Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Gaming Vga
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උබ කරන්නේ OP ට හොද gaming experience එකක් ගන්න එක නැති කරන්න හදන එකයි. physx එක මම අල්ලගෙන දගලනවා නෙවෙයි නමුත් physx එක වටිනවා technology එකක් වශයෙන් 560/460 card එකක් ලාභෙට අරගෙන PhysX දාගන්න එක හොදයි 650 එකක් අරගෙන PhysX දාලා fps එක playable මට්ටමට වඩා slow කරගන්නවට වඩා. උබ ලොකු ගාණක් දීලා graphic card එකක් ගත්තට මූට තියෙන්නේ අඩු budget එකක්

උබ මූව නොමග යවන එක කරන්නේ 40fps නැත්නම් full experience ගන්න බෑ කියලා. ඇයි නැත්තේ 60fps එකක් ඕනේ ගොඩක් වෙලාවට actions games වලටයි, adventure, strategy, simulation, වගෙ ගොඩක් games වලට එහෙම ඕන නෑ 30fps තිබුනත් හොදටම ඇති. actions වුනත් 30~35fps තියෙනවා නම් ඇති 40fps ඕන නෑ full experience ගන්න.

budget එක 25-28 කිව්වම 31 ගාණක් දානවා. lol

මේකෙන් කිසිම උදව්වක් නෑ OP ට. ඌට ඕනේ

25-28 අතර card එකක් එතනින් එහාට card ගැන මම කියන්නේ නෑ.

@hiro_nakamura

අවසාන වශයෙන් මම කියන්නේ මෙච්චරයි 460/560 card එකක් ගන්න. උබට ඕනම game එකක් හොදට ගහන්න පුලුවන්. series එක වැඩියි කියලා 600 series එකට යන්න එපා. සල්ලි වැඩියෙන් වියදම් කරන්න පුලුවන් නම් 660 ගනින් නැත්නම් 460/560 එකට වෙලා ඉන්න. එතනිනුත් 560 එක තමයි හොදම ඔය price එකට ගන්න පුලුවන් හොදම performance එකක් තියෙන. card එක පරණ නෑ ඒක release වුනෙත් 2011 දී මේ 2014 එතකොට ඇවිල්ලත් අවුරුදු 3 යි.

[QUOTE="Arkham Knight, post: 16396068, member: 500755"] [SIZE=3] උබ කරන්නේ OP ට හොද gaming experience එකක් ගන්න එක නැති කරන්න හදන එකයි. physx එක මම අල්ලගෙන දගලනවා නෙවෙයි නමුත් physx එක වටිනවා technology එකක් වශයෙන් 560/460 card එකක් ලාභෙට අරගෙන PhysX දාගන්න එක හොදයි 650 එකක් අරගෙන PhysX දාලා fps එක playable මට්ටමට වඩා slow කරගන්නවට වඩා. උබ ලොකු ගාණක් දීලා graphic card එකක් ගත්තට මූට තියෙන්නේ අඩු budget එකක් උබ මූව නොමග යවන එක කරන්නේ 40fps නැත්නම් full experience ගන්න බෑ කියලා. ඇයි නැත්තේ 60fps එකක් ඕනේ ගොඩක් වෙලාවට actions games වලටයි, adventure, strategy, simulation, වගෙ ගොඩක් games වලට එහෙම ඕන නෑ 30fps තිබුනත් හොදටම ඇති. actions වුනත් 30~35fps තියෙනවා නම් ඇති 40fps ඕන නෑ full experience ගන්න. budget එක 25-28 කිව්වම 31 ගාණක් දානවා. lol මේකෙන් කිසිම උදව්වක් නෑ OP ට. ඌට ඕනේ [/SIZE] [SIZE=3][SIZE=3]25-28 අතර card එකක් එතනින් එහාට card ගැන මම කියන්නේ නෑ. @hiro_nakamura අවසාන වශයෙන් මම කියන්නේ මෙච්චරයි 460/560 card එකක් ගන්න. උබට ඕනම game එකක් හොදට ගහන්න පුලුවන්. series එක වැඩියි කියලා 600 series එකට යන්න එපා. සල්ලි වැඩියෙන් වියදම් කරන්න පුලුවන් නම් 660 ගනින් නැත්නම් 460/560 එකට වෙලා ඉන්න. එතනිනුත් 560 එක තමයි හොදම ඔය price එකට ගන්න පුලුවන් හොදම performance එකක් තියෙන. card එක පරණ නෑ ඒක release වුනෙත් 2011 දී මේ 2014 එතකොට ඇවිල්ලත් අවුරුදු 3 යි.:P [/SIZE] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom