Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Today at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Today at 10:17 AM
Gampaha
FANTECH R1 V2 RACING WHEEL
chint
Updated:
Today at 10:08 AM
Ad icon
Singapore V2Ray VPN
hu KANNA
Updated:
Yesterday at 11:33 PM
Adobe Acrobat Pro 2020 – LIFETIME LICENSE
hrdilshan
Updated:
Yesterday at 7:32 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Gen.SARATH FONSEKA අපි ඔබ සමගයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජෙනරාල්ට සෙත් පැතූ දළදා පූජාවටත් ආණ්ඩුවෙ

කිසිදු චෝදනාවක් මෙතෙක් ඉදිරිපත් නොකර යුද හමුදාව විසින් රදවා තබාගෙන ඇති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට ආශිර්වාද පතා අද සවස මහනුවර දළදා මන්ධිරයේදී පැවැත්වීමට නියමිතව තිබූ විශේෂ දළදා පූජාව කඩාකප්පල් කිරීමට ආණ්ඩුව විසින් පොලීසිය මැදිහත්කර තිබේ.

සාරධර්ම තරුණ බෞද්ධ සමාජය විසින් සංවිධානය කර තිබූ මෙම විශේෂ දළදා පූජාව අද පස්වරුවේ ආරම්භ කිරීමට සූදානම් වීමේදී පොලිස් නිලධාරීන් පැමිණ දළදා මළුව තුළ එය පැවැත්වීමට අවසර නොදෙන ලෙස තමන්ට ඉහළින් උපදෙස් ලැබී ඇති බව සංවිධායකයින්ට දැණුම්දී තිබේ. බෞද්ධ සිද්ධාස්ථානයක් වැද පුදා ගැනීමට කලින් අවසර ගැනීමට මෙතෙක් කිසිවෙක් කටයුතු කර නොමැති බවත් යම් හෙයකින් පූජාව අතරතුර කඩාකප්පල්කාරී ක්රියාවක් සිදුවුවහොත් තමන් ඊට වගකියන බවත් සංවිධායකයින් පොලීස් නිලධාරීන්ට දැනුම් දුන්නද ඔවුන් එය දැඩිව ප්රතික්ෂේප කර තිබේ.

අනතුරුව එම දළදා පූජාව දළදා මන්ධිරයට පැමිණෙන මාර්ගයේදී පැවැත්වීමට සාරධර්ම තරුණ බෞද්ධ සමාජය කටයුතු කර කළේය.

මෙම අවස්ථාවට සාරධර්ම තරුණ බෞද්ධ සමාජයේ ආරාධනයෙන්, අනෝමා ෆොන්සේකා මහත්මිය, ජනතා විමුක්ති පෙරමුණේ නායක සෝමවංශ අමරසිංහ මහතා සහ එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්රීවරුන්වන දිමුතු බණ්ඩාර අබෙකෝන් සහ ලක්ෂ්මන් නිපුණාරච්චි මහතා සහභාගී වූහ.

Source - www.lankatruth.com/sin/index.php?option=com_content&view=article&id=5709:2010-02-22-12-28-32&catid=34:2008-10-13-08-28-51&Itemid=27

[QUOTE="kulasingha, post: 6781794, member: 212432"] [b]ජෙනරාල්ට සෙත් පැතූ දළදා පූජාවටත් ආණ්ඩුවෙ[/b] [CENTER][IMG]http://www.lankatruth.com/sin/images/photos/Buddhist/maligawa.jpg[/IMG] [LEFT][SIZE=4][COLOR=Blue]කිසිදු චෝදනාවක් මෙතෙක් ඉදිරිපත් නොකර යුද හමුදාව විසින් රදවා තබාගෙන ඇති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට ආශිර්වාද පතා අද සවස මහනුවර දළදා මන්ධිරයේදී පැවැත්වීමට නියමිතව තිබූ විශේෂ දළදා පූජාව කඩාකප්පල් කිරීමට ආණ්ඩුව විසින් පොලීසිය මැදිහත්කර තිබේ. සාරධර්ම තරුණ බෞද්ධ සමාජය විසින් සංවිධානය කර තිබූ මෙම විශේෂ දළදා පූජාව අද පස්වරුවේ ආරම්භ කිරීමට සූදානම් වීමේදී පොලිස් නිලධාරීන් පැමිණ දළදා මළුව තුළ එය පැවැත්වීමට අවසර නොදෙන ලෙස තමන්ට ඉහළින් උපදෙස් ලැබී ඇති බව සංවිධායකයින්ට දැණුම්දී තිබේ. බෞද්ධ සිද්ධාස්ථානයක් වැද පුදා ගැනීමට කලින් අවසර ගැනීමට මෙතෙක් කිසිවෙක් කටයුතු කර නොමැති බවත් යම් හෙයකින් පූජාව අතරතුර කඩාකප්පල්කාරී ක්රියාවක් සිදුවුවහොත් තමන් ඊට වගකියන බවත් සංවිධායකයින් පොලීස් නිලධාරීන්ට දැනුම් දුන්නද ඔවුන් එය දැඩිව ප්රතික්ෂේප කර තිබේ. අනතුරුව එම දළදා පූජාව දළදා මන්ධිරයට පැමිණෙන මාර්ගයේදී පැවැත්වීමට සාරධර්ම තරුණ බෞද්ධ සමාජය කටයුතු කර කළේය. මෙම අවස්ථාවට සාරධර්ම තරුණ බෞද්ධ සමාජයේ ආරාධනයෙන්, අනෝමා ෆොන්සේකා මහත්මිය, ජනතා විමුක්ති පෙරමුණේ නායක සෝමවංශ අමරසිංහ මහතා සහ එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්රීවරුන්වන දිමුතු බණ්ඩාර අබෙකෝන් සහ ලක්ෂ්මන් නිපුණාරච්චි මහතා සහභාගී වූහ.[/COLOR][/SIZE] Source - [url]www.lankatruth.com/sin/index.php?option=com_content&view=article&id=5709:2010-02-22-12-28-32&catid=34:2008-10-13-08-28-51&Itemid=27[/url] [COLOR=Blue] [/COLOR] [/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom