මේක කෝස් කරලා කරන්න පුළුවන් බිස්නස් එකක් නෙවෙ. ඔයා ඉස්සෙල්ලා " ආනන්ද පෙරේරා " කියලා කෙනෙක් කරන යූ ටියුබ් චැනෙල් එකක් තියේ එක හොන්දට ෆලෝ කරන්න. ගල් ගැන අවබෝධයක් ගන්න. ඒක බලලා ආසාවක් අවොත් කියන්න. ඉතුරු ටික කියලා දෙන්නම් Oya rathnapure da?