Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Yesterday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Games
PC Games
GAMING MOMENTS III
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිරාවටම මං දැක්කෙ නෑ බං ලැපක් කියලා මූ කියලා තියෙනවා.. දැන් බොන්නෙ නැහැ බං.. විශේෂයෙන් ඉරිදා සෙනසුරාදා.. ඒ දවස් දෙකේ මේකි උදේම එනවා මාව බලන්න.. බීලා කියලා අහුවුනොත් කෑගහනවා.. දෙපාරක් දත් මැදලා, චුවින්ගම් පහ හයක් හපලා හපලා නිදාගත්තත් මේකි ඊළඟ දවසෙ නැගිටිනකොටම ඉස්සරහ ඉදගෙන අහනවනේ අත් දෙකත් ඉනේ බැඳගෙන ඊයෙ බිව්වා නේද කියලා.. මොන මගුල කලත් බිව්ව දාට පහුවෙනිදා මාට්ටු වෙනවා බං.. දවස් දෙකක් මාට්ටු.. බොරු කියන්න බැරි නිසා නැවත්තුවා..

ගහලා බලන්න ඕනි.. DVD ඇවිත් දන්නෑ බං.. රිලීස් කරලා දවස් පහක්වත් යන්න ඕනි කඩවල් වලට එන්න..

ගේම් නම් සල්ලි වලට බං ගේන්නෙ.. අතින් කයිට් තමා.. සමහර ගේම් ඉවර කරන්නෙත් නෑ.. ඇල්ලුවෙ නැත්තං මකලා දානවා.. ඒ වගේ නෙමෙයි සමහර ගේන ගේම්ස් වැඩ කරන්නෙත් නෑ.. එක්කො එක්ස්ට්‍රැක්ට් වෙන්නෑ.. එහෙම නැත්තං ඉන්ස්ටෝල් වෙන්නෑ.. ඒත් කලින්ට වඩා දැන් හොඳයි.. ඉස්සර ඕන නැති මගුල් වලටම තමා බං මං වියදම් කලේ.. දැන් පොඩ්ඩක් හැදෙන්න ට්‍රයි කරනවා..

කෑල්ල එක්ක කොහේ හරි යමින් ගමන් ගේම් සීඩී එකක් ගන්න ගියොත් නම් ඒකි සල්ලි දෙනවා.. එදාට ශේප්.. ගේම් පහ හයක්ම එකපාර ගන්නවා..

ඔව් බං.. එපා වෙනවා.. මටත් කන්ට්‍රෝල් නෑ ඔය කීස් වලින් ඩ්‍රයිව් කරලා.. අනික බං ඒ මගුලෙ ග්‍රැෆික්ස් සෙටින්ස් හදන්නත් බෑ.. එපා වෙනවා.. රෙසලූෂන් විතරයි වෙනස් කරන්නත් පුළුවන්..

GTA V එකේ අර IV එකේ වගේ මුස්පේන්තු කලර්ස් නොතිබුණොත් හරි.. එපා වෙනවා ඒ මගුල.. ආයෙම මේ ලඟදි දාගත්තා ගහන්න හොඳයි කියලා කට්ටිය කියන නිසා.. ගේම් එක හොඳයි.. අර කලර්ස් කේස් එක නිසා එපා වෙන්නෙ.. ලිබර්ටිසිටි ස්ටෝරි එකත් දැම්මා.. ඒකත් එහෙමමයි.. ඒකත් මිෂන් වෙනස් වුණාට IV එකම කියලා පස්සෙ මං දන්නෙ..

[QUOTE="crazybuddy, post: 16834432, member: 326070"] [CENTER][B][SIZE=3][COLOR=Blue]සිරාවටම මං දැක්කෙ නෑ බං ලැපක් කියලා මූ කියලා තියෙනවා.. දැන් බොන්නෙ නැහැ බං.. විශේෂයෙන් ඉරිදා සෙනසුරාදා.. ඒ දවස් දෙකේ මේකි උදේම එනවා මාව බලන්න.. බීලා කියලා අහුවුනොත් කෑගහනවා.. දෙපාරක් දත් මැදලා, චුවින්ගම් පහ හයක් හපලා හපලා නිදාගත්තත් මේකි ඊළඟ දවසෙ නැගිටිනකොටම ඉස්සරහ ඉදගෙන අහනවනේ අත් දෙකත් ඉනේ බැඳගෙන ඊයෙ බිව්වා නේද කියලා.. මොන මගුල කලත් බිව්ව දාට පහුවෙනිදා මාට්ටු වෙනවා බං.. දවස් දෙකක් මාට්ටු.. බොරු කියන්න බැරි නිසා නැවත්තුවා.. ගහලා බලන්න ඕනි.. DVD ඇවිත් දන්නෑ බං.. රිලීස් කරලා දවස් පහක්වත් යන්න ඕනි කඩවල් වලට එන්න.. ගේම් නම් සල්ලි වලට බං ගේන්නෙ.. අතින් කයිට් තමා.. සමහර ගේම් ඉවර කරන්නෙත් නෑ.. ඇල්ලුවෙ නැත්තං මකලා දානවා.. ඒ වගේ නෙමෙයි සමහර ගේන ගේම්ස් වැඩ කරන්නෙත් නෑ.. එක්කො එක්ස්ට්‍රැක්ට් වෙන්නෑ.. එහෙම නැත්තං ඉන්ස්ටෝල් වෙන්නෑ.. ඒත් කලින්ට වඩා දැන් හොඳයි.. ඉස්සර ඕන නැති මගුල් වලටම තමා බං මං වියදම් කලේ.. දැන් පොඩ්ඩක් හැදෙන්න ට්‍රයි කරනවා..:yes: කෑල්ල එක්ක කොහේ හරි යමින් ගමන් ගේම් සීඩී එකක් ගන්න ගියොත් නම් ඒකි සල්ලි දෙනවා.. එදාට ශේප්.. ගේම් පහ හයක්ම එකපාර ගන්නවා..:lol:[/COLOR][/SIZE][/B] [/CENTER] [CENTER][FONT=Trebuchet MS][B][SIZE=3][COLOR=Blue]ඔව් බං.. එපා වෙනවා.. මටත් කන්ට්‍රෝල් නෑ ඔය කීස් වලින් ඩ්‍රයිව් කරලා.. අනික බං ඒ මගුලෙ ග්‍රැෆික්ස් සෙටින්ස් හදන්නත් බෑ.. එපා වෙනවා.. රෙසලූෂන් විතරයි වෙනස් කරන්නත් පුළුවන්..:growl: GTA V එකේ අර IV එකේ වගේ මුස්පේන්තු කලර්ස් නොතිබුණොත් හරි.. එපා වෙනවා ඒ මගුල.. ආයෙම මේ ලඟදි දාගත්තා ගහන්න හොඳයි කියලා කට්ටිය කියන නිසා.. ගේම් එක හොඳයි.. අර කලර්ස් කේස් එක නිසා එපා වෙන්නෙ.. ලිබර්ටිසිටි ස්ටෝරි එකත් දැම්මා.. ඒකත් එහෙමමයි.. ඒකත් මිෂන් වෙනස් වුණාට IV එකම කියලා පස්සෙ මං දන්නෙ..:lol:[/COLOR][/SIZE][/B][/FONT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom