Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Gen.Sarth fonseka z Speaking about war
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආණ්ඩුවේ ප්‍රබලයන් පිරිසක් රටින් පනී! -

ලංකා ඉරිදා සංග්‍රහය

2010 ජනවාරි 08 වෙනි සිකුරාදා, 06:00

ආණ්ඩුවේ ප්‍රබලයන් පිරිසක් රටින් පැනයන සූදානමක් පවතින බව ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් දැනගන්නට ඇත. රාජ්‍ය මාධ්‍ය ආයතන ප්‍රධානීන් කිහිප දෙනෙක් ද මේ සමඟම පැනයන්නට සූදානමින් සිටිති. මේ වන විටත් මොවුන් තමන් සතු වත්කම් රටින් පිටකිරීමේ ක්‍රියාවලියක නිරතව සිටින බව ද එම ආරංචිමාර්ග සඳහන් කරයි.

ශ්‍රී ලාංකිකයකු විදේශගතවීමේ දී රැගෙන යා හැකිව තිබූ අමෙරිකානු ඩොලර් 2,000 උපරිම සීමාව 5,000 දක්වා හදිසි පියවරක් ලෙස නොබෝදා වැඩිකර ඇත්තේ මුදල් රටින් පිටකිරීමේ පහසුව තකා බව පැවැසේ. මේ අනුව ඉදිරියේ දී විනිමය නීති තවත් ලිහිල් කිරීමට නියමිතව ඇත. විශාල මුදල් සහ රත්‍රං ප්‍රමාණයක් රටින් පිටකිරීමට ද සැලසුම් කර ඇත.

මේ පිරිස අතර පසුගිය කාලයේ විවිධ අයථා ක්‍රම මඟින් මිලියන ගණන් මුදල් උපයා ඇති දේශපාලනඥයන් පිරිසක් ද සිටින බව අනාවරණය වෙයි. රටින් පැන යන්නට සූදානමින් සිටින සෙසු අය අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ආසන සංවිධායක ධුර පිරිනැමූ මාධ්‍යවේදීන් කිහිප දෙනෙකු ද සිටින බව දැනගන්නට ඇත. වැඩිදෙනෙකුගේ සැලසුම වී ඇත්තේ තම අඹුදරුවන් මැතිවරණයට පෙර රටින් පිටකර ජනවාරි 27 වන දින තමතමන් රටින් පිටවීමය.

මොවුන් මේ තීරණය ගැනීමට හේතු වී ඇත්තේ ආණ්ඩුව රහසිගතව පවත්වන ලද ජනමත සමීක්ෂණ සියල්ලේම ප්‍රතිඵල ආණ්ඩුවට අවාසි සහගත වීම නිසා බව දැනගන්නට ඇත. මොවුන්ගේ මේ සැලසුම පිළිබඳව තොරතුරු වසන් කිරීම සඳහා මේ වන විට කටුනායක ගුවන්තොටුපොළ මාධ්‍යවේදීන්ට තහනම් කලාපයක් බවට පත්කොට ඇත.

[QUOTE="kpgunathilaka, post: 6318331, member: 164286"] [SIZE=5][URL="http://lankatruth.com/sin/index.php?option=com_content&view=article&id=5142:2010-01-07-17-55-25&catid=34:2008-10-13-08-28-51&Itemid=27"]ආණ්ඩුවේ ප්‍රබලයන් පිරිසක් රටින් පනී! - [/URL] [URL="http://lankatruth.com/sin/index.php?option=com_content&view=article&id=5142:2010-01-07-17-55-25&catid=34:2008-10-13-08-28-51&Itemid=27"]ලංකා ඉරිදා සංග්‍රහය[/URL] 2010 ජනවාරි 08 වෙනි සිකුරාදා, 06:00 [IMG]http://lankatruth.com/sin/images/photos/Political/go_out.jpg[/IMG]ආණ්ඩුවේ ප්‍රබලයන් පිරිසක් රටින් පැනයන සූදානමක් පවතින බව ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් දැනගන්නට ඇත. රාජ්‍ය මාධ්‍ය ආයතන ප්‍රධානීන් කිහිප දෙනෙක් ද මේ සමඟම පැනයන්නට සූදානමින් සිටිති. මේ වන විටත් මොවුන් තමන් සතු වත්කම් රටින් පිටකිරීමේ ක්‍රියාවලියක නිරතව සිටින බව ද එම ආරංචිමාර්ග සඳහන් කරයි. ශ්‍රී ලාංකිකයකු විදේශගතවීමේ දී රැගෙන යා හැකිව තිබූ අමෙරිකානු ඩොලර් 2,000 උපරිම සීමාව 5,000 දක්වා හදිසි පියවරක් ලෙස නොබෝදා වැඩිකර ඇත්තේ මුදල් රටින් පිටකිරීමේ පහසුව තකා බව පැවැසේ. මේ අනුව ඉදිරියේ දී විනිමය නීති තවත් ලිහිල් කිරීමට නියමිතව ඇත. විශාල මුදල් සහ රත්‍රං ප්‍රමාණයක් රටින් පිටකිරීමට ද සැලසුම් කර ඇත. මේ පිරිස අතර පසුගිය කාලයේ විවිධ අයථා ක්‍රම මඟින් මිලියන ගණන් මුදල් උපයා ඇති දේශපාලනඥයන් පිරිසක් ද සිටින බව අනාවරණය වෙයි. රටින් පැන යන්නට සූදානමින් සිටින සෙසු අය අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ආසන සංවිධායක ධුර පිරිනැමූ මාධ්‍යවේදීන් කිහිප දෙනෙකු ද සිටින බව දැනගන්නට ඇත. වැඩිදෙනෙකුගේ සැලසුම වී ඇත්තේ තම අඹුදරුවන් මැතිවරණයට පෙර රටින් පිටකර ජනවාරි 27 වන දින තමතමන් රටින් පිටවීමය. මොවුන් මේ තීරණය ගැනීමට හේතු වී ඇත්තේ ආණ්ඩුව රහසිගතව පවත්වන ලද ජනමත සමීක්ෂණ සියල්ලේම ප්‍රතිඵල ආණ්ඩුවට අවාසි සහගත වීම නිසා බව දැනගන්නට ඇත. මොවුන්ගේ මේ සැලසුම පිළිබඳව තොරතුරු වසන් කිරීම සඳහා මේ වන විට කටුනායක ගුවන්තොටුපොළ මාධ්‍යවේදීන්ට තහනම් කලාපයක් බවට පත්කොට ඇත.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom