Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
Gay (18+++++)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අවුරැදු ගානකට පස්සේ යාලුවෝ 4දෙනෙක් මීට් වෙන්න හිතුනලු.ඉතිං එයාලා ඉස්සර පොඩි කාලේ සෙල්ලම් කරපු පාර්ක් එකට එන්න කිව්වලු.

ඔන්න පාර්ක් එකට ගියාම යාලුවෝ 2 දෙනෙක් ඇවිල්ලා.ඇම්ඩා ඇවිල්ලා නෑලූ.ඉතිං ඇම්ඩා එනකං යාලුවෝ 3 දෙනා එයාලගේ පුතාලගේ හපන්කම් ගැන දොඩවන්න ගත්තලූ.

1 යාලුවා - මගේ පුතා මුලින් ජීවිතේ ආරම්භ කලේ වඩුවැඩෙන්.දැන් එයා ඉදිකීරීමේ සමාගමක හිමිකරැවෙක්.එයාගේ හොදම යාලුවගේ උපන්දිනේට එයා ලොකු නිවසක් තෑගි කලා.

2 යාලුවා - මගේ පුතා ජීවිතේ ආරම්භ කලේ කාර් සේල් එකක සේවකයෙක් විදියට.දැන් එයා කාර් සේල් 50ක හිමිකරැවෙක්.එයාගේ හොදම යාලුවගේ උපන්දිනේට එයා Ferrari කාර් එකක් තෑගි කලා.

3 යාලුවා - මගේ පුතා මුලින් ජීවිතේ ආරම්භ කලේ නැව් සමාගමක සේවකයෙක් විදියට.දැන් එයාට නැව් 100කට වඩා තියෙනවා.එයාගේ හොදම යාලුවගේ උපන්දිනේට එයා සුඛෝපභෝගී නැවක් තෑගි කලා.

ඔන්න ඉතිං ඔයා කතාව අතරතුර ඇම්ඩා එනවලු.

ආ කොහමද ඇම්ඩෝ!

අපි මේ කතා කරකර හිටියේ අපේ ලමයිගේ දියුණුව ගැන.කොහමද ඔයාගේ ලමයාගේ දියුණුව?

ඇම්ඩා - මගේ පුතා සමලිංගිකයෙක් (Gay)

යාලුවෝ ඔක්කොම පුදුම වුනාලු.මොකද ඇම්ඩා කියන්නේ ගෑනු කෙප්පෙක්.ඒ වුනාට පුතා සමලිංගිකයෙක් කිව්වහම.

ඉතිං ඇම්ඩෝ ඔයාගේ පුතාට දඩුවම් කරලා හරි හදන්න තිබ්බනේ.

කලින් කිව්ව නම් උබ අපේ පුතාලා 3 දෙනාට කියලා ඇඩ්වයිස් කරන්න තිබ්බා ඔයාගේ පුතාට ඕවා වැරදි වැඩ කියලා.

එතකොට ඇම්ඩා ගානක් නැතුව කිව්වලු.මම බනින්න ගියෙත් නෑ ගහන්න ගියෙත් නෑ.

මගේ පුතාගේ උපන්දිනේට එයාගේ Boyfriend ලා 3 දෙනාගෙන් ලොකු නිවසකුයි, Ferrari කාර් එකයි, සුඛෝපභෝගී නැවකුයි තෑගි හම්බවුනා.

Source From - http://jokesnoop.blogspot.com/2015/03/4-sons-18-sinhala-joke-story.html

[QUOTE="Joke Snoop, post: 17977446, member: 524879"] [SIZE=5]අවුරැදු ගානකට පස්සේ යාලුවෝ 4දෙනෙක් මීට් වෙන්න හිතුනලු.ඉතිං එයාලා ඉස්සර පොඩි කාලේ සෙල්ලම් කරපු පාර්ක් එකට එන්න කිව්වලු.[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5]ඔන්න පාර්ක් එකට ගියාම යාලුවෝ 2 දෙනෙක් ඇවිල්ලා.ඇම්ඩා ඇවිල්ලා නෑලූ.ඉතිං ඇම්ඩා එනකං යාලුවෝ 3 දෙනා එයාලගේ පුතාලගේ හපන්කම් ගැන දොඩවන්න ගත්තලූ. 1 යාලුවා - මගේ පුතා මුලින් ජීවිතේ ආරම්භ කලේ වඩුවැඩෙන්.දැන් එයා ඉදිකීරීමේ සමාගමක හිමිකරැවෙක්.එයාගේ හොදම යාලුවගේ උපන්දිනේට එයා ලොකු නිවසක් තෑගි කලා. 2 යාලුවා - මගේ පුතා ජීවිතේ ආරම්භ කලේ කාර් සේල් එකක සේවකයෙක් විදියට.දැන් එයා කාර් සේල් 50ක හිමිකරැවෙක්.එයාගේ හොදම යාලුවගේ උපන්දිනේට එයා Ferrari කාර් එකක් තෑගි කලා.[/SIZE] [SIZE=5]3 යාලුවා - මගේ පුතා මුලින් ජීවිතේ ආරම්භ කලේ නැව් සමාගමක සේවකයෙක් විදියට.දැන් එයාට නැව් 100කට වඩා තියෙනවා.එයාගේ හොදම යාලුවගේ උපන්දිනේට එයා සුඛෝපභෝගී නැවක් තෑගි කලා.[/SIZE] [SIZE=5]ඔන්න ඉතිං ඔයා කතාව අතරතුර ඇම්ඩා එනවලු.[/SIZE] [SIZE=5]ආ කොහමද ඇම්ඩෝ! [/SIZE] [SIZE=5]අපි මේ කතා කරකර හිටියේ අපේ ලමයිගේ දියුණුව ගැන.කොහමද ඔයාගේ ලමයාගේ දියුණුව?[/SIZE] [SIZE=5]ඇම්ඩා - මගේ පුතා සමලිංගිකයෙක් (Gay)[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5]යාලුවෝ ඔක්කොම පුදුම වුනාලු.මොකද ඇම්ඩා කියන්නේ ගෑනු කෙප්පෙක්.ඒ වුනාට පුතා සමලිංගිකයෙක් කිව්වහම. ඉතිං ඇම්ඩෝ ඔයාගේ පුතාට දඩුවම් කරලා හරි හදන්න තිබ්බනේ.[/SIZE] [SIZE=5]කලින් කිව්ව නම් උබ අපේ පුතාලා 3 දෙනාට කියලා ඇඩ්වයිස් කරන්න තිබ්බා ඔයාගේ පුතාට ඕවා වැරදි වැඩ කියලා. එතකොට ඇම්ඩා ගානක් නැතුව කිව්වලු.මම බනින්න ගියෙත් නෑ ගහන්න ගියෙත් නෑ.[/SIZE] [SIZE=5]මගේ පුතාගේ උපන්දිනේට එයාගේ Boyfriend ලා 3 දෙනාගෙන් ලොකු නිවසකුයි, Ferrari කාර් එකයි, සුඛෝපභෝගී නැවකුයි තෑගි හම්බවුනා.[/SIZE] ;):cool::yes::D:angry::rolleyes::rofl: [SIZE=5]Source From - [URL]http://jokesnoop.blogspot.com/2015/03/4-sons-18-sinhala-joke-story.html[/URL][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom