Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Today at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Jun 5, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Gaming Vga
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1080p යන්නේ නැති වුනාට ඊට ළගින් යන Resolution එකේ ප්රශ්ණයක් නැතුව Physx High දාලා ගහන්න පුලුවන් GTX 560 උබ නොදන්න දේවල් කියවන්නේ නැතුව හිටපන් කෝ.

එහෙම ඇදෙන්නේ නෑ. ගහලා බලලා කියපන් ගොඩක් Popular games tittles වල Physx තියෙනවා ගිහින් බලපන් මම දාපු List එකේ. එකම බයිලාව කියවන්නේ නැතුව. Physx කියන්නේ Major technology එකක්. ඒක නැතුව Quality එකෙන් වැඩක් නෑ.

ඉස්සෙල්ලා කිව්වා Physx games තියෙන්නේ 2,3 කියලා දැන් කියනවා චාටර් එක වහන්න 90% game වල Physx නෑ කියලා ළෝළ්. කියපු දේ වෙනස් කරන එකෙක් උබ නම්.

Physx කියන්නේ ලොකු තමයි තමයි. ලොල්

පුලුවන් නම් Unreal Engine 4 එකේ DEMO එක බලපන්

https://www.youtube.com/watch?v=dD9CPqSKjTU

බලලා කථා කරපන්.මේ ගොඩ නැගිලි කඩා වැටීම, රෙදි සෙලවීම, මෙතන effects වලින් බහුතරය වෙන්නේ Physx මගින් උබට ඒක ඕන නැත්තේ උබ Physx ගැන දන්නේ නැති නිසා නමුත් දන්න එකා දන්නවා ඒක වටිනවා කියලා. Batman series එකේම Heavy Physx තියෙනවා. ඒක ගහලා තියෙන ඕනෙම එකෙක් දන්නවා Physx නිසා game එක කොච්චර ලස්සනද කියලා, Mafia 2 එකෙත් එහෙමයි.

උබට ඒක ඔන නැත්නම් උබේ card මූට දීපන් කෝ. උබට මාර පුකේ ඇම්මක් තියෙන්නේ.

දැන් වුනත් පුලුවන් 560 card එකක් ගන්න. Unity එකේ ඕන තරම් තැන් තියෙනවා ගිහින් බලපන්. නැත්නම් උන් Order කරලා හරි ගෙනත් දෙයි. නොදන්න දේවල් කියවන්න එපා.

270 card එකෙන් වැඩක් නෑ Performance එකම නෙවෙයි Gaming කියන්නේ Quality එකත් තියෙන්න ඕනේ.

ATI කියලා එකක් තියෙනවා. නොදන්න දේවල් ආයි කියවනවා. AMD එක ATI එක ගත්තට තවමත් ATI එක Subsidiary එකක් වශයෙන් operate වෙන්නේ.

560 ගන්න පුලුවන්. උබට වගේ කම්මැලි කමට කඩවලට ගියොත් නම් බෑ නමුත් පොඩ්ඩක් ඇවිද්දොත් ඕන දෙයක් හොයාගන්න පුලුවන් දැන් මගෙන් අහන්න එපා කඩ ගැන උබම ගිහින් බලපන්..

නෑ Performance එකම නෙවෙයි Quality එකත් බලන්න ඕනේ. Quality එක අතින් ගත්තම ATI එක පරාදයි Mid range computer එකක i7 වගේ තියෙනවා ATI card එකක් තිබ්බත් කමක් නෑ එතකොට Physx CPU Accelerated දාන්න පුලුවන් නිසා නමුත් i5 එක Powerful මදි. අනික nvidia එකෙන් CPU එකට Physx optimize කරලා නෑ ඉතින් ගොඩක් Slow.

ආයි නොදන්න මගුලක් කියවනවා. PC games console port වෙන්න පුලුවන් නමුත් Nvidia එකේ PhysX SDK එක මගින්, ආයි ඒවා Reprogram කරනවා PC version එකට ඊට පස්සේ PC එකට Optimize කරනවා. එතකොට මොකක් වුනත් ප්රශ්ණයක් නෑ.

[QUOTE="Arkham Knight, post: 16397709, member: 500755"] 1080p යන්නේ නැති වුනාට ඊට ළගින් යන Resolution එකේ ප්රශ්ණයක් නැතුව Physx High දාලා ගහන්න පුලුවන් GTX 560 උබ නොදන්න දේවල් කියවන්නේ නැතුව හිටපන් කෝ. එහෙම ඇදෙන්නේ නෑ. ගහලා බලලා කියපන් ගොඩක් Popular games tittles වල Physx තියෙනවා ගිහින් බලපන් මම දාපු List එකේ. එකම බයිලාව කියවන්නේ නැතුව. Physx කියන්නේ Major technology එකක්. ඒක නැතුව Quality එකෙන් වැඩක් නෑ. ඉස්සෙල්ලා කිව්වා Physx games තියෙන්නේ 2,3 කියලා දැන් කියනවා චාටර් එක වහන්න 90% game වල Physx නෑ කියලා ළෝළ්. කියපු දේ වෙනස් කරන එකෙක් උබ නම්. Physx කියන්නේ ලොකු තමයි තමයි. ලොල් :lol: පුලුවන් නම් Unreal Engine 4 එකේ DEMO එක බලපන් [URL]https://www.youtube.com/watch?v=dD9CPqSKjTU[/URL] බලලා කථා කරපන්.මේ ගොඩ නැගිලි කඩා වැටීම, රෙදි සෙලවීම, මෙතන effects වලින් බහුතරය වෙන්නේ Physx මගින් උබට ඒක ඕන නැත්තේ උබ Physx ගැන දන්නේ නැති නිසා නමුත් දන්න එකා දන්නවා ඒක වටිනවා කියලා. Batman series එකේම Heavy Physx තියෙනවා. ඒක ගහලා තියෙන ඕනෙම එකෙක් දන්නවා Physx නිසා game එක කොච්චර ලස්සනද කියලා, Mafia 2 එකෙත් එහෙමයි. උබට ඒක ඔන නැත්නම් උබේ card මූට දීපන් කෝ. උබට මාර පුකේ ඇම්මක් තියෙන්නේ. දැන් වුනත් පුලුවන් 560 card එකක් ගන්න. Unity එකේ ඕන තරම් තැන් තියෙනවා ගිහින් බලපන්. නැත්නම් උන් Order කරලා හරි ගෙනත් දෙයි. නොදන්න දේවල් කියවන්න එපා. 270 card එකෙන් වැඩක් නෑ Performance එකම නෙවෙයි Gaming කියන්නේ Quality එකත් තියෙන්න ඕනේ. ATI කියලා එකක් තියෙනවා. නොදන්න දේවල් ආයි කියවනවා. AMD එක ATI එක ගත්තට තවමත් ATI එක Subsidiary එකක් වශයෙන් operate වෙන්නේ. 560 ගන්න පුලුවන්. උබට වගේ කම්මැලි කමට කඩවලට ගියොත් නම් බෑ නමුත් පොඩ්ඩක් ඇවිද්දොත් ඕන දෙයක් හොයාගන්න පුලුවන් දැන් මගෙන් අහන්න එපා කඩ ගැන උබම ගිහින් බලපන්.. :lol: නෑ Performance එකම නෙවෙයි Quality එකත් බලන්න ඕනේ. Quality එක අතින් ගත්තම ATI එක පරාදයි Mid range computer එකක i7 වගේ තියෙනවා ATI card එකක් තිබ්බත් කමක් නෑ එතකොට Physx CPU Accelerated දාන්න පුලුවන් නිසා නමුත් i5 එක Powerful මදි. අනික nvidia එකෙන් CPU එකට Physx optimize කරලා නෑ ඉතින් ගොඩක් Slow. ආයි නොදන්න මගුලක් කියවනවා. PC games console port වෙන්න පුලුවන් නමුත් Nvidia එකේ PhysX SDK එක මගින්, ආයි ඒවා Reprogram කරනවා PC version එකට ඊට පස්සේ PC එකට Optimize කරනවා. එතකොට මොකක් වුනත් ප්රශ්ණයක් නෑ. [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom