Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
gappiya
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මරක්කල ලේ සිංහල ලේ කියල ලේ වලට වර්ග නැහැ..

ඕක ඕන පොඩි එකෙක් දන්නවනෙ..

දැන් රටේ පොඩි සිංහල කම කිව්වාම අභිමානයක් ඇති වෙන විදියට පොඩි රැල්ලක් යනව..

ඒක ජාති වාදය වත් වර්ගවාදය වත් නෙවේ..

අපේ උන් මැච් එකක් ගහද්දි ලංකාවෙ නම ඇහෙද්දී පොඩි හැගීමක් එන්න ඕන සිංහල කියල..

ලංකාවෙ විතරයි නෙ සිංහල කියන ජාතිය ඉන්න ලෝකෙ එකම රට..

සිංහල කම පෙන්නන්න ස්ටිකර් ගහන්න වත් fb pic මාරු කරන්න වත් ඕන නැහැ..

ඒත් අර නිකන් පොන්න කමට නිදන් ඉන්න ජාතිය ස්ටිකරයකින් වත් පොඩ්ඩක් හැගීමක් ඇති කරන එක හොද දෙයක්..

ඌ ඔය කින්ඩිය දාල තියෙන්නෙ එහෙම උන්ට තමයි..

ඔතන ලේ ගැන ප්‍රශ්නයක් නෙවේ තියෙන්නෙ..

fb එකේ හිට්ස් ගන්න කරපු පොඩි ට්‍රික් එකක්..

දැන් ඕක ඔහොම එකක් දාපුවම ඌට බනින්නම කොච්චරක් ඕකට එනවද..

ඌට ජාතිය ගැන කැක්කුමක් වත් සිංහල කම කැක්කුමක් වත් මොනවත් නැහැ..

සුද්දී එක්ක පල්ලි ගිහින් දැන් ආතල් එකේ ඇති ආගමත් මාරු කරන්..

දෙකයි පනහෙ සෙවලයො දාන ගොන් ආතල් වලට දාර්ශනික විග්රහයන් දෙන තොපිට ගහන්න ඕන මුලින්ම

ඔව් බං..

මම දන්නව..

සිංහලේ කියල මුස්ලිම් උන්ගෙ තාප්ප වල ලියන එක වත් තම්බින්ට ගහන එක වත් නෙවේ කරන්න ඕන..

ඒත් ඔය ගප්පිය කියන පොන්නයට කොහෙන් හරි කුට්ටියක් හම්බෙනව..

ඉස්සර මතකද උබට අර දේවදත්ත කියල එකෙක් බුද්දහගමට අපහාස කර කර video දැම්ම..

ඌට හොදට ගෙවන උන් හිටිය නෙ වැඩේ කරගෙන යන්න අන්න ඒ වගේ යටින් බලල් අත් තියනව බං මේක පොඩි රටක් නෙ..

බ්‍රේන් වොෂ් කරන්නෙ ටික ටික..

මේව කුණුහරප වගේ උනාට කල් ගියාම තමයි තේරෙන්නෙ..

දැන්ම තේරෙන්නෙ නැහැ කාටවත්..

[QUOTE="sachith19920726, post: 19523388, member: 330471"] [SIZE=3][COLOR=DarkGreen] මරක්කල ලේ සිංහල ලේ කියල ලේ වලට වර්ග නැහැ.. ඕක ඕන පොඩි එකෙක් දන්නවනෙ.. දැන් රටේ පොඩි සිංහල කම කිව්වාම අභිමානයක් ඇති වෙන විදියට පොඩි රැල්ලක් යනව.. ඒක ජාති වාදය වත් වර්ගවාදය වත් නෙවේ.. අපේ උන් මැච් එකක් ගහද්දි ලංකාවෙ නම ඇහෙද්දී පොඩි හැගීමක් එන්න ඕන සිංහල කියල.. ලංකාවෙ විතරයි නෙ සිංහල කියන ජාතිය ඉන්න ලෝකෙ එකම රට.. සිංහල කම පෙන්නන්න ස්ටිකර් ගහන්න වත් fb pic මාරු කරන්න වත් ඕන නැහැ.. ඒත් අර නිකන් පොන්න කමට නිදන් ඉන්න ජාතිය ස්ටිකරයකින් වත් පොඩ්ඩක් හැගීමක් ඇති කරන එක හොද දෙයක්.. ඌ ඔය කින්ඩිය දාල තියෙන්නෙ එහෙම උන්ට තමයි.. ඔතන ලේ ගැන ප්‍රශ්නයක් නෙවේ තියෙන්නෙ.. [/COLOR][/SIZE][SIZE=3][COLOR=DarkGreen]fb එකේ හිට්ස් ගන්න කරපු පොඩි ට්‍රික් එකක්.. දැන් ඕක ඔහොම එකක් දාපුවම ඌට බනින්නම කොච්චරක් ඕකට එනවද.. ඌට ජාතිය ගැන කැක්කුමක් වත් සිංහල කම කැක්කුමක් වත් මොනවත් නැහැ.. සුද්දී එක්ක පල්ලි ගිහින් දැන් ආතල් එකේ ඇති ආගමත් මාරු කරන්.. දෙකයි පනහෙ සෙවලයො දාන ගොන් ආතල් වලට දාර්ශනික විග්රහයන් දෙන තොපිට ගහන්න ඕන මුලින්ම [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen]ඔව් බං.. මම දන්නව.. සිංහලේ කියල මුස්ලිම් උන්ගෙ තාප්ප වල ලියන එක වත් තම්බින්ට ගහන එක වත් නෙවේ කරන්න ඕන.. ඒත් ඔය ගප්පිය කියන පොන්නයට කොහෙන් හරි කුට්ටියක් හම්බෙනව.. ඉස්සර මතකද උබට අර දේවදත්ත කියල එකෙක් බුද්දහගමට අපහාස කර කර video දැම්ම.. ඌට හොදට ගෙවන උන් හිටිය නෙ වැඩේ කරගෙන යන්න අන්න ඒ වගේ යටින් බලල් අත් තියනව බං මේක පොඩි රටක් නෙ.. බ්‍රේන් වොෂ් කරන්නෙ ටික ටික.. මේව කුණුහරප වගේ උනාට කල් ගියාම තමයි තේරෙන්නෙ.. දැන්ම තේරෙන්නෙ නැහැ කාටවත්..[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom