Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Today at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Yesterday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Games
PC Games
GAMING MOMENTS III
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඹ බලාපොරොත්තු වෙන දේවල් අනුව තමයි .

මම බලන් හිටියා game එක පටන්ගෙන පැයක් දෙකක් යනකම් play කරනවා. game එක නරකම නැහැ.

මොකද තමන්ට ඕනේ විදියට plan කරගෙන ඉස්සරහට යන්න පුළුවන්,

මුලදි "දැන් මේක කරපං දැන් මේක කරපං" කියල පොඩ්ඩක් වද දෙනවා  and boring,

but ඒ අපිට පොඩි training පාරක් දෙන්න වෙන්න ඇති කියල හිතන්න පුළුවන්...

anyway.

game එකේ කරන්න තියෙන්නෙ, අපේ wumba bumba  ගෝත්රික පරපුර ටික ටික ලොකු කරගන්න එක තමා...

ඒක කරන්න තියෙන්නෙ මෙහෙමයි,

විශේෂ හැකියාවන් තියෙන ගෝත්රිකයො කීපදෙනෙක් map එකේ අරෙහෙ මෙහේ ඉන්නවා,

උං ටික එක්කරගෙන ඇවිත් අපේ ගමේ පදිංචි කරවන්න තියෙන්නෙ (  hee) .

ඒ එක්කං ආපු උං පොඩි පොඩි camps හදාගන්නවා ගම ඇතුලෙ තැනින් තැන වෙනවෙනම.

උන්ගෙ ඒ camps අපි upgrade කරල දුන්නම අලුත් missions unlock වෙනවා සහ අලුත් ගෝත්රිකයො ඇවිත් අපේ ගමේ ගෝත්රිකයො ප්රමාණය වැඩි වෙනවා...

තව තව පොඩි පොඩි mission වලිනුත් වැඩිවෙනවා.

ඒ නිසා ඒ camps upgrade කරල දෙන්න ඕනේ අපි.

ඒ අතරෙ village එකට සතුරු ගෝත්රිකයො ඇවිත් ගහනවා සැරින් සැරේට etc...

සතුරු camps වලට ගහල ඒව අල්ලගන්න පුළුවන් (ඒ ඒ camp වල තියෙන ලොකු ගිනිමැල පත්තු කිරීමෙන්)

skill menus කීපයක් තියෙනවා. තමන්ගෙ skill වලට/village එකේ camp upgrades වලට etc...

තමන් හොයාගන්න ගස්/සත්ව හම් etc පාවිච්චි කරලා ඒ ඒ upgrades දාගන්න පුළුවන්..

තව, සත්තු control කරන්න පුළුවන්.

ඔය කොටියො වගේ එවුන්ව යවල ගස්සවන්න පුළුවන් etc....

බකමුනේක් හිටියා, ඌව use කරලා සතුරු camps අද්යයනය කරන්න පුළුවන් etc....

game එක මගේ pc එකේ තියෙනවා, skill menu ගැන එහෙම ප්රශ්නයක් තියෙනම් අහපං මම බලල කියන්නම්.

මෙහෙමයි, මේ game එක ගත්තු ගමන් ටිකක් හරියන්නෙ නැති ලයින් එකක් එන්න පුළුවන්,

මොකද හෙන වෙලාවක් යනකම් අඩි සලකුණු follow කරන්නයි  ගිනි පෙල්ලම් පත්තු කරන්නයි  අනම් මනම් වගයක් තමයි තියෙන්නෙ..

ඒවා කියල දීල දීල අපිට වද දීල දීල ඉවර වෙලා, දැන් ඕනේ මගුලක් කරගනිං කියල අපිව game එකට අතැරලා දැම්මට පස්සෙ තමයි game එක අල්ලලා යන්න ඉඩ තියෙන්නේ...

ඒ නිසා අර කියපු ගෝත්රිකයො එකෙක් දෙන්නෙක් village1ට ගේනකම් තව ටිකක් play කරලා බලහන්...

එතනදී තමයි බලන්න ඕනේ උඹට හරියනවද නැද්ද කියල...

ඊට පස්සෙ දිගටම play කරනවනම්, උඹේ skill upgrades සහ village එකේ upgrades සමබරව plan කරගෙන උඹට ඕනේ විදියට ගහපං .

ඕක තමයි කරන්න තියෙන්නේ.

game එක නරකයි කියන්න අමාරුයි ඉතිං

[QUOTE="coefficient, post: 21172915, member: 387966"] [SIZE=3]උඹ බලාපොරොත්තු වෙන දේවල් අනුව තමයි :rolleyes:. මම බලන් හිටියා game එක පටන්ගෙන පැයක් දෙකක් යනකම් play කරනවා. game එක නරකම නැහැ. මොකද තමන්ට ඕනේ විදියට plan කරගෙන ඉස්සරහට යන්න පුළුවන්, මුලදි "දැන් මේක කරපං දැන් මේක කරපං" කියල පොඩ්ඩක් වද දෙනවා :dull: and boring, but ඒ අපිට පොඩි training පාරක් දෙන්න වෙන්න ඇති කියල හිතන්න පුළුවන්... :rolleyes: anyway. game එකේ කරන්න තියෙන්නෙ, අපේ wumba bumba :eek: ගෝත්රික පරපුර ටික ටික ලොකු කරගන්න එක තමා... ඒක කරන්න තියෙන්නෙ මෙහෙමයි, විශේෂ හැකියාවන් තියෙන ගෝත්රිකයො කීපදෙනෙක් map එකේ අරෙහෙ මෙහේ ඉන්නවා, උං ටික එක්කරගෙන ඇවිත් අපේ ගමේ පදිංචි කරවන්න තියෙන්නෙ ( :D hee) . ඒ එක්කං ආපු උං පොඩි පොඩි camps හදාගන්නවා ගම ඇතුලෙ තැනින් තැන වෙනවෙනම. උන්ගෙ ඒ camps අපි upgrade කරල දුන්නම අලුත් missions unlock වෙනවා සහ අලුත් ගෝත්රිකයො ඇවිත් අපේ ගමේ ගෝත්රිකයො ප්රමාණය වැඩි වෙනවා... තව තව පොඩි පොඩි mission වලිනුත් වැඩිවෙනවා. [U][COLOR=Red]ඒ නිසා ඒ camps upgrade කරල දෙන්න ඕනේ අපි.[/COLOR][/U] ඒ අතරෙ village එකට සතුරු ගෝත්රිකයො ඇවිත් ගහනවා සැරින් සැරේට etc... :rolleyes: සතුරු camps වලට ගහල ඒව අල්ලගන්න පුළුවන් (ඒ [/SIZE][SIZE=3][SIZE=3]ඒ [/SIZE]camp වල තියෙන ලොකු ගිනිමැල පත්තු කිරීමෙන්) :rolleyes: skill menus කීපයක් තියෙනවා. තමන්ගෙ skill වලට/village එකේ camp upgrades වලට etc... :rolleyes: තමන් හොයාගන්න ගස්/සත්ව හම් etc පාවිච්චි කරලා ඒ ඒ upgrades දාගන්න පුළුවන්.. :rolleyes: තව, සත්තු control කරන්න පුළුවන්. :rolleyes: ඔය කොටියො වගේ එවුන්ව යවල ගස්සවන්න පුළුවන් etc.... :rolleyes: බකමුනේක් හිටියා, ඌව use කරලා සතුරු camps අද්යයනය කරන්න පුළුවන් etc.... :rolleyes: game එක මගේ pc එකේ තියෙනවා, skill menu ගැන එහෙම ප්රශ්නයක් තියෙනම් අහපං මම බලල කියන්නම්.[/SIZE] ------------------------- [SIZE=4]මෙහෙමයි, මේ game එක ගත්තු ගමන් ටිකක් හරියන්නෙ නැති ලයින් එකක් එන්න පුළුවන්, මොකද හෙන වෙලාවක් යනකම් අඩි සලකුණු follow කරන්නයි :rolleyes: ගිනි පෙල්ලම් පත්තු කර[/SIZE][SIZE=4][SIZE=4]න්[/SIZE]නයි :baffled: අනම් මනම් වගයක් තමයි තියෙන්නෙ.. :oo: ඒවා කියල දීල දීල අපිට වද දීල දීල ඉවර වෙලා, [COLOR=Red]දැන් ඕනේ මගුලක් කරගනිං කියල අපිව game එකට අතැරලා දැම්මට පස්සෙ තමයි game එක අල්ලලා යන්න ඉඩ තියෙන්නේ...[/COLOR] ඒ නිසා අර කියපු ගෝත්රිකයො එකෙක් දෙන්නෙක් village1ට ගේනකම් තව ටිකක් play කරලා බලහන්... එතනදී තමයි බලන්න ඕනේ උඹට හරියනවද නැද්ද කියල... [/SIZE][SIZE=4][SIZE=4]ඊට පස්සෙ [/SIZE]දිගටම play කරනවනම්, උඹේ skill upgrades සහ village එකේ upgrades සමබරව plan කරගෙන උඹට ඕනේ විදියට ගහපං . ඕක තමයි කරන්න තියෙන්නේ. game එක නරකයි කියන්න අමාරුයි ඉතිං :baffled::sorry: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom