Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Gaming Vga
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Budget එක 25-28 යි. ඕන කරන්නේ Gaming වලට.?

හොදම Card එක තීරණය වෙන්නේ සාධක කිහිපයක් මතයි. උබට ඕනේ නම් PhysX Effects එහෙනම් Nvidia Card එකක් ගන්න නමුත් PhysX තියෙන්නේ Batman series, Mafia, Crysis, Lost Planet මේ වගේ බර ගොඩක් games තියෙනවා PhyX API එක Use වෙන

මෙතනින් බලාගන්න ඒවා

https://developer.nvidia.com/physx-games

මේ Games වල PhysX Effects ඕනේ නම් එහෙනම් හොදම Graphic card එක Nvidia වල Mid/High Range Card එකක්. Midrange card එකක් අදුන ගන්න ලේසියි සාමාන්‍යයෙන් Mid range එක පටන් ගන්නේ 50/500 හෝ 60/600 ඉදලා උඩට 70/700 වෙනකම්. 80/800, 90/900 වෙන්නේ High Range වලටයි උදාහරණයකට 500 Series එක ගත්තා කියමුකෝ, මේ Series එකේ 520, 540 Low Range එකේ Cards , 550, 560, 570 Mid Range cards, 580, 590 High Range Cards. ගොඩක් වෙලාවට මේ සමහර Numbers Nvidia එකෙන් දෙන්නේ නෑ ඒවා Third Party Manufacturers විසින් හදන ඒවායි. මට මතකයි Gigabyte/MSI එකෙන් එහෙම Cards වගයක් ගහලා තිබුනා.

PhysX Effects වලින් කරන්නේ Animations නැතුව Real Time Physical Effects මගින් විවිධ වස්තූන් චලනය කිරිමයි. උබට ඕනේ නම් PhysX කියන්නේ මොකක්ද කියලා දැනගන්න මේක බලන්න. මේකේ මේ ගොඩනැගිලි කඩා වැටීම, රෙදි සෙලවීම වගේ effects වෙන්නේ PhysX API එක නිසයි. නමුත් මේවා Animation මගින් කරා නම් ලොකු කට්ටක් කන්න වෙනවා මේවා Animate කරන්න ගියාම.

https://www.youtube.com/watch?v=dD9CPqSKjTU

ඊළගට Mantle API

Mantle API එක කියන්නේ Direct3D/OpenGL වගේ Graphics API එකක් මේවලින් තමයි game එකක් develop කරලා game එකකට graphics ලබා දෙන්නේ. ඔය screen එකේ දකින රූප render වෙන්නේ GPU එක මගින් ඒවා render කරන්න commands දෙන්නේ මේ graphics API එක හරහායි. Direct3D කියන්නේ ටිකක් පරණ API එකක් නමුත් Mantle API එක කියන්නේ අළුත් API එකක් මේක ගොඩක් ළගයි Hardware වලට එතකොට Performance එක වැඩියි. මම දැක්කා Benchmark වලදි Battlefield 4 එකේ Performance එක 15% වැඩි වෙලා තිබුනා Mantle API එක use වෙන කොට නමුත් Mantle API එක දැනට වැඩ කරන්නේ ATI එකේ GCN Architecture Cards වලට විතරයි GCN Cards කියන්නේ R7 series, R9 series ,HD 7000 series වල graphic card වලටයි. එතකොට R7 265 එකේ Architecture එක GCN එතකොට Mantle API එක වැඩ කරනවා මේකේ එතකොට හොද Performance එකක් ගන්න පුලුවන්. මම දැක්කා Mantle API එක වැඩ කරන්න GCN Card එකක් ඕනේම නෑ කියලා නමුත් දැනට Drivers තියෙන්නේ R7,R9,7000 Series වලට විතරයි එතකොට ඒකට විතරයි Mantle API එක වැඩ කරන්නේ. කොහොමත් Mantle API එක හැදුවේ GCN Architecture එක බලාගෙනයි එතකොට GCN Card එකක් තියෙන එක ගොඩක් හොදයි.

Mantle API එක Use වෙන්නේ game කිහිපයක විතරයි. Battlefield 4 ,Thief ,Star Citizen,Nitrous ,Sniper Elite 3. මේ game වලට Performance එක ගොඩක් වැඩියි GCN Card එකක් තියෙන කොට. නමුත් මතක තියාගන්න මේ Mantle API එකේ නියම වාසිය එන්නේ CPU එකේ Performance එක අඩු නම් තමයි CPU Performance එක වැඩි නම් ගොඩක් ලොකු වෙනසක් නෑ. මොකද Mantle API එකෙන් කරන්නේ GPU-CPU Bottleneck එක අඩු කරලා GPU එක Direct Access වෙන එකයි එතකොට CPU හරහා Queue කරන කාලය ඉතුරු වෙනවා. Bottleneck කියන්නේ බෝතලයේ බෙල්ල කොටස වගේ. හිතන්න බෝතලයේ බද GPU එක කියලා, CPU එක බෝතලයේ උඩ කොටස කියලා (වයින් බෝතලයක් හැඩයේ බෝතලයක්) එතකොට GPU එකේ Performance එක කොච්චර වැඩි වුනත් ඒක එළියට ගන්න බෑ මොකද CPU එකේ Performance එක අඩුයි (බෝතලයේ කට පොඩි වුනා වාගේ) ඒක නිසයි ගොඩක් Dual Core CPU තියෙන අයට ඒ තරම් Performance වැඩි වීමක් වෙන්නේ නැත්තේ GPU එක upgrade කරගත්තත් මොකද Bottleneck ගතිය Performance එක පෙන්වන්න දෙන්නේනෑ නමුත් Mantle API එක නිසා GPU එක Direct access වෙන්න පුලුවන් එතකොට CPU හරහා යන්න ඕන නෑ එතකොට GPU එකේ Full Performance එක ගන්න පුලුවන්. Dual Core CPU තියෙන අයට මේක ගොඩක් හොදයි Powerful GPU එකක් තියෙනවා නම්. ඉස්සරහට එන DirectX 12 Card based වෙන්නෙත් මේ theory එක මතයි එතකොට ඉස්සරහට හොද CPU එකක් නෙවෙයි GPU එකක් තමයි ගොඩක්ම ඕන වෙන්නේ games ගහන්න ඒ game එක Dx12 නම්. නමුත් Dx12 games එන එකක් නෑ 2015/16 වගේ වෙනකම්.

මම නම් කියන්නේ Nvidia Card එකක් ගන්න කියලයි මොකද Mantle API එක වැඩියේ use වෙන්නේ නෑ ගොඩක් games වලට නමුත් PhysX support කරන games ගොඩාක් තියෙනවා. GTX 650 එක ගන්න.

http://www.hwcompare.com/13494/geforce-gtx-460-vs-geforce-gtx-650/

නමුත් GTX460 එක්ක සසදන කොට GTX650 කියන්න Powerless card එකක් ඒ වගේම GTX 460 එක ගොඩක් Powerful , Cheap මම කියන්නේ එක්කෝ GTX 460 එක ගනින් ඒක වැඩිම වුනොත් දැන් 15,000 ක් වෙයි නැත්නම් GTX 560 ගනින් ඒක වැඩිම වුනොත් 22,000 වෙයි මේ card දෙකම GTX 650 වඩා Powerful.

නමුත් Architecture එක වෙනස්. Kepler Architecture එක use වෙන්නේ 600,700 series එකේ , Fermi Architecture එක use වෙන්නේ 400,500 එකේ එතකොට 400,500 ගත්තත් දෙකම එකයි Performance එකේ වෙනසක් තියෙනවා විතරයි. 600 series එක ගොඩක් හොදයි නමුත් 650 ත් එක්ක ගත්තම 460/560 එක ගොඩක් හොදයි performance එක අතින් නමුත් 600 series එක ඕනේ TXAA එකට. TXAA කියන්නේ අළුත් Anti aliasing method එකක් ඒකෙන් කරන්නේ Screen එකේ Objects වල දාරයේ තියෙන කොටු කොටු ස්භාවය අඩු කරන එකයි. නමුත් ඒක ඒ තරම් ලොකු එකක් නෙවෙයි ඒ වගේම ඒකෙන් Performance එක අඩු වෙන්නත් පුලුවන් මම නම් කියන්නේ anti aliasing ඕනේ නම් use කරන්න SMAA (Enhanced Subpixel Morphological Antialiasing) එක මම ප්‍රායෝගිකව දන්න තරම් ගොඩක් හොදම anti aliasing method එකක් Performance එක අඩු වෙන්නේ නැති තරම් නමුත් Quality එක Maximum ගන්න පුලුවන් MSAA 8x තරම්ම.

MSAA වගේ නෙවෙයි SMAA එක shader based anti aliasing method එකක් නමුත් MSAA වලදි වෙන්නේ GPU එකෙන් render කරලා දෙන images පෙළ (මේ images රැසක් එකතු වෙලා තමයි සම්ස්ථ game එකම render වෙන්නේ) high resolution එකෙන් render වෙන එකයි ඊට පස්සේ ඒකේ resolution එක අඩු කරනවා game එකේ set කරලා තියෙන resolution එකට එතකොට අග කොටු කොටු පෙන්නේ නෑ මොකද ඒවා ගොඩාක් ලොකු නිසා මේකේ තියෙන අවාසිය තමයි මෙහෙම කරාම වෙන්නේ GPU Power එක ගොඩක් ඕන වෙන එකයි එතකොට GPU Power එක ගොඩක් මේ high resolution image render වෙන්න ගියාම game එකේ performance එක අඩු වෙනවා නමුත් SMAA එකේන් මේක නැති කරනවා මොකද එකේදි වෙන්නේ AA effects apply වෙන්නේ image එක render වුනාට පස්සේ එතකොට Resolution එකේ අඩු වැඩි වීමක් වෙන්නේ නෑ එතකොට Performance එක අඩු වෙන්නේ නෑ. නමුත් අවාසිය තමයි MSAA 16x තරම් Quality එකක් එන්නේ නෑ නමුත් ඒක ප්‍රශ්ණයක් ණෑ මොකද උබ MSAA 16x දාන්න තරම් Card එකක් ගන්නේ නැති නිසා (ඒකට High Range card එකක් ඕනේ ඒවා ගොඩක් ගණන්) නමුත් ප්‍රශ්ණයක් නෑ MSAA 8x හොදටම ඇති මේවගේ Quality එකක් ගන්න පුලුවන් SMAA Ultra Mode එකෙන්. දාලා බලන්න මේක

http://mrhaandi.blogspot.com/p/injectsmaa.html

DirectX9,10,11 ඕනෙම game එකකට වැඩ.

එතකොට 600 series ඕනේ නෑ, ගානත් ඉතුරුයි ගන්න 560 හෝ 460 ඒක තමයි හොදම card දෙකම හොදම ගාණට තියෙන ඕනෙම game එකක් decent පිට ගහන්න පුලුවන්.

SMAA -> http://vimeo.com/31247769

[QUOTE="Arkham Knight, post: 16391445, member: 500755"] [SIZE=3]Budget එක 25-28 යි. ඕන කරන්නේ Gaming වලට.? හොදම Card එක තීරණය වෙන්නේ සාධක කිහිපයක් මතයි. උබට ඕනේ නම් PhysX Effects එහෙනම් Nvidia Card එකක් ගන්න නමුත් PhysX තියෙන්නේ Batman series, Mafia, Crysis, Lost Planet මේ වගේ බර ගොඩක් games තියෙනවා PhyX API එක Use වෙන මෙතනින් බලාගන්න ඒවා [URL]https://developer.nvidia.com/physx-games[/URL] මේ Games වල PhysX Effects ඕනේ නම් එහෙනම් හොදම Graphic card එක Nvidia වල Mid/High Range Card එකක්. Midrange card එකක් අදුන ගන්න ලේසියි සාමාන්‍යයෙන් Mid range එක පටන් ගන්නේ 50/500 හෝ 60/600 ඉදලා උඩට 70/700 වෙනකම්. 80/800, 90/900 වෙන්නේ High Range වලටයි උදාහරණයකට 500 Series එක ගත්තා කියමුකෝ, මේ Series එකේ 520, 540 Low Range එකේ Cards , 550, 560, 570 Mid Range cards, 580, 590 High Range Cards. ගොඩක් වෙලාවට මේ සමහර Numbers Nvidia එකෙන් දෙන්නේ නෑ ඒවා Third Party Manufacturers විසින් හදන ඒවායි. මට මතකයි Gigabyte/MSI එකෙන් එහෙම Cards වගයක් ගහලා තිබුනා. PhysX Effects වලින් කරන්නේ Animations නැතුව Real Time Physical Effects මගින් විවිධ වස්තූන් චලනය කිරිමයි. උබට ඕනේ නම් PhysX කියන්නේ මොකක්ද කියලා දැනගන්න මේක බලන්න. මේකේ මේ ගොඩනැගිලි කඩා වැටීම, රෙදි සෙලවීම වගේ effects වෙන්නේ PhysX API එක නිසයි. නමුත් මේවා Animation මගින් කරා නම් ලොකු කට්ටක් කන්න වෙනවා මේවා Animate කරන්න ගියාම. [URL]https://www.youtube.com/watch?v=dD9CPqSKjTU[/URL] ඊළගට Mantle API Mantle API එක කියන්නේ Direct3D/OpenGL වගේ Graphics API එකක් මේවලින් තමයි game එකක් develop කරලා game එකකට graphics ලබා දෙන්නේ. ඔය screen එකේ දකින රූප render වෙන්නේ GPU එක මගින් ඒවා render කරන්න commands දෙන්නේ මේ graphics API එක හරහායි. Direct3D කියන්නේ ටිකක් පරණ API එකක් නමුත් Mantle API එක කියන්නේ අළුත් API එකක් මේක ගොඩක් ළගයි Hardware වලට එතකොට Performance එක වැඩියි. මම දැක්කා Benchmark වලදි Battlefield 4 එකේ Performance එක 15% වැඩි වෙලා තිබුනා Mantle API එක use වෙන කොට නමුත් Mantle API එක දැනට වැඩ කරන්නේ ATI එකේ GCN Architecture Cards වලට විතරයි GCN Cards කියන්නේ R7 series, R9 series ,HD 7000 series වල graphic card වලටයි. එතකොට R7 265 එකේ Architecture එක GCN එතකොට Mantle API එක වැඩ කරනවා මේකේ එතකොට හොද Performance එකක් ගන්න පුලුවන්. මම දැක්කා Mantle API එක වැඩ කරන්න GCN Card එකක් ඕනේම නෑ කියලා නමුත් දැනට Drivers තියෙන්නේ R7,R9,7000 Series වලට විතරයි එතකොට ඒකට විතරයි Mantle API එක වැඩ කරන්නේ. කොහොමත් Mantle API එක හැදුවේ GCN Architecture එක බලාගෙනයි එතකොට GCN Card එකක් තියෙන එක ගොඩක් හොදයි. Mantle API එක Use වෙන්නේ game කිහිපයක විතරයි. Battlefield 4 ,Thief ,Star Citizen,Nitrous ,Sniper Elite 3. මේ game වලට Performance එක ගොඩක් වැඩියි GCN Card එකක් තියෙන කොට. නමුත් මතක තියාගන්න මේ Mantle API එකේ නියම වාසිය එන්නේ CPU එකේ Performance එක අඩු නම් තමයි CPU Performance එක වැඩි නම් ගොඩක් ලොකු වෙනසක් නෑ. මොකද Mantle API එකෙන් කරන්නේ GPU-CPU Bottleneck එක අඩු කරලා GPU එක Direct Access වෙන එකයි එතකොට CPU හරහා Queue කරන කාලය ඉතුරු වෙනවා. Bottleneck කියන්නේ බෝතලයේ බෙල්ල කොටස වගේ. හිතන්න බෝතලයේ බද GPU එක කියලා, CPU එක බෝතලයේ උඩ කොටස කියලා (වයින් බෝතලයක් හැඩයේ බෝතලයක්) එතකොට GPU එකේ Performance එක කොච්චර වැඩි වුනත් ඒක එළියට ගන්න බෑ මොකද CPU එකේ Performance එක අඩුයි (බෝතලයේ කට පොඩි වුනා වාගේ) ඒක නිසයි ගොඩක් Dual Core CPU තියෙන අයට ඒ තරම් Performance වැඩි වීමක් වෙන්නේ නැත්තේ GPU එක upgrade කරගත්තත් මොකද Bottleneck ගතිය Performance එක පෙන්වන්න දෙන්නේනෑ නමුත් Mantle API එක නිසා GPU එක Direct access වෙන්න පුලුවන් එතකොට CPU හරහා යන්න ඕන නෑ එතකොට GPU එකේ Full Performance එක ගන්න පුලුවන්. Dual Core CPU තියෙන අයට මේක ගොඩක් හොදයි Powerful GPU එකක් තියෙනවා නම්. ඉස්සරහට එන DirectX 12 Card based වෙන්නෙත් මේ theory එක මතයි එතකොට ඉස්සරහට හොද CPU එකක් නෙවෙයි GPU එකක් තමයි ගොඩක්ම ඕන වෙන්නේ games ගහන්න ඒ game එක Dx12 නම්. නමුත් Dx12 games එන එකක් නෑ 2015/16 වගේ වෙනකම්. මම නම් කියන්නේ Nvidia Card එකක් ගන්න කියලයි මොකද Mantle API එක වැඩියේ use වෙන්නේ නෑ ගොඩක් games වලට නමුත් PhysX support කරන games ගොඩාක් තියෙනවා. GTX 650 එක ගන්න. [URL]http://www.hwcompare.com/13494/geforce-gtx-460-vs-geforce-gtx-650/[/URL] නමුත් GTX460 එක්ක සසදන කොට GTX650 කියන්න Powerless card එකක් ඒ වගේම GTX 460 එක ගොඩක් Powerful , Cheap මම කියන්නේ එක්කෝ GTX 460 එක ගනින් ඒක වැඩිම වුනොත් දැන් 15,000 ක් වෙයි නැත්නම් GTX 560 ගනින් ඒක වැඩිම වුනොත් 22,000 වෙයි මේ card දෙකම GTX 650 වඩා Powerful. නමුත් Architecture එක වෙනස්. Kepler Architecture එක use වෙන්නේ 600,700 series එකේ , Fermi Architecture එක use වෙන්නේ 400,500 එකේ එතකොට 400,500 ගත්තත් දෙකම එකයි Performance එකේ වෙනසක් තියෙනවා විතරයි. 600 series එක ගොඩක් හොදයි නමුත් 650 ත් එක්ක ගත්තම 460/560 එක ගොඩක් හොදයි performance එක අතින් නමුත් 600 series එක ඕනේ TXAA එකට. TXAA කියන්නේ අළුත් Anti aliasing method එකක් ඒකෙන් කරන්නේ Screen එකේ Objects වල දාරයේ තියෙන කොටු කොටු ස්භාවය අඩු කරන එකයි. නමුත් ඒක ඒ තරම් ලොකු එකක් නෙවෙයි ඒ වගේම ඒකෙන් Performance එක අඩු වෙන්නත් පුලුවන් මම නම් කියන්නේ anti aliasing ඕනේ නම් use කරන්න SMAA (Enhanced Subpixel Morphological Antialiasing) එක මම ප්‍රායෝගිකව දන්න තරම් ගොඩක් හොදම anti aliasing method එකක් Performance එක අඩු වෙන්නේ නැති තරම් නමුත් Quality එක Maximum ගන්න පුලුවන් MSAA 8x තරම්ම. MSAA වගේ නෙවෙයි SMAA එක shader based anti aliasing method එකක් නමුත් MSAA වලදි වෙන්නේ GPU එකෙන් render කරලා දෙන images පෙළ (මේ images රැසක් එකතු වෙලා තමයි සම්ස්ථ game එකම render වෙන්නේ) high resolution එකෙන් render වෙන එකයි ඊට පස්සේ ඒකේ resolution එක අඩු කරනවා game එකේ set කරලා තියෙන resolution එකට එතකොට අග කොටු කොටු පෙන්නේ නෑ මොකද ඒවා ගොඩාක් ලොකු නිසා මේකේ තියෙන අවාසිය තමයි මෙහෙම කරාම වෙන්නේ GPU Power එක ගොඩක් ඕන වෙන එකයි එතකොට GPU Power එක ගොඩක් මේ high resolution image render වෙන්න ගියාම game එකේ performance එක අඩු වෙනවා නමුත් SMAA එකේන් මේක නැති කරනවා මොකද එකේදි වෙන්නේ AA effects apply වෙන්නේ image එක render වුනාට පස්සේ එතකොට Resolution එකේ අඩු වැඩි වීමක් වෙන්නේ නෑ එතකොට Performance එක අඩු වෙන්නේ නෑ. නමුත් අවාසිය තමයි MSAA 16x තරම් Quality එකක් එන්නේ නෑ නමුත් ඒක ප්‍රශ්ණයක් ණෑ මොකද උබ MSAA 16x දාන්න තරම් Card එකක් ගන්නේ නැති නිසා (ඒකට High Range card එකක් ඕනේ ඒවා ගොඩක් ගණන්) නමුත් ප්‍රශ්ණයක් නෑ MSAA 8x හොදටම ඇති මේවගේ Quality එකක් ගන්න පුලුවන් SMAA Ultra Mode එකෙන්. දාලා බලන්න මේක [URL]http://mrhaandi.blogspot.com/p/injectsmaa.html[/URL] DirectX9,10,11 ඕනෙම game එකකට වැඩ. එතකොට 600 series ඕනේ නෑ, ගානත් ඉතුරුයි ගන්න 560 හෝ 460 ඒක තමයි හොදම card දෙකම හොදම ගාණට තියෙන ඕනෙම game එකක් decent පිට ගහන්න පුලුවන්. SMAA -> [URL]http://vimeo.com/31247769[/URL] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom