Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Gasa84 ගේ පරිණාමය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

01 මේ තියෙන්නෙ පුක චූන් වෙලා හිටපු කාලේ දාපු එකක්...

Gasa84

Senior Member Posts: 22,614

Join Date: Jan 2013

ගෙදර කට්ටිය M3 පැත්තට හැරෙවුවා -

12-21-2014, 08:58 PM

අපේ ගෙදරට පැය 1 හමාරක ස්කයිප් සාකච්චාවකින් සහ වීඩියෝ සාක්ෂි ඉදිරිපත් කරමින් මෙවර ජනාධිපතිවරණයේ මහින්දට වැටෙන්න තිබුන චන්ද 3ක් හස ලකුණ ඉදිරියේ සලකුණු වෙන බව ඉතා සතුටින් දන්වා සිටිමි ....තමන්ගේ බඩ වියත ගැන සිතා අක්කා සහ ඇයගේ ස්වාමියා මහින්දට තවමත් කඩේ යාම දුකට කාරණාවකි .....

01 මේ MY3 අන්කල් දිනපු සතුටට දාපු එකක්....

Gasa84

Senior Member Posts: 22,614

Join Date: Jan 2013

මහින්දට බඩු බනිස් වගේ - 01-11-2015, 08:19 AM

එල්ටීටීඊ සංවිධානයෙන් පැහැර ගන්නා ලද ටොන් 350 ක රත්තරන් තොගයෙන් කොටසක් මහින්ද රාජපක්ෂ විසින් රහසිගතව ජපානයට විකිණීම සම්බන්ධයෙන් වූ ගනුදෙනුවේ සියළු සාක්ෂි එළිදරව් කිරීමට එම ගනු දෙනුවට සම්බන්ධ වු පාර්ශ්වයක් තිරණය කර තිබේ

03 ඒ අස්සේ අනාවැකිත් කියන්න අමතක කළේ නෑ....

Gasa84

Senior Member Posts: 22,614

Join Date: Jan 2013

අනාවැකියක් කියන්නද - 01-13-2015, 11:20 AM

අද කිවුවා කියලා හිතා ගනිල්ලා JVP එකට ලබන සැරේ ආසන 25 කට වඩා එනවා......

එන්නේ තනිකර ශ්‍රී ලංකා නිදහස් පාක්ෂික චන්ද වලින්....මහින්ද පක්ෂයේ නායකත්වය ලගදීම හැලෙනවා.....ශ්‍රී ලංකා කාරයෝ දෙකට බෙදෙනවා....මහින්ද අලුත් පක්ෂයකින් චන්දෙ ඉල්ලන්න එනවා ( හැබැයි අලුත් ව්‍යවස්ථාවක් ගෙනල්ලා එක කරන්න බැරි විදිහට වැඩේ කොරයි දැන් ඉන්න එවුන් )...මහින්ද පාක්ෂිකයන්ට යන එනමක් නැති වෙනවා ....එකෙන් JVP චන්ද මල්ල වැඩි වෙනවා

04 මේ මොළෙන්ම තමයි මයිත්‍රී පාලනයක් ගැනත් ෆැන්ටසි මැව්වේ ....

මහින්ද හිටියනම් - 07-12-2017, 08:00 PM

වරෙන් වරෙන්

මහින්දගේ පට්ට පල් ගොන් විදේශ ප්‍රතිපත්ති නිසා මෙලහකටත් ලංකාවට සම්බාදක පැනවිලා කට්ට කුජිත වෙලා කියලයි මට හිතෙන්නේ ...බලපල්ලකො ගඩාෆිලයි ඉරානෙයි ලංකරගෙන මොන රටවල්ද බන් ඒවා මුත් ගඩාෆි වගේ බටහිරින් ගේම ඉල්ලගෙන තව පොඩ්ඩෙන් ඉල්ලලා දෙනවා සිංහලුන්ට පුකෙන් දුන් යන්න .....

අන්න එකයි අදත් මහින්ද ගෙදර යවපු එක ගැන මම කැමති ...

UNP එක්සත් ජනතා නිදහස් සන්දනේ ආණ්ඩුව හදාගත්ත එක ගැන ඒ ඒ පක්ෂ වලට චන්දෙ දීපු අම්බරුවෝ ටික වේවැලක් අරගෙන පුකට ගහගනිල්ලා කියලයි කියන්න තියෙන්නේ ....

බලමු කිදෙනෙක්ට රිදෙයිද කියලා

05 මේ පුංචි ඡන්දෙ ලං වෙනකොට...

Gasa84

Senior Member Posts: 22,614

Join Date: Jan 2013

පුංචි චන්දෙ පොහොට්ටුවට - 01-17-2018, 11:08 PM

මේ සැරේ පොහොට්ටුව දිනයිද බන් ?

06 -----Flash back-----

Gasa84

Senior Member Posts: 22,614

Join Date: Jan 2013

එළකිරි JVP සෙට් එක - 01-10-2015, 01:18 AM

රජෙකුගේ උවත් වරදට කැ මොර .....ගසනු

මොරදෙන මුවේ ලන මි පැණි ඉවත ......ලනු

නිවැරදි කරනු බැරි රජ නෙරපා .........හරිනු

වරදට කිපෙනු සටනට වැද ජය .........ලබනු

මේ පටන් ගැනීම විතරයි ....කරන්න දේවල් බොහොමයි ...කවුද එන්නේ අපේ රට දිනවන රෑනට ....

අපේ දැක්ම :

07 මේ තිබෙන්නේ වර්තමානයේ මොහු සිටින තත්වයයි, පහත මොහු දමා ඇති ත්‍රෙඩ් එක කියවා බලන්න පරාජය හමුවේ ජෙප්පන් හැසිරෙන ආකාරය මොහු මනාව පෙන්වාදී තිබෙන ආකාරය...

Gasa84

Senior Member Posts: 22,614

Join Date: Jan 2013

පොහොට්ටු වෙසාවෝ - Today, 09:36 AM

දැන් ඉන්නවා සන්තුවරු වගේ ....රට පුළුවන් තරන් ජාතිවාදය වාදය දෙසට තල්ලු කරලා කරලා ....දැන් ඉන්නවා ගල් ගිල්ල කොටළුවෝ වගේ ..

චන්දයක් පැරදිච්ච ගමන් සිතියම් පාට කර කර ගොන් මිනිස්සු අවුස්සලා ...දැන් අග්ගලා ගිලලා වගේ සොන්නයෝ හැතිකරේ

බලපන්කො ලෝකේ ඉස්සරහා කුජිත වෙලාම ගියා ලංකාව බෞද්ධ මිනිස්සු ...

[QUOTE="tupac97, post: 22951740, member: 557235"] [SIZE="5"]01 මේ තියෙන්නෙ පුක චූන් වෙලා හිටපු කාලේ දාපු එකක්... Gasa84 Senior Member Posts: 22,614 Join Date: Jan 2013 ගෙදර කට්ටිය M3 පැත්තට හැරෙවුවා - 12-21-2014, 08:58 PM අපේ ගෙදරට පැය 1 හමාරක ස්කයිප් සාකච්චාවකින් සහ වීඩියෝ සාක්ෂි ඉදිරිපත් කරමින් මෙවර ජනාධිපතිවරණයේ මහින්දට වැටෙන්න තිබුන චන්ද 3ක් හස ලකුණ ඉදිරියේ සලකුණු වෙන බව ඉතා සතුටින් දන්වා සිටිමි ....තමන්ගේ බඩ වියත ගැන සිතා අක්කා සහ ඇයගේ ස්වාමියා මහින්දට තවමත් කඩේ යාම දුකට කාරණාවකි ..... 01 මේ MY3 අන්කල් දිනපු සතුටට දාපු එකක්.... Gasa84 Senior Member Posts: 22,614 Join Date: Jan 2013 මහින්දට බඩු බනිස් වගේ - 01-11-2015, 08:19 AM එල්ටීටීඊ සංවිධානයෙන් පැහැර ගන්නා ලද ටොන් 350 ක රත්තරන් තොගයෙන් කොටසක් මහින්ද රාජපක්ෂ විසින් රහසිගතව ජපානයට විකිණීම සම්බන්ධයෙන් වූ ගනුදෙනුවේ සියළු සාක්ෂි එළිදරව් කිරීමට එම ගනු දෙනුවට සම්බන්ධ වු පාර්ශ්වයක් තිරණය කර තිබේ 03 ඒ අස්සේ අනාවැකිත් කියන්න අමතක කළේ නෑ.... Gasa84 Senior Member Posts: 22,614 Join Date: Jan 2013 අනාවැකියක් කියන්නද - 01-13-2015, 11:20 AM අද කිවුවා කියලා හිතා ගනිල්ලා JVP එකට ලබන සැරේ ආසන 25 කට වඩා එනවා...... එන්නේ තනිකර ශ්‍රී ලංකා නිදහස් පාක්ෂික චන්ද වලින්....මහින්ද පක්ෂයේ නායකත්වය ලගදීම හැලෙනවා.....ශ්‍රී ලංකා කාරයෝ දෙකට බෙදෙනවා....මහින්ද අලුත් පක්ෂයකින් චන්දෙ ඉල්ලන්න එනවා ( හැබැයි අලුත් ව්‍යවස්ථාවක් ගෙනල්ලා එක කරන්න බැරි විදිහට වැඩේ කොරයි දැන් ඉන්න එවුන් )...මහින්ද පාක්ෂිකයන්ට යන එනමක් නැති වෙනවා ....එකෙන් JVP චන්ද මල්ල වැඩි වෙනවා 04 මේ මොළෙන්ම තමයි මයිත්‍රී පාලනයක් ගැනත් ෆැන්ටසි මැව්වේ .... මහින්ද හිටියනම් - 07-12-2017, 08:00 PM වරෙන් වරෙන් මහින්දගේ පට්ට පල් ගොන් විදේශ ප්‍රතිපත්ති නිසා මෙලහකටත් ලංකාවට සම්බාදක පැනවිලා කට්ට කුජිත වෙලා කියලයි මට හිතෙන්නේ ...බලපල්ලකො ගඩාෆිලයි ඉරානෙයි ලංකරගෙන මොන රටවල්ද බන් ඒවා මුත් ගඩාෆි වගේ බටහිරින් ගේම ඉල්ලගෙන තව පොඩ්ඩෙන් ඉල්ලලා දෙනවා සිංහලුන්ට පුකෙන් දුන් යන්න ..... අන්න එකයි අදත් මහින්ද ගෙදර යවපු එක ගැන මම කැමති ... UNP එක්සත් ජනතා නිදහස් සන්දනේ ආණ්ඩුව හදාගත්ත එක ගැන ඒ ඒ පක්ෂ වලට චන්දෙ දීපු අම්බරුවෝ ටික වේවැලක් අරගෙන පුකට ගහගනිල්ලා කියලයි කියන්න තියෙන්නේ .... බලමු කිදෙනෙක්ට රිදෙයිද කියලා 05 මේ පුංචි ඡන්දෙ ලං වෙනකොට... Gasa84 Senior Member Posts: 22,614 Join Date: Jan 2013 පුංචි චන්දෙ පොහොට්ටුවට - 01-17-2018, 11:08 PM මේ සැරේ පොහොට්ටුව දිනයිද බන් ? 06 -----Flash back----- Gasa84 Senior Member Posts: 22,614 Join Date: Jan 2013 එළකිරි JVP සෙට් එක - 01-10-2015, 01:18 AM රජෙකුගේ උවත් වරදට කැ මොර .....ගසනු මොරදෙන මුවේ ලන මි පැණි ඉවත ......ලනු නිවැරදි කරනු බැරි රජ නෙරපා .........හරිනු වරදට කිපෙනු සටනට වැද ජය .........ලබනු [COLOR="rgb(139, 0, 0)"]මේ පටන් ගැනීම විතරයි ....කරන්න දේවල් බොහොමයි ...කවුද එන්නේ අපේ රට දිනවන රෑනට ....[/COLOR] අපේ දැක්ම : 07 මේ තිබෙන්නේ වර්තමානයේ මොහු සිටින තත්වයයි, පහත මොහු දමා ඇති ත්‍රෙඩ් එක කියවා බලන්න පරාජය හමුවේ ජෙප්පන් හැසිරෙන ආකාරය මොහු මනාව පෙන්වාදී තිබෙන ආකාරය... Gasa84 Senior Member Posts: 22,614 Join Date: Jan 2013 පොහොට්ටු වෙසාවෝ - Today, 09:36 AM දැන් ඉන්නවා සන්තුවරු වගේ ....රට පුළුවන් තරන් ජාතිවාදය වාදය දෙසට තල්ලු කරලා කරලා ....දැන් ඉන්නවා ගල් ගිල්ල කොටළුවෝ වගේ .. චන්දයක් පැරදිච්ච ගමන් සිතියම් පාට කර කර ගොන් මිනිස්සු අවුස්සලා ...දැන් අග්ගලා ගිලලා වගේ සොන්නයෝ හැතිකරේ බලපන්කො ලෝකේ ඉස්සරහා කුජිත වෙලාම ගියා ලංකාව බෞද්ධ මිනිස්සු ...[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom