Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Gaming Vga
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලොල්

<GAMER>/index.php?action=profile;area=statistics;u=3770

මූ gamer එකේ ඉදගෙන redline එකේ price list එක බලලයි හැම දේම කියන්නේ.

zaffarn හම්බයා ඊයේ අළුත් price list දැම්මා එකේ තමයි ඔය gtx 750 එක ගැන දාලා තියෙන්නේ.

මූ මට online අනාතයලු නමුත් බලනකොට ඌ කරන්නේ redline එකේ price list එක බලලා මෙතන පොරටෝක් දෙන එකයි. redline එකේ fermi cards උන් දාන්නේ නැත්තේ උන්ට ඕනේ අළුත් card ටික විකුණගන්න ඕන නිසයි. unity එකේ වටයක් දැම්මොත් fermi නෙවෙයි geforce 5000 series card වුනත් warranty ඇතුව හොයාගන්න පුලුවන්. මම ගිය අවුරුදේ ගත්තා geforce 6000 card එකක් ඊට පස්සේ ගත්තා geforce 9500 card එකක් මේ පරණ card ඕන එකක් unity එකේ තියෙනවා ඒ විතරක් නෙවෙයි මගේ පරණ motherboard එකක් මාරු කරල දුන්නා ඒ board එකකටම මේ ළගදි. පොඩ්ඩක් වටයක් දාපන් unity එකේ ඕන තරම් hardware තියෙනවා.

ලොල් redline අනාතයා. හික්ස්

EDIT:

මම කියන්නේ මෙච්චරයි අන්තිමට අළුත් series පස්සේ යන්න එපා. mid range/high range එකේ දැනට තියෙන එච්චර පරණ නැති dx11 API එක support කරන graphic card එකක් ගන්න. ගාණත් අඩුයි dx12 games එනකම් use කරන්නත් පුලුවන්, (dx12 API එකේ details release කරන්නේ 2014/Mar/20 release කරන්නේ 2015 කියන්නේ එතකොට games එයි 2016 මුළ වගේ) performance එකත් හොදයි. Physx MAX දාන්න ඕනේ නම් ඕනේම game එකෙක එහෙනම් high end card එකක් තමයි ගැලපෙන්නේ 470/480/580 වගේ (මේකේ වාසිය තමයි අළුත් series එකක mid range card එකක් ගන්න සල්ලි වලින් මේ කලින් කියපු high end card එකක් ගන්න පුලුවන්)

නමුත් Normal Physx සහා සමහර games වල Physx Normal to Low (Batman එකේ නම් High දාන්නත් පුලුවන්) දාලා අනෙක් Settings Max දාලා, SSAO Normal/LOW සහා AA වලට SMAA library එක දාලා ඕනේම game එකක් ගහන්න පුලුවන් 1080p resolution එකට අඩුවෙන් Quad Core CPU එකක් තියෙනවා නම්.

2014 හැටියට ගෙවන ගාණට හොදම card එක gtx 760 ඊට පස්සේ තියෙන්නේ gtx 560

මූගේ budget එකේ හැටියට gtx 760 ගන්න බෑ ඉතින් ඒක නිසයි මම gtx 560 recommend කරේ. gtx 460 හොදයි ගාණ තවත් අඩුවෙන් ඕනේ නම්.

මට කියන්න තියෙන්නේ එච්චරයි. මම මෙතනින් ඉවරයි මේ thread එකේ දී

unsubscribe.  මේක බොරු debate එකක් විතරයි redline කාක්කෙක් එක්ක.

[QUOTE="Arkham Knight, post: 16403435, member: 500755"] [SIZE=3]ලොල් <GAMER>/index.php?action=profile;area=statistics;u=3770 මූ gamer එකේ ඉදගෙන redline එකේ price list එක බලලයි හැම දේම කියන්නේ. zaffarn හම්බයා ඊයේ අළුත් price list දැම්මා එකේ තමයි ඔය gtx 750 එක ගැන දාලා තියෙන්නේ. මූ මට online අනාතයලු නමුත් බලනකොට ඌ කරන්නේ redline එකේ price list එක බලලා මෙතන පොරටෝක් දෙන එකයි. redline එකේ fermi cards උන් දාන්නේ නැත්තේ උන්ට ඕනේ අළුත් card ටික විකුණගන්න ඕන නිසයි. unity එකේ වටයක් දැම්මොත් fermi නෙවෙයි geforce 5000 series card වුනත් warranty ඇතුව හොයාගන්න පුලුවන්. මම ගිය අවුරුදේ ගත්තා geforce 6000 card එකක් ඊට පස්සේ ගත්තා geforce 9500 card එකක් මේ පරණ card ඕන එකක් unity එකේ තියෙනවා ඒ විතරක් නෙවෙයි මගේ පරණ motherboard එකක් මාරු කරල දුන්නා ඒ board එකකටම මේ ළගදි. පොඩ්ඩක් වටයක් දාපන් unity එකේ ඕන තරම් hardware තියෙනවා. ලොල් redline අනාතයා. හික්ස් EDIT: මම කියන්නේ මෙච්චරයි අන්තිමට අළුත් series පස්සේ යන්න එපා. mid range/high range එකේ දැනට තියෙන එච්චර පරණ නැති dx11 API එක support කරන graphic card එකක් ගන්න. ගාණත් අඩුයි dx12 games එනකම් use කරන්නත් පුලුවන්, (dx12 API එකේ details release කරන්නේ 2014/Mar/20 release කරන්නේ 2015 කියන්නේ එතකොට games එයි 2016 මුළ වගේ) performance එකත් හොදයි. Physx MAX දාන්න ඕනේ නම් ඕනේම game එකෙක එහෙනම් high end card එකක් තමයි ගැලපෙන්නේ 470/480/580 වගේ (මේකේ වාසිය තමයි අළුත් series එකක mid range card එකක් ගන්න සල්ලි වලින් මේ කලින් කියපු high end card එකක් ගන්න පුලුවන්) නමුත් Normal Physx සහා සමහර games වල Physx Normal to Low (Batman එකේ නම් High දාන්නත් පුලුවන්) දාලා අනෙක් Settings Max දාලා, SSAO Normal/LOW සහා AA වලට SMAA library එක දාලා ඕනේම game එකක් ගහන්න පුලුවන් 1080p resolution එකට අඩුවෙන් Quad Core CPU එකක් තියෙනවා නම්. :P 2014 හැටියට ගෙවන ගාණට හොදම card එක gtx 760 ඊට පස්සේ තියෙන්නේ gtx 560 මූගේ budget එකේ හැටියට gtx 760 ගන්න බෑ ඉතින් ඒක නිසයි මම gtx 560 recommend කරේ. gtx 460 හොදයි ගාණ තවත් අඩුවෙන් ඕනේ නම්. [IMG]http://i.imgur.com/0pRd5eQ.png[/IMG] මට කියන්න තියෙන්නේ එච්චරයි. මම මෙතනින් ඉවරයි මේ thread එකේ දී unsubscribe. :P මේක බොරු debate එකක් විතරයි redline කාක්කෙක් එක්ක. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom