Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Geekbuying- ඔන්න ඕකයි තත්වෙ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Geekbuying- ඔන්න ඕකයි තත්වෙ

හුදී ජන අනුකම්පාව පිණිස මට වුන සන්තෑසිය මෙසේ පළකරමි. උඹලා ගොඩ දෙනෙක් geekbuying එකින් ෆෝන් අරං තියෙනවා කිව්ව නිසා මමත් ෆුල් රෙකමන්ඩේශන් පිට xiaomi ෆෝන් එකක් අර ගන්න ගියා.

ඔන්න ඉතින් නමෝ විත්තියෙන් ෆෝන් එකට ඕඩරේකුත් දැම්මා. උන් කියලා තිබ්බෙ බන් සතියක් වගේ ඇතුලත් අනිවා ශිප් කරනවා කියලනෙ.

ෆෝන් එකට දාන්න Screen protector එකයි cover එකකුයි දාන්න ඕනනෙ වැඩි ආරස්සාවට කියලා හිතලා ඒකත් ගීක්බයින් එකින් ගන්න බලද්දි ගාන ටිකක් සැර වගේ දැක්ක නිසා Ebay එකෙන් ඒ දෙකම ඕඩර් කලා...

ඔන්න ඉතින් කාලය ගතවුනා. මුං ශිප් කරන පාටක් පේන්න නෑ. ඇහුවාම කියනවා මේදවස් වල උන් බිසීලු. ඒ හින්දා කල් යනවලු. ඉතින් හත්දෙයියනේ ඕක කලින් කියන්න තිබ්බනේ. ඔච්ච්රම බිසී නම් බඩු විකුණන එක තාවකාලිකව නවත්තන්න තිබ්බනෙ. අපි ද ඒකටත් වගකියන්න ඕන.

ආයෙ ඇහුවාම ස්ටොක් එකක් එන්න කල් යනවා කියලා බයිලා දාහයි. කොහොමින් හරි දවස් 12කට විතර පස්සෙ ඕං ශිප් කලා කියලා තිබ්බා ට්රැකින් නම්බර් එකක් එක්ක. හැබැයි ට්රැකින් නම්බර් එක ගැහුවාම වැඩ නෑ

"Item is not found at this moment, If necessary, please verify with the package sender and check back later."

කියලා පෙන්නනවා. මම ටිකක් හොයලා බැලුවාම මේ කියන්නෙ. carrier's system එකට තවම ෆෝන් එක ලැබිලා නෑලු.( හෙවත් උන් මට කැරි වැඩක් කරලා ඇති බවයි).

ගීන් බයින් උන්ට අනුව ෆෝන් එක ශිප් කරලා ඒත් කැරියට තාම ඒක හම්බවෙලා නෑ. ෆෝන් එක බහිරවලා ගිල්ලද දන්නෑ.

GEEKbuying උන්ට කතා කලාම එක එක බයිලා කියනවා. ඉවසන්නලු. මේ දවස් වල සෙලින් වැඩිලු. ටිකක් කල් යයිලු. ට්රැකින් අප්ඩේට් වෙයිලු.

මම ඉතින් මේ දවස් වල එක එක පාරමිතා පුරනවා... ඔය මෛත්රිය. කරුණාව, ඉවසීම, උපේක්ශාව ඔය ඔක්කොම පුරාගෙන පුරාගෙන පුරාගෙන යන අතරෙ අද ලියුම් මාමා මට පාර්සලයක් ගෙනත් දෙනවා..

අම්මට හුඩු මුං ෆෝන් එක එවලා කියලා ඇරලා බලද්දි....

ඒකෙ තියෙන්නෙ.....

අර මම Ebay එකින් වෙනම ඕඩර් කරපු screen protector එකයි cover එකයි කියහංකො...

හරියට අලියා නැතුව හෙන්ඩුව ලැබුනා වගේ....!

හෙන්ඩුව ඇති,ඇතෙක් නැති ඇත්ගොව්වා වගේ මම මේ දවස් වල පස්වනක් ප්රීති ප්රමෝධයෙන් වැඩ වාසය කරන්නෙ....

කොටින්ම කියනවා නම් දවසට දෙතුන් වතාවක් screen protector එකයි cover එකයි දිහා බලාගෙන GEEKbuying ඉන්න එවුන්ගෙ මවුවරු මතක් කරන ගමන් හස්ත කර්මාන්තයෙත් යෙදෙනවා.....!!

මෙවන් සුපිරි අත්දැකීමක් ගන්න ඔබත් අදම GEEKbuying වලින් ඕඩරයක් දමන්න....

ප්රතිඑල අත්දුටුවයි . ප්රත්යක්ශයි....

[QUOTE="maxwell9000, post: 21000716, member: 560504"] [b]Geekbuying- ඔන්න ඕකයි තත්වෙ[/b] [SIZE=5][COLOR=DarkRed]හුදී ජන අනුකම්පාව පිණිස මට වුන සන්තෑසිය මෙසේ පළකරමි. උඹලා ගොඩ දෙනෙක් geekbuying එකින් ෆෝන් අරං තියෙනවා කිව්ව නිසා මමත් ෆුල් රෙකමන්ඩේශන් පිට xiaomi ෆෝන් එකක් අර ගන්න ගියා. ඔන්න ඉතින් නමෝ විත්තියෙන් ෆෝන් එකට ඕඩරේකුත් දැම්මා. උන් කියලා තිබ්බෙ බන් සතියක් වගේ ඇතුලත් අනිවා ශිප් කරනවා කියලනෙ. ෆෝන් එකට දාන්න Screen protector එකයි cover එකකුයි දාන්න ඕනනෙ වැඩි ආරස්සාවට කියලා හිතලා ඒකත් ගීක්බයින් එකින් ගන්න බලද්දි ගාන ටිකක් සැර වගේ දැක්ක නිසා Ebay එකෙන් ඒ දෙකම ඕඩර් කලා... ඔන්න ඉතින් කාලය ගතවුනා. මුං ශිප් කරන පාටක් පේන්න නෑ. ඇහුවාම කියනවා මේදවස් වල උන් බිසීලු. ඒ හින්දා කල් යනවලු. ඉතින් හත්දෙයියනේ ඕක කලින් කියන්න තිබ්බනේ. ඔච්ච්රම බිසී නම් බඩු විකුණන එක තාවකාලිකව නවත්තන්න තිබ්බනෙ. අපි ද ඒකටත් වගකියන්න ඕන. ආයෙ ඇහුවාම ස්ටොක් එකක් එන්න කල් යනවා කියලා බයිලා දාහයි. කොහොමින් හරි දවස් 12කට විතර පස්සෙ ඕං ශිප් කලා කියලා තිබ්බා ට්රැකින් නම්බර් එකක් එක්ක. හැබැයි ට්රැකින් නම්බර් එක ගැහුවාම වැඩ නෑ [SIZE=4][COLOR=Black][I][B]"Item is not found at this moment, If necessary, please verify with the package sender and check back later."[/B][/I][/COLOR][/SIZE] කියලා පෙන්නනවා. මම ටිකක් හොයලා බැලුවාම මේ කියන්නෙ. carrier's system එකට තවම ෆෝන් එක ලැබිලා නෑලු.( හෙවත් උන් මට කැරි වැඩක් කරලා ඇති බවයි). ගීන් බයින් උන්ට අනුව ෆෝන් එක ශිප් කරලා ඒත් කැරියට තාම ඒක හම්බවෙලා නෑ. ෆෝන් එක බහිරවලා ගිල්ලද දන්නෑ. GEEKbuying උන්ට කතා කලාම එක එක බයිලා කියනවා. ඉවසන්නලු. මේ දවස් වල සෙලින් වැඩිලු. ටිකක් කල් යයිලු. ට්රැකින් අප්ඩේට් වෙයිලු. මම ඉතින් මේ දවස් වල එක එක පාරමිතා පුරනවා... ඔය මෛත්රිය. කරුණාව, ඉවසීම, උපේක්ශාව ඔය ඔක්කොම පුරාගෙන පුරාගෙන පුරාගෙන යන අතරෙ අද ලියුම් මාමා මට පාර්සලයක් ගෙනත් දෙනවා.. අම්මට හුඩු මුං ෆෝන් එක එවලා කියලා ඇරලා බලද්දි.... [COLOR=Magenta] ඒකෙ තියෙන්නෙ.....[/COLOR] [COLOR=Navy] අර මම Ebay එකින් වෙනම ඕඩර් කරපු screen protector එකයි cover එකයි කියහංකො...[/COLOR] හරියට අලියා නැතුව හෙන්ඩුව ලැබුනා වගේ....! හෙන්ඩුව ඇති,ඇතෙක් නැති ඇත්ගොව්වා වගේ මම මේ දවස් වල පස්වනක් ප්රීති ප්රමෝධයෙන් වැඩ වාසය කරන්නෙ.... කොටින්ම කියනවා නම් දවසට දෙතුන් වතාවක් screen protector එකයි cover එකයි දිහා බලාගෙන GEEKbuying ඉන්න එවුන්ගෙ මවුවරු මතක් කරන ගමන් හස්ත කර්මාන්තයෙත් යෙදෙනවා.....!! මෙවන් සුපිරි අත්දැකීමක් ගන්න ඔබත් අදම GEEKbuying වලින් ඕඩරයක් දමන්න.... [COLOR=Red]ප්රතිඑල අත්දුටුවයි . ප්රත්යක්ශයි....[/COLOR][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom