Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Gedarata ena poosanwa elawanna epa
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="DiksonAlex" data-source="post: 28820470" data-attributes="member: 578596"><p>මේක හොල්මන් සීන් එක ඇත්ත. බලලුන්ටයි බල්ලොන්ටයි හොල්මන් පේනවා. මගේ යාළුවෙක් නුවරඑළියේ ඉන්නවා. ඌ කොළඹ වැඩ කරන හෙඩ් ඔපිස් එකෙන් නුවරඔලියයේ පැක්ටරියට මාරුවක් දීලා. සති 3 ට. මූට ඉන්න අපාට්මන්ට එකක් ලෑස්ති කියලා මූට යන්න කියල. මූල ගිහිං පලවෙනි සතියේ මුල දවස 3 අස් කරලා ඉන්න තැන. කලින් හිටියේ වයසක සුද්දො කපල් එකක්ලු. පස්සේ මිනිහ මැරිලා. ගෑණි විතරක් ඉඳලා. පස්සේ ගෑණිත් මැරිලා රට ඉන්න නෑයෝ ඇවිල්ල ඒ වැඩ කරන්න බොඩි අරන් ගිහිං දෙපාරම. ගේ ඉස්සරහ පාරක් තියෙනවා පාර ලොකුයි. වත්ත පිටිපස්සේ කැලේ. මූ ගිහිං මුල දවස 3 වැඩ කරලා මහන්සියට නිදාගත්තලු රූ. පස්සේ ගෙදරට පූසෙක් එන්න ගත්තලු ඒ එකකම බල්ලෙකුත් එන්න ගත්තලු. මූට හිතිල තියෙන්නේ කෑම පාවිච්චි වෙන නිසා වෙන්නැති කියලා. දවසක් මූ ආකල් පාරේ ඇවිදල එද්දි දැකල තියෙනවා අර කැලේ අයිනේ (වත්ත පිටපස්සේ කැලේ ඉවර වෙන්නේ අර කලින් කිව්ව පාරට සීමා වෙලා. අනිත් පැත්ත දිගටම කැයෙනවා. පාරෙ සීමාවෙන් ඒ සයිඩ් එක ඉවරයි). මූ පාරෙ ඇවිදල එද්දි 6.30 - 7 වගේ වුනාලු. වහින වගේ සීන් නේ ඒ පැත්තේ. වැහි ලතියයි වැස්සක් වගේ ලකුණු තිබිලා තියෙනවා. මූ පාරෙ ඇවිදන් එද්දි ගේ පේන මානේ දැන් මූට පෙනවලු අර බල්ලා පාරට ඇවිල්ලා බලන් ඉන්නවා මූ දිහා. ඒ එකකම මූ බල්ලව දැකල එක පාරටම කැලේ පාරෙන් ඉවර වෙන සීමාවේදී රතු පාට ජැකට් එකක ඇන්ගත්තු මිහිහෙක් පෙන්වලු. මූණ හරියට පෙනුනේ නැතිලු. මිනිහා හෙලවෙන්නෙවත් නැතුව හිටගෙන ඉන්නවලු. දැන් මූ වැඩි ගාණක් නැතුව වත්තට හැරිලා ටික දුරක් ගිහිං ලාවට වගේ හැරිලා බැලුවලු. අර මෑන් එක පාරටම හැරැනලු කැලේ පැත්තට කැලේ ඇතුගට ගියාලු ඇවිදන්. එදා ඒහෙම දැක්කට මූ වැඩි ගාණක් ඇන් නැහැ. දැන් එදා රෑ. මූ වොෂ් එකක් දාලා ගේ ඇතුලේ ඉඳන් ලැපේ වැඩක් කර කර ඉඳලා. දැන් අර බල්ලා ගෙදරට හුරුවෙලා. කලිනුත් ආවා ගියා කියල තමයි කියන්නේ. ඒ එකක්ම අර පූසාත් ගෙයි මූ එකක්ම උන් දෙන්නත් ඉන්නවා. මූ ලැපේ වැඩ කර කර ඉද්දි එක පාරටම දොරට තට්ටු කරලා. තට්ටු කරලා නවත්තලා නැහැ. හිතපල්ලකෝ හැලහොල්මනක් සද්දයක් නැති රෑ දොරට දඩ දඩ ගාලා ගහං යද්දි හිතෙන දේවල්. මූ බය වුනාට හේතු මුකුතු දන්නේ නැති නිසා කවුද කවු කියලා අහලා දිගටම දොරට ගහන නිසා ගිහිං දොර නොබ් එක අල්ලන්න ගිහිං. තව එකක් කියන්න ඕන අර දොරවල්ලවල තියෙන්නේ දොරටම හයි කරපු කොක්කක්. Door knocker ඒක තමයි මේ දොරට වදින්නේ. මූ දොරො නොබ් එක අල්ලලා දොර ඇලා ලොක් අයින් කරලා. මේක කියද්දිත් මගේ ඇග සීතල වෙනවා. උඹලට කියන්න මූ දොර පොඩ්ඩක් ඇරලා ලයිට් එහෙම දාලා. දොර ඇරලා බලද්දි මොකෙක්වත් නැහැ දොර ගාව. හැබැයි දොර අරිද්දිත් දොරට අර කොක්කෙන් දඩ දඩ ගාලා වදිනවා. දොර ඇරියට පස්සේ උඹලව හිතේ මවා ගනිල්ලා මේ සීන් එක. අර දොරට හයි කරලා තියෙන Door knocker එක පොලවට සමාන්තරව තමයි දැන් තියෙන්නේ (සාමාන්‍යනේ Door knocker එකක් දොරේ එල්ලිලානේ තියෙන් පහලට වැටිලා) මේක තාම කකවුරු හරි අල්ලන් ඉන්නවා වගේ පොලවට සමාන්තරව තියෙනවා. මූ දොර ඇරපු පොඩි ඉඩට මේක මුට නෝට්. මූ දොර ඇරන් බලන් ඉඳලා වහන්න් යද්දි මෙන්න Door knocker එක පහලට වැටිලා. දැන් තමයි හරියට Door knocker දොරට යැදිලා තියෙන විදියට වැටුනේ. මූ පට්ට විදියට බය වෙලා දොර දඩාස් ගාලා වහලා. ලොක් කරලා දාඩියා දාගෙන ගිහිං සැටියේ වාඩි වෙලා. දැන් මූට හිතාගන්න බෑලු මොකාද දොරට තට්ටු කරේ කියලා. මූ ඉන්දැන තැනට මුගේ නිදාගන්න කාමරෙයි කුස්සියයි පේනවා. න් මුල් සතියේ 5 වෙනි දවස. මූ බල්ලයි පූසායි දිහා බලද්දි දෙන්නම කුස්සිය දිහා බලන් ඉන්නවා පේනවා වෙනද නැති විදියට. බල්ලා ගොරවන්න පටන් අරන්. පූසා පොඩ්ඩක් අමුතුයි ඔලුව පස්සට කරන් බලන් ඉන්නවා. දැන් මුට පේනවලු සුදු මීදුවක් වගේ දෙයක් කොරිඩෝව දිගේ යනවා. යකෝ මට මේ මගුල කියන්න බැහැ. සීකල වෙලා යනවා බන්. පස්සේ මූ හෙමීට කුසිසයට ගිහිං. මූ කුසිසය අස් කරලු දේවල් ආයේ එක එක තැන්වලලු. පිහි ටික ගානට ටයිල් උඩ උස පිලිවෙලට තියලලු. තව කිව්ව හිටපල්ලා අහලා මේකේ දාන්නම්. පුසො බල්ලොන්ට හොල්මන් පේනවා.</p></blockquote><p></p>
[QUOTE="DiksonAlex, post: 28820470, member: 578596"] මේක හොල්මන් සීන් එක ඇත්ත. බලලුන්ටයි බල්ලොන්ටයි හොල්මන් පේනවා. මගේ යාළුවෙක් නුවරඑළියේ ඉන්නවා. ඌ කොළඹ වැඩ කරන හෙඩ් ඔපිස් එකෙන් නුවරඔලියයේ පැක්ටරියට මාරුවක් දීලා. සති 3 ට. මූට ඉන්න අපාට්මන්ට එකක් ලෑස්ති කියලා මූට යන්න කියල. මූල ගිහිං පලවෙනි සතියේ මුල දවස 3 අස් කරලා ඉන්න තැන. කලින් හිටියේ වයසක සුද්දො කපල් එකක්ලු. පස්සේ මිනිහ මැරිලා. ගෑණි විතරක් ඉඳලා. පස්සේ ගෑණිත් මැරිලා රට ඉන්න නෑයෝ ඇවිල්ල ඒ වැඩ කරන්න බොඩි අරන් ගිහිං දෙපාරම. ගේ ඉස්සරහ පාරක් තියෙනවා පාර ලොකුයි. වත්ත පිටිපස්සේ කැලේ. මූ ගිහිං මුල දවස 3 වැඩ කරලා මහන්සියට නිදාගත්තලු රූ. පස්සේ ගෙදරට පූසෙක් එන්න ගත්තලු ඒ එකකම බල්ලෙකුත් එන්න ගත්තලු. මූට හිතිල තියෙන්නේ කෑම පාවිච්චි වෙන නිසා වෙන්නැති කියලා. දවසක් මූ ආකල් පාරේ ඇවිදල එද්දි දැකල තියෙනවා අර කැලේ අයිනේ (වත්ත පිටපස්සේ කැලේ ඉවර වෙන්නේ අර කලින් කිව්ව පාරට සීමා වෙලා. අනිත් පැත්ත දිගටම කැයෙනවා. පාරෙ සීමාවෙන් ඒ සයිඩ් එක ඉවරයි). මූ පාරෙ ඇවිදල එද්දි 6.30 - 7 වගේ වුනාලු. වහින වගේ සීන් නේ ඒ පැත්තේ. වැහි ලතියයි වැස්සක් වගේ ලකුණු තිබිලා තියෙනවා. මූ පාරෙ ඇවිදන් එද්දි ගේ පේන මානේ දැන් මූට පෙනවලු අර බල්ලා පාරට ඇවිල්ලා බලන් ඉන්නවා මූ දිහා. ඒ එකකම මූ බල්ලව දැකල එක පාරටම කැලේ පාරෙන් ඉවර වෙන සීමාවේදී රතු පාට ජැකට් එකක ඇන්ගත්තු මිහිහෙක් පෙන්වලු. මූණ හරියට පෙනුනේ නැතිලු. මිනිහා හෙලවෙන්නෙවත් නැතුව හිටගෙන ඉන්නවලු. දැන් මූ වැඩි ගාණක් නැතුව වත්තට හැරිලා ටික දුරක් ගිහිං ලාවට වගේ හැරිලා බැලුවලු. අර මෑන් එක පාරටම හැරැනලු කැලේ පැත්තට කැලේ ඇතුගට ගියාලු ඇවිදන්. එදා ඒහෙම දැක්කට මූ වැඩි ගාණක් ඇන් නැහැ. දැන් එදා රෑ. මූ වොෂ් එකක් දාලා ගේ ඇතුලේ ඉඳන් ලැපේ වැඩක් කර කර ඉඳලා. දැන් අර බල්ලා ගෙදරට හුරුවෙලා. කලිනුත් ආවා ගියා කියල තමයි කියන්නේ. ඒ එකක්ම අර පූසාත් ගෙයි මූ එකක්ම උන් දෙන්නත් ඉන්නවා. මූ ලැපේ වැඩ කර කර ඉද්දි එක පාරටම දොරට තට්ටු කරලා. තට්ටු කරලා නවත්තලා නැහැ. හිතපල්ලකෝ හැලහොල්මනක් සද්දයක් නැති රෑ දොරට දඩ දඩ ගාලා ගහං යද්දි හිතෙන දේවල්. මූ බය වුනාට හේතු මුකුතු දන්නේ නැති නිසා කවුද කවු කියලා අහලා දිගටම දොරට ගහන නිසා ගිහිං දොර නොබ් එක අල්ලන්න ගිහිං. තව එකක් කියන්න ඕන අර දොරවල්ලවල තියෙන්නේ දොරටම හයි කරපු කොක්කක්. Door knocker ඒක තමයි මේ දොරට වදින්නේ. මූ දොරො නොබ් එක අල්ලලා දොර ඇලා ලොක් අයින් කරලා. මේක කියද්දිත් මගේ ඇග සීතල වෙනවා. උඹලට කියන්න මූ දොර පොඩ්ඩක් ඇරලා ලයිට් එහෙම දාලා. දොර ඇරලා බලද්දි මොකෙක්වත් නැහැ දොර ගාව. හැබැයි දොර අරිද්දිත් දොරට අර කොක්කෙන් දඩ දඩ ගාලා වදිනවා. දොර ඇරියට පස්සේ උඹලව හිතේ මවා ගනිල්ලා මේ සීන් එක. අර දොරට හයි කරලා තියෙන Door knocker එක පොලවට සමාන්තරව තමයි දැන් තියෙන්නේ (සාමාන්‍යනේ Door knocker එකක් දොරේ එල්ලිලානේ තියෙන් පහලට වැටිලා) මේක තාම කකවුරු හරි අල්ලන් ඉන්නවා වගේ පොලවට සමාන්තරව තියෙනවා. මූ දොර ඇරපු පොඩි ඉඩට මේක මුට නෝට්. මූ දොර ඇරන් බලන් ඉඳලා වහන්න් යද්දි මෙන්න Door knocker එක පහලට වැටිලා. දැන් තමයි හරියට Door knocker දොරට යැදිලා තියෙන විදියට වැටුනේ. මූ පට්ට විදියට බය වෙලා දොර දඩාස් ගාලා වහලා. ලොක් කරලා දාඩියා දාගෙන ගිහිං සැටියේ වාඩි වෙලා. දැන් මූට හිතාගන්න බෑලු මොකාද දොරට තට්ටු කරේ කියලා. මූ ඉන්දැන තැනට මුගේ නිදාගන්න කාමරෙයි කුස්සියයි පේනවා. න් මුල් සතියේ 5 වෙනි දවස. මූ බල්ලයි පූසායි දිහා බලද්දි දෙන්නම කුස්සිය දිහා බලන් ඉන්නවා පේනවා වෙනද නැති විදියට. බල්ලා ගොරවන්න පටන් අරන්. පූසා පොඩ්ඩක් අමුතුයි ඔලුව පස්සට කරන් බලන් ඉන්නවා. දැන් මුට පේනවලු සුදු මීදුවක් වගේ දෙයක් කොරිඩෝව දිගේ යනවා. යකෝ මට මේ මගුල කියන්න බැහැ. සීකල වෙලා යනවා බන්. පස්සේ මූ හෙමීට කුසිසයට ගිහිං. මූ කුසිසය අස් කරලු දේවල් ආයේ එක එක තැන්වලලු. පිහි ටික ගානට ටයිල් උඩ උස පිලිවෙලට තියලලු. තව කිව්ව හිටපල්ලා අහලා මේකේ දාන්නම්. පුසො බල්ලොන්ට හොල්මන් පේනවා. [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom