Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
GeekBuying උන්ට නියම ගේමක් දුන්නා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

GeekBuying උන්ට නියම ගේමක් දුන්නා

GeekBuying එවුන්ගෙ බොරුව කට උත්තර නැතිවෙන්නම සාක්ෂි එක්කට අතටම අල්ලලා උන්ව පීචං කර දමන ලදි.

මේකයි කතන්දරේ.. Xiaomi ෆෝන් එකක් ඕඩර් කරලා මුල ඉඳලා මට වුන සන්තෑසිය දන්නෙ නැති අය මෙතනින් බලන්න.

http://www.elakiri.com/forum/showthread.php?p=21000716#post21000716

අද එතැන් සිට

දවස් ගානක් බැලුවා බං. tracking වල පෙන්නන්නෙ "Information Received (This is not an acknowledgment of the physical receipt of the stated Registered Article)" කියලා.

යකෝ මුන් අයිටම් එක ෆිසිකලි එවල නැතිනම් මෙන්ටලි වත් එවලද? අර මනෝකාය වගේ එකකින් හරි කුණ්ඩලීණී ශක්තියෙන් හරි. කියන්න බෑනෙ බං. දැං එන ෆෝන් වල අමුතු ෆන්ෂන් නෙ තියෙන්නෙ.

මම කෝකටත් දවස් කීපයක්ම Geekbuying එකේ ඉන්න සූටි නඟාගෙන් ඇහුවා. ඒකි කියනවා අයිටම් එක 5 වැනිදා ශිප් කලාමලු. Singa post උන් ට්‍රැකිං අප්ඩේට් කරල නෑලු. උන් අප්ඩේට් කරන්න පරක්කු වෙනවලු . අරකද මේක..

ඉතින් මොකෑ කොරන්නෙ. ඔහොම ඉන්නකොට මට ගණ දෙවියො හීනෙන් වගේ ඇවිත් නුවණ ටිකක් අප්ඩේට් කලා. මම සටාං ගාලා ගූගල් දෙයියව කන්ටෑන්ක්ට් කරලා Singapore post එකේ සයිට් එකට ගියා. මෙන්න බොලේ ඒකෙත් තියෙනවා ඔන්ලයින් චැට් එකක්.. පැය බාගයක් විතර කට්ටක් කාලා බොහොම අපූර්ව නංගි පැංචියක් සෙට් උනා. ඔන්න මම ටොපික් එකට බැස්සා..

අම්මෝ මේක ටික ඇහුනම මට සූටි නඟා බදා ගෙන උම්මා එකක් දෙන්න හිතුනා.

geek buying උන් කරපු බොරුව අතේම මාට්ටු. මුං නිකන් ට්‍රැකින් නම්බර් එකක් විතරක් බුක් කරලා ඒක අපිට දෙනවා ශිප් කලා කියලා. අපි ගොන්නු හිතං ඉන්නවා, අඩේ අයිටම් එක දැං ප්ලේන් එකේ ලියලා. උන් ඇත්තටම ඒක ශිප් කරන්නෙ සති ගානකට පස්සෙ. පරක්කු හින්දා අපි අහනකොට ට්‍රැකින් නම්බර් එක දීලා ඒක ප්ලේන් එකේ මඟ කියනවා. අපිත් බකං නිලං උඩ බලං ඉන්නවා. ඕකයි සීන් එක..

අර කිරියෙ එකෙක් කලාය කිව්ව වගේ සිංගා පෝස්ට් එකේ මේ නංගියත් එක්ක ෆිට් වෙලා වට්ස්ඇප් එක වත් ඉල්ලගන්න පොටකට එන්න (ට්‍රැකිං වලටත් ලේසිනෙ බං) හිතලා මෙහෙම ට්‍රයි එකකුත් දුන්නා. ඒක ගැස්සිලා ගියා බං.

බට්. අන්ෆෝචුනේට්ලි ඇය ඒ මොහොතේ මගුලක් කතාකලා... ඒනිසා මම නෝ තෑන්ක්ස් කිව්වා.

ඊටපස්සෙ ඇය යන්න ගියා මැකිලා...

හරි ඒක පැත්තකින් තියමුකො. දැං තමා ගේම. ගියා geekbuying එකට. අමු කට්ටක් කාලා ඔන්න චැට් එකේ නංගියෙක් අල්ලගත්තා. මම පෙර පරිදි මෝඩයා සේ මගේ ට්‍රැකින් නම්බර් එකයි ඕඩර් නම්බරෙයි දීලා අයිටම් එක එවලා නැත්තෙ ඇයි ඇහුවා. උන් සුපුරුදු බයිලාව වාදනය කලා. උන් සිංගා පෝස්ට් එකට දීලා තියෙන්නෙ, උනුත් ප්ලේන් එකට දාල තියෙන්නෙ. තාම අප්ඩේට් වෙලා නෑ කියලා.

ඊට පස්සෙ මම අර සිංගා චැට් එක් ස්ක්‍රීන් ශොට් එකින් එක දැම්මා. අපේ ගීක් නංගියා ග්‍රීක් වෙලා හොල්මන්ද පොල්කොල වූ අන්දමක් පෙන්නුම් කලා කියහංකො.

දිව කට වේලිලා එතැනම චූත් ගියාද දන්නෙත් නෑ අහිංසකීට. පව්..

ඊට පස්සෙ chat එක එහෙම්ම mute වෙලා ගියා. මමත් ගේම ඉල්ලුවා බොරු කරන්නෙ නැතිව දවස් තුනක් දෙන්නම් අයිටම් එක සිංගා පෝස්ට් එකට බාර දෙන්න . සඳුදට මම ආයෙ සිංගා පෝස්ට් කතා කරලා බලනවා ඒවෙද්දි බාර දීලා තිබ්බෙ නැතිනම් මම මේ ඔක්කොම evidence එක්ක පේපෑල් කේස් එකක් අදිනවා කියලා මං ආව බං.

ඒකි මීක් කතාවක් නෑ...

බලමු මොකද වෙන්නෙ කියලා...

ගීක් එකෙන් පහුගිය ටිකේ ඕඩර් දාපු අපේ කොල්ලන්ට මොකද තත්වය? ට්‍රැකින් අප්ඩේට්ද? බඩු ආවද? නැතිනම් බඩු ගියාද?

මෙන්න තව අප්ඩේට් එකක් තියෙනවා...

අද මම ආයෙ සිංගා පෝස්ට් එකට ගියා. ඔන්න ඒකෙ සූටි නංගි කෑල්ලක් චැට් එකට ආව. නමත් ශලනි කියහංකො...

මමත් සන්තෑසිය කිව්වමා ඒකි පැහැදිලි කරලා දුන්න වෙලා තියෙන දේ..

ගීක් එකේ උන් කෙලින්ම චීනෙන් මෙහෙට එවන්නෙ නෑලු. උන් අයිටම් එක මොකෙක් හරි carrier සර්විස් එකකට දීලා සිංගප්පූරුවෙ කලෙක්ටිං සෙන්ටර් එකකට එවනවලු. සිංගා පෝස්ට් එකේ උන් ඊට පස්සෙලු ඒක අරං reship කරන්නෙ, හරියට අතරමැදියෙක් වගේ. උන් චීනෙන් සිංගා වලට එවන්න කලින් තමා අර ට්‍රැකිං නොම්ම්මරෙ බුක් කරන්නෙ. සිංගා වලට ආවට පස්සෙ සිංගා උන් ඒකට අයිටම් එක දාලා අයි අපිට එවනවා. ඔය ජරමර වෙන්න යන පරක්කුව තමා මම හිතන්නෙ මේ..

ප.ලි: අර ශලනි නංගිගෙ වට්ස් ඇප් එකවත් ඉල්ලගන්නවා කියලා හිතලා මම පොඩ්ඩක් වෙන පාරකින් කතාවට එන්ටර් උනා...

මේව් දවස් වල ඉන්න ග්‍රහයො ඔක්කෝම නීච වෙලා බං. ඒකත් හැමිණුනා කියහංකො...

ඔය මොන ටෝක් දුන්නත් ඒකි ශලනි කියලා ගූගල් කරලා බලන්න ඇති නේ බං?????

[QUOTE="maxwell9000, post: 21021120, member: 560504"] [b]GeekBuying උන්ට නියම ගේමක් දුන්නා[/b] [SIZE=4][COLOR=DarkRed]GeekBuying එවුන්ගෙ බොරුව කට උත්තර නැතිවෙන්නම සාක්ෂි එක්කට අතටම අල්ලලා උන්ව පීචං කර දමන ලදි. මේකයි කතන්දරේ.. Xiaomi ෆෝන් එකක් ඕඩර් කරලා මුල ඉඳලා මට වුන සන්තෑසිය දන්නෙ නැති අය මෙතනින් බලන්න. [URL]http://www.elakiri.com/forum/showthread.php?p=21000716#post21000716[/URL] අද එතැන් සිට දවස් ගානක් බැලුවා බං. tracking වල පෙන්නන්නෙ "Information Received (This is not an acknowledgment of the physical receipt of the stated Registered Article)" කියලා. යකෝ මුන් අයිටම් එක ෆිසිකලි එවල නැතිනම් මෙන්ටලි වත් එවලද? අර මනෝකාය වගේ එකකින් හරි කුණ්ඩලීණී ශක්තියෙන් හරි. කියන්න බෑනෙ බං. දැං එන ෆෝන් වල අමුතු ෆන්ෂන් නෙ තියෙන්නෙ. මම කෝකටත් දවස් කීපයක්ම Geekbuying එකේ ඉන්න සූටි නඟාගෙන් ඇහුවා. ඒකි කියනවා අයිටම් එක 5 වැනිදා ශිප් කලාමලු. Singa post උන් ට්‍රැකිං අප්ඩේට් කරල නෑලු. උන් අප්ඩේට් කරන්න පරක්කු වෙනවලු . අරකද මේක.. ඉතින් මොකෑ කොරන්නෙ. ඔහොම ඉන්නකොට මට ගණ දෙවියො හීනෙන් වගේ ඇවිත් නුවණ ටිකක් අප්ඩේට් කලා. මම සටාං ගාලා ගූගල් දෙයියව කන්ටෑන්ක්ට් කරලා Singapore post එකේ සයිට් එකට ගියා. මෙන්න බොලේ ඒකෙත් තියෙනවා ඔන්ලයින් චැට් එකක්.. පැය බාගයක් විතර කට්ටක් කාලා බොහොම අපූර්ව නංගි පැංචියක් සෙට් උනා. ඔන්න මම ටොපික් එකට බැස්සා.. [/COLOR][/SIZE] [IMG]https://s23.postimg.org/mk2f541qz/image.jpg[/IMG] [IMG]https://s23.postimg.org/u1bmkbra3/image.jpg[/IMG] [SIZE=4][COLOR=DarkRed]අම්මෝ මේක ටික ඇහුනම මට සූටි නඟා බදා ගෙන උම්මා එකක් දෙන්න හිතුනා. geek buying උන් කරපු බොරුව අතේම මාට්ටු. මුං නිකන් ට්‍රැකින් නම්බර් එකක් විතරක් බුක් කරලා ඒක අපිට දෙනවා ශිප් කලා කියලා. අපි ගොන්නු හිතං ඉන්නවා, අඩේ අයිටම් එක දැං ප්ලේන් එකේ ලියලා. උන් ඇත්තටම ඒක ශිප් කරන්නෙ සති ගානකට පස්සෙ. පරක්කු හින්දා අපි අහනකොට ට්‍රැකින් නම්බර් එක දීලා ඒක ප්ලේන් එකේ මඟ කියනවා. අපිත් බකං නිලං උඩ බලං ඉන්නවා. ඕකයි සීන් එක.. අර කිරියෙ එකෙක් කලාය කිව්ව වගේ සිංගා පෝස්ට් එකේ මේ නංගියත් එක්ක ෆිට් වෙලා වට්ස්ඇප් එක වත් ඉල්ලගන්න පොටකට එන්න (ට්‍රැකිං වලටත් ලේසිනෙ බං) හිතලා මෙහෙම ට්‍රයි එකකුත් දුන්නා. ඒක ගැස්සිලා ගියා බං. [/COLOR][/SIZE] [IMG]https://s23.postimg.org/rrs3nb7q3/lol.jpg[/IMG] [SIZE=4][COLOR=DarkRed][B][COLOR=Blue][I]බට්. අන්ෆෝචුනේට්ලි ඇය ඒ මොහොතේ මගුලක් කතාකලා...:(:( ඒනිසා මම නෝ තෑන්ක්ස් කිව්වා. :(:( [SIZE=5]ඊටපස්සෙ ඇය යන්න ගියා මැකිලා...:sorry::sorry::sorry: [/SIZE][/I][/COLOR] හරි ඒක පැත්තකින් තියමුකො. දැං තමා ගේම. ගියා geekbuying එකට. අමු කට්ටක් කාලා ඔන්න චැට් එකේ නංගියෙක් අල්ලගත්තා. මම පෙර පරිදි මෝඩයා සේ මගේ ට්‍රැකින් නම්බර් එකයි ඕඩර් නම්බරෙයි දීලා අයිටම් එක එවලා නැත්තෙ ඇයි ඇහුවා. උන් සුපුරුදු බයිලාව වාදනය කලා. උන් සිංගා පෝස්ට් එකට දීලා තියෙන්නෙ, උනුත් ප්ලේන් එකට දාල තියෙන්නෙ. තාම අප්ඩේට් වෙලා නෑ කියලා. ඊට පස්සෙ මම අර සිංගා චැට් එක් ස්ක්‍රීන් ශොට් එකින් එක දැම්මා. අපේ ගීක් නංගියා ග්‍රීක් වෙලා හොල්මන්ද පොල්කොල වූ අන්දමක් පෙන්නුම් කලා කියහංකො. දිව කට වේලිලා එතැනම චූත් ගියාද දන්නෙත් නෑ අහිංසකීට. පව්.. [/B][/COLOR][/SIZE] [IMG]https://s23.postimg.org/jfrr8bkyj/9999.jpg[/IMG] [IMG]https://s23.postimg.org/abxxlm8rf/Capture99001.jpg[/IMG] [IMG]https://s23.postimg.org/9np32oa1n/Capture9999011.jpg[/IMG] [SIZE=4][COLOR=DarkRed] ඊට පස්සෙ chat එක එහෙම්ම mute වෙලා ගියා. මමත් ගේම ඉල්ලුවා බොරු කරන්නෙ නැතිව දවස් තුනක් දෙන්නම් අයිටම් එක සිංගා පෝස්ට් එකට බාර දෙන්න . සඳුදට මම ආයෙ සිංගා පෝස්ට් කතා කරලා බලනවා ඒවෙද්දි බාර දීලා තිබ්බෙ නැතිනම් මම මේ ඔක්කොම evidence එක්ක පේපෑල් කේස් එකක් අදිනවා කියලා මං ආව බං. ඒකි මීක් කතාවක් නෑ... බලමු මොකද වෙන්නෙ කියලා... ගීක් එකෙන් පහුගිය ටිකේ ඕඩර් දාපු අපේ කොල්ලන්ට මොකද තත්වය? ට්‍රැකින් අප්ඩේට්ද? බඩු ආවද? නැතිනම් බඩු ගියාද? .......................................................................... ......................................................................................... [B][I][SIZE=6] [/SIZE][/I][/B][COLOR=Blue][B][I][SIZE=6]මෙන්න තව අප්ඩේට් එකක් තියෙනවා... [/SIZE][/I][/B] අද මම ආයෙ සිංගා පෝස්ට් එකට ගියා. ඔන්න ඒකෙ සූටි නංගි කෑල්ලක් චැට් එකට ආව. නමත් ශලනි කියහංකො... මමත් සන්තෑසිය කිව්වමා ඒකි පැහැදිලි කරලා දුන්න වෙලා තියෙන දේ.. ගීක් එකේ උන් කෙලින්ම චීනෙන් මෙහෙට එවන්නෙ නෑලු. උන් අයිටම් එක මොකෙක් හරි carrier සර්විස් එකකට දීලා සිංගප්පූරුවෙ කලෙක්ටිං සෙන්ටර් එකකට එවනවලු. සිංගා පෝස්ට් එකේ උන් ඊට පස්සෙලු ඒක අරං reship කරන්නෙ, හරියට අතරමැදියෙක් වගේ. උන් චීනෙන් සිංගා වලට එවන්න කලින් තමා අර ට්‍රැකිං නොම්ම්මරෙ බුක් කරන්නෙ. සිංගා වලට ආවට පස්සෙ සිංගා උන් ඒකට අයිටම් එක දාලා අයි අපිට එවනවා. ඔය ජරමර වෙන්න යන පරක්කුව තමා මම හිතන්නෙ මේ.. [IMG]https://s23.postimg.org/lx5g22jmz/Capture00001.jpg[/IMG] [/COLOR] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed][IMG]https://s23.postimg.org/7rzn09aln/Capture00002.jpg[/IMG][/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed]ප.ලි: අර ශලනි නංගිගෙ වට්ස් ඇප් එකවත් ඉල්ලගන්නවා කියලා හිතලා මම පොඩ්ඩක් වෙන පාරකින් කතාවට එන්ටර් උනා... මේව් දවස් වල ඉන්න ග්‍රහයො ඔක්කෝම නීච වෙලා බං. ඒකත් හැමිණුනා කියහංකො... [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed][IMG]https://s23.postimg.org/zcsgris4r/Capture_0000333.jpg[/IMG][/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed] [SIZE=5][COLOR=DarkOrange] ඔය මොන ටෝක් දුන්නත් ඒකි ශලනි කියලා ගූගල් කරලා බලන්න ඇති නේ බං????? :dull:[/COLOR][/SIZE]:dull: [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom