Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Yesterday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Yesterday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Gaming Vga
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඒ ගත්තට වැඩක් නෑ. Performance එක විතරක් තිබිලා කන්නද? gaming වලට අවශ්‍යය technology නැතුව?

ඌට ටික කාලයක් ඉදලා 31 එකට යන්න පුලුවන් නම් ඔය විදියටම තවත් හිටියොත් 36 ටත් යන්න පුලුවන් උබේ තර්කය අනුව.

lol PhysX තියෙන games 30+ කට වඩා තියෙනවා.බොරු කියන එපා. (මම කලින් දාලා තියෙන post බලන්න)

http://physxinfo.com/

තව Upcoming games ගොඩක් තියෙනවා PhysX තියෙන

http://physxinfo.com/wiki/Upcoming_GPU_PhysX_games

THE WITCHER 3 , Batman Arkham Knight වගේ මේවා සුපිරි game මේවා හුජ්ජ game නෙවෙයි.

මේ හැම game එකේම visual effects යම් යම් මට්ටම් වලින් improve වෙනවා PhysX නිසා. දැන් කියන්න එපා PhysX චුට්ටක් තියෙනවා අරවා මේවා කථා. චුට්ට වුනත් සැලකිය යුතු මට්ටමේ visual effect එකක් තියෙනවා මේ හැම game එකේම. නැත්නම් පේන්නේ නැති ඒවාට PhysX දාලා Nvidia එකට Royalty fee එක ගෙවන්නේ මොකටද?

game එකේ performance එකම නෙවෙයි quality එකත් වටිනවා.

PhysX games 30+ කට වඩා තියෙනවා තවත් upcoming games එනවා ඒ වගේම AAA Tittles games මහ ලොකු ගොඩාක් නෑ.

GTX 560 Performance එක ටිකක් අඩු වුනත් (265 එකට සාපේක්ෂ ලෙස) Quality එක අතින් ඉහළයි PhysX නිසා.

නෑ GTX 560 එක ඇති. Performance එක ටිකක් අඩු වුනාට PhysX වගේ Technology එක්ක සසදන කොට ඒක ලොකු පාඩුවක් නෙවෙයි. මම කලින් දැම්මා වගේ Performance එකේ අඩු වීමක් වෙන්නේ බොහොම ටිකයි.

36 යි. එතකොට

270 vs 660 ගියොත්

Battlefield 3 එකේ තියෙන්නේ 2fps වෙනසක්. ලොල් Crysis 3 එකේ තියෙන්නේ 0.X~ fps වගේ. ඔච්චර ගාණක් දීලා 270 ගන්න එකේ 660 36 ක් දීලා PhysX technology එකත් එක්ක gtx 660 card එකක් ගන්න එක වටිනවා. FpS 1,2 ක් වගේ නෙවෙයි PhysX වගේ technology එකක් ගත්තම ඒක ඕනේම PhySX තියෙන game එකකට බය නැතුව use කරන්න පුලුවන්.

lol මම PhysX වලට Obsessed වෙලා නෑ මම කියන්නේ තමන්ට වැඩියෙන්ම ලැබෙන වාසියක් ගැනයි හොද Price එකක් ඇතුලත. Nvidia card එකක් ගන්න එක වටිනවා. 270 ට යන්න පුලුවන් එහෙනම් තව ටිකක් ඉදලා 36 ක් දීලා 660 ම ගන්න එක හොදයි Performance එකේ තියෙන්නේ 3~2 ක වගේ fps drop එකක් නමුත් ඒක ප්‍රශ්ණයක් නෑ මොකද PhsyX game එකක් ගහන්න පුලුවන් PhysX Normal/High දාලා මේ card එකේ හොද Performance /Quality එකක් සහිතව. ATI එකක් ගත්තොත් PhysX නෑ Performance එක 3~2 වැඩියි නමුත් PhysX නැති නිසා Quality එක සෑහෙන අඩුයි ඒක නිසා වැඩක් නෑ. අනික දැන් ගොඩක් games CPU Optimized මූ ළග i5 ක් තියෙන නිසා 3~2 fps වැඩි වීම වැඩක් නෑ, 30fps එනවා නම් 33fps වුනා කියලා වෙනසක් නෑ නමුත් PhysX තියෙනවා 30fps වුනත් ගහන එක වටිනවා මොකද Quality එක සෑහෙන වැඩි වෙනවා PhysX On game එකක.

[QUOTE="Arkham Knight, post: 16397148, member: 500755"] [SIZE=3] ඒ ගත්තට වැඩක් නෑ. Performance එක විතරක් තිබිලා කන්නද? gaming වලට අවශ්‍යය technology නැතුව? ඌට ටික කාලයක් ඉදලා 31 එකට යන්න පුලුවන් නම් ඔය විදියටම තවත් හිටියොත් 36 ටත් යන්න පුලුවන් උබේ තර්කය අනුව. lol PhysX තියෙන games 30+ කට වඩා තියෙනවා.බොරු කියන එපා. (මම කලින් දාලා තියෙන post බලන්න) [url]http://physxinfo.com/[/url] තව Upcoming games ගොඩක් තියෙනවා PhysX තියෙන [url]http://physxinfo.com/wiki/Upcoming_GPU_PhysX_games[/url] THE WITCHER 3 , Batman Arkham Knight වගේ මේවා සුපිරි game මේවා හුජ්ජ game නෙවෙයි. මේ හැම game එකේම visual effects යම් යම් මට්ටම් වලින් improve වෙනවා PhysX නිසා. දැන් කියන්න එපා PhysX චුට්ටක් තියෙනවා අරවා මේවා කථා. චුට්ට වුනත් සැලකිය යුතු මට්ටමේ visual effect එකක් තියෙනවා මේ හැම game එකේම. නැත්නම් පේන්නේ නැති ඒවාට PhysX දාලා Nvidia එකට Royalty fee එක ගෙවන්නේ මොකටද? game එකේ performance එකම නෙවෙයි quality එකත් වටිනවා. PhysX games 30+ කට වඩා තියෙනවා තවත් upcoming games එනවා ඒ වගේම AAA Tittles games මහ ලොකු ගොඩාක් නෑ. GTX 560 Performance එක ටිකක් අඩු වුනත් (265 එකට සාපේක්ෂ ලෙස) Quality එක අතින් ඉහළයි PhysX නිසා. නෑ GTX 560 එක ඇති. Performance එක ටිකක් අඩු වුනාට PhysX වගේ Technology එක්ක සසදන කොට ඒක ලොකු පාඩුවක් නෙවෙයි. මම කලින් දැම්මා වගේ Performance එකේ අඩු වීමක් වෙන්නේ බොහොම ටිකයි. 36 යි. එතකොට [/SIZE] [SIZE=3][SIZE=3]270 vs 660 ගියොත් [/SIZE]Battlefield 3 එකේ තියෙන්නේ 2fps වෙනසක්. ලොල් Crysis 3 එකේ තියෙන්නේ 0.X~ fps වගේ. ඔච්චර ගාණක් දීලා 270 ගන්න එකේ 660 36 ක් දීලා PhysX technology එකත් එක්ක gtx 660 card එකක් ගන්න එක වටිනවා. FpS 1,2 ක් වගේ නෙවෙයි PhysX වගේ technology එකක් ගත්තම ඒක ඕනේම PhySX තියෙන game එකකට බය නැතුව use කරන්න පුලුවන්. lol මම PhysX වලට Obsessed වෙලා නෑ මම කියන්නේ තමන්ට වැඩියෙන්ම ලැබෙන වාසියක් ගැනයි හොද Price එකක් ඇතුලත. Nvidia card එකක් ගන්න එක වටිනවා. 270 ට යන්න පුලුවන් එහෙනම් තව ටිකක් ඉදලා 36 ක් දීලා 660 ම ගන්න එක හොදයි Performance එකේ තියෙන්නේ 3~2 ක වගේ fps drop එකක් නමුත් ඒක ප්‍රශ්ණයක් නෑ මොකද PhsyX game එකක් ගහන්න පුලුවන් PhysX Normal/High දාලා මේ card එකේ හොද Performance /Quality එකක් සහිතව. ATI එකක් ගත්තොත් PhysX නෑ Performance එක 3~2 වැඩියි නමුත් PhysX නැති නිසා Quality එක සෑහෙන අඩුයි ඒක නිසා වැඩක් නෑ. අනික දැන් ගොඩක් games CPU Optimized මූ ළග i5 ක් තියෙන නිසා 3~2 fps වැඩි වීම වැඩක් නෑ, 30fps එනවා නම් 33fps වුනා කියලා වෙනසක් නෑ නමුත් PhysX තියෙනවා 30fps වුනත් ගහන එක වටිනවා මොකද Quality එක සෑහෙන වැඩි වෙනවා PhysX On game එකක. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom