Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Today at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
gang bang sex
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම මෙතන රැග් කිරීම අනුමත කලේ නැහැ, කැම්පස් ජිවිතයකට රැග් කිරීම අනිවාර්යයි මම පවසල නැහැ , මම ඔතන කිවුවේ ජනමාද්‍ය අවශ්‍ය පරිදි සකස් කොට දුන් ප්‍රවෘති ඔස්සේ විශ්වවිද්‍යාල පද්ධතිය හැල්ලුවට ලක් කිරීමක් ගැනයි.

තවදුරටත් පවසා ඇත්තේ , නවකවදයට ඔරොත්තු නොදෙන නැතහොත් එය තරයේ ප්‍රතික්ෂේප කරන පිරිස අවශ්‍ය වෙලාවේදී නැගී නොසිට , පසුව එය පිලිබදව අතිශෝක්තියකින් කතා කරන ආකාරය පිළිබදවය. ඕනිම සමාජ පද්ධතියක් තුල සිදුවන්නේ ඔය දෙය තමා ,

කැම්පස් යාමට පෙර බහුතරයක සිසුන් , ආර්ත්මර්තකමි නොමැතිද? හැමවිටම අනෙකා පාගාගෙන උඩට යාම පුරුද්දක් කොට නොගෙන සිටීද? නැත, බහුතරයක් ආර්ත්මර්තකාමිය , නවකවදය තුලින් ඔය කියන විෂමතාවය යම්තාක් දුරකට සමනය කරයි, රැග් එකකින් පසුව , එය දෙස වෛරයෙන් කතා නොකරන්නේ කවුරුදැයි බැලුවහොත් එම පිරිසට අයත් වන්නේ , බොහොම නිහතමානී ගති පැවතුම් ඇති පිරිසකි, ඔවුන් රැග් එක මුල් දවස වල අධික ලෙස රැග් වුවත් ටික දවසකින්ම ඔවුන්ව රැග් වීමකට භාජනය වන්නේ සුළුවෙනි, මක් නිසාද යත් , ඔවුන් පොලවේ පය ගස ජිවත් වන අය බැවිනි , ඔවුන්ට උතුම් ගති ලක්ෂණ පවතින බැවිනි, ඔවුන් විවිද වූ පරිසරයන්ට හැඩගැසෙන බැවිනි කොටින්ම කිඋවොත් ඔවුන් කැම්පස් ඒමට පෙරත් පසුවත් සිටින්නේ ලිඳේ න බහිරව සිටි,.. නමුත් රැග් කිරීම ගැන කෑකෝ ගසන්නේ කවුරුන්ද? රැග් කිරීමත් සමග ගැටෙන උදවිය නොවේද? තම තමන්ගේ ලෝකවල ඊනියා මතයන්ට ඇලි සිටින්නවුන් නොවන්නේද? ඔවුන් කුමන දෙයක් කලත් ළිදෙන් ගොඩ නොවෙත්.

මා කොතෙකුත් දැක ඇති දෙයක් නම් , ඔය රැග් කිරීම් වලදී අලයන් යයි පවසන බහුතරයක් විශ්වවිද්‍යාල අධ්‍යාපනය අවසාන කොට , ලංකාවේ නොරැදෙත් ,

රැග් කිරීම ට සහභාගිවන සහ , එය ට බැස වැඩ කරන්නවුන් , බොහෝවිට රැදෙන්නේ , කට්ටක් තියෙන රස්සවන් තුලය,

තවදුරත් ඕනිම විශ්වවිද්‍යාලයක් තුල , රැග් කිරීම අනිවාර්යයන්ම නොකරයි, රැග් වීමට භාජනය වන සිසුස්මුහය එකාමෙන් රැග් වීම ප්‍රතික්ෂේප කළහොත් , රැග් කිරීමක් සිදුකල නොහැක. කවුරුන්වත් බලෙන් අල්ලාගෙන ගොස් රැග් කිරීමක් ලංකාව තුල නොමැත, එය එසේ සිදු වේ නම් නැවතත් එය නිතිය හමුවේ තැබිය හැක්කකි.

බොහෝ දෙනෙක් මෙයට විරුද්දව කෑකෝ ගසන්නේ , රැග් කිරීම හරියට පෝරකයට බලෙන් රැගෙන යාමක් ලෙස දකින නිසාය, ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතිය තුල, බටහිර ටෙලින්ට්ය , ඉන්දීය විශ්වවිද්‍යාල , එසේත් නොමැතිනම් බටහිර සිර කදවුරු වල දෙන අමානුෂික (මෙය තමයි target එක) වද හිංසන දෙනු නොලබයි. රැග් කරන්නේද සිසුන් පිරිසකි, ඔවුන් රැග් කිරීම සදහම විශේෂ පුහුණුවක් ලබා පරිනත වුවන් නොව, සාමාන්‍ය සිසුන් පිරිසකි. වැඩිම වුවහොත් මාස 6 කින් පසුව එක රැග් වන්නන් හා සමාන ඓතිවාසිකම් වලට උරුම කම් කියන පිරිසකි,

මෙතන නිකන් බොරුවට කෑගසල වැඩක් නැත, ත්‍රෙඩ් එක දාපු අය ත්‍රෙඩ් එක දැම්මේ මොන අරමුනින්ද කියල දනනවා ඇති , ඒ පිලිබදව සාදක ලෙස පෙර කල අසාර්ථක උත්සාහය ඉහත දක්වා ඇත. රැග් කිරීම එක දෙයක් වන අතර , එයට ලින්ගිකත්වයක් ගාවා පොදුවේ විශ්වවිද්‍යාල පද්ධතියට පහර ගැසීම තවත් දෙයකි. (හොදින් ඇස් අර බැලුවොත් මේ අස්සේ පෞද්ගලික විශ්වවිද්‍යාල වලට කඩේ යාමක් ද දැකිය හැකිය.)

මේ සියලු දෙයම අවසාන වශයෙන් ඌනනය වන්නේ ,රජයේ විශ්වවිද්‍යාල වලට කැළලක් ඇති කිරීම සහ එනයින් අනාගත පරපුරට නොමිලේ ලබාගත හැකි උසස් අධ්‍යාපනයට ඇති මං ඇවිරිමකි..

මට ඔබතුමා සමග කිසිම පෞද්ගලික තරහක් නොමැත , එනමුත් ඔබ පැවසු දෙය , ඔබතුම මම ලග හිටියත් නැතත් ඔබතුමාට කල හැකි දෙයක් නම් නැත, කටට ආ පලියට වචන නාස්ති කරන්න එපා.

[QUOTE="Sataninhell, post: 13887375, member: 408970"] [B][SIZE="5"]මම මෙතන රැග් කිරීම අනුමත කලේ නැහැ, කැම්පස් ජිවිතයකට රැග් කිරීම අනිවාර්යයි මම පවසල නැහැ , මම ඔතන කිවුවේ ජනමාද්‍ය අවශ්‍ය පරිදි සකස් කොට දුන් ප්‍රවෘති ඔස්සේ විශ්වවිද්‍යාල පද්ධතිය හැල්ලුවට ලක් කිරීමක් ගැනයි. තවදුරටත් පවසා ඇත්තේ , නවකවදයට ඔරොත්තු නොදෙන නැතහොත් එය තරයේ ප්‍රතික්ෂේප කරන පිරිස අවශ්‍ය වෙලාවේදී නැගී නොසිට , පසුව එය පිලිබදව අතිශෝක්තියකින් කතා කරන ආකාරය පිළිබදවය. ඕනිම සමාජ පද්ධතියක් තුල සිදුවන්නේ ඔය දෙය තමා , කැම්පස් යාමට පෙර බහුතරයක සිසුන් , ආර්ත්මර්තකමි නොමැතිද? හැමවිටම අනෙකා පාගාගෙන උඩට යාම පුරුද්දක් කොට නොගෙන සිටීද? නැත, බහුතරයක් ආර්ත්මර්තකාමිය , නවකවදය තුලින් ඔය කියන විෂමතාවය යම්තාක් දුරකට සමනය කරයි, රැග් එකකින් පසුව , එය දෙස වෛරයෙන් කතා නොකරන්නේ කවුරුදැයි බැලුවහොත් එම පිරිසට අයත් වන්නේ , බොහොම නිහතමානී ගති පැවතුම් ඇති පිරිසකි, ඔවුන් රැග් එක මුල් දවස වල අධික ලෙස රැග් වුවත් ටික දවසකින්ම ඔවුන්ව රැග් වීමකට භාජනය වන්නේ සුළුවෙනි, මක් නිසාද යත් , ඔවුන් පොලවේ පය ගස ජිවත් වන අය බැවිනි , ඔවුන්ට උතුම් ගති ලක්ෂණ පවතින බැවිනි, ඔවුන් විවිද වූ පරිසරයන්ට හැඩගැසෙන බැවිනි කොටින්ම කිඋවොත් ඔවුන් කැම්පස් ඒමට පෙරත් පසුවත් සිටින්නේ ලිඳේ න බහිරව සිටි,.. නමුත් රැග් කිරීම ගැන කෑකෝ ගසන්නේ කවුරුන්ද? රැග් කිරීමත් සමග ගැටෙන උදවිය නොවේද? තම තමන්ගේ ලෝකවල ඊනියා මතයන්ට ඇලි සිටින්නවුන් නොවන්නේද? ඔවුන් කුමන දෙයක් කලත් ළිදෙන් ගොඩ නොවෙත්. මා කොතෙකුත් දැක ඇති දෙයක් නම් , ඔය රැග් කිරීම් වලදී අලයන් යයි පවසන බහුතරයක් විශ්වවිද්‍යාල අධ්‍යාපනය අවසාන කොට , ලංකාවේ නොරැදෙත් , රැග් කිරීම ට සහභාගිවන සහ , එය ට බැස වැඩ කරන්නවුන් , බොහෝවිට රැදෙන්නේ , කට්ටක් තියෙන රස්සවන් තුලය, තවදුරත් ඕනිම විශ්වවිද්‍යාලයක් තුල , රැග් කිරීම අනිවාර්යයන්ම නොකරයි, රැග් වීමට භාජනය වන සිසුස්මුහය එකාමෙන් රැග් වීම ප්‍රතික්ෂේප කළහොත් , රැග් කිරීමක් සිදුකල නොහැක. කවුරුන්වත් බලෙන් අල්ලාගෙන ගොස් රැග් කිරීමක් ලංකාව තුල නොමැත, එය එසේ සිදු වේ නම් නැවතත් එය නිතිය හමුවේ තැබිය හැක්කකි. බොහෝ දෙනෙක් මෙයට විරුද්දව කෑකෝ ගසන්නේ , රැග් කිරීම හරියට පෝරකයට බලෙන් රැගෙන යාමක් ලෙස දකින නිසාය, ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතිය තුල, බටහිර ටෙලින්ට්ය , ඉන්දීය විශ්වවිද්‍යාල , එසේත් නොමැතිනම් බටහිර සිර කදවුරු වල දෙන අමානුෂික (මෙය තමයි target එක) වද හිංසන දෙනු නොලබයි. රැග් කරන්නේද සිසුන් පිරිසකි, ඔවුන් රැග් කිරීම සදහම විශේෂ පුහුණුවක් ලබා පරිනත වුවන් නොව, සාමාන්‍ය සිසුන් පිරිසකි. වැඩිම වුවහොත් මාස 6 කින් පසුව එක රැග් වන්නන් හා සමාන ඓතිවාසිකම් වලට උරුම කම් කියන පිරිසකි, [/SIZE][/B] ============== [B][SIZE="5"][COLOR="DarkRed"]මෙතන නිකන් බොරුවට කෑගසල වැඩක් නැත, ත්‍රෙඩ් එක දාපු අය ත්‍රෙඩ් එක දැම්මේ මොන අරමුනින්ද කියල දනනවා ඇති , ඒ පිලිබදව සාදක ලෙස පෙර කල අසාර්ථක උත්සාහය ඉහත දක්වා ඇත. රැග් කිරීම එක දෙයක් වන අතර , එයට ලින්ගිකත්වයක් ගාවා පොදුවේ විශ්වවිද්‍යාල පද්ධතියට පහර ගැසීම තවත් දෙයකි. (හොදින් ඇස් අර බැලුවොත් මේ අස්සේ පෞද්ගලික විශ්වවිද්‍යාල වලට කඩේ යාමක් ද දැකිය හැකිය.) මේ සියලු දෙයම අවසාන වශයෙන් ඌනනය වන්නේ ,රජයේ විශ්වවිද්‍යාල වලට කැළලක් ඇති කිරීම සහ එනයින් අනාගත පරපුරට නොමිලේ ලබාගත හැකි උසස් අධ්‍යාපනයට ඇති මං ඇවිරිමකි.. [/COLOR][/SIZE][/B] ============== [SIZE="4"][B][COLOR="Red"]මට ඔබතුමා සමග කිසිම පෞද්ගලික තරහක් නොමැත , එනමුත් ඔබ පැවසු දෙය , ඔබතුම මම ලග හිටියත් නැතත් ඔබතුමාට කල හැකි දෙයක් නම් නැත, කටට ආ පලියට වචන නාස්ති කරන්න එපා.[/COLOR][/B][/SIZE] :rofl::rofl: [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom