Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Gana Vananthare Hamu vunu Athbootha Manussaya
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නිට්ටෑවන් හෙවත් නිත්තෑවන් නමින් හදුන්වනු ලබන්නේ අතීතයේ ශ්‍රී ලංකාවේ වාසය කළ ගෝත්‍රික කණ්ඩායමකි.ඔවුන් මේ වනවිට සම්පූර්ණයෙන්ම මිහිතලයෙන් සමුගෙන හමාරය.ඔවුන් 19 වන සියවස දක්වා ලංකාවේ වාසය කර ඇතිබව ජනප්‍රවාදයන්ට අනුව අපට නිගමනය කල හැක.ඔවුන් මුල් කාලයේ වැද්දන් සමග ජීවත් වී ඇතැයි සැළකේ.කෙසේ නමුත් මොවුන් ගේ විනාශයට වග කිව යුත්තේ ද වැද්දන් බව මූලාශ මගින් පැහැදිළිවෙයි මෙයට හේතුව මොවුන් මිනීමස් කෑමට ගිජුකමක් දැක්වීමයි මොවුන් ගේ ග්රහනයට ලක් වූයේ ඔවුන් සමග වනාන්තරයේ එකට දිවි ගෙවූ වැද්දන්ය.වැද්දකු තනිව සිටිනු දුටු විගසින් මොවුන් ඔහු මතට කඩා පැන ඔවුන්ගේ තියුනු නිය මගින් අතුරු බහන් ඇද දමා මරා මස් කෑහ.තවද නිට්ටෑවන් විසින් වැද්දන් දඩයම් කර වේලන්නට දමා ඇති දඩමස් ආදී ආහාරද සොරා ගත්හ.මේ ආකාරයට වැද්දන්ට මොවුන්ගෙන් වූ අපමණ කෙනෙහිලි කම් හමුවේ වැද්දන් හා නිට්ටෑවන් අතර වෙෙරයක් ඇතිවීම පුදුමයට කරුණක් නොවේ.මෙම නිසා වැද්දන් විසින් නිට්ටෑවන් ගල් ගුහාවකට පන්නා දමා ගිනීලෑ බව මූලාශ්රවල දැක්වේ.නිත්තෑවෙල නිට්ටඹුව ආදී මේහා බැඳුනු ග්‍රාම නාමයන් මගින් නිට්ටටෑවන් පිළිබද පුරාවෘත්ත වලට වාග් විද්‍යාත්මක සාක්ෂි ගෙනහැර දක්වයි.බොහෝ දෙනා නිට්ටෑවන් පිළිබද සංකල්පය හුදු මිත්‍යාවක් ලෙස ගෙනහැර දැක්වුවද මෙම අදහස එකහෙලා බැහැර කල නොහැකි කරුනක් බව ඇතමුන් තර්ක කරයි.

නිට්ටෑවා යනු අඩි 3 ක් උස අර්ධ මනුෂ්‍යයෙකි. නිට්ටෑ ගැහැනිය අඩි දෙකහමාරක් උසය. මේ සත්ත්වයන් ජීවත් වන්නේ නිරුවතිනි. දිග ශක්තිමත් බාහු, ශක්තිමත් ඇඟිලිවල හටගත් දිගු ඝනකම් උල් නියපොතු, විශාල පතුල් සහිත පාද, ඇඟ පුරා වැඩුණු රතු පැහැති ලෝම විශාල ඇහි බැම සහ ඇතුළට නෙරා ගිය ඇස් කුහර නිට්ටෑවාගේ බාහිර පෙනුමය. ඔවුහු ආයුධ පාවිච්චි නොකරති. කිසිදු ප්‍රාථමික ගල් ආයුධයක් හෝ ලී ආයුධයක් ඔවුන් සතුව නැත. ඔවුන් ආයුධ වෙනුවට පාවිච්චි කරන්නේ ශක්තිමත් බාහු සහ උල් නිය සහිත ඇඟිලිය. ගෝන මුව කුළු හරක් වැනි විශාල සතුන් වටලා උන්ගේ ඇඟට රොත්ත පිටින් පනින නිට්ටෑවා එම සතුන් බිම පෙරළාගෙන නියපොතුවලින් සූරා කටින් හපා මරා දමති. ඉන්පසු ඒ මස් අමුවෙන්ම අනුභව කරති. කබරගොයා, තලගොයා, කටුස්සා වැනි සත්තු ද ඔවුන්ට ආහාර වෙයි. ඊට අමතරව හුදෙකලාව වනයේ සැරිසරන වැද්දන් සහ වැදි දරුවන් ද මරා කෑමට නිට්ටෑවෝ පුරුදුව සිටියහ. වැදි ගැහැනුන්ට අතවර කර පසුව ඔවුන් මරා අනුභව කිරීමද නිට්ටෑවන් වෙතින් සිදු විය. ඔවුන් ජීවත් වූයේ 10 සිට 20 දක්වා වූ රංචු වශයෙනි.

හියු නෙවිල් 1886 දී ලියා පළ කළ ලියෑවිල්ලකට අනුව නිට්ටෑවාගේ වාසස්ථානය වූයේ ගල්ගුහාවක් හෝ ගහක් මත තනන ලද වේදිකාවක්ය. මෙයට වහළක් තිබූ අතර එය හෙවිල්ලා තිබුණේ එය පිහිටි ගහේ කොළවලිනි. ඔවුන්ට වැදි බස සිංහල හෝ දෙමළ කතා කළ නොහැකි විය. එහෙත් මූලික වචන කිහිපයකින් සමන්විත, කටින් නගන උරුවම් බෑමට සමාන ශබ්ද කිහිපයක්ද සහිත තෙළිඟු හා සමාන භාෂාවක් ඔවුහු කතා කළහ.

නිට්ටෑවන්ගේ බල ප්‍රදේශවලට වැද්දන් ඇතුළු වූයේ නැත. එයට හේතුව මනුෂ්‍යයන් හෝ තිරිසනුන් ඝාතනය කිරීමේදී උන් අනුගමනය කළ කෲර විදියයි. වැද්දා සතෙකු දඩයම් කළ විට එම සතා හම ගැහුවේ හෝ එම සතාගේ ගාත් කපා වෙන් කර ගන්නේ සම්පූර්ණයෙන්ම ප්‍රාණය නිරුද්ධ වූ පසුවය. එහෙත් නිට්ටෑවා සතකු අනුභව කළේ ඒසතා පණපිටින් සිටියදීමය. වැද්දකු හසු වූ විට ඔහු පණ පිටින් දඟලද්දීම ඔහුගේ අතපය අමු අමුවෙන්ම කඩාගෙන කෑමට නිට්ටෑවෝ පුරුදුව සිටියහ. එබැවින් නිට්ටෑවන්ගේ බල ප්‍රදේශ තුල ගෝණන් සහ මුවන් කොතරම් සිටියත්, පැණි ලබා ගැනීමට හැකි මීවද කොතරම් තිබුණත් වැද්දො එහි ඇතුළු නොවීමට වග බලා ගත්හ. නිට්ටෑවා පිළිබඳ තවත් විශේෂ කාරණයක් වූයේ ගින්දර මොළවා ගැනීම පිළිබඳ ඔවුන් තුළ කිසිදු දැනුමක් නොතිබීමය. ඒ නිසා මස් වර්ග පිළිස්සීමකින් තොරව අමුවෙන්ම කෑමට ඔවුහු පුරුදුව සිටියහ. ඒ අතර වැද්දන් විසින් පළහන ලද මස් කෑමට ඔවුහු අධික ලෙස ආශා කළහ. ඒ අනුව දඩයමේ වනමැදට යන වැද්දකු හෝ දෙදෙනකු මස් පළහන විට ඔවුන් වට කළ නිට්ටෑවෝ වැද්දන් මරා දමා පළහන ලද මස් අනුභව කර වැදී මළකඳන් ද කා දැමූහ. එහෙත් නිට්ටෑවන් කිසිදු විටෙක තම වර්ගයාගේ මාංශය අනුභව කළේ නැත. මෙයට වසර 150 – 200 දක්වා කලකට පෙර මේ අර්ධ මනුෂ්‍ය වර්ගයා මිහිමතින් තුරන් වී ගියද ඇතැම් විදේශික මානව විද්‍යාඥයන් විශ්වාස කරන්නේ අදටත් ඔවුන්ගෙන් කිහිපදෙනකුවත් වනය තුළ ජීවත් වන බවය.

දේවානම්පියතිස්ස රජුගේ කාලයේදීත් සිටි නිට්ටෑවා වැදි ජනයාගේ පරම සතුරකු බවත් එදා සිටම නිට්ටෑවන් සහ වැද්දන් අතර අරගල තිබූ බවත් කියති. නිට්ටෑවන් පිළිබඳව ඓතිහාසික සාධක එකතු කළ දෙදෙනකු ගැන වාර්තා වේ. ඉන් පළමුවැන්නා හියු නෙවිල් ය. 1847 ඉපදී 1897 දී මියගිය හියු නෙවිල් අඩ සියවසක් තරම් කෙටි වූ සිය ජීවිත කාලය තුළ විශාල ශාස්ත්‍රීය මෙහෙවරක් කළ කෙනෙකි. 1869 දී සිවිල් සේවකයකු ලෙස ලංකාවට පැමිණි ඔහු මාතර දිසා විනිසුරු ලෙසද, මධ්‍යම පළාත් මූල්‍ය කටයුතු නිලධාරියා ලෙසද, මඩකලපුවේ දිසා විනිසුරු ලෙසද සේවය කරමින් අවුරුදු 28 ක් මෙහි ගත කළේය. ඒ කාලය තුළ ශ්‍රී ලංකාවේ වැදි ජනතාව සහ නිට්ටෑවන් ගැන ඔහු ගැඹුරු පර්යේෂණයක් කළේය. ඔහුගේ පර්යේෂණ පත්‍රිකා දහස් ගණනක් බ්‍රිතාන්‍ය පුස්තකාලයේ අදටත් තැන්පත් කර තිබේ. සිංහල භාෂාව හොඳින් උගෙන එහි ප්‍රවීණයකු වූ හියු නෙවිල් “සිංහල කවි” ගැන ඉංගී්රසි පොතක්ද ලියා තිබේ.

නිට්ටෑවන් ගැන අනෙක් පර්යේෂණය කළ තැනැත්තා කපිතාන් ඒ. ටී. රඹුක්වැල්ලය. ශ්‍රී ලංකාවේ නිට්ටෑ ප්‍රජාව විසින් වන්දනාමාන කරන ලද ගලින් තැනූ පූජාසන කීපයක් 1963 මැයි මාසයේදී නැගෙනහිර පළාතේ මහලේනම කැලය මැදදී ඔහුට හමු විය. මුහුදු මට්ටමින් අඩි 100 ක් උසින් පිහිටි මහලේනම ප්‍රදේශය වනාන්තර 7 කින්ද (ජුල්පල්ලම කැලය, අලිරාවල කැලය, මහලේනවඑලිය, තිරුපොකුණ කැලය, ලේනම කැලය, හිදපලුගස්වැව කැලය) බඹරගස්තලාව සහ බකුරේ යන ජනාවාසවලින්ද කුඩුම්බිගල කන්දෙන්ද ලේනමආර නමැති ගංගාවෙන්ද සමන්විතය. ලොව විසූ ප්‍රාථමික මනුෂ්‍ය වර්ග සියල්ල ගැන පර්යේෂණ කර ඇති බ්‍රිතාන්‍ය ජාතිකයකු වූ ආචාර්ය ඔස්මාන් හිල් 1945 දී ශ්‍රී ලංකාවට පැමිණ නිට්ටෑවන් ගැන පර්යේෂණයක් කළේය. ඔහුගේ අදහස වූයේ නිට්ටෑවා යනු මෙයට වසර ලක්ෂ 19 කට පෙර ලොව පහළ වී වසර 70000 කට පෙර මිහිමතින් වඳව ගිය හෝමෝ ඉරෙක්ටස් මානවයාගේ වඳ නොවී ඉතිරි වූ අර්ධ මනුෂ්‍ය කොට්ඨාසයක් ලෙස නිට්ටෑවන් හැඳින්විය හැකි බවය. (ඔහු තිබ්බතයේ ජීවත් වන බවට සැක කෙරෙන “යෙටි” නමැති හිම මිනිසා ගැන ද පර්යේෂණ කර ඇත.)

වැදි ජනතාවගේ පැරණි කතාන්දරවල නිට්ටෑවන්ට ප්රමුඛ තැනක් හිමි වේ. සිංහලයන්ගේ ජන කතාවල ප්‍රධාන චරිත වන යකුන්, යෝධයන්, රජවරුන්, දෙවිවරුන් සහ මායාකාරයන් මෙන් වැදි කතාන්දරවල හැම තැනකම පාහේ නිට්ටෑවෝ වූහ. නිට්ටෑවා යන වචනය දෙවිදියකින් අර්ථකථනය කරනු ලැබේ. සමහරුන් කියන්නේ නිට්ටෑවා දිගු නිය ඇති සත්ත්වයකු නිසා නිය ඇත්තා යනුවෙන් මුලදී හඳුන්වන ලද බවත් පසුව එම වචනය නිට්ටෑවා බවට පත්වූ බවත් ය. ලේනම සහ කුඩුම්බිගල වනාන්තරවල සිටි නිට්ටෑවන් රැළ වැදි ජනතාව විසින් මෙයට වසර 150 -200 අතර කාලයකට පෙර සංහාරය කරන ලදී. (එම පුවත පිළිබඳ විස්තරය මේ ලිපි පෙළෙහි අන් තැනක පළවේ) මුලදී නිට්ටෑවන්ට නමක් නොතිබූ බවත් වැද්දන් විසින් ඔවුන් හඳුන්වන ලද්දේ ‘යකුන්’ යනුවෙන් බවත් පසුව ඔවුන් නිට්ටාවටම (ස්ථිර ලෙසට) සංහාරය කරන ලද නිසා නිට්ටෑවන් යන වචනය බිහි වූ බවත් කියනු ලැබේ. එසේම මේ සත්ත්වයා අග්නිදිග ආසියානු ගොඩබිම් වූ අන්දමන් දූපත්, මැලේසියාව, තායිලන්තය, පිලිපීනය යනාදියෙහි මෙයට වසර දහස් ගණනකට පෙර ජීවත් වූ නෙගි්රටෝස් ප්‍රාථමික මනුෂ්‍ය වර්ගයක ලාංකීය ඥතියකු බවටද මතයක් පවතී.

[QUOTE="leeroxxroxx, post: 21389991, member: 419938"] [SIZE=3]නිට්ටෑවන් හෙවත් නිත්තෑවන් නමින් හදුන්වනු ලබන්නේ අතීතයේ ශ්‍රී ලංකාවේ වාසය කළ ගෝත්‍රික කණ්ඩායමකි.ඔවුන් මේ වනවිට සම්පූර්ණයෙන්ම මිහිතලයෙන් සමුගෙන හමාරය.ඔවුන් 19 වන සියවස දක්වා ලංකාවේ වාසය කර ඇතිබව ජනප්‍රවාදයන්ට අනුව අපට නිගමනය කල හැක.ඔවුන් මුල් කාලයේ වැද්දන් සමග ජීවත් වී ඇතැයි සැළකේ.කෙසේ නමුත් මොවුන් ගේ විනාශයට වග කිව යුත්තේ ද වැද්දන් බව මූලාශ මගින් පැහැදිළිවෙයි මෙයට හේතුව මොවුන් මිනීමස් කෑමට ගිජුකමක් දැක්වීමයි මොවුන් ගේ ග්රහනයට ලක් වූයේ ඔවුන් සමග වනාන්තරයේ එකට දිවි ගෙවූ වැද්දන්ය.වැද්දකු තනිව සිටිනු දුටු විගසින් මොවුන් ඔහු මතට කඩා පැන ඔවුන්ගේ තියුනු නිය මගින් අතුරු බහන් ඇද දමා මරා මස් කෑහ.තවද නිට්ටෑවන් විසින් වැද්දන් දඩයම් කර වේලන්නට දමා ඇති දඩමස් ආදී ආහාරද සොරා ගත්හ.මේ ආකාරයට වැද්දන්ට මොවුන්ගෙන් වූ අපමණ කෙනෙහිලි කම් හමුවේ වැද්දන් හා නිට්ටෑවන් අතර වෙෙරයක් ඇතිවීම පුදුමයට කරුණක් නොවේ.මෙම නිසා වැද්දන් විසින් නිට්ටෑවන් ගල් ගුහාවකට පන්නා දමා ගිනීලෑ බව මූලාශ්රවල දැක්වේ.නිත්තෑවෙල නිට්ටඹුව ආදී මේහා බැඳුනු ග්‍රාම නාමයන් මගින් නිට්ටටෑවන් පිළිබද පුරාවෘත්ත වලට වාග් විද්‍යාත්මක සාක්ෂි ගෙනහැර දක්වයි.බොහෝ දෙනා නිට්ටෑවන් පිළිබද සංකල්පය හුදු මිත්‍යාවක් ලෙස ගෙනහැර දැක්වුවද මෙම අදහස එකහෙලා බැහැර කල නොහැකි කරුනක් බව ඇතමුන් තර්ක කරයි. නිට්ටෑවා යනු අඩි 3 ක් උස අර්ධ මනුෂ්‍යයෙකි. නිට්ටෑ ගැහැනිය අඩි දෙකහමාරක් උසය. මේ සත්ත්වයන් ජීවත් වන්නේ නිරුවතිනි. දිග ශක්තිමත් බාහු, ශක්තිමත් ඇඟිලිවල හටගත් දිගු ඝනකම් උල් නියපොතු, විශාල පතුල් සහිත පාද, ඇඟ පුරා වැඩුණු රතු පැහැති ලෝම විශාල ඇහි බැම සහ ඇතුළට නෙරා ගිය ඇස් කුහර නිට්ටෑවාගේ බාහිර පෙනුමය. ඔවුහු ආයුධ පාවිච්චි නොකරති. කිසිදු ප්‍රාථමික ගල් ආයුධයක් හෝ ලී ආයුධයක් ඔවුන් සතුව නැත. ඔවුන් ආයුධ වෙනුවට පාවිච්චි කරන්නේ ශක්තිමත් බාහු සහ උල් නිය සහිත ඇඟිලිය. ගෝන මුව කුළු හරක් වැනි විශාල සතුන් වටලා උන්ගේ ඇඟට රොත්ත පිටින් පනින නිට්ටෑවා එම සතුන් බිම පෙරළාගෙන නියපොතුවලින් සූරා කටින් හපා මරා දමති. ඉන්පසු ඒ මස් අමුවෙන්ම අනුභව කරති. කබරගොයා, තලගොයා, කටුස්සා වැනි සත්තු ද ඔවුන්ට ආහාර වෙයි. ඊට අමතරව හුදෙකලාව වනයේ සැරිසරන වැද්දන් සහ වැදි දරුවන් ද මරා කෑමට නිට්ටෑවෝ පුරුදුව සිටියහ. වැදි ගැහැනුන්ට අතවර කර පසුව ඔවුන් මරා අනුභව කිරීමද නිට්ටෑවන් වෙතින් සිදු විය. ඔවුන් ජීවත් වූයේ 10 සිට 20 දක්වා වූ රංචු වශයෙනි. හියු නෙවිල් 1886 දී ලියා පළ කළ ලියෑවිල්ලකට අනුව නිට්ටෑවාගේ වාසස්ථානය වූයේ ගල්ගුහාවක් හෝ ගහක් මත තනන ලද වේදිකාවක්ය. මෙයට වහළක් තිබූ අතර එය හෙවිල්ලා තිබුණේ එය පිහිටි ගහේ කොළවලිනි. ඔවුන්ට වැදි බස සිංහල හෝ දෙමළ කතා කළ නොහැකි විය. එහෙත් මූලික වචන කිහිපයකින් සමන්විත, කටින් නගන උරුවම් බෑමට සමාන ශබ්ද කිහිපයක්ද සහිත තෙළිඟු හා සමාන භාෂාවක් ඔවුහු කතා කළහ. නිට්ටෑවන්ගේ බල ප්‍රදේශවලට වැද්දන් ඇතුළු වූයේ නැත. එයට හේතුව මනුෂ්‍යයන් හෝ තිරිසනුන් ඝාතනය කිරීමේදී උන් අනුගමනය කළ කෲර විදියයි. වැද්දා සතෙකු දඩයම් කළ විට එම සතා හම ගැහුවේ හෝ එම සතාගේ ගාත් කපා වෙන් කර ගන්නේ සම්පූර්ණයෙන්ම ප්‍රාණය නිරුද්ධ වූ පසුවය. එහෙත් නිට්ටෑවා සතකු අනුභව කළේ ඒසතා පණපිටින් සිටියදීමය. වැද්දකු හසු වූ විට ඔහු පණ පිටින් දඟලද්දීම ඔහුගේ අතපය අමු අමුවෙන්ම කඩාගෙන කෑමට නිට්ටෑවෝ පුරුදුව සිටියහ. එබැවින් නිට්ටෑවන්ගේ බල ප්‍රදේශ තුල ගෝණන් සහ මුවන් කොතරම් සිටියත්, පැණි ලබා ගැනීමට හැකි මීවද කොතරම් තිබුණත් වැද්දො එහි ඇතුළු නොවීමට වග බලා ගත්හ. නිට්ටෑවා පිළිබඳ තවත් විශේෂ කාරණයක් වූයේ ගින්දර මොළවා ගැනීම පිළිබඳ ඔවුන් තුළ කිසිදු දැනුමක් නොතිබීමය. ඒ නිසා මස් වර්ග පිළිස්සීමකින් තොරව අමුවෙන්ම කෑමට ඔවුහු පුරුදුව සිටියහ. ඒ අතර වැද්දන් විසින් පළහන ලද මස් කෑමට ඔවුහු අධික ලෙස ආශා කළහ. ඒ අනුව දඩයමේ වනමැදට යන වැද්දකු හෝ දෙදෙනකු මස් පළහන විට ඔවුන් වට කළ නිට්ටෑවෝ වැද්දන් මරා දමා පළහන ලද මස් අනුභව කර වැදී මළකඳන් ද කා දැමූහ. එහෙත් නිට්ටෑවන් කිසිදු විටෙක තම වර්ගයාගේ මාංශය අනුභව කළේ නැත. මෙයට වසර 150 – 200 දක්වා කලකට පෙර මේ අර්ධ මනුෂ්‍ය වර්ගයා මිහිමතින් තුරන් වී ගියද ඇතැම් විදේශික මානව විද්‍යාඥයන් විශ්වාස කරන්නේ අදටත් ඔවුන්ගෙන් කිහිපදෙනකුවත් වනය තුළ ජීවත් වන බවය. දේවානම්පියතිස්ස රජුගේ කාලයේදීත් සිටි නිට්ටෑවා වැදි ජනයාගේ පරම සතුරකු බවත් එදා සිටම නිට්ටෑවන් සහ වැද්දන් අතර අරගල තිබූ බවත් කියති. නිට්ටෑවන් පිළිබඳව ඓතිහාසික සාධක එකතු කළ දෙදෙනකු ගැන වාර්තා වේ. ඉන් පළමුවැන්නා හියු නෙවිල් ය. 1847 ඉපදී 1897 දී මියගිය හියු නෙවිල් අඩ සියවසක් තරම් කෙටි වූ සිය ජීවිත කාලය තුළ විශාල ශාස්ත්‍රීය මෙහෙවරක් කළ කෙනෙකි. 1869 දී සිවිල් සේවකයකු ලෙස ලංකාවට පැමිණි ඔහු මාතර දිසා විනිසුරු ලෙසද, මධ්‍යම පළාත් මූල්‍ය කටයුතු නිලධාරියා ලෙසද, මඩකලපුවේ දිසා විනිසුරු ලෙසද සේවය කරමින් අවුරුදු 28 ක් මෙහි ගත කළේය. ඒ කාලය තුළ ශ්‍රී ලංකාවේ වැදි ජනතාව සහ නිට්ටෑවන් ගැන ඔහු ගැඹුරු පර්යේෂණයක් කළේය. ඔහුගේ පර්යේෂණ පත්‍රිකා දහස් ගණනක් බ්‍රිතාන්‍ය පුස්තකාලයේ අදටත් තැන්පත් කර තිබේ. සිංහල භාෂාව හොඳින් උගෙන එහි ප්‍රවීණයකු වූ හියු නෙවිල් “සිංහල කවි” ගැන ඉංගී්රසි පොතක්ද ලියා තිබේ. නිට්ටෑවන් ගැන අනෙක් පර්යේෂණය කළ තැනැත්තා කපිතාන් ඒ. ටී. රඹුක්වැල්ලය. ශ්‍රී ලංකාවේ නිට්ටෑ ප්‍රජාව විසින් වන්දනාමාන කරන ලද ගලින් තැනූ පූජාසන කීපයක් 1963 මැයි මාසයේදී නැගෙනහිර පළාතේ මහලේනම කැලය මැදදී ඔහුට හමු විය. මුහුදු මට්ටමින් අඩි 100 ක් උසින් පිහිටි මහලේනම ප්‍රදේශය වනාන්තර 7 කින්ද (ජුල්පල්ලම කැලය, අලිරාවල කැලය, මහලේනවඑලිය, තිරුපොකුණ කැලය, ලේනම කැලය, හිදපලුගස්වැව කැලය) බඹරගස්තලාව සහ බකුරේ යන ජනාවාසවලින්ද කුඩුම්බිගල කන්දෙන්ද ලේනමආර නමැති ගංගාවෙන්ද සමන්විතය. ලොව විසූ ප්‍රාථමික මනුෂ්‍ය වර්ග සියල්ල ගැන පර්යේෂණ කර ඇති බ්‍රිතාන්‍ය ජාතිකයකු වූ ආචාර්ය ඔස්මාන් හිල් 1945 දී ශ්‍රී ලංකාවට පැමිණ නිට්ටෑවන් ගැන පර්යේෂණයක් කළේය. ඔහුගේ අදහස වූයේ නිට්ටෑවා යනු මෙයට වසර ලක්ෂ 19 කට පෙර ලොව පහළ වී වසර 70000 කට පෙර මිහිමතින් වඳව ගිය හෝමෝ ඉරෙක්ටස් මානවයාගේ වඳ නොවී ඉතිරි වූ අර්ධ මනුෂ්‍ය කොට්ඨාසයක් ලෙස නිට්ටෑවන් හැඳින්විය හැකි බවය. (ඔහු තිබ්බතයේ ජීවත් වන බවට සැක කෙරෙන “යෙටි” නමැති හිම මිනිසා ගැන ද පර්යේෂණ කර ඇත.) වැදි ජනතාවගේ පැරණි කතාන්දරවල නිට්ටෑවන්ට ප්රමුඛ තැනක් හිමි වේ. සිංහලයන්ගේ ජන කතාවල ප්‍රධාන චරිත වන යකුන්, යෝධයන්, රජවරුන්, දෙවිවරුන් සහ මායාකාරයන් මෙන් වැදි කතාන්දරවල හැම තැනකම පාහේ නිට්ටෑවෝ වූහ. නිට්ටෑවා යන වචනය දෙවිදියකින් අර්ථකථනය කරනු ලැබේ. සමහරුන් කියන්නේ නිට්ටෑවා දිගු නිය ඇති සත්ත්වයකු නිසා නිය ඇත්තා යනුවෙන් මුලදී හඳුන්වන ලද බවත් පසුව එම වචනය නිට්ටෑවා බවට පත්වූ බවත් ය. ලේනම සහ කුඩුම්බිගල වනාන්තරවල සිටි නිට්ටෑවන් රැළ වැදි ජනතාව විසින් මෙයට වසර 150 -200 අතර කාලයකට පෙර සංහාරය කරන ලදී. (එම පුවත පිළිබඳ විස්තරය මේ ලිපි පෙළෙහි අන් තැනක පළවේ) මුලදී නිට්ටෑවන්ට නමක් නොතිබූ බවත් වැද්දන් විසින් ඔවුන් හඳුන්වන ලද්දේ ‘යකුන්’ යනුවෙන් බවත් පසුව ඔවුන් නිට්ටාවටම (ස්ථිර ලෙසට) සංහාරය කරන ලද නිසා නිට්ටෑවන් යන වචනය බිහි වූ බවත් කියනු ලැබේ. එසේම මේ සත්ත්වයා අග්නිදිග ආසියානු ගොඩබිම් වූ අන්දමන් දූපත්, මැලේසියාව, තායිලන්තය, පිලිපීනය යනාදියෙහි මෙයට වසර දහස් ගණනකට පෙර ජීවත් වූ නෙගි්රටෝස් ප්‍රාථමික මනුෂ්‍ය වර්ගයක ලාංකීය ඥතියකු බවටද මතයක් පවතී. [/SIZE][IMG]http://www.divaina.com/2016/12/18/nitte.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom