Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
GASOLINE ELECTRONIC FUEL INJECTION(EFI).........
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම කලින් දාපු,

COMMON RAIL DIRECT FUEL INJECTION SYSTEM

ත්‍රෙඩ් එකේදි අපේ එළකිරි යාලුවො කීපදෙනෙක් මට අදහසක් දැම්මා, EFI(Gasoline) ගැනත් ත්‍රෙඩ් එකක් දාමු කියලා..... ඔන්න දැනුයි වැඩේ කොරන්න වෙලාවක් හම්බුනේ, ගොඩක් කාලයක් ගියානම් තමයි, ඒකට සියලු දෙනා සමාව භජනය කරන්න ඕනේ.....

මුලින්ම මේ දේ ගැනත් කියන්න ඕනෙ කියල හිතුනා,

ඇත්තටම මචන්ලා, ලංකාවෙ රථ වාහන repair කරන්න ඉන්න එවුන්ගෙන් වැඩි හරියක් මක බාස්ලා(සුපිරි වැඩ්ඩොත් ඉන්නව ඉතින්). ඒ නිසා, වැඩක් කරගන්න ගියොත් ගොඩක් වෙලාවට සෙට් වෙන්නෙ ඉතින් මක බාස්ල තමයි..සමහර වෙලාවට කම්පැනි දැම්මත් තමන්ට සැටිස් වෙන විදිහට වැඩේ කරගන්න ලැබෙන්නෙ නෑ........ ඒ නිසා ඔය මක බාස්ලට කියල වැඩ කරව ගන්න ගියාම, මෝටර් රථ ගැන පොඩි හරි දැනුමක් තියෙන එක නුවණට හුරුයි.(පණ්ඩිත ටෝකක්ද දන්නෑ, sorry wenna ඕනේ). හරි කතා ඇති.......

Petrol කියන්නේ ජ්වලන අංකය අඩු ඉන්ධනයක්(ඩීසල් වගේ නෙමේ). ඒ නිසා සාමාන්‍ය උෂ්ණත්වයේදී වුනත් පට ගාලා ගිනි ඇවිලෙනවා. ඒ නිසා petrol engine වල petrol දහනය කරන්නෙ spark plug එකකින්, ඔය පහළින් තියෙන්නෙ spark plug එකක්. ගොඩක් අය මේව දැකල ඇති,

මේකෙ තියෙන ඉලෙක්ටෝඩ දෙක අතරට වෝල්ට් 40,000-80,000 වගේ අති විශාල වෝල්ටීයතාවක් දුන්නම, එලෙක්ට්රෝඩ දෙක අතර පුලිඟු පැනීමක් සිදුවෙලා ඉන්ධන දහනය වෙනවා.

ඔන්න ඔය spark plug එකට දහනය කරන්න, දහන කුටීරය(combustion chamber) ඇතුලට petrol, චූ කරනව වගේ නිකන්ම වක් කරල හරියන්නෙ නෑ. දහන කුටීරයට(combustion chamber) යවන්න කලින් petrol හොදට වාතයත් එක්ක මිශ්‍ර කරන්න ඕනේ. එතකොට තමයි හොඳ කාර්යක්ෂම දහනයක් වෙන්නෙ. ඔන්න ඔය වැඩේ කොරන්නෙ carburetor කියන gadget එකෙන්. පහළින් තියෙන්නෙ carburetor එකක්

මේ තියෙන්නෙ තනි සිලින්ඩර මෝටර් සයිකල් වල බාවිතා වෙන carburetor එකක්,

මේකෙ ක්‍රියාවලිය සරළව පැහැදිලි කරොත්,

ඔය තියෙන needle එකටයි slider එකටයි තමයි accelerator cable එක සම්බන්ධ වෙලා තියෙන්නේ. accelerator එක කැරකුවාම ඔය needle එකයි slider එකයි සම්බන්ධ කොටස ඉහලට එසවෙනවා. එතකොට, "jet" කියන කුඩා සිදුර ඇරෙන අතරෙම air cleaner එකේ ඉදන් එන වාතය carburetor එක හරහා වේගයෙන් ගමන් කරන්න පටන්ගන්නවා. ඔන්න එතකොට අපේ බ'නූලී ගොයියගෙ තියරියට අනුව(Physics කොරපු අය මේ ගැන හොදට දන්නව ඇති) "A" කියන ප්‍රෙදේශයේ අඩු පීඩන තත්වයක් ඇතිවෙනවා. එතකොට ඉහළට සාපේක්ශව පහල වැඩි පීඩනයක් තියෙන නිසා ඔය "Jet" කියල නම් කරල තියෙන සිදුර දිගේ petrol කඳ ඉහලට ගමන් කරල අර වායු කඳත් එක්ක හොදට මිශ්‍ර වෙනවා...ඔන්න ඕක තමයි මචන්ලා carburetor එකේදි වෙන්නෙ. හැබැයි මේ carburetor එකේ ක්‍රියාව මෙහෙම සරලව විස්තර කරාට, වැඩි සිලින්ඩර ගානක් එන engine එකක තියෙන carburetor මීට වඩා ගොඩක් සංකීර්ණයි.

((එන්ජින් එකක් වැඩ කරන්නෙ කොහොමද කියල දැන ගන්න ඕනෙ නම් රත්තරං අයියගෙ මේ ත්‍රෙඩ් එක බලන්න,

මෝලක් කුලප්පු වෙන්නේ කොහොමද?))

මුලින් එච්චර අවධානයක් නොතිබුනත්, පසුකාලීනව වායු විමෝචන සම්බන්ධ නීති ටිකටික වැඩිවෙනකොට, engine නිශ්පාධනය කරන අය, engine වල fuel efficiency වැඩි කරන්නයි, විශ වායු විමෝචනය අඩු කරන්නයි engine වලට එක එක ජිල්මාට් දැම්මා.

මුලින්ම පරණ gadget එක වුනු carburetor එක දියුණු කරා. ඒත් ඒක එච්චර සාර්ථක වුනේ නෑ, ඔන්න එතකොට කස්ටිය fuel injection ක්‍රමය මාරු වෙලා ඒක වැඩි දියුනු කරන්න පටන් ගත්තා.

ඇත්තටම යාලුවනේ මේ fuel injection(not EFI) ක්‍රමය 1950 ට කලින් පවා බාවිතා කරල තියෙනවා. මුලින් සම්පූර්ණ system එකම යාන්ත්‍රික ක්‍රම වලින් තමා වැඩ කරල තියෙන්නේ. ඒවගෙ Injectors, ignition timing(ජ්වලන මුහුර්තනය), සිලින්ඩරයට ඉන්ධන සපයන ප්‍රමානය, වගේ සියල්ලම ඔපරේට් වුනේ යාන්ත්‍රිකව. ඒත් පස්සෙ කාලෙකදි හැම එකටම කරනව වගේ, මේව සියල්ලම electronic විදිහට පාලනය වෙන්න සැකසුවා. ඔන්න ඔහොම තමයි EFI systems රථ වාහන වලට එන්න පටන් ගත්තේ.

ඇත්තටම EFI කියන තාක්ෂණය අපිට අලුත් වගේ පෙනුනට, ඒක අලුත් තාක්ෂණයක් කියන්න කොහොමටවත් බෑ. මුල්ම වතාවට EFI system එකක් අත්හදා බලල තියෙන්නෙ 1940 දි, Alfa Romero සමාගම විසින්. EFI මෝටර් රථයක් මුලින්ම වෙළඳෑ පොළට නිකුත් වුනේ 1957 දි. ඒත් 80,90 ගනන් වල තමා මේ ක්‍රමය ගොඩක් ප්‍රචලිත වුනේ. දැන් අලුතෙන් එන හැම petrol වාහනයක්ම වගේ අනිවා EFI තමයි.

දැන් බලමු EFI system එකක් වැඩ කරන්නෙ කොහොමද කියලා,

මේ ක්‍රමයේදී carburetor එක කරන වැඩේ කොරන්නේ Injectors වලින්. Injector එකක් කියන්නෙ විදුලියෙන් පාලනය කරන්න පුලුවන් කපාටයක්(valve).

මේ පහළින් තියෙන්නෙ ඒකක් තමා,

දැන් අලුත් වාහන වලට එන MPFI(Multi port fuel injection) EFI engine වල සිලින්ඩරයකට එක ගානෙ මේ injectors තියෙනවා.

Injector එකකින් කරන්නෙ, ඒකෙ තියෙන නොසලයෙන් වේගයෙන් තෙල්(petrol) ස්ප්‍රේ කරන එක. එතකොට හොදට petrol යි වාතයයි මිශ්‍ර වෙනවා. ඔන්න ඕක තම්යි carburetor ක්රම්යේයි fuel injection ක්‍රමයේයි තියෙන ප්‍රදාන වෙනස.

මේ Injectors ඇරීම වැසීම පාලනය වෙන්නෙ විදුලියෙන්, ඒ කියන්නෙ, Injector එකට වෝල්ටීයතාවක් දුන්නම ඒක ඇරෙනවා, වෝල්ටීයතාව විසන්ධිකරාම වැහෙනවා.

මේ තියෙන්නෙ Injector එකක හරස්කඩක්,

Pump එකකින් හොඳට සම්පීඩනය කරල තමයි මේ Injectors වලට petrol සපයන්නෙ. මේ injectors හයිකරල තියෙන්නේ Intake manifold එකට. Intake manifold එක කියන්නෙ මචන්ලා පෙට්‍රල්-වායු මිශ්‍රනය engine එකේ එක් එක් සිලින්ඩරයට අරන් යන බට සෙට් එකට(අර අතක් වගේ තියෙන්නේ).

මේ තියෙන්නෙ භාණ්ඩෙ,

EFI system එක සම්පූර්ණයෙන්ම පාලනය වෙන්නෙ Engine control unit(ECU) එකෙන්. ඒ සඳහා අවශ්‍ය දත්ත ලබාදෙන්න සංවේදක(sensors) ගණනාවක් engine එක පුරාම තියෙනවා.

මේ රූපයෙන් EFI system එකක් ගැන අදහසක් හිතාගන්න පුලුවන්,

සාමාන්‍යයෙන් EFI engine එකක මෙන්න මේ sensors ටික තියෙනවා,

Mass airflow sensor(engine එකට කොපමණ වායු ස්කධයක් ඇතුලුවෙනවද කියල සංවේදනය කරනවා)

Oxygen sensor(පිටාර වායුවේ ඇති ඔක්ෂිජන් වායු සාන්ද්‍රණය ගණනය කරනවා)

Throttle position sensor(engine එකට වායු ඇතුලුවීම පාලනය කරන throttle valve එකේ පිහිටීම සංවේදනය කරනවා)

Temperature sensor(engine එකේ උෂ්ණත්වය සංවේදනය කරනවා)

Voltage sensor(රථයේ තියෙන විදුලි පරිපථයේ වෝල්ටීයතාව සංවේදනය කරනවා)

Intake manifold absolute pressure sensor(Intake manifold එක ඇතුලෙ තියෙන පෙට්‍රල්-වායු මිශ්‍රනයේ පීඩනය සංවේදනය කරනවා)

Engine speed sensor(engine එක කැරකෙන වේගය සංවේදනය කරනවා)

මෙන්න මේ sensor වලින් එන තොරතුරු වලට අදාලව, ECU(Engine control unit) එකෙන් මුලු engine එකම පාලනය කරනවා.

අපි accelerator එක පෑගුවාම වෙන්නෙ මොකද්ද කියල බලමු,

ඇත්තටම මචන්ලා, accelerator එක සම්බන්ද කරල තියෙන්නෙ throttle valve එකට. Throttle valve එකෙන් තමයි engine එකට air cleaner එකේ ඉඳන් යන වායු ප්‍රමානය පාලනය කරන්නේ. ඒ කියන්නෙ අපි accelerator එක පෑගීමෙන් කරන්නෙ engine එකට යන වායු ප්‍රමානය වැඩිකරන එක.

මේ තියෙන්නෙ බාගෙට ඇරුනු throttle valve එකක්,

accelerator එක පෑගුවාම Mass airflow sensor, Throttle position sensor, කියන sensor වලින් සිග්නල් එක යවනවා ECU එකට, ඔන්න පුතේ ලෑල්ලට පෑගුවා කියල...එතකොට ECU එක හරි දෙන්නං දොඩම් කියල(දොඩම් නෙමේ දෙන්නෙ හරිය) injectors ඇරිල තියෙන කාලය වැඩි කරල engine එකට යන petrol ප්‍රමාණය වැඩි කරනවා. Oxygen sensor එකෙන් දෙන සිග්නල් වලින් පෙට්‍රල්-වායු මිශ්‍රනයේ petrol වැඩිද අඩුද කියල ECU එක අදුර ගන්නවා.(ඔක්ශිජන් තියෙනවා නම්, දහනය වෙලා නෑ ඒ කියන්නෙ petrol inject කරා මදි). දැන් engine එක රේස් වෙනකොට Engine speed sensor එකෙන් ECU එකට යවනවා සිග්නල් එක ඔන්න පුතේ හයියෙන් කැරකෙනවෝ කියල. එතකොට ඒ engine speed එකට ගැලපෙන විදිහට, spark plug එක spark වෙන්න ඕනෙ ටයිම් එක, Injectors ඇරෙන්න ඕනෙ ටයිම් එක ECU එකෙන් ගණනය කරනවා. ඒ වගේම තම්යි යම් යම් විශේෂ අවස්ථා, උදාහරණයක් විදිහට cold start වගේ අවස්ථා වලදී engine එකට start වෙන්න යම් විශේෂ තත්ව දෙන්න වෙනවා. ඒ වෙලාවට ECU එක ක්‍රියාත්මක වෙලා petrol ටිකක් වැඩිපුර යවල engine එක start කරවනවා. මේ ඔක්කොම දේවල් ඉතා නිවැරදිව වෙන්න ECU එක program කරල තියෙනවා. අපි මෙහෙම සරලව විස්තර කරාට ECU එකක් program කරන්න දඩ ගේමක් දෙනව ඇති.

මේ තියෙන්නෙ ECU එකක්,

මේ, ECU එකක් ඇතුලත picture එකක්,

මේ වගේ දියුනු තාක්ෂණික ක්‍රම නිසා, දැන් එන වාහන වල fuel efficiency උපරිමයි, පොඩි engine එකකින් උනත් ලොකු power output එකක් ගන්න පුලුවන්, විශ වායු විමෝචනය ගොඩක් අඩුයි, engine එක මාර smooth, මේ වගේ වාසි ගොඩක් තියෙනවා.

හැබැයි ඉතින් ජරා petrol ගහල කෙලව ගත්තොත් ඉතින් සොරි.com තමා.

ත්‍රෙඩ් එක ගැන ඔයගොල්ලන්ගෙ අදහස් ගොඩක් වටිනවා යාලුවනේ.......

[QUOTE="amila256, post: 13509765, member: 300758"] [CENTER][SIZE=4]මම කලින් දාපු,[/SIZE][SIZE=4] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1283552"]COMMON RAIL DIRECT FUEL INJECTION SYSTEM[/URL] ත්‍රෙඩ් එකේදි අපේ එළකිරි යාලුවො කීපදෙනෙක් මට අදහසක් දැම්මා, EFI(Gasoline) ගැනත් ත්‍රෙඩ් එකක් දාමු කියලා:)..... ඔන්න දැනුයි වැඩේ කොරන්න වෙලාවක් හම්බුනේ, ගොඩක් කාලයක් ගියානම් තමයි, ඒකට සියලු දෙනා සමාව භජනය කරන්න ඕනේ.....:( මුලින්ම මේ දේ ගැනත් කියන්න ඕනෙ කියල හිතුනා,:oo: ඇත්තටම මචන්ලා, ලංකාවෙ රථ වාහන repair කරන්න ඉන්න එවුන්ගෙන් වැඩි හරියක් මක බාස්ලා:rolleyes:(සුපිරි වැඩ්ඩොත් ඉන්නව ඉතින්:yes:). ඒ නිසා, වැඩක් කරගන්න ගියොත් ගොඩක් වෙලාවට සෙට් වෙන්නෙ ඉතින් මක බාස්ල තමයි:dull:..සමහර වෙලාවට කම්පැනි දැම්මත් තමන්ට සැටිස් වෙන විදිහට වැඩේ කරගන්න ලැබෙන්නෙ නෑ:angry:........ ඒ නිසා ඔය මක බාස්ලට කියල වැඩ කරව ගන්න ගියාම, මෝටර් රථ ගැන පොඩි හරි දැනුමක් තියෙන එක නුවණට හුරුයි:yes:.(පණ්ඩිත ටෝකක්ද දන්නෑ:P, sorry wenna ඕනේ:sorry:). හරි කතා ඇති.......:rofl: ------------------------------------------------------------------ [IMG]http://imageshack.us/a/img819/1867/67463949.jpg[/IMG] Petrol කියන්නේ ජ්වලන අංකය අඩු ඉන්ධනයක්(ඩීසල් වගේ නෙමේ). ඒ නිසා සාමාන්‍ය උෂ්ණත්වයේදී වුනත් පට ගාලා ගිනි ඇවිලෙනවා:shocked:. ඒ නිසා petrol engine වල petrol දහනය කරන්නෙ spark plug එකකින්, ඔය පහළින් තියෙන්නෙ spark plug එකක්. ගොඩක් අය මේව දැකල ඇති, [IMG]http://imageshack.us/a/img716/3320/69369958.gif[/IMG] මේකෙ තියෙන ඉලෙක්ටෝඩ දෙක අතරට වෝල්ට් 40,000-80,000 වගේ අති විශාල වෝල්ටීයතාවක් දුන්නම, එලෙක්ට්රෝඩ දෙක අතර පුලිඟු පැනීමක් සිදුවෙලා ඉන්ධන දහනය වෙනවා. ඔන්න ඔය spark plug එකට දහනය කරන්න, දහන කුටීරය(combustion chamber) ඇතුලට[/SIZE][SIZE=4][SIZE=4] petrol, [/SIZE]චූ කරනව වගේ නිකන්ම වක් කරල හරියන්නෙ නෑ:rofl:. දහන කුටීරයට(combustion chamber) යවන්න කලින් petrol හොදට වාතයත් එක්ක මිශ්‍ර කරන්න ඕනේ:yes:. එතකොට තමයි හොඳ කාර්යක්ෂම දහනයක් වෙන්නෙ. ඔන්න ඔය වැඩේ කොරන්නෙ carburetor කියන gadget එකෙන්. පහළින් තියෙන්නෙ carburetor එකක් [IMG]http://imageshack.us/a/img198/2201/64022501.jpg[/IMG] මේ තියෙන්නෙ තනි සිලින්ඩර මෝටර් සයිකල් වල බාවිතා වෙන carburetor එකක්, [IMG]http://imageshack.us/a/img717/9740/70491098.jpg[/IMG] මේකෙ ක්‍රියාවලිය සරළව පැහැදිලි කරොත්, [IMG]http://imageshack.us/a/img21/6851/66666666666j.jpg[/IMG] [/SIZE][SIZE=4][SIZE=4]ඔය තියෙන needle එකටයි slider එකටයි තමයි [/SIZE]accelerator cable එක සම්බන්ධ වෙලා තියෙන්නේ. accelerator එක කැරකුවාම ඔය needle එකයි slider එකයි සම්බන්ධ කොටස ඉහලට එසවෙනවා. එතකොට, "jet" කියන කුඩා සිදුර ඇරෙන අතරෙම air cleaner එකේ ඉදන් එන වාතය carburetor එක හරහා වේගයෙන් ගමන් කරන්න පටන්ගන්නවා. ඔන්න එතකොට අපේ බ'නූලී ගොයියගෙ තියරියට අනුව(Physics කොරපු අය මේ ගැන හොදට දන්නව ඇති) "A" කියන ප්‍රෙදේශයේ අඩු පීඩන තත්වයක් ඇතිවෙනවා. එතකොට ඉහළට සාපේක්ශව පහල වැඩි පීඩනයක් තියෙන නිසා ඔය "Jet" කියල නම් කරල තියෙන සිදුර දිගේ petrol කඳ ඉහලට ගමන් කරල අර වායු කඳත් එක්ක හොදට මිශ්‍ර වෙනවා...ඔන්න ඕක තමයි මචන්ලා carburetor එකේදි වෙන්නෙ. හැබැයි මේ carburetor එකේ ක්‍රියාව මෙහෙම සරලව විස්තර කරාට, වැඩි සිලින්ඩර ගානක් එන engine එකක තියෙන carburetor මීට වඩා ගොඩක් සංකීර්ණයි. [SIZE=2] ((එන්ජින් එකක් වැඩ කරන්නෙ කොහොමද කියල දැන ගන්න ඕනෙ නම් රත්තරං අයියගෙ මේ ත්‍රෙඩ් එක බලන්න, [/SIZE] [/SIZE][SIZE=2][URL="http://www.elakiri.com/forum/showthread.php?t=1364223"][B]මෝලක් කුලප්පු වෙන්නේ කොහොමද?))[/B][/URL][/SIZE][SIZE=4][SIZE=2] [/SIZE] මුලින් එච්චර අවධානයක් නොතිබුනත්, පසුකාලීනව වායු විමෝචන සම්බන්ධ නීති ටිකටික වැඩිවෙනකොට, engine නිශ්පාධනය කරන අය, engine වල fuel efficiency වැඩි කරන්නයි, විශ වායු විමෝචනය අඩු කරන්නයි engine වලට එක එක ජිල්මාට් දැම්මා:D. මුලින්ම පරණ gadget එක වුනු carburetor එක දියුණු කරා. ඒත් ඒක එච්චර සාර්ථක වුනේ නෑ, ඔන්න එතකොට කස්ටිය fuel injection ක්‍රමය මාරු වෙලා ඒක වැඩි දියුනු කරන්න පටන් ගත්තා. ඇත්තටම යාලුවනේ මේ fuel injection(not [COLOR=Red]E[/COLOR]FI) ක්‍රමය 1950 ට කලින් පවා බාවිතා කරල තියෙනවා. මුලින් සම්පූර්ණ system එකම යාන්ත්‍රික ක්‍රම වලින් තමා වැඩ කරල තියෙන්නේ. ඒවගෙ Injectors, ignition timing([/SIZE][SIZE=4]ජ්වලන මුහුර්තනය), සිලින්ඩරයට ඉන්ධන සපයන ප්‍රමානය, වගේ සියල්ලම ඔපරේට් වුනේ යාන්ත්‍රිකව:dull:. ඒත් පස්සෙ කාලෙකදි හැම එකටම කරනව වගේ, මේව සියල්ලම electronic විදිහට පාලනය වෙන්න සැකසුවා. ඔන්න ඔහොම තමයි EFI systems රථ වාහන වලට එන්න පටන් ගත්තේ. ඇත්තටම EFI කියන තාක්ෂණය අපිට අලුත් වගේ පෙනුනට, ඒක අලුත් තාක්ෂණයක් කියන්න කොහොමටවත් බෑ. මුල්ම වතාවට EFI system එකක් අත්හදා බලල තියෙන්නෙ 1940 දි, Alfa Romero සමාගම විසින්. EFI මෝටර් රථයක් මුලින්ම වෙළඳෑ පොළට නිකුත් වුනේ 1957 දි. ඒත් 80,90 ගනන් වල තමා [SIZE=4]මේ ක්‍රමය ගොඩක් ප්‍රචලිත වුනේ. දැන් අලුතෙන් එන හැම petrol වාහනයක්ම වගේ අනිවා EFI තමයි:yes:.[/SIZE][/SIZE] [SIZE=4] දැන් බලමු EFI system එකක් වැඩ කරන්නෙ කොහොමද කියලා,:cool: [/SIZE] [SIZE=4][SIZE=4][IMG]http://imageshack.us/a/img31/5262/82332875.jpg[/IMG][/SIZE] [/SIZE] [SIZE=4] මේ ක්‍රමයේදී carburetor එක කරන වැඩේ කොරන්නේ Injectors වලින්. Injector එකක් කියන්නෙ විදුලියෙන් පාලනය කරන්න පුලුවන් කපාටයක්(valve). මේ පහළින් තියෙන්නෙ ඒකක් තමා, [IMG]http://imageshack.us/a/img337/3571/13597166.jpg[/IMG] දැන් අලුත් වාහන වලට එන MPFI(Multi port fuel injection) EFI engine වල සිලින්ඩරයකට එක ගානෙ මේ injectors තියෙනවා. Injector එකකින් කරන්නෙ, ඒකෙ තියෙන නොසලයෙන් වේගයෙන් තෙල්(petrol) ස්ප්‍රේ කරන එක. එතකොට හොදට petrol යි වාතයයි මිශ්‍ර වෙනවා. ඔන්න ඕක තම්යි carburetor ක්රම්යේයි fuel injection ක්‍රමයේයි තියෙන ප්‍රදාන වෙනස:D. [IMG]http://imageshack.us/a/img440/7306/32622629.jpg[/IMG] මේ Injectors ඇරීම වැසීම පාලනය වෙන්නෙ විදුලියෙන්, ඒ කියන්නෙ, Injector එකට වෝල්ටීයතාවක් දුන්නම ඒක ඇරෙනවා, වෝල්ටීයතාව විසන්ධිකරාම වැහෙනවා. මේ තියෙන්නෙ Injector එකක හරස්කඩක්, [IMG]http://imageshack.us/a/img210/1985/27223519.gif[/IMG] Pump එකකින් හොඳට සම්පීඩනය කරල තමයි මේ Injectors වලට petrol සපයන්නෙ. මේ injectors හයිකරල තියෙන්නේ Intake manifold එකට. Intake manifold එක කියන්නෙ මචන්ලා පෙට්‍රල්-වායු මිශ්‍රනය engine එකේ එක් එක් සිලින්ඩරයට අරන් යන බට සෙට් එකට(අර අතක් වගේ තියෙන්නේ:D). මේ තියෙන්නෙ භාණ්ඩෙ, [IMG]http://imageshack.us/a/img211/6323/22703483.jpg[/IMG] EFI system එක සම්පූර්ණයෙන්ම පාලනය වෙන්නෙ Engine control unit(ECU) එකෙන්. ඒ සඳහා අවශ්‍ය දත්ත ලබාදෙන්න සංවේදක(sensors) ගණනාවක් engine එක පුරාම තියෙනවා. මේ රූපයෙන් EFI system එකක් ගැන අදහසක් හිතාගන්න පුලුවන්, [IMG]http://imageshack.us/a/img703/6215/10ash.jpg[/IMG] [/SIZE][LEFT][SIZE=4]සාමාන්‍යයෙන් EFI engine එකක මෙන්න මේ sensors ටික තියෙනවා, [/SIZE] [LIST] [*][SIZE=4]Mass airflow sensor(engine එකට කොපමණ වායු ස්කධයක් ඇතුලුවෙනවද කියල සංවේදනය කරනවා)[/SIZE] [*][SIZE=4]Oxygen sensor(පිටාර වායුවේ ඇති ඔක්ෂිජන් වායු සාන්ද්‍රණය ගණනය කරනවා)[/SIZE] [*][SIZE=4]Throttle position sensor(engine එකට වායු ඇතුලුවීම පාලනය කරන throttle valve එකේ පිහිටීම සංවේදනය කරනවා)[/SIZE] [*][SIZE=4]Temperature sensor(engine එකේ උෂ්ණත්වය සංවේදනය කරනවා)[/SIZE] [*][SIZE=4]Voltage sensor(රථයේ තියෙන විදුලි පරිපථයේ වෝල්ටීයතාව සංවේදනය කරනවා)[/SIZE] [*][SIZE=4] Intake manifold absolute pressure sensor(Intake manifold එක ඇතුලෙ තියෙන පෙට්‍රල්-වායු මිශ්‍රනයේ පීඩනය සංවේදනය කරනවා)[/SIZE] [*][SIZE=4]Engine speed sensor(engine එක කැරකෙන වේගය සංවේදනය කරනවා) [/SIZE] [/LIST] [CENTER][SIZE=4]මෙන්න මේ sensor වලින් එන තොරතුරු වලට අදාලව, ECU(Engine control unit) එකෙන් මුලු engine එකම පාලනය කරනවා. අපි accelerator එක පෑගුවාම වෙන්නෙ මොකද්ද කියල බලමු, ඇත්තටම මචන්ලා, accelerator එක සම්බන්ද කරල තියෙන්නෙ throttle valve එකට.[/SIZE][SIZE=4] Throttle valve එකෙන් තමයි engine එකට air cleaner එකේ ඉඳන් යන වායු ප්‍රමානය පාලනය කරන්නේ.[SIZE=4] ඒ කියන්නෙ අපි accelerator එක පෑගීමෙන් කරන්නෙ engine එකට යන වායු ප්‍රමානය වැඩිකරන එක. [/SIZE][/SIZE] [SIZE=4][SIZE=4][SIZE=4]මේ තියෙන්නෙ බාගෙට ඇරුනු throttle valve එකක්,[/SIZE][/SIZE][/SIZE] [CENTER][CENTER][SIZE=4][SIZE=4][SIZE=4][IMG]http://static.ddmcdn.com/gif/fuel-injection-throttle.jpg[/IMG][/SIZE] [SIZE=4] accelerator එක පෑගුවාම [/SIZE][/SIZE]Mass airflow sensor, Throttle position sensor, කියන sensor වලින් සිග්නල් එක යවනවා ECU එකට, ඔන්න පුතේ ලෑල්ලට පෑගුවා කියල...:rofl:එතකොට ECU එක හරි දෙන්නං දොඩම් කියල(දොඩම් නෙමේ දෙන්නෙ හරිය:P) injectors ඇරිල තියෙන කාලය වැඩි කරල engine එකට යන petrol ප්‍රමාණය වැඩි කරනවා. Oxygen sensor එකෙන් දෙන සිග්නල් වලින් පෙට්‍රල්-වායු මිශ්‍රනයේ petrol වැඩිද අඩුද කියල ECU එක අදුර ගන්නවා.(ඔක්ශිජන් තියෙනවා නම්, දහනය වෙලා නෑ ඒ කියන්නෙ petrol inject කරා මදි). දැන් engine එක රේස් වෙනකොට Engine speed sensor එකෙන් ECU එකට යවනවා සිග්නල් එක ඔන්න පුතේ හයියෙන් කැරකෙනවෝ කියල:rofl:. එතකොට ඒ engine speed එකට ගැලපෙන විදිහට, spark plug එක spark වෙන්න ඕනෙ ටයිම් එක, Injectors ඇරෙන්න ඕනෙ ටයිම් එක ECU එකෙන් ගණනය කරනවා. ඒ වගේම තම්යි යම් යම් විශේෂ අවස්ථා, උදාහරණයක් විදිහට cold start වගේ අවස්ථා වලදී engine එකට start වෙන්න යම් විශේෂ තත්ව දෙන්න වෙනවා. ඒ වෙලාවට ECU එක ක්‍රියාත්මක වෙලා petrol ටිකක් වැඩිපුර යවල engine එක start කරවනවා. [/SIZE][SIZE=4][SIZE=4]මේ ඔක්කොම දේවල් ඉතා නිවැරදිව වෙන්න ECU එක program කරල තියෙනවා. අපි මෙහෙම සරලව විස්තර කරාට ECU එකක් program කරන්න දඩ ගේමක් දෙනව ඇති.[/SIZE] [/SIZE] [SIZE=4]මේ තියෙන්නෙ ECU එකක්, [IMG]http://imageshack.us/a/img708/2695/111111111111pq.jpg[/IMG] මේ, ECU එකක් ඇතුලත picture එකක්, [IMG]http://imageshack.us/a/img835/5678/222222222222222a.jpg[/IMG] [/SIZE] [SIZE=4] මේ වගේ දියුනු තාක්ෂණික ක්‍රම නිසා, දැන් එන වාහන වල fuel efficiency උපරිමයි, පොඩි engine එකකින් උනත් ලොකු power output එකක් ගන්න පුලුවන්, විශ වායු විමෝචනය ගොඩක් අඩුයි, engine එක මාර smooth, මේ වගේ වාසි ගොඩක් තියෙනවා.:):cool: හැබැයි ඉතින් ජරා petrol ගහල කෙලව ගත්තොත් ඉතින් සොරි.com තමා.:dull: ----------------------------------------------------------------------------------------------------------------------------------------------------- ත්‍රෙඩ් එක ගැන ඔයගොල්ලන්ගෙ අදහස් ගොඩක් වටිනවා යාලුවනේ.......:) [/SIZE] [/CENTER] [/CENTER] [/CENTER] [/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom