Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Yesterday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
Gastritis,Acid reflex and Throat soaring
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචං Gastritis නිසා ඇතිවෙන Acid reflex හේතුවෙන් throat soaring හැදුන උන් ඉන්නවද බන් මේකේ (Doctors ලා හරි කමක් නැ මේ ගැන අදහසක් තියෙන).

මහා කරුමයක් දැන් මාස 9ක් විතර බං. මං ලංකාවෙත් නෙවේ ඉන්නේ. කරන්න තියෙන හැම test එකක්ම කරා (endoscopy, Scan, Blood Tests,Other Camera tests, stool Test etc ) ඔක්කම නොර්මල්. ENT Doctors, Gastroenterology Doctors කාටත් ලෙඩේ ටක්කෙට කියන්න බැරි වුණා ඉතිං. ඔය අස්සේ Antibiotic, තව injections for allergy එහෙමත් දුන්න. ලෙඩේ අඩු වුනේ නැ. Cancer එකක්නම් න කියා Doctors කියනවා කෙලින්ම.

අවසාන නිගමය වශයෙන් හැම කෙනාම කිවුවේ Acid reflex කියලා.

මාස තුනකට බර බැස්ස බන් 12kg විතර ඊට පස්සෙනම් shape. බර අඩු වුනේ නැ. ඒක විතරයි හොදකට කියලා වුනේ. ඒත් තනිකරම විදවීම තියෙන්නේ. උගුර කොයි වෙලාවෙත් පැටලෙනවා. උගුර පාදන්න ඕනේ කොයි වෙලාවෙත්. දැන් හිතුන වෙලාවට office එකේදී කරන්නත් බෑ. කට්ටිය බය වෙනවා ඉතිං.

තනිකරම life style එක change කරා බන්. කන බොන ඒවා හැම එකක්ම.

රෝග ලක්ෂණ පුළුවන් තරම් කෙටියන් කිවුවේ...

මේක හැදුන උන් ඉන්නවද පොඩ්ඩක් experience එක share කරගන්න ජිවිතේ සැහෙන්න වැටිලා ඉන්නේ හිතින් මේ කොරෝනා අස්සේ..

අනික් අය පොඩි බම්ප් එකක් දාල යන්න please.

ස්තුතියි!!!!

[QUOTE="දඩබ්බරයා, post: 25821449, member: 386963"] [SIZE=4]මචං Gastritis නිසා ඇතිවෙන Acid reflex හේතුවෙන් throat soaring හැදුන උන් ඉන්නවද බන් මේකේ (Doctors ලා හරි කමක් නැ මේ ගැන අදහසක් තියෙන). මහා කරුමයක් දැන් මාස 9ක් විතර බං. මං ලංකාවෙත් නෙවේ ඉන්නේ. කරන්න තියෙන හැම test එකක්ම කරා (endoscopy, Scan, Blood Tests,Other Camera tests, stool Test etc ) ඔක්කම නොර්මල්. ENT Doctors, Gastroenterology Doctors කාටත් ලෙඩේ ටක්කෙට කියන්න බැරි වුණා ඉතිං. ඔය අස්සේ Antibiotic, තව injections for allergy එහෙමත් දුන්න. ලෙඩේ අඩු වුනේ නැ. Cancer එකක්නම් න කියා Doctors කියනවා කෙලින්ම. අවසාන නිගමය වශයෙන් හැම කෙනාම කිවුවේ Acid reflex කියලා. මාස තුනකට බර බැස්ස බන් 12kg විතර ඊට පස්සෙනම් shape. බර අඩු වුනේ නැ. ඒක විතරයි හොදකට කියලා වුනේ. ඒත් තනිකරම විදවීම තියෙන්නේ. උගුර කොයි වෙලාවෙත් පැටලෙනවා. උගුර පාදන්න ඕනේ කොයි වෙලාවෙත්. දැන් හිතුන වෙලාවට office එකේදී කරන්නත් බෑ. කට්ටිය බය වෙනවා ඉතිං. තනිකරම life style එක change කරා බන්. කන බොන ඒවා හැම එකක්ම. රෝග ලක්ෂණ පුළුවන් තරම් කෙටියන් කිවුවේ... මේක හැදුන උන් ඉන්නවද පොඩ්ඩක් experience එක share කරගන්න ජිවිතේ සැහෙන්න වැටිලා ඉන්නේ හිතින් මේ කොරෝනා අස්සේ.. අනික් අය පොඩි [B]බම්ප් [/B]එකක් දාල යන්න please. ස්තුතියි!!!! [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom