Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
games පිස්සන්ට අලුත් game එකක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

games පිස්සන්ට අලුත් game එකක්

ubisoft එකෙන් අලුතෙන්ම release කරපු game එක තමා assassin's creed brotherhood. මම දැකපු හොදම pc game එක තමා මේක.

මෙහි ඇති වීශේෂත්වය

1. මෙය ඉවර කරන්න game එක හදපු අයට පවා දවස් 4 යාම.

2. game එක play කරන කෙනාට තමා film එකක් බලනවාද කියා සිතීම.

3.පරණ අවි ආයුද යොදා ගැනීම.

4.etzio ට තියෙන බිත්ති නැගීමේ හැකියාව.

---screenshots----

---videos---

[YOUTUBE]NmNn5jfoUH0[/YOUTUBE] [YOUTUBE]GTMToy5Eqok&feature=sub[/YOUTUBE]

video දැක්කම ඇඩෙනවා නේද මචන්ලා

මෙය 3 වෙනි game එක වන අතර. 2008 දී assassins creed ද 2009 දී assassins creed 2 release විය. මෙහි අලුත්ම game එක assassin's creed brotherhood වේ. 2010/11/18 මෙය x-box and play station 3 වලට නිකුත් විය pc වලට 2011/2/22 ඒමට නියමිතය.

මෙහි කතා මාලාව වන්නේ desmond යන පුද්ගලයාගේ මුතුන් මිත්තෝ අතීතයේ මිනිමැරුම් කල්ලියක සමාජිකයෙක් වීමයි. මෙය දැන ගන්නා scientist ලා පිරිසක් මොහුව පැහැරගෙන ගොස් DNA වලින් අතීතය මතක් කරවීමට උත්සහ කරයි. assassins creed game එක පටන් ගන්නේ එතන සිටය.

assassins creed 2 game එක පටන් ගන්නේ desmond ට lab එකෙන් පැන යන්නට lusi යන scientist උදව් කිරීමෙන් පසු desmond සිය කැමැත්තෙන් lusi ට තමාගේ අතීතය දැන ගන්න සහය දෙයි. මෙහිදී desmond ට මුතුන් මිත්තලාගේ killing skills, eagle vision ලැබේ.. මෙහි අන්තිමට desmond ව පැහැරගෙන යාමට නැවත උත්සහ කරයි. නමුත් desmond තම ලැබුණු හැකියාවෙන් ඔවුන් හැමෝටම පහර දී නැවත lusi සමග safe place එකක් සොයා යයි. (මෙහි film එකක් පවා ඇත)

assassin's creed brotherhood එකේ වෙන්නේ මොනවාද කියලා දන්නවද.. එක මම කියන්නේ නැ game එක play කරලම බලන්න.

බොහොම අමාරුවෙන් topic එක හැදුවේ මචන්ලා comment එකක් දාල rep++ දීල යන්න හොදේ

[QUOTE="chanakamanjula, post: 8773972, member: 46078"] [b]games පිස්සන්ට අලුත් game එකක්[/b] [B][SIZE="4"][COLOR="Red"]ubisoft එකෙන් අලුතෙන්ම release කරපු game එක තමා assassin's creed brotherhood. මම දැකපු හොදම pc game එක තමා මේක.[/COLOR][/SIZE][/B] [IMG]http://i54.tinypic.com/rlxbfn.jpg[/IMG] [IMG]http://i54.tinypic.com/2096els.jpg[/IMG] [B][SIZE="4"][COLOR="Red"]මෙහි ඇති වීශේෂත්වය[/COLOR][/SIZE][/B] [B][SIZE="4"]1. මෙය ඉවර කරන්න game එක හදපු අයට පවා දවස් 4 යාම. 2. game එක play කරන කෙනාට තමා film එකක් බලනවාද කියා සිතීම. 3.පරණ අවි ආයුද යොදා ගැනීම. 4.etzio ට තියෙන බිත්ති නැගීමේ හැකියාව.[/SIZE][/B] [B][SIZE="5"][COLOR="Blue"]---screenshots----[/COLOR][/SIZE][/B] [IMG]http://i52.tinypic.com/2nu3tvm.jpg[/IMG] [IMG]http://i56.tinypic.com/244625c.jpg[/IMG] [IMG]http://i51.tinypic.com/k987d1.jpg[/IMG] [IMG]http://i51.tinypic.com/ipv9k5.jpg[/IMG] [B][SIZE="5"][COLOR="Blue"]---videos---[/COLOR][/SIZE][/B] [YOUTUBE]NmNn5jfoUH0[/YOUTUBE] [YOUTUBE]GTMToy5Eqok&feature=sub[/YOUTUBE] [B][SIZE="4"][COLOR="Red"]video දැක්කම ඇඩෙනවා නේද මචන්ලා[/COLOR][/SIZE][/B] [B][COLOR="Blue"][SIZE="4"]මෙය 3 වෙනි game එක වන අතර. 2008 දී assassins creed ද 2009 දී assassins creed 2 release විය. මෙහි අලුත්ම game එක assassin's creed brotherhood වේ. 2010/11/18 මෙය x-box and play station 3 වලට නිකුත් විය pc වලට 2011/2/22 ඒමට නියමිතය.[/SIZE][/COLOR][/B] [B][SIZE="4"][COLOR="Red"]මෙහි කතා මාලාව වන්නේ desmond යන පුද්ගලයාගේ මුතුන් මිත්තෝ අතීතයේ මිනිමැරුම් කල්ලියක සමාජිකයෙක් වීමයි. මෙය දැන ගන්නා scientist ලා පිරිසක් මොහුව පැහැරගෙන ගොස් DNA වලින් අතීතය මතක් කරවීමට උත්සහ කරයි. assassins creed game එක පටන් ගන්නේ එතන සිටය.[/COLOR][/SIZE][/B] [B][COLOR="Red"][SIZE="4"]assassins creed 2 game එක පටන් ගන්නේ desmond ට lab එකෙන් පැන යන්නට lusi යන scientist උදව් කිරීමෙන් පසු desmond සිය කැමැත්තෙන් lusi ට තමාගේ අතීතය දැන ගන්න සහය දෙයි. මෙහිදී desmond ට මුතුන් මිත්තලාගේ killing skills, eagle vision ලැබේ.. මෙහි අන්තිමට desmond ව පැහැරගෙන යාමට නැවත උත්සහ කරයි. නමුත් desmond තම ලැබුණු හැකියාවෙන් ඔවුන් හැමෝටම පහර දී නැවත lusi සමග safe place එකක් සොයා යයි. (මෙහි film එකක් පවා ඇත)[/SIZE][/COLOR][/B] [B][SIZE="4"][COLOR="Red"]assassin's creed brotherhood එකේ වෙන්නේ මොනවාද කියලා දන්නවද.. එක මම කියන්නේ නැ game එක play කරලම බලන්න.[/COLOR][/SIZE][/B] [B][SIZE="5"][COLOR="Blue"]බොහොම අමාරුවෙන් topic එක හැදුවේ මචන්ලා comment එකක් දාල rep++ දීල යන්න හොදේ[/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom