Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
Gaza-Israel War
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඹේ ප්‍රශ්න වලට උත්තර දෙන්න කලිං මම මේ දේ ටික සදහන් කරන්න කැමති..

ඉස්සෙල්ලාම කියපං මචන් එලකිරි එකේ ෆේක් එකට කියන නිර්වචනය??

මම කලිං එලකිරි එකේ වෙන අය්ඩී එකක් පාවිච්චි කරා.. ඒක මමමය් එලකිරි එකට කිව්වේ.. නැතුව වෙන කවුරුවත් හොයාගත්තා නෙමෙය්.. විවිද හේතු නිසා මම මේ අය්ඩී එකෙන් ආවා... ඊට පස්සේ මම මගේ පරන අය්ඩී එකෙන් එනේක නැවත්තුවා..

එලකිරි එකේ ඉන්න මෙම්බර්ස්ලගෙන් 3/4 ම ඔහම තමය්..

මම ෆේක් කියලා කියන්නේ එලකිරි එකේ එක අය්ඩී එකක් පාවිච්චි කරමින් ඉන්නකොට තව අය්ඩී එකෙන් එනේක.. ඒවා තමය් ෆේක්.. උඹ මේකට එකගද??

1)

බංගලාදේශයේ පල්ලි කඩපු එකටය්, තාය් ලන්තයේ වෙච්ච සිදුවීමටය් කොහමද මුලු ආගමටය්, මුලු මුස්ලිම් ජාතියටමය් වැරදි කියන්නේ??

අපි ලංකාවේ පත්තර වල කොච්චරනම් දකිනවද බෞද්ද චීවරදාරින්ගේ, හාමුදුරුවන්ගේ වැරදි.. ලමා අපචාර, ගැහෙනු දූශන කියලා.. එහම කියල ලංකාවේ ඉන්න හැම හාමුදුරුවොම එහම කියලා අපිට උපකල්පනයට එන්න පුලුවන්ද?? ඒක වැරදි නේද?? මිනිස්සුන්ගෙන් ජාති දෙකක් ඉන්නවා.. ඒ හොද මිනිස්සු සහ නරක මිනිස්සු.. නරක මිනිස්සු කරනේවා ලෝකය ලොකු කරලා බලනවා.. ඒත් හොද මිනිස්සු කරන වැඩ එලීයට එන්නේ නැ.. ඒකත් මුස්ලිම් මිනිස්සු කරන හොද වැඩ එලියට එන්නේ නැත්තේ මාධ්‍ය බල බටහිර මුස්ලිම් විරොදි රටවල ලග තියන නිසා..

2)

උඹ අකමැත්තෙන් උනත් පිලිගන්න වෙනවා කුරාන් කියන්නේ ත්‍රිපිටකය වගේ නෙමෙය් කියලා.. ඒකට හේතු ගොඩක් තියනවා..

1 ) ත්‍රිපිටකය කියන්නේ ආගම ගැන කියන පොතක් නෙමෙය්.. දර්ශනය ගැන කියන පොතක්..

2) ලෝකයේ සීඝරයෙන් වැඩි වෙන ආගම ඉස්ලාම් ආගමය්..

3) බටහිරවල උනත් ඇත්ත කුරාන් එක බලලා ඉස්ලාම් ආගම වැලද ගන්න මිනිස්සු දවසින් දවස වැඩි වෙනවා..

ඒ නිසා තමය් කුරාන් එකේ තියන ඒවා විකුර්ති කරල බොරු පරිවර්තන දාල මිනිස්සුන්ව නොමග යවන්නේ.. කුරාන් වගේ වෙන කිසිම ආගමික් පොතක් බටහිරට අභියෝගයක් උනේ නැ..

ඒ නිසය් මේ විදිහට උත්සාහ කරලා හරි ඉස්ලාම් ආගම බොරු කරන්න හදන්නේ... අන්තිමට මෙහම කරන මිනිස්සුන්ට ඉතුරු වෙන්නේ ලිද පමනය් මචන්.. ඒක අපි අපේ ඇස්වලින්ම දකිනවා..

එහෙනම් සුභ දවසක් ඔයාට..

[QUOTE="බොරලුගොඩ මහතා, post: 13874980, member: 364558"] [CENTER][SIZE=4][COLOR=Red]උඹේ ප්‍රශ්න වලට උත්තර දෙන්න කලිං මම මේ දේ ටික සදහන් කරන්න කැමති.. ඉස්සෙල්ලාම කියපං මචන් එලකිරි එකේ ෆේක් එකට කියන නිර්වචනය?? මම කලිං එලකිරි එකේ වෙන අය්ඩී එකක් පාවිච්චි කරා.. ඒක මමමය් එලකිරි එකට කිව්වේ.. නැතුව වෙන කවුරුවත් හොයාගත්තා නෙමෙය්.. විවිද හේතු නිසා මම මේ අය්ඩී එකෙන් ආවා... ඊට පස්සේ මම මගේ පරන අය්ඩී එකෙන් එනේක නැවත්තුවා.. එලකිරි එකේ ඉන්න මෙම්බර්ස්ලගෙන් 3/4 ම ඔහම තමය්.. මම ෆේක් කියලා කියන්නේ එලකිරි එකේ එක අය්ඩී එකක් පාවිච්චි කරමින් ඉන්නකොට තව අය්ඩී එකෙන් එනේක.. ඒවා තමය් ෆේක්.. උඹ මේකට එකගද??[/COLOR] [COLOR=Blue]1) බංගලාදේශයේ පල්ලි කඩපු එකටය්, තාය් ලන්තයේ වෙච්ච සිදුවීමටය් කොහමද මුලු ආගමටය්, මුලු මුස්ලිම් ජාතියටමය් වැරදි කියන්නේ?? අපි ලංකාවේ පත්තර වල කොච්චරනම් දකිනවද බෞද්ද චීවරදාරින්ගේ, හාමුදුරුවන්ගේ වැරදි.. ලමා අපචාර, ගැහෙනු දූශන කියලා.. එහම කියල ලංකාවේ ඉන්න හැම හාමුදුරුවොම එහම කියලා අපිට උපකල්පනයට එන්න පුලුවන්ද?? ඒක වැරදි නේද?? මිනිස්සුන්ගෙන් ජාති දෙකක් ඉන්නවා.. ඒ හොද මිනිස්සු සහ නරක මිනිස්සු.. නරක මිනිස්සු කරනේවා ලෝකය ලොකු කරලා බලනවා.. ඒත් හොද මිනිස්සු කරන වැඩ එලීයට එන්නේ නැ.. ඒකත් මුස්ලිම් මිනිස්සු කරන හොද වැඩ එලියට එන්නේ නැත්තේ මාධ්‍ය බල බටහිර මුස්ලිම් විරොදි රටවල ලග තියන නිසා.. 2) උඹ අකමැත්තෙන් උනත් පිලිගන්න වෙනවා කුරාන් කියන්නේ ත්‍රිපිටකය වගේ නෙමෙය් කියලා.. ඒකට හේතු ගොඩක් තියනවා.. 1 ) ත්‍රිපිටකය කියන්නේ ආගම ගැන කියන පොතක් නෙමෙය්.. දර්ශනය ගැන කියන පොතක්.. 2) ලෝකයේ සීඝරයෙන් වැඩි වෙන ආගම ඉස්ලාම් ආගමය්.. 3) බටහිරවල උනත් ඇත්ත කුරාන් එක බලලා ඉස්ලාම් ආගම වැලද ගන්න මිනිස්සු දවසින් දවස වැඩි වෙනවා.. ඒ නිසා තමය් කුරාන් එකේ තියන ඒවා විකුර්ති කරල බොරු පරිවර්තන දාල මිනිස්සුන්ව නොමග යවන්නේ.. කුරාන් වගේ වෙන කිසිම ආගමික් පොතක් බටහිරට අභියෝගයක් උනේ නැ..[/COLOR] [COLOR=Green]ඒ නිසය් මේ විදිහට උත්සාහ කරලා හරි ඉස්ලාම් ආගම බොරු කරන්න හදන්නේ... අන්තිමට මෙහම කරන මිනිස්සුන්ට ඉතුරු වෙන්නේ ලිද පමනය් මචන්.. ඒක අපි අපේ ඇස්වලින්ම දකිනවා.. එහෙනම් සුභ දවසක් ඔයාට.. :):)[/COLOR][/SIZE][COLOR=Green] [/COLOR] [IMG]http://laktv.info/images/uploads/6276nay.gif[/IMG][IMG]http://laktv.info/images/uploads/6276nay.gif[/IMG][IMG]http://laktv.info/images/uploads/6276nay.gif[/IMG] [CENTER] [IMG]http://www.lakfreedom.com/smilies/smiley-02.gif[/IMG][IMG]http://www.lakfreedom.com/smilies/smiley-02.gif[/IMG][IMG]http://www.lakfreedom.com/smilies/smiley-02.gif[/IMG][IMG]http://www.lakfreedom.com/smilies/smiley-02.gif[/IMG][IMG]http://www.lakfreedom.com/smilies/smiley-02.gif[/IMG][IMG]http://www.lakfreedom.com/smilies/smiley-02.gif[/IMG][IMG]http://www.lakfreedom.com/smilies/smiley-02.gif[/IMG] [/CENTER] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom