Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Problems and Troubleshooting
Gampaha Greentech එකෙන් කොම්පියුටර් ගන්න එපා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Gampaha Greentech එකෙන් කොම්පියුටර් ගන්න එපා

මේ මම ලඟදි ගත්ත මැශින් එක, Dell XPS 410 ; ගත්ත දවස හරියටම කියන්නෙ බෑ ,එතකොට මව මාට්ටු වෙනවා; කොහොම හරි මේ Machine එක හෙන අවුලක් වෙලා ; දැන් හදන්න විදියක් නෑ, මේකෙ පවර් බට්න් එක කහපාටට නිවෙනවා පත්තුවෙනව ඒ පාර මම Neo View එකට අරං ගියා; උන් මට හිනාවෙලා කියනවා මැශින් එකේ කැපෑසිටර් ඉදිමිලාලු (Capacitor Plague)  මුන් මම මේක ගන්න කොට මාර ටෝක් එකක් දුන්නෙ , (කණ්නාඩි දාපු කෙල්ලෙක් හිටියෙ), මේකි අපි කොම්පියුටර් දැකල නෑ වගේ තමයි ටෝක් එක දුන්නෙ, එතන ඒවෙලාවෙ වෙන කොල්ලෙක් වත් හිටියෙ නෑ, හැබැයි මෙයා කෝල් එකක් අරන් මැශින් එක ගැන විස්තර කාගෙන්ද ඇහුවා,  පවර් යුනිට් එකත් වෙන එකක් තියෙන්නෙ , අනික ඔන් බෝඩ් නෙට්වර්ක් වැඩ කරන්නෙත් නෑ වෙනම Network Card එකක් ගහල තියෙන්නෙ. ; මන් ඩෙල් XPS එකක් හොය හොය හිටියෙ ටිකක් අඩුවට, මැශින් එකත් හොඳට clean කරල තිබුනා හින්දා තමයි ගත්තේ, මගෙ කරුමෙට මට ඕව එකක්වත් මීටර් උනේ නෑ. කෝල් කලාම මේකෙ හිටපු කෙල්ල කිව්වා මට විතරලු එහෙම එකක් වෙලා තියෙන්නෙ,හොර වැඩ කරන කොට ඒවා වහගන්නත් හදන එක තමයි පුදුමෙ, පස්සෙ මම ගිය්යේ නැත්තෙ මුකුත් නෙමෙයි කොල්ලෙක් හිටපු හින්දා; අනිවා ඌට කෙලල 2ක් කියල තමයි එන්නෙ, ඉතිං තව ඕවගේ ඒවාට උත්තර දෙන්න යන්න ඕනෙ නෑනෙ. බිලත් තනිරූල් පොතක කොලයක් වගේ බිලක් දෙන්නෙ , වොරන්ටි ඉල්ලන්න ඕනෙ නෑනෙ, 1 වෙනි දවසෙම රිටර්න්

කැනඩාවෙන් කොම්පියුතර් ගේනවා කියල ඩැමේජ් ඒවා මෙහෙ ගෙනත් රෙපෙයාර් කරල දෙන සීන් එකක් වගේ තමයි පේන්නෙ, .කවුරු හරි මේකෙන් අරං තියනවනන් මෙතන පෝස්ට් කරන්න.

මේ තියෙන්නෙ උන්ගෙ වෙබ් සයිට් එකයි ෆේස් බුක් පේජ් එකයි.=>

https://www.facebook.com/Greentechgampaha/

gtcomputers.ca

[QUOTE="DjAtrocity, post: 20363872, member: 555866"] [b]Gampaha Greentech එකෙන් කොම්පියුටර් ගන්න එපා[/b] [CENTER][SIZE=3][SIZE=3]මේ [/SIZE]මම ලඟදි ගත්ත [/SIZE][SIZE=3][SIZE=3]මැශින් එක[/SIZE], [B]Dell XPS 410[/B] ; ගත්ත දවස හරියටම කියන්නෙ බෑ:no: ,එතකොට මව මාට්ටු වෙනවා; [/SIZE][SIZE=3][SIZE=3]කොහොම හරි මේ Machine එක හෙන අවුලක් වෙලා ; දැන් හදන්න විදියක් නෑ, මේකෙ පවර් බට්න් එක කහපාටට නිවෙනවා පත්තුවෙනව:P [/SIZE][/SIZE][SIZE=3][SIZE=3][SIZE=3]ඒ පාර මම Neo View එකට [/SIZE][SIZE=3][SIZE=3]අරං [/SIZE]ගියා; උන් මට හිනාවෙලා කියනවා මැශින් එකේ කැපෑසිටර් ඉදිමිලාලු (Capacitor Plague) [/SIZE][/SIZE] මුන් මම මේක ගන්න කොට මාර ටෝක් එකක් දුන්නෙ :angry:, (කණ්නාඩි දාපු කෙල්ලෙක් හිටියෙ), මේකි අපි කොම්පියුටර් දැකල නෑ වගේ තමයි ටෝක් එක දුන්නෙ, එතන ඒවෙලාවෙ වෙන කොල්ලෙක් වත් හිටියෙ නෑ, හැබැයි මෙයා කෝල් එකක් අරන් මැශින් එක ගැන විස්තර කාගෙන්ද ඇහුවා, [/SIZE][SIZE=3] පවර් යුනිට් එකත් වෙන එකක් තියෙන්නෙ , අනික ඔන් බෝඩ් නෙට්වර්ක් වැඩ කරන්නෙත් නෑ වෙනම Network Card එකක් ගහල තියෙන්නෙ.[/SIZE][SIZE=3] ; මන් ඩෙල් XPS එකක් හොය හොය හිටියෙ ටිකක් අඩුවට, මැශින්:frown: එකත් හොඳට clean කරල තිබුනා හින්දා තමයි ගත්තේ,[/SIZE][SIZE=3][SIZE=3] [/SIZE][SIZE=3][SIZE=3]මගෙ කරුමෙට [/SIZE]මට ඕව එකක්වත් මීටර් උනේ නෑ[/SIZE]. කෝල් කලාම මේකෙ හිටපු කෙල්ල කිව්වා මට විතරලු එහෙම එකක් වෙලා තියෙන්නෙ,හොර වැඩ කරන කොට ඒවා වහගන්නත් හදන එක තමයි පුදුමෙ, පස්සෙ මම ගිය්යේ නැත්තෙ මුකුත් නෙමෙයි කොල්ලෙක් හිටපු හින්දා; අනිවා ඌට කෙලල 2ක් කියල තමයි එන්නෙ, ඉතිං තව ඕවගේ ඒවාට උත්තර දෙන්න යන්න ඕනෙ නෑනෙ. බිලත් තනිරූල් පොතක කොලයක් වගේ බිලක් දෙන්නෙ , වොරන්ටි ඉල්ලන්න ඕනෙ නෑනෙ, 1 වෙනි දවසෙම රිටර්න්:lol: [/SIZE] [IMG]http://www.acspcomputers.com/inventory/store_pages/imgs/dell_xps_410.jpg[/IMG] [IMG]http://www.elakiri.com/forum/attachment.php?attachmentid=65563&stc=1&d=1467596417[/IMG] [IMG]http://www.elakiri.com/forum/attachment.php?attachmentid=65565&stc=1&d=1467596416[/IMG] [SIZE=3]කැනඩාවෙන් කොම්පියුතර් ගේනවා කියල ඩැමේජ් ඒවා මෙහෙ ගෙනත් රෙපෙයාර් කරල දෙන සීන් එකක් වගේ තමයි පේන්නෙ:P, .කවුරු හරි මේකෙන් අරං තියනවනන් මෙතන පෝස්ට් කරන්න. මේ තියෙන්නෙ උන්ගෙ වෙබ් සයිට් එකයි ෆේස් බුක් පේජ් එකයි.=> [URL]https://www.facebook.com/Greentechgampaha/[/URL] [URL="http://elakiri.com/forum/gtcomputers.ca"]gtcomputers.ca[/URL] [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom