Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Gedara wada walata hoda welding machine ekak?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැන් අලුත් ඒව එනවා ගොඩක් පොඩි ඒව, කලින් ආපු ඒව නම් පත ට්රාන්ස්ෆෝමර් එහෙම ආපු ලොකු මැශින්, හැබැයි දැන් එනවා inverter welding plant ඒව සම්පූර්නයෙන් electronic, සරලව කිවුවොතින් ලොකු ධාරාවක් ගන්න පුලුවන් SMPS එකක් තමයි තියෙන්නෙ. මේ පොඩි ඒව single phase වලින් තමයි වැඩ කරන්න

මේව ගොඩක් වෙලාවට IGBT (insulated-gate bipolar transistor) Welder කියලත් කියනවා, Inverter welder කියලත් කියනවා

තව AC මැශින් තියනවා/ DC තියනවා AC ඒව ලංකාවෙ හරි අඩුයි DC තමයි තියෙන්නෙ DC හොඳයි AC වලට වඩා

ගෙදරකට හරියන්නෙ arc welding(stick welding/mma) තමයි, ඒ කියන්නෙ ඔය ගොඩක් තැන් වල යූස් කරන වෙල්ඩින් කූරු වලින් වෙල්ඩින් කරන ඒව, ගෙදරකට හරියන්නෙ මේ වගේ එකක් තමයි.(තව mig/tig එහෙම කියලා ඒව තියනවා, ඒවට argon gas ටැංකි එහෙම ඕන වෙනවා, වෙල්ඩින් මැශින් ගනන්, ගෙදරක ගෑස් ටැංකි එකක් තියා ගන්න හරි අමාරුයි නේ, හැබැයි මේවයින් වෙල්ඩින් කරාම පට්ටම ලස්සනට එනවා, stick welding කරාම ඒ තරම් ලස්සනට එන්නෙ නැහැ, grind කරලා පොලිශ් කරලා එහෙම තමයි ලස්සනට හදා ගන්න ඕන, ඒ උනාට ගෙදරකට කිසිම අවුලක් නැහැ)

ගොඩක් චයිනීස් inverter වෙල්ඩින් මැශින් තියනවා, මෙහේ බ්රෑන්ඩඩ් ඒව නම් දැකලා නැති තරම්, හැබැයි ගොඩක් චයිනීස් ඒවයෙ මාකටින් වලට 250A/300A/400A කියලා ගහලා තියනවා ඒව බොරු, single phase මැශින් එකකින් ඒ තරම් ධාරාවක් ගන්න බැහැ, අනික stick welding වලට 4mm කූරු යූස් කරත් 200A කියන්නෙ ඕනවටත් වඩා වැඩියි හරියට එනවා නම්.

මමත් welding plant එකක් ගන්න හෙවුවා මේ ටිකේ, ගොඩක් පවර් ටූල් කරන චයනීස් බ්රෑන්ඩ් හැම එකේම වගේ වෙල්ඩින් ප්ලාන්ට් තියනවා, හැබැයි මම හොයලා බලපු විදියට ටිකක් ලොකුවට මාකට් එකේ තියෙන්නෙ retop කියන එකයි riland කියන එකයි, දෙකම චයිනීස්, මේ දෙකෙන් retop කියන එකට වෙබ්සයිට් එකක් වත් නැහැ හැබැයි riland එකට වෙබ්සයිට් එකක් තියනවා, පේන විදියට උන් වෙල්ඩින් ප්ලාන්ට් වලට ස්පෙශලයිස්ඩ් කම්පැනියක්.

අනික ගනිද්දි කරකවන නොබ් ගොඩක් තිබ්බට ඩිජිටල් ඩිස්ප්ලේ තිබ්බට ඒක හොදයි Advanced කියලා හිතන්න එපා, ගොඩක් retop ඒවයෙ මෙහෙම ෆැන්සි ෆීචර්ස් එනවා ඒ උනාට riland එක කොලිටිය හොඳයි වගේ

මොකද retop එකේ නොබ් කරකවලා කරන්න පුලුවන් දේවල් riland එකේ automatically වෙනවා

පොඩ්ඩක් ගනිද්දි hot start, anti stick වගේ ෆීචර්ස් තියෙද කියලා බලන්න ඔය මම කියපු බ්රෑන්ඩ් දෙකේම hot start තියනවා,

මම දැකපු විදියට retop එකට වඩා riland එකේ කොලිටිය හොඳයි හැබැයි ගාන වැඩියි

retop mma 250 කියලා තියන එක 15-17 අතර ගානකට ගන්න පුලුවන්, retop mma200 එක 25ක් විතර වෙනවා. ඔය දෙකම 200/250 කිවුවට ඇම්පියර් 200 ගන්න නම් බෑ

riland එක ගෙන්නන්නෙ sentab traiding කියලා ප්ලේස් එකකින් උන්ගෙ යූටියුබ් චැනල් එකක් තියනවා, ඒකෙ කම්පැරිසන් තියනවා හැබැයි කම්පෙයා කරන ඒවයෙ බ්රෑන්ඩ් එක කියන්නෙ නැහැ හැබැයි ෆොටෝ එකෙන් කියන්න පුලුවන් ඒ කම්පෙයා කරනෙ retop ඒවත් එක්ක.

මොන එක ගත්තත් කොලිටි මාස්ක් එකක් ගන්න කීයක් හරි වියදම් කරලා

https://ikman.lk/en/ad/mma-dc-inverter-arc-welding-plant-riland-200-ge-for-sale-colombo

https://ikman.lk/en/ad/retop-mma-250-small-dc-inverter-arc-welding-plant-ark-welder-machine-for-sale-colombo-3

TLDR

ලංකාවෙ ගන්න ප්රසිද්ධ බ්රැන්ඩ් දෙකයි RETOP/RILAND, මේ දෙකෙන් RILAND එක කොලිටි හැබැයි ගාන වැඩියි

[QUOTE="NEMISIS, post: 26126624, member: 494668"] දැන් අලුත් ඒව එනවා ගොඩක් පොඩි ඒව, කලින් ආපු ඒව නම් පත ට්රාන්ස්ෆෝමර් එහෙම ආපු ලොකු මැශින්, හැබැයි දැන් එනවා inverter welding plant ඒව සම්පූර්නයෙන් electronic, සරලව කිවුවොතින් ලොකු ධාරාවක් ගන්න පුලුවන් SMPS එකක් තමයි තියෙන්නෙ. මේ පොඩි ඒව single phase වලින් තමයි වැඩ කරන්න මේව ගොඩක් වෙලාවට IGBT (insulated-gate bipolar transistor) Welder කියලත් කියනවා, Inverter welder කියලත් කියනවා තව AC මැශින් තියනවා/ DC තියනවා AC ඒව ලංකාවෙ හරි අඩුයි DC තමයි තියෙන්නෙ DC හොඳයි AC වලට වඩා ගෙදරකට හරියන්නෙ arc welding(stick welding/mma) තමයි, ඒ කියන්නෙ ඔය ගොඩක් තැන් වල යූස් කරන වෙල්ඩින් කූරු වලින් වෙල්ඩින් කරන ඒව, ගෙදරකට හරියන්නෙ මේ වගේ එකක් තමයි.(තව mig/tig එහෙම කියලා ඒව තියනවා, ඒවට argon gas ටැංකි එහෙම ඕන වෙනවා, වෙල්ඩින් මැශින් ගනන්, ගෙදරක ගෑස් ටැංකි එකක් තියා ගන්න හරි අමාරුයි නේ, හැබැයි මේවයින් වෙල්ඩින් කරාම පට්ටම ලස්සනට එනවා, stick welding කරාම ඒ තරම් ලස්සනට එන්නෙ නැහැ, grind කරලා පොලිශ් කරලා එහෙම තමයි ලස්සනට හදා ගන්න ඕන, ඒ උනාට ගෙදරකට කිසිම අවුලක් නැහැ) ගොඩක් චයිනීස් inverter වෙල්ඩින් මැශින් තියනවා, මෙහේ බ්රෑන්ඩඩ් ඒව නම් දැකලා නැති තරම්, හැබැයි ගොඩක් චයිනීස් ඒවයෙ මාකටින් වලට 250A/300A/400A කියලා ගහලා තියනවා ඒව බොරු, single phase මැශින් එකකින් ඒ තරම් ධාරාවක් ගන්න බැහැ, අනික stick welding වලට 4mm කූරු යූස් කරත් 200A කියන්නෙ ඕනවටත් වඩා වැඩියි හරියට එනවා නම්. මමත් welding plant එකක් ගන්න හෙවුවා මේ ටිකේ, ගොඩක් පවර් ටූල් කරන චයනීස් බ්රෑන්ඩ් හැම එකේම වගේ වෙල්ඩින් ප්ලාන්ට් තියනවා, හැබැයි මම හොයලා බලපු විදියට ටිකක් ලොකුවට මාකට් එකේ තියෙන්නෙ retop කියන එකයි riland කියන එකයි, දෙකම චයිනීස්, මේ දෙකෙන් retop කියන එකට වෙබ්සයිට් එකක් වත් නැහැ හැබැයි riland එකට වෙබ්සයිට් එකක් තියනවා, පේන විදියට උන් වෙල්ඩින් ප්ලාන්ට් වලට ස්පෙශලයිස්ඩ් කම්පැනියක්. අනික ගනිද්දි කරකවන නොබ් ගොඩක් තිබ්බට ඩිජිටල් ඩිස්ප්ලේ තිබ්බට ඒක හොදයි Advanced කියලා හිතන්න එපා, ගොඩක් retop ඒවයෙ මෙහෙම ෆැන්සි ෆීචර්ස් එනවා ඒ උනාට riland එක කොලිටිය හොඳයි වගේ මොකද retop එකේ නොබ් කරකවලා කරන්න පුලුවන් දේවල් riland එකේ automatically වෙනවා පොඩ්ඩක් ගනිද්දි hot start, anti stick වගේ ෆීචර්ස් තියෙද කියලා බලන්න ඔය මම කියපු බ්රෑන්ඩ් දෙකේම hot start තියනවා, මම දැකපු විදියට retop එකට වඩා riland එකේ කොලිටිය හොඳයි හැබැයි ගාන වැඩියි retop mma 250 කියලා තියන එක 15-17 අතර ගානකට ගන්න පුලුවන්, retop mma200 එක 25ක් විතර වෙනවා. ඔය දෙකම 200/250 කිවුවට ඇම්පියර් 200 ගන්න නම් බෑ riland එක ගෙන්නන්නෙ sentab traiding කියලා ප්ලේස් එකකින් උන්ගෙ යූටියුබ් චැනල් එකක් තියනවා, ඒකෙ කම්පැරිසන් තියනවා හැබැයි කම්පෙයා කරන ඒවයෙ බ්රෑන්ඩ් එක කියන්නෙ නැහැ හැබැයි ෆොටෝ එකෙන් කියන්න පුලුවන් ඒ කම්පෙයා කරනෙ retop ඒවත් එක්ක. මොන එක ගත්තත් කොලිටි මාස්ක් එකක් ගන්න කීයක් හරි වියදම් කරලා [URL]https://ikman.lk/en/ad/mma-dc-inverter-arc-welding-plant-riland-200-ge-for-sale-colombo[/URL] [URL]https://ikman.lk/en/ad/retop-mma-250-small-dc-inverter-arc-welding-plant-ark-welder-machine-for-sale-colombo-3[/URL] TLDR ලංකාවෙ ගන්න ප්රසිද්ධ බ්රැන්ඩ් දෙකයි RETOP/RILAND, මේ දෙකෙන් RILAND එක කොලිටි හැබැයි ගාන වැඩියි [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom