Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Gaming Vga
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උබට උත්තරය දීලා ඇති ආයි බලපන්. ඌගේ Budget එක අඩුයි එතකොට 31 එකට 270 ගන්න බෑ. උබ ඌට සල්ලි දීපන් කෝ එතකොට මම හොද card එකක් කියන්නම්.

එහෙම තිබුනත් Performance එක flops 10~20 ක් අඩුවෙන් වුනත් PhysX වගේ technology එකක් ගන්න එක වටිනවා. මම කලින් දාපු comment කියෙව්වම ඕනම එකෙක්ට තේරෙනවා PhysX ගැන නෙවෙයි කියන්නේ මම කියන්නේ තමන්ට Maximum විදියට වාසියක් එන එක ගැනයි. මූගේ budget එකේ හැටියට හොද powerful ATI card එකක් නෑ තිබුනත් ඒක nvidia එකේ මීට සමගාමි ඒවාට වඩා powerful නෑ එතකොට features බලන එකයි වටින්නේ. ATI එකේ ඒ තරම් වටිනා features නෑ Mantle API එක හැරෙන්න නමුත් මූගේ ළග හොද CPU එකක් තියෙන නිසා bottleneck වෙන්නේ නෑ,Mantle API එක CPU එකෙන් GPU එක Bottleneck කරනවා නම් විතරයි හොද. ඉතින් NVidia එක ගන්න එක වටිනවා Physx නිසා මම නෙවෙයි උබයි මෝඩයා මචන්. උබ මම කියන ඒක තේරුම් ගන්නේ නෑ ඒ වගේම උබ ඌගේ budget එකට උඩින් තියෙන card එකක් ගැන බයිලාවක් ගහනවා. budget එක 25-28 නම් 31 එකේ card එකක් ගැන කියන්නේ උබට අන්ධ කයිප්පුවද? අනික 31 කට ඔච්චර card එකක් අරගෙන PhysX වගේ හොද technology එකක් නැති කරගන්න එක පාඩුවක්.

ඊට වඩා හොදයි. GTX 660 ගන්නව 36 ක් දීලා. GTX 660 Powerful නෑ තමයි R9 270x ට වඩා නමුත් මම කලින් සදහන් කරා වගේ performance එක පොඩ්ඩක් අඩු වුනාට හොද features ලැබෙනවා නම් ඒක සැලකිය යුතු දෙයක් නෙවෙයි. උදාහරණයකට PhysX

මෙන්න Benchmark ටික

http://gpuboss.com/gpus/Radeon-R9-270X-vs-GeForce-GTX-660

Battlefield 3 (2013)

Radeon R9 270X

84.3 fps

GeForce GTX 660

82.5 fps

Password Mark

Radeon R9 270X

4,503

GeForce GTX 660

4,112

Crysis 3

http://hothardware.com/articleimages/Item2115/cry1.png

Radeon R9 270X

20.49 fps

GeForce GTX 660

19.67 fps

මේක දිහා බැලුවම හොදටම පේනෙවි Performance එකේ ලොකු වෙනසක් නෑ. 31 ට වඩා GTX 660 36 ට ගන්න එක වාසියි PhysX නිසාම Performance එකේ පොඩි අඩුවක් වුනත් ඒක ලොකු වෙනසක් නෙවෙයි.

Battlefield 3 එකේ තියෙන්නේ 2fps වෙනසක්. ලොල් Crysis 3 එකේ තියෙන්නේ 0.X~ fps වගේ. Budget එකට උඩින් යනවා නම් ඕන තරම් හොද card තියෙනවා.

[QUOTE="Arkham Knight, post: 16396888, member: 500755"] [SIZE=3]උබට උත්තරය දීලා ඇති ආයි බලපන්. ඌගේ Budget එක අඩුයි එතකොට 31 එකට 270 ගන්න බෑ. උබ ඌට සල්ලි දීපන් කෝ එතකොට මම හොද card එකක් කියන්නම්. එහෙම තිබුනත් Performance එක flops 10~20 ක් අඩුවෙන් වුනත් PhysX වගේ technology එකක් ගන්න එක වටිනවා. මම කලින් දාපු comment කියෙව්වම ඕනම එකෙක්ට තේරෙනවා PhysX ගැන නෙවෙයි කියන්නේ මම කියන්නේ තමන්ට Maximum විදියට වාසියක් එන එක ගැනයි. මූගේ budget එකේ හැටියට හොද powerful ATI card එකක් නෑ තිබුනත් ඒක nvidia එකේ මීට සමගාමි ඒවාට වඩා powerful නෑ එතකොට [/SIZE][SIZE=3]features බලන එකයි වටින්නේ. ATI එකේ ඒ තරම් වටිනා features නෑ Mantle API එක හැරෙන්න නමුත් මූගේ ළග හොද CPU එකක් තියෙන නිසා [/SIZE][SIZE=3][SIZE=3]bottleneck [/SIZE]වෙන්නේ නෑ,[/SIZE][SIZE=3][SIZE=3]Mantle API එක CPU එකෙන් GPU එක Bottleneck කරනවා නම් විතරයි හොද.[/SIZE] ඉතින් NVidia එක ගන්න එක වටිනවා Physx නිසා මම නෙවෙයි උබයි මෝඩයා මචන්. උබ මම කියන ඒක තේරුම් ගන්නේ නෑ ඒ වගේම උබ ඌගේ budget එකට උඩින් තියෙන card එකක් ගැන බයිලාවක් ගහනවා. budget එක 25-28 නම් 31 එකේ card එකක් ගැන කියන්නේ උබට අන්ධ කයිප්පුවද? අනික 31 කට ඔච්චර card එකක් අරගෙන PhysX වගේ හොද technology එකක් නැති කරගන්න එක පාඩුවක්. ඊට වඩා හොදයි. GTX 660 ගන්නව 36 ක් දීලා. GTX 660 Powerful නෑ තමයි R9 270x ට වඩා නමුත් මම කලින් සදහන් කරා වගේ performance එක පොඩ්ඩක් අඩු වුනාට හොද features ලැබෙනවා නම් ඒක සැලකිය යුතු දෙයක් නෙවෙයි. උදාහරණයකට PhysX මෙන්න Benchmark ටික [URL]http://gpuboss.com/gpus/Radeon-R9-270X-vs-GeForce-GTX-660[/URL] [/SIZE] [B]Battlefield 3 (2013)[/B] [URL="http://gpuboss.com/graphics-card/Radeon-R9-270X"]Radeon R9 270X [/URL] 84.3 fps [URL="http://gpuboss.com/graphics-card/GeForce-GTX-660"]GeForce GTX 660 [/URL] 82.5 fps [SIZE=3] [B]Password Mark[/B] [/SIZE] [URL="http://gpuboss.com/graphics-card/Radeon-R9-270X"]Radeon R9 270X [/URL] 4,503 [URL="http://gpuboss.com/graphics-card/GeForce-GTX-660"]GeForce GTX 660 [/URL] 4,112 [SIZE=3] Crysis 3 [URL]http://hothardware.com/articleimages/Item2115/cry1.png[/URL] [/SIZE] [SIZE=3][URL="http://gpuboss.com/graphics-card/Radeon-R9-270X"]Radeon R9 270X[/URL] 20.49 fps [/SIZE][SIZE=3][URL="http://gpuboss.com/graphics-card/GeForce-GTX-660"]GeForce GTX 660[/URL] 19.67 fps මේක දිහා බැලුවම හොදටම පේනෙවි Performance එකේ ලොකු වෙනසක් නෑ. 31 ට වඩා GTX 660 36 ට ගන්න එක වාසියි PhysX නිසාම Performance එකේ පොඩි අඩුවක් වුනත් ඒක ලොකු වෙනසක් නෙවෙයි. [/SIZE][SIZE=3][SIZE=3]Battlefield [/SIZE]3 එකේ තියෙන්නේ 2fps වෙනසක්. ලොල් Crysis 3 එකේ තියෙන්නේ 0.X~ fps වගේ. Budget එකට උඩින් යනවා නම් ඕන තරම් හොද card තියෙනවා. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom