් realease වෙනකොට Pirate කෙනෙක් ගිහින් game එක සල්ලිවලට මිලදී ගන්නවා.. එතනින් තමයී game එකේ crack එක හැදෙන වැඩේ පටන්ගන්නේ..

දැන් ඒ game එකේ සියලුම file ටික pirateගේ ලග තියෙනවා.. මේ pirate තමන්ගේ අතින් data එහෙම වියදම් කරගෙන අර file ටික ඔක්කොම FTP host එකකට upload කරනවා.. [Crackersලට තමන්ටම වෙන්වුණු FTP server සහ IRC තියෙනවා.. මේවාට upload වෙන දත්ත හැමෝටම බලන්න බැහැ (closed to public), ඒවා බලන්න සහ පාවිච්චි කරන්න පුළුවන්කමක් තියෙන්නේ අදාළ cracking team එකේ සාමාජිකයෝන්ට විතරයි(members ONLY). මේ server එකක storage එකක size එක සාමාන්යෙන් ටෙරාබයිට් 50-100ක් වගේ අතර ප්‍රමානයක් වෙනවා ] මේ විදියට එක pirate කෙනෙක් upload කරන සමහර game වල size එක ගිගාබයිට් දෙක තුනයි.. සමහර game ගිගාබයිට් 100යි 200යි.. හිතාගන්නකෝ එතකොට pirate කෙනෙක් කරන්නේ මොනවගේ දානමය පුන්‍යකර්මයක්ද කියලා..

දැන් උණු කැවුම් වගේ game එක release වුනු දවසෙම, ඒකෙ copy එකක් cracking team එකේ රහස්‍ය FTP server එකට upload වෙලා ඉවරයි.. මෙතනින් pirateගේ වැඩ කටයුතු ටික අහවරවෙනවා.. ඊලගට ගේම තියෙන්නේ crackerගේ අතේ.. Crack කරන එක කණ්ඩායමේ පුද්ගලයෙක් අර ftp එකට ගිහින් එකේ තියෙන game එකේ copy එකෙන් pirateගේ විස්තර ටික අයින් කරනවා.. (සාමාන්යෙන් game එකක් නීත්‍යානුකූල විදියට මිලදී ගන්නකොට මිලදී ගත්තු කෙනාගේ නම, steam ID number වගේ ගොඩක් දේවල් ඒ game copy එකට ඇතුලත් කරනවා.. මේ විදියට ඇතුලත් වෙලා තියෙන pirateගේ details ටික හොයලා ඒවා අයින් කරලා, pirateව සිද්ධියෙන් නිදහස් කරන එකතමයි මේ විදියට pirateගේ විස්තර ටික අයින් කරන එකෙන් බලාපොරොත්තු වෙන්නේ )

දැන් පෞද්ගලික විස්තර මොනවත් නැති clean game එකක් crackerගේ අතේ තියෙනවා.. (ඒ වුනාට තාම game එකට crack එකක් නිර්මාණය කරේ නැහැ) ඊලගට කරන්නේ මේ විදියට හදාගත්තු clean game එකේ copy එකක් ප්‍රසිද්ධ torrent site එකකට, EDM service එකකට සහ Public FTP server එකකට මුදාහරින එක.. ඊට පස්සේ ඒවා අතින් අත ගිහිල්ලා පැය කිහිපයක් ඇතුලත service providersලා දහස් ගානකගේ අතින් බෙදී යන torrent එකක් බවට මේක පත්වෙනවා.. මේකට තමයි අපි කියන්නේ game එකක “PRE” release එක කියලා.. මේ පියවර ඔක්කොම සාමන්යෙන් game එකක් release වෙලා පැය කිහිපයක් ඇතුලත සිද්ධ වෙලා ඉවරවෙනවා(0sec release) .. හිතලා බලන්නකෝ, pre release එකක් දෙනවා කියන්නෙත් ලේසි පහසු වැඩක් නෙමෙයි.. දැනට pre release දෙන අය අතරින් ඉස්සරහින්ම ඉන්නේ CODEX, Skidrow, Razor1911 වගේ කණ්ඩායම් කිහිපයක්.. අහලා ඇතිනේ මේ අය ගැන..

එළියේ ඔය විදියට වැඩ සිද්ධවෙන අතරේ, cracking team එකේ අය එකතුවෙලා තමන්ගේ secret ftp server එකේ තියෙන game එකේ original copy එකේ තියෙන දත්ත ටික එකින් එක reverse කරලා game එකේ දුර්වල තැන් හොයනවා.. ඕනම application එකක client side එකේ ඉදන් server side එකට, එහෙම නැත්නම් application එකේ register වෙන තැනට තියෙන්න ඕන නිවැරදි combination එකක් හෝ key එකක් තියෙනවා.. Pirate මිලදීගතපු original game එකෙන් මේ key එක හොයාගෙන, ඒ key එක game එකේ හැම copy එකකටම වැඩ කරන විදියට game එකේ file (DLL files වගේ ඒවා) ටික edit කරලා හදන එක තමයි මේ අය කරන්නේ.. කොහොමහරි දවස් දෙක තුනක උත්සාහයකින් පස්සේ තමයි crack එක නිර්මාණය කරලා ඉවර කරන්නේ.. Crack නිර්මාණය කරන group වල තියෙන තරගකාරී බව නිසාම මේ විදියට හදලා ඉවර කරන crack එක වැඩි වෙලාවක් test කර කර ඉන්නේ නැහැ.. අන්තිමට game එකේ PreRelease එක එලියට දාලා දවස් දෙක තුනක් ඇතුලත මේ අය නිර්මාණය කරපු crack එකත් එලියට දානවා.. ඒ crack එකේ අන්තර්ගතයේ තියෙන්නේ game එකේ original key එකට ගැලපෙන විදියට වෙනස්කම් කරපු file ටික විතරයි.. Pre Realease එකට crack එකේ තියෙන file ටික replace කරහම game එක කිසිම අවුලක් නැතිව run වෙන්නේ ඔන්න ඔහොමයි..

මෙහෙම තරගකාරී විදියට දිවා රෑ නොබලා crack නිර්මාණය කරන crackersලට වැරදීම් එහෙමත් සිද්ධ වෙනවා.. සාමාන්යෙන් PreRelease එකේ file වල මොකක්හරි වරදක් සිද්ධවෙලා තියෙනවා නම්, එහෙම නැත්නම් ඒ torrent එකක technically ප්‍රශ්නයක් ආවොත් ඒ game එකට තව prerelease එකක් ඒ group එකෙන්ම ආයෙත් torrent වලට එක්කරනවා.. මේ විදියට මොකක්හරි වැරදීමකින් පස්සේ දෙවෙනිවරටත් net එකට upload කරන torrent එකක් නම් ඒ torrent එකේ අගට “PROPER” කියලා කෑල්ලක් එකතුවෙනවා..

(උදා: Grand.Theft.Auto.V-Skidrow-PROPER)

මම කලින් කිව්වනේ මේ අය crack නිර්මාණය කරාට ඒ හැම එකම එකින් එක test කරලා බලන්නෙත් නැහැ.. ඒ නිසා crack එකේ යම් යම් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්.. ඒ වගේ අවස්තාවලදී game එකට අලුත් crack නිර්මාණය කරලා ලබා දෙන්නත් මේ අය ඉදිරිපත් වෙනවා.. මේවට සාමාන්යෙන් කියන්නේ game crack එකට update දෙනවා කියලා.. මේ update අවශ්‍යතාවය අනුව විවිධ version වලින් නිකුත් වෙනවා…

එතනින් crackersලගේ කාර්ය අවසන් වෙන්නෙත් නැහැ, ඊට පස්සේ ආයෙත් සම්පූර්ණ game එක (crack+game) අරගෙන ඒක re-encode කරනවා.. සාමාන්යෙන් 50GB විතර game එකක් re-encode කරාට පස්සේ 25GBවලට වගේ size එක අඩුකරගන්න පුළුවන්.. මෙහෙම re-encode කරපු games වලට අපි සාමාන්යෙන් කියන්නේ REPACK එකක් කියලා.. Repack කරපු game එකක් ඇතුලේ සාමන්යෙන් game එකට අදාළ file වලට අමතරව .nfo සහ .sfv කියලා file වර්ග දෙකකුත් තියෙනවා ඔයගොල්ලෝ දැකලා ඇති.. මේවා repack එකට විශේෂයෙන් ඇතුලත් කරලා තියෙන්නේ game එකේ files ඔක්කොම ප්‍රශ්නයක් නැතිව pc එකට install වුනාද කියලා හරියටම verify කරගැනීම සඳහා.. මොකද repack කරපු game එකක් install කරද්දී data lost වීමේ සම්භාවීතාව හුගක් වැඩියි.. ඒ නිසා මේ වගේ දෙයක් පාවිච්චි කරලා automatically files ටික check කරගැනීමක් repack එක විසින්ම සිදුකරනවා.. .NFO file එක ඇතුලේ තියෙන්නේ encode එකට භාවිතා කරපු hash වල තොරතුරු වගේ දේවල් ටිකක්.. ඊට අමතරව crack එක හදපු කෙනාගේ/ team එක ගැන විස්තර, greetings වගේ දේවල් ටිකකුත් එක්ක ASCII characters වලින් හදපු unique signature එකක් වගේ දේකුත් මේකට ඇතුලත් කරනවා.. ඊට පස්සේ Repack ඒකත් torrentවලට දාලා බෙදාහරිනවා..

ඊට අමතරව game හා සම්බන්ධ තව දෙයක් තමයි Trainers/Patch කියන්නේ.. මේ trainers හදන්නෙත් cracking කරන අයම තමයි.. ඒත් මේකේ තියෙන වෙනස බැලුවොත්, සාමන්යෙන් crack එකක් නිර්මාණය කරන්නේ game එකේ files වල යම් යම් වෙනස්කම් සිදු කරලා.. ඒත් trainer එකක් නිර්මාණය කරන්නේ අපි game එක play කරන අතරේ අපේ පරිගණකයේ ram එකේ, cache එකේ වගේ තැන්වල තාවකාලිකව ගබඩාවෙන binary code වල අගයන් වෙනස් කරන්න විතරයි.. trainer එකකින් game එකට අදාල files වලට කිසිම බලපෑමක් සිදුකරන්නේ නෑ.. ඒකත් crackersලම තමයි නිර්මාණය කරලා host වලට upload කරන්නේ..

එහෙනම් ඔන්න ඕකයි කතාව.. අපි කිසි ගින්නත් නැතිව game එක කම්පැනි එකෙන් එලියට එනකොටම මේ පැත්තේ ඉදන් play කරන්න ලැස්ති වෙලා හිටියට අපේ අතට game එක පත්වෙන්නේ ලොකු ක්‍රියාවලියකින් පස්සේ.. ඒ ගැන පොඩි අවබෝධයක් ලබාගන්න තමයි මේ ටික ලියන්න හිතුනේ.. ඒ ඒ cracking team එකට අනුව මේකේ තියෙන සමහර දේවල් වෙනස් වෙන්න පුළුවන්.. ගොඩක් වෙලාවට team එකක් ඇතුලේ වෙන්නේ මෙන්න මේ වගේ ක්‍රියාවලියක්..

එච්චරයි..! අලුත් දෙයක් ඉගනගත්ත නම් යාළුවො එක්ක බෙදාගන්නත් අමතක කරන්න එපා..! කලබලේට ලිව්වා නිසා සිංහල භාෂාවේ පොඩි පොඩි අවුල් ඇති.. ඒවා ගණන්ගන්නත් එපා.. සුභ..

මේක ලියලා තියෙන්නේ :- https://www.facebook.com/RashanOfficial/

https://www.facebook.com/rashan.original

[QUOTE="RedHat13, post: 21055984, member: 554429"] [b]Game_වලට_Crack_Patch_&_Trainers_හැදෙන්නේ_මෙහෙමයි. .(A-Z) 😍[/b] [LEFT][B][COLOR="Blue"][CENTER][SIZE="3"]Cracking/ Reverse engineering කියන්නේ මම පෞද්ගලිකව ආස කරන subject එකක්.. කොහොමවුනත් මට ඒ ගැන වැඩි දැනුමක් නම් නෑ.. ඉස්සර ඉදන්ම මේවා ගැන එකතු කරපු ඒවා එහෙම අදටත් බර ලොට් එකක් මගේ ගාව සුරක්ෂිතව අරන් තියාගෙන ඉන්නේ මේවා ගැන තියන ආශාවේ උපරිම මට්ටම නිසා කියලා කිව්වොත් මම නිවැරදියි.. 😊[/SIZE][/CENTER][/COLOR] [CENTER][IMG]https://rashanhasaranga.files.wordpress.com/2016/11/1462897817_game-1.png?w=712[/IMG][/CENTER] [SIZE="3"][COLOR="blue"][CENTER]කෙනෙක් කියයි cracking/ reverse engineering වගේ ඒවා නීති විරෝධී වැඩ කියලා.. ඒත් හිතලා බලන්න, ඔයා පාවිච්චි කරන windows copy එකේ ඉදන්, අනිත් හැම software එකම නොමිලේ ඔයා අතට පත් කලේ කවුද කියලා.. එකඅතකින් Piratesලා කියන්නේ නීතියෙන් දඩුවම් ලබන්න ඕන පිරිසක් තමයි.. ඒත් අද අපි කියවන, නරඹන, බුක්ති විදින “දැනුම” මහා පරිමාණයෙන් අන්තර්ජාලයට එකතු කරන්නේ කවුද කියලා, හිතලා බලන්න. ලෝක බලවතුන්ට විතරක් සල්ලිවලට මිලදීගෙන පාවිච්චි කරන්න හැකියාවක් තියෙන collections, softwares වගේ ඒවා torrents වලට රහසේම upload කරන්නේ කවුද කියලා.. ඒ විතරක්ද, අන්තර්ජාල වෙළඳපොලේ ඩොලර් දහස් ගණන්වලට විකිනෙන tutorials වගේ ඒවා නොමිලේම අන්තර්ජාලයට එකතු කරන්නෙත් මේ අය.. මේ වගේ කරුණු එක්ක සලකා බලනකොට, මගේ මතයට අනුව නම් මේ අයත් තොරතුරු තාක්ෂණයේ ඉදිරිය ධනාත්මක විදියට වෙනස් කරන්න ලොකු සේවයක් කරනවා.. 😃 නිකන් වෙනසකටත් එක්ක ලංකාවේ ගොඩක් අය කතා කරන්නේ නැති මාතෘකාවක් ගැන කතා කරන්නේ හිතුනේ මේ හේතුව නිසයි.. [B]Game එකකට crack එකක් හැදෙන විදිය [/B]ගැන විතරක් මේකෙදි කතා කරන්න මම තෝරාගන්නවා.. 😤 සාමාන්යෙන් අපිට හොද game එකක් පාවිච්චි කරන්න නම් ඒක සල්ලි වලට මිලදීගන්නම වෙනවා.. Game වල තියෙන quality එකත් එක්ක, පොඩි පොඩි ගණන් වල ඉදන් ඩොලර් දහස් ගණන් දක්වා ඒවායේ මිල ගණන් වෙනස් වෙනවා.. ඇත්තෙන්ම Original games වලට වියදම් කරන්න තරම් ලොකු වත්කම් තියෙන උදවිය ලංකාව වගේ මධ්‍යම පන්තියේ රටවල්වල නැහැ.. ලංකාව විතරක් නෙමෙයි, ලෝකේ බොහෝ රටවල් වල මේ තත්වය තියෙනවා.. ඒ නිසා තමයි cracked games කියලා දෙයක් කරලියට ආවේ.. 😉 Cracking කියන දේ සිද්ධකරන්නේ මෙහෙමයි කියලා කාටවත් උගන්නන්න බැහැ.. ඒක තමන්ම මොලේ වෙහෙසලා, අලුත් අලුත් විදියට හිතලා කරන්න ඕන දෙයක්.. සාම්ප්‍රධායික විදියට computer එකේ user manual එක බලාගෙන ඉගනගන්න කෙනෙක්ට මේවා කරන්න බැහැ.. කොටින්ම කිව්වොත් ,මේක ඇවිල්ලා සිරා වැඩක්.. මේ cracking වල ඉතිහාසය ගැන බැලුවොත් මුල්ම වතාවට මේක සමාජයට ඇවිල්ලා තියෙන්නේ 1970දී වගේ කියලා තමයි අන්තර්ජාලයේ බලනකොට මට හම්බවුනේ.. මුල්ම කාලේ games වලට විතරයි crack නිර්මාණය වෙලා තියෙන්නේ, ඊට පස්සේ තමයි company වල තරගකාරීත්වය වැඩි වෙනකොට, අලුත් අලුත් software හැදෙනකොට, ඒවායේ මිල ගණන් එහෙම ඉහල යනකොට softwares වලටත් crack නිර්මාණය කරන්න අවශ්‍යවෙන තත්වයක් උත්ගතවෙලා තියෙන්නේ.. 😄 ඉස්සෙල්ලම අලුත් game එකක් realease වෙනකොට Pirate කෙනෙක් ගිහින් game එක සල්ලිවලට මිලදී ගන්නවා.. එතනින් තමයී game එකේ crack එක හැදෙන වැඩේ පටන්ගන්නේ.. 😳 දැන් ඒ game එකේ සියලුම file ටික pirateගේ ලග තියෙනවා.. මේ pirate තමන්ගේ අතින් data එහෙම වියදම් කරගෙන අර file ටික ඔක්කොම FTP host එකකට upload කරනවා.. [Crackersලට තමන්ටම වෙන්වුණු FTP server සහ IRC තියෙනවා.. මේවාට upload වෙන දත්ත හැමෝටම බලන්න බැහැ (closed to public), ඒවා බලන්න සහ පාවිච්චි කරන්න පුළුවන්කමක් තියෙන්නේ අදාළ cracking team එකේ සාමාජිකයෝන්ට විතරයි(members ONLY). මේ server එකක storage එකක size එක සාමාන්යෙන් ටෙරාබයිට් 50-100ක් වගේ අතර ප්‍රමානයක් වෙනවා 😳] මේ විදියට එක pirate කෙනෙක් upload කරන සමහර game වල size එක ගිගාබයිට් දෙක තුනයි.. සමහර game ගිගාබයිට් 100යි 200යි.. හිතාගන්නකෝ එතකොට pirate කෙනෙක් කරන්නේ මොනවගේ දානමය පුන්‍යකර්මයක්ද කියලා.. 😘 දැන් උණු කැවුම් වගේ game එක release වුනු දවසෙම, ඒකෙ copy එකක් cracking team එකේ රහස්‍ය FTP server එකට upload වෙලා ඉවරයි.. මෙතනින් pirateගේ වැඩ කටයුතු ටික අහවරවෙනවා.. ඊලගට ගේම තියෙන්නේ crackerගේ අතේ.. Crack කරන එක කණ්ඩායමේ පුද්ගලයෙක් අර ftp එකට ගිහින් එකේ තියෙන game එකේ copy එකෙන් pirateගේ විස්තර ටික අයින් කරනවා.. (සාමාන්යෙන් game එකක් නීත්‍යානුකූල විදියට මිලදී ගන්නකොට මිලදී ගත්තු කෙනාගේ නම, steam ID number වගේ ගොඩක් දේවල් ඒ game copy එකට ඇතුලත් කරනවා.. මේ විදියට ඇතුලත් වෙලා තියෙන pirateගේ details ටික හොයලා ඒවා අයින් කරලා, pirateව සිද්ධියෙන් නිදහස් කරන එකතමයි මේ විදියට pirateගේ විස්තර ටික අයින් කරන එකෙන් බලාපොරොත්තු වෙන්නේ 😃) දැන් පෞද්ගලික විස්තර මොනවත් නැති clean game එකක් crackerගේ අතේ තියෙනවා.. (ඒ වුනාට තාම game එකට crack එකක් නිර්මාණය කරේ නැහැ) ඊලගට කරන්නේ මේ විදියට හදාගත්තු clean game එකේ copy එකක් ප්‍රසිද්ධ torrent site එකකට, EDM service එකකට සහ Public FTP server එකකට මුදාහරින එක.. ඊට පස්සේ ඒවා අතින් අත ගිහිල්ලා පැය කිහිපයක් ඇතුලත service providersලා දහස් ගානකගේ අතින් බෙදී යන torrent එකක් බවට මේක පත්වෙනවා.. මේකට තමයි අපි කියන්නේ game එකක “PRE” release එක කියලා.. මේ පියවර ඔක්කොම සාමන්යෙන් game එකක් release වෙලා පැය කිහිපයක් ඇතුලත සිද්ධ වෙලා ඉවරවෙනවා(0sec release) 😳.. හිතලා බලන්නකෝ, pre release එකක් දෙනවා කියන්නෙත් ලේසි පහසු වැඩක් නෙමෙයි.. දැනට pre release දෙන අය අතරින් ඉස්සරහින්ම ඉන්නේ CODEX, Skidrow, Razor1911 වගේ කණ්ඩායම් කිහිපයක්.. අහලා ඇතිනේ මේ අය ගැන.. 😉 එළියේ ඔය විදියට වැඩ සිද්ධවෙන අතරේ, cracking team එකේ අය එකතුවෙලා තමන්ගේ secret ftp server එකේ තියෙන game එකේ original copy එකේ තියෙන දත්ත ටික එකින් එක reverse කරලා game එකේ දුර්වල තැන් හොයනවා.. ඕනම application එකක client side එකේ ඉදන් server side එකට, එහෙම නැත්නම් application එකේ register වෙන තැනට තියෙන්න ඕන නිවැරදි combination එකක් හෝ key එකක් තියෙනවා.. Pirate මිලදීගතපු original game එකෙන් මේ key එක හොයාගෙන, ඒ key එක game එකේ හැම copy එකකටම වැඩ කරන විදියට game එකේ file (DLL files වගේ ඒවා) ටික edit කරලා හදන එක තමයි මේ අය කරන්නේ.. කොහොමහරි දවස් දෙක තුනක උත්සාහයකින් පස්සේ තමයි crack එක නිර්මාණය කරලා ඉවර කරන්නේ.. Crack නිර්මාණය කරන group වල තියෙන තරගකාරී බව නිසාම මේ විදියට හදලා ඉවර කරන crack එක වැඩි වෙලාවක් test කර කර ඉන්නේ නැහැ.. අන්තිමට game එකේ PreRelease එක එලියට දාලා දවස් දෙක තුනක් ඇතුලත මේ අය නිර්මාණය කරපු crack එකත් එලියට දානවා.. ඒ crack එකේ අන්තර්ගතයේ තියෙන්නේ game එකේ original key එකට ගැලපෙන විදියට වෙනස්කම් කරපු file ටික විතරයි.. Pre Realease එකට crack එකේ තියෙන file ටික replace කරහම game එක කිසිම අවුලක් නැතිව run වෙන්නේ ඔන්න ඔහොමයි.. 😃 මෙහෙම තරගකාරී විදියට දිවා රෑ නොබලා crack නිර්මාණය කරන crackersලට වැරදීම් එහෙමත් සිද්ධ වෙනවා.. සාමාන්යෙන් PreRelease එකේ file වල මොකක්හරි වරදක් සිද්ධවෙලා තියෙනවා නම්, එහෙම නැත්නම් ඒ torrent එකක technically ප්‍රශ්නයක් ආවොත් ඒ game එකට තව prerelease එකක් ඒ group එකෙන්ම ආයෙත් torrent වලට එක්කරනවා.. මේ විදියට මොකක්හරි වැරදීමකින් පස්සේ දෙවෙනිවරටත් net එකට upload කරන torrent එකක් නම් ඒ torrent එකේ අගට “PROPER” කියලා කෑල්ලක් එකතුවෙනවා.. 😌 [B](උදා: Grand.Theft.Auto.V-Skidrow-PROPER)[/B] මම කලින් කිව්වනේ මේ අය crack නිර්මාණය කරාට ඒ හැම එකම එකින් එක test කරලා බලන්නෙත් නැහැ.. ඒ නිසා crack එකේ යම් යම් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්.. ඒ වගේ අවස්තාවලදී game එකට අලුත් crack නිර්මාණය කරලා ලබා දෙන්නත් මේ අය ඉදිරිපත් වෙනවා.. මේවට සාමාන්යෙන් කියන්නේ game crack එකට update දෙනවා කියලා.. මේ update අවශ්‍යතාවය අනුව විවිධ version වලින් නිකුත් වෙනවා… 😌 එතනින් crackersලගේ කාර්ය අවසන් වෙන්නෙත් නැහැ, ඊට පස්සේ ආයෙත් සම්පූර්ණ game එක (crack+game) අරගෙන ඒක re-encode කරනවා.. සාමාන්යෙන් 50GB විතර game එකක් re-encode කරාට පස්සේ 25GBවලට වගේ size එක අඩුකරගන්න පුළුවන්.. මෙහෙම re-encode කරපු games වලට අපි සාමාන්යෙන් කියන්නේ REPACK එකක් කියලා.. Repack කරපු game එකක් ඇතුලේ සාමන්යෙන් game එකට අදාළ file වලට අමතරව .nfo සහ .sfv කියලා file වර්ග දෙකකුත් තියෙනවා ඔයගොල්ලෝ දැකලා ඇති.. මේවා repack එකට විශේෂයෙන් ඇතුලත් කරලා තියෙන්නේ game එකේ files ඔක්කොම ප්‍රශ්නයක් නැතිව pc එකට install වුනාද කියලා හරියටම verify කරගැනීම සඳහා.. මොකද repack කරපු game එකක් install කරද්දී data lost වීමේ සම්භාවීතාව හුගක් වැඩියි.. ඒ නිසා මේ වගේ දෙයක් පාවිච්චි කරලා automatically files ටික check කරගැනීමක් repack එක විසින්ම සිදුකරනවා.. .NFO file එක ඇතුලේ තියෙන්නේ encode එකට භාවිතා කරපු hash වල තොරතුරු වගේ දේවල් ටිකක්.. ඊට අමතරව crack එක හදපු කෙනාගේ/ team එක ගැන විස්තර, greetings වගේ දේවල් ටිකකුත් එක්ක ASCII characters වලින් හදපු unique signature එකක් වගේ දේකුත් මේකට ඇතුලත් කරනවා.. ඊට පස්සේ Repack ඒකත් torrentවලට දාලා බෙදාහරිනවා.. 😃 ඊට අමතරව game හා සම්බන්ධ තව දෙයක් තමයි Trainers/Patch කියන්නේ.. මේ trainers හදන්නෙත් cracking කරන අයම තමයි.. ඒත් මේකේ තියෙන වෙනස බැලුවොත්, සාමන්යෙන් crack එකක් නිර්මාණය කරන්නේ game එකේ files වල යම් යම් වෙනස්කම් සිදු කරලා.. ඒත් trainer එකක් නිර්මාණය කරන්නේ අපි game එක play කරන අතරේ අපේ පරිගණකයේ ram එකේ, cache එකේ වගේ තැන්වල තාවකාලිකව ගබඩාවෙන binary code වල අගයන් වෙනස් කරන්න විතරයි.. trainer එකකින් game එකට අදාල files වලට කිසිම බලපෑමක් සිදුකරන්නේ නෑ.. ඒකත් crackersලම තමයි නිර්මාණය කරලා host වලට upload කරන්නේ..😘 එහෙනම් ඔන්න ඕකයි කතාව.. අපි කිසි ගින්නත් නැතිව game එක කම්පැනි එකෙන් එලියට එනකොටම මේ පැත්තේ ඉදන් play කරන්න ලැස්ති වෙලා හිටියට අපේ අතට game එක පත්වෙන්නේ ලොකු ක්‍රියාවලියකින් පස්සේ.. ඒ ගැන පොඩි අවබෝධයක් ලබාගන්න තමයි මේ ටික ලියන්න හිතුනේ.. ඒ ඒ cracking team එකට අනුව මේකේ තියෙන සමහර දේවල් වෙනස් වෙන්න පුළුවන්.. ගොඩක් වෙලාවට team එකක් ඇතුලේ වෙන්නේ මෙන්න මේ වගේ ක්‍රියාවලියක්.. එච්චරයි..! අලුත් දෙයක් ඉගනගත්ත නම් යාළුවො එක්ක බෙදාගන්නත් අමතක කරන්න එපා..! කලබලේට ලිව්වා නිසා සිංහල භාෂාවේ පොඩි පොඩි අවුල් ඇති.. ඒවා ගණන්ගන්නත් එපා.. සුභ.. [/CENTER][/COLOR][/SIZE] [CENTER][COLOR="blue"][SIZE="2"] මේක ලියලා තියෙන්නේ :- [URL="https://www.facebook.com/RashanOfficial/"]https://www.facebook.com/RashanOfficial/[/URL] [URL="https://www.facebook.com/rashan.original"]https://www.facebook.com/rashan.original[/URL][/SIZE][/COLOR][/CENTER][/B][/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom