Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Gaming Lap හෙල්ප්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නැහැ බන්. Hp Omen 15 එක USA වල ඉන්න කෙනෙක්ට කියලා ගත්තෙ. ඔය model එකේ original price එක (Amazon එකේ) $1240 ද කොහෙද. ඔය microcenter කියන place එකේ එ model එකම $999 ට තිබුණා. Deal එකක් වෙන්න ඕනෙ. මාත් YouTube review එකක් දැක්කෙ මුලින්ම. මන් මුලින් dell g7 එකක් ගන්න බලන හිටියේ. ඒකට වඩා ගොඩක් අඩුවට omen 15 එක සෙට් උන නිසා ඒක ගත්තා.

ඔය දාල තියෙන ලැප් වලින් overall හොඳ g7 එක(price rage එක $1200 හෝ ඉට අඩු) . හැබයි එකේ vga එක 1060 max q එකක්.

Helios එකේ තමයි ඔය 3n හොඳම display එක තියෙන්නේ. . ඒකේ එන්නේ 144hz එකක්.

Omen එකේ thermal ටිකක් අවුල් case එකක් තියෙනව එක අනිත් 2 කටම වඩා පොඩි නිසා.අඩුවට set වුන නිසා ඒක ගත්තෙ. එවුන්ට එකේ screen එක එහෙම slim bezel එන්නේ. අනිත්එ 2 කට වඩා හොඳ පෙනුමක් තියෙනවා. අනිත් 2 කට ම වඩා ports අතින් හොඳයි.

උබට දැන්ම ලැප් එකක් ගන්න ලොකු උවමනාවක් නැත්නම් මේ අවුරුද්ද අග වගේ වෙනකම් ඉඳලා ලැප් එකක් ගන්න. මොකද gtx 11 series එක release වෙනවා ලු එ වෙද්දී. 1160 එකේ performance දැන් තියෙන 1080 එක කිට්ටුවටම වාගේ එයි. Price ලොකු වෙනසක් වෙන එකක් නැ 1060 ඒකයි 1160 එකයි අතර.

අනික මෙහෙන් ලැප් එකක් ගන්න try කරනවාට වඩා පුළුවන් නම් usa වගේ ඉන්න කෙනෙක් ට කියලා ගෙන්න ගන්න try එකක් දාන්න. ඔය ලැප් 3 ම price එක 2k වගේ වෙන්නේ. මෙහෙන් ගන්න ගියොත් තව 50 ක් වත් වැඩි වෙයි.

[QUOTE="Bart_Allen, post: 23444040, member: 565963"] නැහැ බන්. Hp Omen 15 එක USA වල ඉන්න කෙනෙක්ට කියලා ගත්තෙ. ඔය model එකේ original price එක (Amazon එකේ) $1240 ද කොහෙද. ඔය microcenter කියන place එකේ එ model එකම $999 ට තිබුණා. Deal එකක් වෙන්න ඕනෙ. මාත් YouTube review එකක් දැක්කෙ මුලින්ම. මන් මුලින් dell g7 එකක් ගන්න බලන හිටියේ. ඒකට වඩා ගොඩක් අඩුවට omen 15 එක සෙට් උන නිසා ඒක ගත්තා. ඔය දාල තියෙන ලැප් වලින් overall හොඳ g7 එක(price rage එක $1200 හෝ ඉට අඩු) . හැබයි එකේ vga එක 1060 max q එකක්. Helios එකේ තමයි ඔය 3n හොඳම display එක තියෙන්නේ. . ඒකේ එන්නේ 144hz එකක්. Omen එකේ thermal ටිකක් අවුල් case එකක් තියෙනව එක අනිත් 2 කටම වඩා පොඩි නිසා.අඩුවට set වුන නිසා ඒක ගත්තෙ. එවුන්ට එකේ screen එක එහෙම slim bezel එන්නේ. අනිත්එ 2 කට වඩා හොඳ පෙනුමක් තියෙනවා. අනිත් 2 කට ම වඩා ports අතින් හොඳයි. උබට දැන්ම ලැප් එකක් ගන්න ලොකු උවමනාවක් නැත්නම් මේ අවුරුද්ද අග වගේ වෙනකම් ඉඳලා ලැප් එකක් ගන්න. මොකද gtx 11 series එක release වෙනවා ලු එ වෙද්දී. 1160 එකේ performance දැන් තියෙන 1080 එක කිට්ටුවටම වාගේ එයි. Price ලොකු වෙනසක් වෙන එකක් නැ 1060 ඒකයි 1160 එකයි අතර. අනික මෙහෙන් ලැප් එකක් ගන්න try කරනවාට වඩා පුළුවන් නම් usa වගේ ඉන්න කෙනෙක් ට කියලා ගෙන්න ගන්න try එකක් දාන්න. ඔය ලැප් 3 ම price එක 2k වගේ වෙන්නේ. මෙහෙන් ගන්න ගියොත් තව 50 ක් වත් වැඩි වෙයි. [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom