Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Gaming Vga
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම දාපු එක ආයි බලන්න. Brand දෙකේ තියෙන විශේෂ features ගැනයි මම ඒකේ දාලා තියෙන්නේ. Nvidia/ATI මොක ගත්තත් දෙකම දෙකයි නමුත් Nvidia ගත්තම PhysX API එකේ වාසිය හම්බ වෙනවා, ATI ගත්තම Mantle API එකේ වාසිය හම්බ වෙනවා. ඒක ගැනයි මම කිව්වේ. ඉතින් කැමති එකෙක් කැමති එකක් තෝරගන්න එකයි තියෙන්නේ. ATI ගත්තොත් PhysX හම්බ වෙන්නේ නෑ Limited Budget එකක් තියෙන එකෙක්ට තවත් card එකක් ගන්න බෑ PhysX දාන්න. උබ ඌගේ Budget එක බලලා හිටපන් ඊට කලින්.

PhysX උබට වැඩක් නැති වුනාට ඒක ගොඩක් එවුන්ට වැඩක් තියෙනවා. PhysX බලන්න කට්ට කන්න ඕන නෑ. Mafia 2, Batman එකේ එහෙම හොදටම ඒක පේනවා. අතේ ඇගිලි ගාණකට වඩා අඩුවෙන් තියෙන්න පුලුවන්. නමුත් එහෙම බැලුවොත් AAA tittles games තියෙන්නේ 100 කට අඩු වෙන් කියලා computer එකක් ගන්න එකත් තේරුමක් නෑ. GTA වගේ game වලටම computer එක upgrade කරන මිනිස්සු ඕන තරම් ඉන්නවා ලංකාවේ වුනත්.

Brand දෙකේ මීට වඩා විශේෂ features තියෙනවා උදාහරණය්ට Nvidia එකේ නම් Gsync, NVIDIA 3D Vision , TXAA, ATI එකේ නම් TressFx, MLAA,Mantle මේ technologies enable වෙන්නේ අදාළ brand එකේ graphic card එකක් තිබුනොත් විතරයි උදාහරණයකට TressFX තියෙනවා Tomb Raider එකේ මේකෙන් තමයි Hair Simulation එක වැඩ කරන්නේ.

නමුත් ඒවා එච්චර අදාළ නැති නිසා මම සදහන් කරේ නෑ වැඩියේ. නමුත් TXAA එක ගැන සදහන් කරා Kepler සහ Fermi architecture එකේ වෙනස පෙන්වන්න.

Budget එක ලොකු නම් මොක ගත්තත් එකයි නමුත් මූගේ Budget එක Limited වෙනකොට Powerful Card ගන්න බෑ එතකොට අඩු ගාණට හැමදේම කරගන්නයි බලන්න ඕනේ.

[QUOTE="Arkham Knight, post: 16394830, member: 500755"] [SIZE=3]මම දාපු එක ආයි බලන්න. Brand දෙකේ තියෙන විශේෂ features ගැනයි මම ඒකේ දාලා තියෙන්නේ. Nvidia/ATI මොක ගත්තත් දෙකම දෙකයි නමුත් Nvidia ගත්තම PhysX API එකේ වාසිය හම්බ වෙනවා, ATI ගත්තම Mantle API එකේ වාසිය හම්බ වෙනවා. ඒක ගැනයි මම කිව්වේ. [/SIZE][SIZE=3]ඉතින් කැමති එකෙක් කැමති එකක් තෝරගන්න එකයි තියෙන්නේ. ATI ගත්තොත් PhysX හම්බ වෙන්නේ නෑ Limited Budget එකක් තියෙන එකෙක්ට තවත් card එකක් ගන්න බෑ PhysX දාන්න. උබ ඌගේ Budget එක බලලා හිටපන් ඊට කලින්. PhysX උබට වැඩක් නැති වුනාට ඒක ගොඩක් එවුන්ට වැඩක් තියෙනවා. PhysX බලන්න කට්ට කන්න ඕන නෑ. Mafia 2, Batman එකේ එහෙම හොදටම ඒක පේනවා. අතේ ඇගිලි ගාණකට වඩා අඩුවෙන් තියෙන්න පුලුවන්. නමුත් එහෙම බැලුවොත් AAA tittles games තියෙන්නේ 100 කට අඩු වෙන් කියලා computer එකක් ගන්න එකත් තේරුමක් නෑ. GTA වගේ game වලටම computer එක upgrade කරන මිනිස්සු ඕන තරම් ඉන්නවා ලංකාවේ වුනත්. Brand දෙකේ මීට වඩා විශේෂ features තියෙනවා උදාහරණය්ට Nvidia එකේ නම් Gsync, NVIDIA 3D Vision , TXAA, ATI එකේ නම් TressFx, MLAA,Mantle මේ technologies enable වෙන්නේ අදාළ brand එකේ graphic card එකක් තිබුනොත් විතරයි උදාහරණයකට TressFX තියෙනවා Tomb Raider එකේ මේකෙන් තමයි Hair Simulation එක වැඩ කරන්නේ. නමුත් ඒවා එච්චර අදාළ නැති නිසා මම සදහන් කරේ නෑ වැඩියේ. නමුත් TXAA එක ගැන සදහන් කරා Kepler සහ Fermi [/SIZE][SIZE=3][SIZE=3]architecture [/SIZE]එකේ වෙනස පෙන්වන්න. Budget එක ලොකු නම් මොක ගත්තත් එකයි නමුත් මූගේ Budget එක Limited වෙනකොට Powerful Card ගන්න බෑ එතකොට අඩු ගාණට හැමදේම කරගන්නයි බලන්න ඕනේ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom