Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Gaming computer මිත්‍යා මත
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ gaming මිත්‍යා මත නිසා හුඟක් අලුතින් gaming computer එකක් ගන්න යන අය රැවටීමට පත් වෙනවා ,එකෝ කඩ කාරය ගාන වැඩි එකක් ඇඟේ ගහනවා නැත්තනම් වැඩිය game ගහන්න බැරි computer එකක් හම්බෙනවා

මේ තියෙන්නේ අන්න ඒ වගේ gaming computer සම්බන්දයෙන් තියෙන්නේ මිත්‍යා මත කිහිපයක්

1.gaming සඳහා 1000w power supply එකක් ඕනි කියන එක .

gaming කිව්ව ගමන් හුඟක් අයගේ හිතට එන්නේ "මගේ අම්මේ 1000w power supply එකක් ඕන නේ " කියන එක ,හමයි එහෙම අවශ්‍ය තාවයක් නැ ,500w එකකින් උනත් gaming pc එකක් හදාගන්න පුළුවන් ,හැබැයි මේක වලංගු වෙන්නේ තනි vga එකක් ගහනවානම් විතරයි ,vga දෙක දුනක් ගහල ,hard disk බර ගානක් දාල තව එක එක card ගහනවානම් 1000w එකක් ඕන වෙයි .හැබැයි තනි vga එකකුයි hard එකක් හරි දෙකක් හරි ගහල වැඩ කරන pc එකක් නම් ලොකු power supply එකක් ඕනේ නැ

හැබැයි quality power supply එකක් ගන්න මතක තියාගන්න ,හුඟක් chinese power supply වල තියෙන ගාන හරියටම දෙන්න බැ

2.vga එකේ memory එක වැඩි කියන්නේ ඔක්කොම හරි කියන එක .

මේකනම් හුඟක් කරන්නේ vga විකුණන අය ,vga එකක් ගන්න ගියාම මල්ලි මේක 2gb එක නිසා හොඳයි අරකයි මේකයි ගොඩක් scene දානවා ,හැබැයි මතක තියාගන්න vga එකේ memory එක විතරක් නෙමෙයි එකේ performance වලට බලපාන්නේ,සමහර 1gb vga තියෙනවා 2gb vga වලට වඩා හොඳ ඒවා . vga එකේ performance වලට එකේ clock ස්පීඩ් එක ,cooling,චිප් technology මේ හැමදේම බලපානවා .

3.16gb වත් ram එක ඕන වෙයි කියන එක

මෙච්චර ram එකක් ඕනෙම නැ ,හැබැයි ram එක වැඩි වෙන තරමට හොඳයි ,4gb වලිනුත් game run කරන්න පුළුවන් හැබැයි දැන් standard වෙලා තියෙන්නේ 8gb.

4.Gaming keyboard සහ gaming mouse.

game ගහන්න gaming keyboard mouse ඕනේ නැහැ ,සාමාන්‍ය එකකින් උනත් ගහන්න පුළුවන්.

5. i7 processor එකක් ඕන කියන එක

මෙච්චර ගණන් processor එකක් ඕනේ නැ ,හැබැයි ඉතින් p4 වලින් දැන් game ගහන්නත් බැ , ඒක නිසා i3 hyper threading තියෙන processor එකක් හරි නැත්තනම් core2quad එකක් හරි තිබ්බම ඇති ,සාමාන්යෙන් cores දෙකකට වඩා තියෙනවනම් හොඳයි ,ඒක නිසා හෙන ගානක් දීල i7 4770k processor එකක් ගන්න ඕනේ නැ.

ඔච්චර තමයි මටත් මතක

parts ගන්න කලින් හොයල බලන්න

ජය වේවා!

[QUOTE="KeyGen, post: 16209495, member: 349872"] [SIZE=4]මේ gaming මිත්‍යා මත නිසා හුඟක් අලුතින් gaming computer එකක් ගන්න යන අය රැවටීමට පත් වෙනවා ,එකෝ කඩ කාරය ගාන වැඩි එකක් ඇඟේ ගහනවා නැත්තනම් වැඩිය game ගහන්න බැරි computer එකක් හම්බෙනවා :angry::angry::angry: මේ තියෙන්නේ අන්න ඒ වගේ gaming computer සම්බන්දයෙන් තියෙන්නේ මිත්‍යා මත කිහිපයක් [/SIZE][CENTER][SIZE=4][COLOR=Red][B]1.gaming සඳහා 1000w power supply එකක් ඕනි කියන එක .[/B][/COLOR] :shocked::shocked::shocked:[/SIZE] [SIZE=4]gaming කිව්ව ගමන් හුඟක් අයගේ හිතට එන්නේ "මගේ අම්මේ 1000w power supply එකක් ඕන නේ :confused::confused:" කියන එක ,හමයි එහෙම අවශ්‍ය තාවයක් නැ ,[COLOR=Blue]500w [/COLOR]එකකින් උනත් gaming pc එකක් හදාගන්න පුළුවන් ,හැබැයි මේක වලංගු වෙන්නේ තනි vga එකක් ගහනවානම් විතරයි ,vga දෙක දුනක් ගහල ,hard disk බර ගානක් දාල තව එක එක card ගහනවානම් 1000w එකක් ඕන වෙයි .හැබැයි තනි vga එකකුයි hard එකක් හරි දෙකක් හරි ගහල වැඩ කරන pc එකක් නම් ලොකු power supply එකක් ඕනේ නැ [/SIZE] [SIZE=4][IMG]http://www.elakiri.com/forum/images/icons/sq/10.gif[/IMG][IMG]http://www.elakiri.com/forum/images/icons/sq/10.gif[/IMG][IMG]http://www.elakiri.com/forum/images/icons/sq/10.gif[/IMG]හැබැයි quality power supply එකක් ගන්න මතක තියාගන්න ,හුඟක් chinese power supply වල තියෙන ගාන හරියටම දෙන්න බැ [IMG]http://www.elakiri.com/forum/images/icons/sq/10.gif[/IMG][IMG]http://www.elakiri.com/forum/images/icons/sq/10.gif[/IMG][IMG]http://www.elakiri.com/forum/images/icons/sq/10.gif[/IMG][/SIZE] [SIZE=4][B]2.[COLOR=Red]vga එකේ memory එක වැඩි කියන්නේ ඔක්කොම හරි කියන එක .[/COLOR][/B] :confused::confused:[/SIZE] [SIZE=4]මේකනම් හුඟක් කරන්නේ vga විකුණන අය ,vga එකක් ගන්න ගියාම මල්ලි මේක 2gb එක නිසා හොඳයි අරකයි මේකයි ගොඩක් scene දානවා ,හැබැයි මතක තියාගන්න vga එකේ memory එක විතරක් නෙමෙයි එකේ performance වලට බලපාන්නේ,සමහර 1gb vga තියෙනවා 2gb vga වලට වඩා හොඳ ඒවා . vga එකේ performance වලට එකේ clock ස්පීඩ් එක ,cooling,චිප් technology මේ හැමදේම බලපානවා .[/SIZE] [SIZE=4][B]3.[COLOR=Red]16gb වත් ram එක ඕන වෙයි කියන එක[/COLOR][/B] :rolleyes::rolleyes:[/SIZE] [SIZE=4]මෙච්චර ram එකක් ඕනෙම නැ ,හැබැයි ram එක වැඩි වෙන තරමට හොඳයි ,[COLOR=DarkOrange]4gb[/COLOR] වලිනුත් game run කරන්න පුළුවන් හැබැයි දැන් standard වෙලා තියෙන්නේ [COLOR=Blue]8gb[/COLOR].[/SIZE] [SIZE=4][B]4.[COLOR=Red]Gaming keyboard සහ gaming mouse.[/COLOR][/B] :angry::angry:[/SIZE] [SIZE=4]game ගහන්න gaming keyboard mouse ඕනේ නැහැ ,සාමාන්‍ය එකකින් උනත් ගහන්න පුළුවන්.[/SIZE] [SIZE=4][B]5. [COLOR=Red]i7 processor එකක් ඕන කියන එක[/COLOR] [/B]:cool::cool:[/SIZE] [SIZE=4]මෙච්චර ගණන් processor එකක් ඕනේ නැ ,හැබැයි ඉතින් p4 වලින් දැන් game ගහන්නත් බැ , ඒක නිසා [COLOR=Blue]i3 hyper threading[/COLOR] තියෙන processor එකක් හරි නැත්තනම් [COLOR=DarkOrange]core2quad [/COLOR]එකක් හරි තිබ්බම ඇති ,සාමාන්යෙන් [COLOR=Blue]cores දෙකකට වඩා[/COLOR] තියෙනවනම් හොඳයි ,ඒක නිසා හෙන ගානක් දීල [COLOR=Red]i7 4770k processor එකක් ගන්න ඕනේ නැ[COLOR=Black].[/COLOR][/COLOR][/SIZE] [/CENTER] [SIZE=4] ඔච්චර තමයි මටත් මතක :( parts ගන්න කලින් හොයල බලන්න :yes::yes: ජය වේවා! [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom